මනුෂ ඇමති ධුරය අතහරී.. එජාපයට එක්වෙයි… රනිල් අගමැති කියා පිලිගනී..

November 6, 2018 at 12:00 pm | lanka C news
මනුෂ ඇමති ධුරය අතහරී.. එජාපයට එක්වෙයි… රනිල් අගමැති කියා පිලිගනී..

මෑතකදී කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් මනුෂ නානායක්කාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ඔහු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට තීරණය කර තිබේ

නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි

ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය පිළිබද කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. උද්ගතවූ තත්වය පිළිබද ඔබතුමන් සමග කළ සාකච්ඡා අනුව සහ ඔබතුමාගේ උපදෙස් මත කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරය භාරගතිමි.

නමුත් ගරු කතානායකතුමා නිකුත් කළ නිවේදනය මගින් වඩාත් බැරෑරුම් කරුණු ඉස්මතු කර ඇති බව මාගේ විශ්වාසයයි. ගරු කතානායකතුමන්ගේ නිවේදනය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම, ව්‍යවස්ථානුකූල නොවන, නීත්‍යානුකූල නොවන සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඉදුරාම පටහැනි ක්‍රියාදාමයකි. විශේෂයෙන්ම ගරු කතනායකතුමන්ගේ නිවේදනයේ පහත සදහන් කොටස් උපුටා දැක්වීමට කැමැත්තෙමි. “පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.“

අතිගරු ජනාධිපතිතුමනි,

අප විසින් නව තනතුරුවල දිවුරුම්දෙන ලද නව රජයට මෙතෙක් කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නැති බව ඔබතුමා මැනවින් දන්නා කාරණයකි. මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන මාගේ හෘදය සාක්ෂිය දැඩි ලෙස කැළඹූ අතර, ඒ  පිළිබද මාගේ දේශපාලන හිතවතුන් සහ පාක්ෂිකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. මාගේ හෘදය සාක්ෂියේ සහ දේශපාලන අනුගාමිකයින්ගේ අදහස වූයේද ව්‍යවස්ථානුකූල නොවන සහ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තුළ තවදුරටත් රැදී සිටිය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනික විශ්වාසයන් හා හෘදසාක්ෂිය මත තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බැවින් මා හට හිමිවූ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

2015 ජනවාරි 8 වැනිදා ඔබතුමන් වෙත ලැබුණ ජනවරම සහ ඉන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරමි. එහි මූලිකාංග වූයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන කාර්යයන්ට තිත තැබීමය. මේ දක්වා  ඔබතුමන් මාවෙත දැක්වූ  සහාය හා විශ්වාසය කෙරෙහි මාගේ කෘතඥතාවය පුදකිරීමට කැමැත්තෙමි.

නමුත් උද්ගතවී ඇති වාතාවරණය හමුවේ කතානායකතුමාගේ ප්‍රකාශය පිළිගනිමි. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිව ඇති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල අගමැතිවරයා ලෙස පිළිගනිමි.

ස්තුතියි,
විශ්වාසී,

මනුෂ නානායක්කාර
(පාර්ලිමේන්තු මන්ත්‍රී)

73,885 Viewers

75 Comments to “මනුෂ ඇමති ධුරය අතහරී.. එජාපයට එක්වෙයි… රනිල් අගමැති කියා පිලිගනී..”

  1. Amda says:

    ඔච්චර පල්හැල්ලක් ලියන්න ඕනෙද….මට ඇමතිකමට වඩා ලොකු පගාවක් ලැබුනා කිව්ව නම් ඉවරයි නෙ.

    • බයිලා මෝ says:

      තවත් බයිලා නොගහා රනිල්ව වහා අත්අඩංගුවට ගනු …. මෙෙත්‍රි හා මහින්ද.. ඔබලාට රනිල්ව අත්අඩංගුවට ගැනීමට හයියයක් නැද්ද ?? සමණළයට ඇයි මේ තරම් රාජාලියෙකුට මෙන් ඔබලා බය ?
      සමනලයා රාජාලියෙක් වෙයිද?

