මන්ත‍්‍රීගේ නිවසට හොරෙන් විදුලිය අරන් මාට්ටුයි.. අත්අඩංගුවට…

August 16, 2018 at 12:00 pm | lanka C news
මන්ත‍්‍රීගේ නිවසට හොරෙන් විදුලිය අරන් මාට්ටුයි.. අත්අඩංගුවට…

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීනියකගේ නිවසට වංචනික ලෙස විදුලිය ලබා ගැනීමක් නිසා ඇයගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි සන්ධ්‍යා පෙරේරා මහත්මියගේ පුත‍්‍රයායි.

ඇය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තේරී පත් විය.

13,167 Viewers

8 Comments to “මන්ත‍්‍රීගේ නිවසට හොරෙන් විදුලිය අරන් මාට්ටුයි.. අත්අඩංගුවට…”

  1. sara says:

    පොහොට්ටු කාරයෝ ඉතින් කොහොමත් හොරුනේ.

    • මැටිල්ඩා පෙරේරා says:

      පොහොටිටුවෙ ආණ්ඩුවක් ආවම මෙයා වෙල්ගමයගෙ නියෝජ්‍ය ඇමතිනිය කළොත් හොඳයි.

  2. සිරිවිමල් says:

    ජවිපෙ 20 යෝජනා හැමෝම කියවන්න – මධ්‍යම රජයේ බලතල එහෙමම තියෙනවා – උත්තරීතර පාර්ලිමේන්තුව අගමැතිට යටයි. විධායක නොවෙන ජනාධිපති තමයි සේනාධිනායකයා, ඉන්දියාවේ වගේ. ආණ්ඩුකාරයා සතු බලතලත් එහෙමමයි.

    කොතරම් හොඳද අපේ රටට

  3. Niru says:

    The prime minister is still not in custody for robbing billions of our money!!

  4. buruputha says:

    Sara UNP karayo ithin Kamba Horune. Kohomada Ranil MAha Bankuwata vade dunna Hati. UNP Kamba hora nayakaya.

  5. David Milli-banda says:

    This is totally unacceptable.
    GL must take action against this Pohottuwa Sandya perera.
    Pohottuwa can not carry such baggage as Pohottuwa must be able to face a clean election.

    We expect a clean Pohottuwa Government when in power.

Main News