මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ..

June 25, 2017 at 8:40 am | lanka C news
මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ..

ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් මෙරට පිහිටුවීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කළුතර ප‍්‍රදේශයේ අක්කර සියයක පමණ භූමි භාගයක මෙම විශ්ව විද්‍යාලය ඉදිරිකෙරේ.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ යෝජනාව අනුව එම ආයතනය සදහා වෛද්‍ය පීඨයක් ඇතුළත්ව නැති අතර පසුව පිහිටුවන්නේ නැති බවක්ද සදහන්ව නැත.

4,751 Viewers

5 Comments to “මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ..”

  1. sakura says:

    More Medical Colleges should have in srilanka.

  2. Deshapremiya says:

    Accordingly what I know definitely there won’t be a medical faculty.

  3. shantha kuru says:

    epa epa okun apita epa – we will come to street again

  4. Gona says:

    Medical nathinam ona private ekak, ape field eke un enawata api kamathi naha

    GOMA

  5. lasitha says:

    ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති කරන වැඩ බැරි ටාසන් ලා, දෙපපියන්ට මොලේ ඇතිනම් මේ වගේ මෝඩ දේශපාලුවෝ කියන ඒවා ගණන් නොගෙන ඉන්නේ ඕනේ, මොකෝ සල්ලි වියදම් කරන්නේ දෙමාපියන්, දරුවන්ගේ ලස්සන කලේ අවලස්සන ලෙසස් ගෙවී යනවා. මේ සල්ලි වලින් ඇමරිකාවේ කොමිඋනිට් කොලේජ් එකකට අරින වා, ඊට වඩා හොදා, වේද නලාව නිසා තාරුණ්‍ය පාරට දියකර ගෙන අවිනිශ්චිත භාවයක් තියා ගෙන මොකටද

Main News