      • නිකිල් says:

        මිනිහා කරන්නේ මොළ හෝදන බිස්නස් එකනේ .මෙහෙම කෙරුවාම අනික් අයගෙත් මොලේ සේදෙවී කියල හිතනව ඇති .දැන් ඉතින් මෙයාට වෙන්නේ මොළ සේදීම කෙසේ වෙතත් ගාල්ලේ /මාතර ඉන්න සමනල රැලේ *ක සෝදන්න

        • ලක්ෂිත says:

          රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගනු
          ජනාදිපති ඝාතනයට සැලසුම් කල රනිල් අත් අඩංගුවට ගනු
          එසේමස්රි ලංකා රාජ්‍ය පෙරලීමට බටහිරයන් හා කුමන්ත්‍රණය කිරීමේ වරදට රාජ්‍ය ද්‍රෝහී චෝදනාව යටතේ අත් අඩංගුවට ගනු

        • Kanishka USA says:

          “We are all born ignorant but one must work hard to remain stupid”
          I think Mausha is one of those hard working guys

        • දනුෂ says:

          සිරසේ මොළ වලට කුණු දාන එවුන් හිතාගෙන ඉන්නේ උන් මහා පොරවල් කියල .මොළ සෝදන්න කතා කලේ අන්න එකයි .මේවගේ දෙකයි පනහේ මිනිස්සු ගුවන්විදිලිවල රුපාවාහිනියේ වාචාල කමට කියෙව්ව්වම මුන් හිතාගෙන ඉන්නේ මුන් මහා පොරවල් කියල .මේවගේ මාද්‍ය වලින් ආපු උන් බලන්න උන් බොහොමයක් එවල තියෙන්නේ උන්ගේ හාම්පුතා උන්ට රහසින් පඩි ලැබෙනවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය පැත්තට පනිනවා .මුන්ව හෙළිකරන්න ඕනා .මුන් වැඩ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි මුන්ට පඩි ගෙවන හාම්පුතා වෙනුවෙන් .

        • දුර්ශන says:

          ලංකාවේ කුජිතම හිටපු කතානායකයා මාද්‍යවේදීන් අහන ප්‍රශ්න වලට උත්තර නොදී බයගුල්ලෙක් වගේ පැනලා ගියා .ලජ්ජා නැති මිනිහා රට ජාතිය සුද්දට පාවල දීලා අශුද්ධ පවා දෙන්නෙක් හැටියට මැරිලා යන්න තමයි කල්පනාව .අර තිබුණු පිළිගනිම ටිකක් හරි ඉතුරුවෙලා තිබුනානම් දැන් එකත් ඉවරයි .අපි ඔය මිනිහා දැක්කනම් තුහ් කියල කෙල ගහනවා .සල්ලි වලට තමුන්ගේ දුවගේ සුද්දගේ රට වෙනුවෙන් තමුන්ගේ රට පාවලා දෙන ලජ්ජා නැති පාවා දෙන්නා .මට සමාවෙන්න කියා කියා තමයි පැන්නේ නමුත් ඉතින් කාටද ඔය බොරු කරන්නේ ඇමෙරිකානු තානාපතියාට එංගලන්තේ තානාපතියාට රට ගැන ගතු කියන ලජ්ජා නැති මිනිහා තුහ් තුහ් තුහ් ..නොසන්ඩාලයා

        • jaya says:

          කරුණාකරලා කුණු බිත්තර ප්‍රහාරයක් දෙන්න කෙනෙක් නැද්ද ආපසු එනකොට එයාර්පොර්ට් එකෙදි. අනිත් එවුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.
          මෙයා අද රට ගිහිල්ලා. ඩොලර් ඩිපොසිට් එක ලොකු ඇති.

      • දේවක ඔස්ට්‍රෙලියා says:

        කැත වැඩ කරන්න එපා මනූෂ. මහින්ද මහත්තයගෙන් ගත්ත සල්ලි ආපහු දීපන්.

