මන්ත්රිකම නොදුන්නාට යොවුන් පාර්ලිමෙන්තුව නි.කතානායකවරිය එජාපයෙන් ඉවත් වෙයි…
March 17, 2018 at 3:50 pm | lanka C news
පලාත් පාලන මැතිවරනයේදි බෙන්තොට ප්රෙදේශිය සභාවට එජාපයෙන් තරග කොට පරාජයට පත්වු යොවුන් පාර්ලිමෙන්තුවෙ නියෝජය කතානායකවරිය ලෙස කටයුතු කරන තිලිනි මැදගොඩ නැමැති අපේක්ශිකාව තමා එජාපයෙන් ඉවත්වන බවට ෆෙස්බුක් ගිනුමෙ සටහනක් තබා ඇත.
ඇය එජාපයෙන් ඉවත්වීමට තීරනය කර ඇත්තේ ජන්දයෙන් පරාජයට පත්උවත් සමානුපාතික ක්රමය යටතේ මන්ත්රිධුරයක් ලබාදිමට පක්ශය එකග වී පසුව ඇය වෙනුවට වෙනත් අපේක්ශකයෙකුට මන්ත්රිධුරය ලබා දිම නිසා බව වාර්ථා වෙි.
කෙසේවෙතත් එජාපයේ ඇතැමි පාර්ශව පවසන්නෙ මැය ඉදිරියේදි පැවැත්වෙන දකුනු පළාත් සබා මැතිවරනයකදි ශ්රිලංකා පොදුජන පෙරමුනින් ඉදිරිපත් වීමෙ අරමුනින් මෙලෙස එජාපයෙන් ඉවත් වීමට තිරනය කොට ඇති බවත් මෙවැනි පටු දේශපාලන අරමුනු වෙනුවෙන් කටයුතු කරන පිරිස් පක්ශයෙන් ඉවත්විම පක්ශයේ ජන්ද පදනමට කිසිදු බලපෑමක් ඇති නොකරන නොමැති බවයි.
මූණු පොත මකා දැමුවත් නැතත් යහාපාලනය යම පාලනයවී අවසානයි, හැත්ත කුජීතයි
තරුණ අයගේ හදවත බඳු ෆේස් බුක් එකට අත තියලා යමපාලනය තව චන්ද දස ලක්ශ ගනනින් නැති කරගත්ත බව එයාලට තේරෙන විට පරක්කු වැඩියි.
Oya thilinila kphomath wasi peththta hoyya,eyala yatin weda kare kohomath pohottuwata thama.
iya hallo,thilini oya oya wage gembek da?
Tilini Oyage Mada goda wela wage kata hari kiyala hara ganna.
thiyariya anuwa nam mada godawenna baha. oya kiwuwata Thilinige mada goda wela nha wagema harannath deyak naha mamanam hithanne.
me wage aya SLPP ye mula indalama inne tharunayanta karadarayak wena eka walakwanne.