මනිපාල් සරසවියත් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට..

February 16, 2017 at 3:28 am | lanka C news | ලංකා සී නිවුස්
මනිපාල් සරසවියත් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට..

ඉන්දීය මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කලූතර දිස්ත‍්‍රික්කයේ ආරම්භ කිරීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මෙම යෝජනාව සදහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා යෝජනාව සතියක කාලයකට කල් දමා ඇත.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ මෙම විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණවේදය විද්‍යා කළමනාකාරණය කාර්මික අධ්‍යාපන ආදී විෂය ධාරාවන් ඉගැන්වීමට නියමිතව ඇතත් වෛද්‍ය පීඨයක් ඇතුළත් නැති බවයි.

12,305 Viewers

9 Comments to “මනිපාල් සරසවියත් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට..”

  1. Nalika says:

    Mokak karath rate jathika danaya iwathata adena widiyata thamai wada. Ane munge wada.

  2. shantha dissanayake KURU says:

    another bogus campus and all rubish indians to come and settle

    • Kamal says:

      උබ ජී එම් ඕ ඒ කාලකන්නියෙක් නේද? තොපේ සෙල්ලම් ඉවරයි.

  3. Hiran says:

    Very good. Now we don’t have to spend valuable foreign exchange and go there.

  4. yahapala says:

    මුට්ටිය දාල බලනවා වාගෙ. හොඳා හොදා !!!!

  5. Ruwan says:

    Open a medical faculty too because Manipal university is world famous for its Medical Degree.

  6. RW says:

    Good move. Manipal is having Medical Faculties in India, Nepal, Malaysia etc. Why not in Sri Lanka? GMOA idiots will not like because they will lose the demand if more doctors join the service. But it will help poor patient

  7. Champa says:

    Let’s look at the big picture.

    Our local university system is not in a position to accommodate all our students who are qualified for university education.

    Therefore, many students are stranded after Advanced Level. There should be a system to help these students to make their lives better by opening other avenues for higher education.

    The UGC already has a list of foreign Degree programmes that are acceptable to them. Therefore one can argue that there is no reason to object the proposal to open a branch of Manipal University in Sri Lanka. In fact about 10,000 or more students leave Sri Lanka every year for overseas universities.

    The issue is not letting our students to maximise their potential by obtaining a foreign degree in Sri Lanka by attending these foreign universities in our soil. The issue is the LABOUR MARKET.

    The employment opportunities in State Sector should be primarily and exclusively for those who obtain degrees from government universities under free education.

    If there are more and more foreign universities open their branches in Sri Lanka and those degrees are accepted, it will undermine our free education system. Eventually, the private sector labour market will completely close for state Degree holders. They will hire foreign Degree holders. The society will start frowning upon state University Degrees.

    In the case of Manipal University, if they request a certain quota in our labour market for Indian Degree holders, will the government allow? When the UGC accepts Manipal University Degree, upto what extent will that make an impact on our labour market that is opened for State Degree holders?

    We already have an issue with India caused by proposed ETCA. I think the government should tread carefully on this proposal to open a branch of Manipal University in Sri Lanka. It will open the door for other Indian Universities also to open their branches in Sri Lanka. This will undermine our free education system and state Degrees.

    ආණ්ඩුව කරන්න ඕනේ දැනට තියෙන විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කරලා, පුළුල් කරලා, ඒවාට ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න කටයුතු කරන එක. හුඟක් දක්ෂ දරුවනට යන එන මං නැති වෙනවා ලකුණු කිහිපයක වෙනසක් නිසා.

    ආණ්ඩුවට පුළුවන් අපේ රටේ පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා Semi-Government Universities පටන් ගන්න. කවදාවත් පෞද්ගලික අංශයට සම්පූර්ණ අයිතියම දෙන්න හොඳ නැහැ. එතකොට SAITM වගේ පාලනය කරගන්න අමාරු තැනට වැටෙනවා. එහෙම පටන් ගන්නවා නම්, අත්සන් කරන ගිවිසුමේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ රජයේ විශ්ව විද්‍යාල වලට යන්න ලකුණු අඩුවෙන ළමයින්ට, එක්තරා ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හැම අවුරුද්දෙම ලබා දිය යුතුයි කියලා.

    මේ විදියට එක ඉන්දියන් විශ්ව විද්‍යාලයකට ඉඩ දුන්නොත්, තව ගොඩක් ඉන්දියන් විශ්ව විද්‍යාල එකට අවසර ඉල්ලයි. UGC මේ මනිපාල් උපාධිය පිලිගත්තහම, අපේ පෞද්ගලික අංශය මේ උපාධිය තියෙන සේවකයන්ව බඳවා ගන්න වැඩි උනන්දුවක් දක්වයි. නිදහස් අධ්‍යාපනය නිසා ඉහලට ඉගෙන ගත්ත රජයේ උපාධිධාරීන්ට පෞද්ගලික අංශයේ තියෙන අවස්ථා මේ නිසා වැහිලා යයි. උපාධි මට්ටම් දෙකේ ප්‍රමිතිය ගැන සමාජය ප්‍රශ්න කරන්න පටන් ගනියි. අපේ උපාධිය හෑල්ලු වෙයි.

    මොකක්ද මේ මහා ලොකු මනිපාල් කියලා ගන්න උපාධිය? රජයේ විශ්ව විද්‍යාලවල ඉඩ මඳිකම නිසා අවස්ථා අහිමි වුනු අපේ සිසුන්ට, අපිට බැරිද ඒ සමාන ප්‍රමිතියක් තියෙන ජාත්‍යන්තර ප්‍රමිතියේ උපාධි අපේම ආයතනයකින් දෙන්න? Think local, guys.

  8. මොඩ රටේන් says:

    උන් මෙතන ඈවිත්, මෙතන තියෙන අපේ ලමයින් ගේ රස්සාවල් අරගෙන අපේ එවුන්ට රටත් අහිමිවෙන විදිහට මුන් ප්ලෑන් ගහලා. අපේ සිංහල මිනිසුන් තරම් මොඩ රෑලෑක් තව ඉන්නවද? අපෙ රට ගෑන මුන් හිතනවද? කොහොමද යාහා පාලනය? අපේ එවුන් පාලනය කරන්ඩ බෑරි හින්දා වෙන රටක එවුන් මෙහාට ගෙන්නපුහාම නියම පාලනය…..යාහා පාලනය…

Main News