        • Jamess says:

          Please Dont Return ..Owwa Apen Horakaapu Salli

        • ගොවින්ද්‍ර says:

          ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කරන්න හාමුදුරුවරු හිරේ දාන්න සමලිංගික සංස්කෘතිය ගෙන්න පාසල් වලින් බුදුදහම ඉවත් කරන්න පන්සල් හදන එක වලක්වන්න පාසල් සිසුන්ට පවා පානය කළහැකි මත්පැන් හදුන්වා දෙන්න ක්‍රියා කල මංගල සමරවීර ,රනිල් වික්‍රමසිංහ රවිකරුනානායක වැනි අපත චරිත සිටින එජාපයට හේත්තු වූ තමුසේ ඔයි මේ රටේ හතුරෙක් තමුසේ වගේ අපතයන් අපි දන්නවා තීරණ ගන්නේ අපිට ආදරේට නොවන බව .තමුසේ වගේ අපතයෝ නිසා තමයි මේ රට විනාශ වුනේ තමුසේගේ දේශපාලන දිවිය අවසානයි කියල මතක තියාගන්නවා .තමුසෙගෙ තියෙන්නේ නිකන් බොරු ශෝබන වචන විතරයි අතුල පුස්ස බින්දා වගේ හිස් .තමුසෙලා වගේ මිනිසුන්ට පවුර්ශයක් නෑ යනවා ගිහිල්ලා සමරිසියෝ එක්ක ලගිනවා උන් තමයි තමුසෙගෙ අච්චාරු ජීවිතේට ගැලපෙන්නේ .පිටිසරින් කොළඹට ඇවිල්ලා මොලේ විකල්වුනු තමුසෙලා වගේ චරිත ගැන කොළඹ අපිට හිරිකිතයි .හිනමාන අනුකාරකයෝ ඔයි තමුසෙලා

        • aniwa says:

          ඔව් මචන් දේවක, මහින්ද මහත්තය අමාරුවෙන් හම්බ කරපු සල්ලි මුන්ට දුන්න රට ගොඩ ගන්න.
          මේ හොරා දැන් සල්ලිත් අරන් පැනල යනවා.
          බය වෙන්න එපා, අපි අරමුදලක් හදන්නයි යන්නේ මහින්ද මහත්තයට දෙන්න.

      • Kadiya says:

        ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන සතුරා වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යයි නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මහතා කියයි.
        ශ‍්‍රීලනිප මීගමුව බලමණ්ඩලය පිහිටුවීමේ ජනහමුවේදී ඔහු මේ බව පැවසීය.
        අද වන විට එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ගමනක් යන බවත් එය පසුගිය කාලයේ නිවැරදිව තේරුම් ගෙන නොතිබූ බවත් ඔහු සදහන් කලේය.
        එක්ව ගමනක් යද්දී විවේචනය කරමින්ම යා නොහැකි බවත් සහයෝගයෙන් යා යුතු බවත් ඔහු පැවසීය.
        දුෂණ චෝදනාවන්ට නඩු ඇති පිරිසක් පොහොට්ටුවේ සිටින බවත් පසුගියදා එක්වු පිරිසද එවන්ම පිරිසක් බවත් ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

    • Wijebahu says:

      appayagei maragei kasade langadima iwarai. thawa evun enawalu. baiyyalage choon thawa tika dawasai.

      • Dev says:

        Umba hitanna epa meka nodana karana wadak kiyala
        MR paraddapan parlimentuwedi.kelinma parlimentuwa wisiruwana ethakota

        eke wasi katada kiyala hitapan

    • dilan says:

      ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න දෙයක් නෑ බොල…හතරවරම් වැඩක් නෑ…2018.10.26 ඉදල බොගෙ ඇමති පට්ටම ගලෝල ඉවරයි…

      • Alapaluwa says:

        කොහොමත් මේ මනුෂ කියන පොර කොන්දක් නැති අඩුතරමින් කශේරුකාවක් කොහෙත්ම නැති වසලයෙකි. අනේමන්ද ඇයි මුව භාරගතේ කියලා මට හිතුනා පත්වීම දෙන දවසේ මුගේ මහුණ එතරම් හොඳ මදිබව .බලන්න එය හොඳට පැහැදිළිව පෙනෙනවා.කමක් නැ මේවගේ එවුන්නම් තවත් කොහොමටවත් අපිට එපා.හර්ෂ හරින් කතාවුනේ මුන් ගැනද ? තවත් මේවගේ හාල් පාරුවෝ ඉන්නවද?

