මන්ත‍්‍රීන් එක්වී සභාපතිට පහර දෙයි.. ගම්පොල සභාපති රෝහලේ.. විපක්‍ෂ නායක හෘදයාබාදයකින් රෝහලේ..

June 12, 2018 at 12:40 pm | lanka C news
මන්ත‍්‍රීන් එක්වී සභාපතිට පහර දෙයි.. ගම්පොල සභාපති රෝහලේ.. විපක්‍ෂ නායක හෘදයාබාදයකින් රෝහලේ..

අද පෙරවරුවේ රැස්වූ ගම්පොළ උඩපළාත ප්‍රාදේශිය සභාව දැඩි උණුසුම් තත්වයකට පත් විය.

එහි මන්ත‍්‍රීවරුන් විසින් සිදු කල පහර දීමක් නිසා සභාවේ සභාපතිවරයා තුවාල ලබා රෝහල්ගත කර ඇත. ඔහුගේ හිසට වීදුරු බෝතලයක් වැදී ඇති බව සදහන්ය.

එහිදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් නිසා සභාවේ විපක්ෂ නායකවරයා ද රෝහල්ගත කර ඇත.

11,912 Viewers

2 Comments to “මන්ත‍්‍රීන් එක්වී සභාපතිට පහර දෙයි.. ගම්පොල සභාපති රෝහලේ.. විපක්‍ෂ නායක හෘදයාබාදයකින් රෝහලේ..”

  1. Gunapala says:

    Good politics

  2. peedithaya says:

    mulu ratem minissua wallu wela. kalakanniwela, dparunuwela miniskam nethiwela maitree ranil saha anith kalakanniyo rajasepa windinawa kolla kanawa, rajapaksawaru minissu awussanawa. rajawenna kurumanan allanawa podu janaya duk windinawa prabakaran rata gattata wada apata den duk godai

Main News