        • Asaranaya says:

          අමුනුශයාගෙ නිළි ගැනි මුගෙන් අයින්වුනේ මූත් සමනලයෙක් බව අතටම අහුවුණු නිසා, මුන් අලුත් සන්ගමයක් පිහිටුවාගෙන සමනල ගල්කපන්නන්ගේ සන්ගමය කියලා, දෙයියෝ සාක්කි!

          • ගලබොඩ අත්තේ චමින්ද says:

            මනුෂ ඇමතිකම අරගෙන එහෙමම හිටියා නම් ඔබතුමා ඔය පහත වචන ලියනවාද?. කන්න ගියහම කබරයාත් තලගොයා කරගන්නවා හරියට ආප්පයා වගේ.

        • මනුෂ විතරක් නෙවෙයි තව ඉන්නවා කොන්ද තියෙන අය. තව ටික දවසක් බලා ඉන්නවා.තමුන් නොහිතන අයත් නිත්‍යානුකූල අගමැතිගෙ සහයට එනවා.

          • Alapaluwa says:

            මේ සිංහලෙන් ලියන අලාපලුවා මම නොවේ හොඳේ.

          • රීරියකා says:

            මුන් හරියට මුන්ගේ නායක සමනලයා වගේමයි alapaluwa.මුන්ගේ ලොක්කා නැති අගමැති කමක් හිතට අරන් තනියම පිස්සු කෙලිනවා.මුන් කියනදේ කවුරුවත් සත 5කට මායිම් නොකරන නිසා අනුන්ගේ නම් හොරකං කරගෙන ලියලා තමන් කියන දේට නැති තත්වයක් දෙන්න දඟලනවා.

      • harsha says:

        මූ ඇමතිකමේ දිව්රුම්දුන්නේ නොවැම්බර් 01.

    • sam says:

      he would hv got money from both sides! smart guy! Nobody can ask money back!!

    • යකා says:

      පාර වැරදීලා මෙහෙ ආවට සමනල්ලු පියාඹන්නේ එකට.

    • Kadiya says:

      රනිල්ගෙන් මහින්දට යන්නත් ආපසු රනිල් ලඟට යන්නත් ගත්තු කොන්ත්‍රාත්තුව තමයි මේ ඉටුකළේ. ගෙව්වේ බැඳුම්කර මුදල්ද, NGO මුදල්ද, බටහිර තනපතිද? කකුළුවන්ට තව දින 100 කට අඩු කාලයක් තියනවා, හැලිය ලිප මත තියන්න. ඔහොම යං. ජනතා ගින්නෙන් තැම්බෙන්න පුළුවන්.

  2. n.s fasions kurunegala says:

    salli enna patan aran

  3. Chocolat_baba says:

    ඇයි මේ වගේ දෙපැත්ත පනින දේශපාලන ගෙම්බන් අරගන්නේ. කොයි අවස්ථාවක හරි වාසි පැත්තට පනිනව.

  4. Nim says:

    KISEMA MANUSA KAMAK NATHI
    ME HORA POOSA
    LOKU KUTTI YAK ARAGENA
    BAWA PAHADELI WA PENE
    ME WAGEE MUKDAYEN
    PAWADENNAN
    DESA PALANA YEN
    ATHUGA DAMEYA UTHEEI.

  5. Taurus says:

    They doubled the offer to 1000 Million!!

  6. රූපබන්දු අමරසිංහ says:

    අපොයි ලොකු දෙයක්. ගාල්ලේ අපිට කරපු ලොකු සේවයක් අස් වුන එක. සමනල රෑනට සුබ අනාගතයක් වේවා.

  7. Gorilla says:

    Muwa marala wena kenek diwurum deepan

  8. Ranjan says:

    බක… බක… බක… බක…. බක…..

    බක… බක… බක… බක…. බක…..

    අමතක කොරන්ඩ එපා අපේ ගරු කතානායක තුමාත් මේ විදිහටම දෙපැත්තටම සර්කස් කාරයෙක් වගේ දක්ෂ විදිහට තමුන්ගේ වාසියට එහාට මෙහාට පැනපු බක…. බක…. බක… බක… ගෙඹි රාල කෙනෙක් කියලා.

    අපේ රටේ ප්‍රජාතන්ත්රවාදේ ගැන දැන් බොරුවට කෑ මොරදෙන්නේ මේ වගේ ගේම්බෝ තමයි.

    ප්‍රජාතන්ත්රවාදේ ගැන මොන කයිවාරු ගැහුවත් උන් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යන්ට බයයි….!

    කතාවදොලාවෙන් ගමන බඩගාගෙන….!!!

  9. බයිලා මෝ says:

    තවත් බයිලා නොගහා රනිල්ව වහා අත්අඩංගුවට ගනු …. මෙෙත්‍රි හා මහින්ද.. ඔබලාට රනිල්ව අත්අඩංගුවට ගැනීමට හයියයක් නැද්ද ?? සමණළයට ඇයි මේ තරම් රාජාලියෙකුට මෙන් ඔබලා බය ?

  10. Nishantha says:

    Oyage gana keeyada?people please remember him.an election will come soon.treat him accordingly

  11. මාලි says:

    මේ වගේ උන්ව අයි ලඟට ගන්නේ? වැඩි ගානක් දුන්නම ආපහු යයි. මේ බුරුවන්ට පයින් ගහල එලවල දාල මහින්ද රනිල් දෙන්න එකතු වෙලා මේ රට ගොඩ දාන්න ඕනේ. (ඔව් ඔව්, හැබෑ නොවෙන හීන තමයි).

  12. Niru says:

    Dissolve parliament at first opportunity

  13. Janu says:

    He took a wrongvturn by joining Ranil again. And he will repent for it soon. But he has earned enough for generations by all these crossovers.

  14. කමොන් මනුෂ ඩොරලයේ අගය හි හි හි……. හරින්ගේ ලන්සුව කීයද? මතක තියා ගන්න මනුෂ සහෝදරයා මේ බෞද්ධ රටක් කියලා විතරක්. අනික සංහිදියාවේ නාමයෙන් ඔබ වැනි වුන් අපකිර්තිමත් හු ඇන් පියට එකතු වීම පිළිබඳ අපේ බලවත් මෙව්වා එක

  15. kawinda says:

    Mage matayanam meka sirage kuta wadak. mokada mahinda mahattayata ena election eken aniwaryenma jaya ganna tinuna awastawa wadi. meka danagatta sira mahindawa lagata gatta next election eketh president wenta balagena. Mahinda mahattaya lassanata araliyagaha mandirayen giya wagema ayeth enna tibunu eka, sira mada godak kara. Mahindata tibune tawa poddak iwasala eyagema aanduwak hadaganna.

  16. Ambara Damila says:

    I’m posting this comment not because this fellow left MR behind and rejoined UNP. Even when he accepted the deputy post I was unhappy. Manusha is one of the
    Weakest politicians in the present day politics. He is an utter failure. He will never be selected as an MP. His departure is a blessing to the future of our mother land.

  17. Rata jatiya gana ardarayak natui ponnnnyo Manusha makabeeevilaaama pala

  18. Rathgama MC says:

    අපි මේවා කල් කිවුව,එතකොට සමහරු අපේ අම්මත් මතක් කර අසැබි වචනයෙන් බැන්න.අපි කිවුව 16 කල්ලිය එන විතත් මෙය කුමන්ත්‍රණයක් කියල.දැන් ඉතින් මහින්ද මහත්තය වගේ නිර්භීත එඩිතර අසහාය ප්‍රජාතන්තවාදී අසහාය නායකයෙක් අමාරුවේ දැම්මට,හෑල්ලුවට ලක් කලාට විමල්,ගම්මන්පිල්ලේ,මහින්දානන්ද,ලොකුගේ,සි.බි. සහ ගෝටා කල්ලිය මිට සම්පුර්ණයෙන්ම වග කිව යුතුයි.ඔවුන් සියලු දෙන සහ කුමාර වෙල්ගම මැතිඳුන් ඇත්ත කියද්දී එතුමාට අපහාස කල අය පොහොට්ටුවේ ජනතාවගෙන් සහ කුමාර වෙල්ගම මහතාගෙන් සමාව ගත යුතුයි.අනාගතයටවත් මෙය පාඩමක් කරගෙන මින් ඉදිරියට 2020 අපේක්ෂකත්වය පිළිබඳව කුමාර වෙල්ගම මහතා දරන මතය පිළිගෙන එය ක්‍රියාත්මක කල යුතුයි.
    රත්ගම MC

    • Bassa says:

      pala plala nikan Pupa denna nathuwa..

    • කොකා says:

      අනේ මේ උඹ ඊයේ පෙරේද ඇවිල්ල මහින්ද මහත්තයට පණ දෙන්න හදන් නැතුව හිටපං. උඹ එක්කෝ ජෙප්පෙක් නැත්නම් පොනිලාගේ (මඩබලකාය තිබුණු) විසුම් පායෙන් විසි වෙච්ච ගූ ඇන්පී කුලී කාක්කෙක්. ‘අසහාය නායකයා’ ගැන එදා හිටන්ම එතුමා සමග සිටි සිටි විමල් ගමන්පිල ඇතුළු දේශහිතයිෂි පිරිස බලාගනියි. උඹ උඹේ වැඩක් බලාගනින්

  19. Sadda says:

    උපේක්ෂාවෙන් බලාසිටිමු.

  20. desta says:

    aluth samanalayek ran samanlayo danne nehane lankawe mechhara napunsakayo innawa kiyala

  21. ExUNPer says:

    ඔබට ඔබේ හර්ද සාක්ෂියට වඩා ජාත්‍යන්තරය ගැන විශ්වාසයක් ඇති බව පෙනේ.
    ඒ අනුව ඔබ පිටරටුන්ගේ පා සෝදන රැකියාවකට වඩා සුදුසුය !
    අලුත් රැකියාවට අපේ සුබ පැතුම් !!!!!!!!!

  22. manush tota hena7 m

  23. marusira says:

    ගාල්ලේ ජනතාවනි මතකතියා ගන්න මු එදාඉදලා මොලහොදල රටපාවාදුන් පරයෙක් සල්ලි ගොඩ දැක්කහම වෙනස්වෙන කැනහිලෙක් ‍මුමෙිගන්න සල්ලි ඔබෙි පලාත ජනතාව පාවාදි ගන්නා සල්ලිබව එම සල්ලි අයිති මෙි රිලවාට නොවෙයි ඔබ පලාතටයි ඊලග මැතිවරනෙදි මෙිසල්ලි මු වියදමි කරාවි රැවටෙන්න එපා මුව පරද්දා ගාල්ලේ නම රකගන්න

  24. Ciz says:

    You Are Great ..
    Lets Dig The 6 Feet For MaRa-SiRa

  25. mali says:

    dissolve the parliament immediately rather than waiting ,sirisena should have the power to dissolve the parliament if he can appoint a prime minister.This is the best lesson to teach those of jumping frogs and get an educated renowned patriotic legal team to formulate a constitution to stop these jumping parliamentarian as well as to stop taking them for money to the sides which are very dangerous to the democracy.constitution should only discuss to form a good parliamentarian to reduce number of ministers and number of parliamentarians entering the parliament which has been a burden to a country like us.

  26. අමනුෂයගේ ඩයල් එක ගල් කාස සහ අපතයි.
    මුත් ගාතන කුමන්ත්‍රණයේ සිටින්නෙකු විය හැකියි.
    මු දැනටත් හඬ පට එවන්නේ සැඟවී සිටිමිනුයි.
    වහා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කල යුතුයි.

  27. EnJoy says:

    He cannot enjoy with MR.

  28. අසුචි බන්ඩාර says:

    ආං ගොසිප් ලංකා එකට සෝමාලියාවට පාං හම්බවුනා වගේ අමුඩ කුමාරට හෙන හැපිලු

  29. Smith says:

    Samanalayek waage piyabla!!

  30. මනුශ ගේ අම්මා says:

    මගේ පුතේ උබ පොඩි කාලේ ඉදන් මන් දෑනගෙන උන්නා උබ සල්ලි වලට උබේ අප්පා වත් පාවලා දුන්නු එකා. එහේඋ එකේ රට විකුනන එක මොන කජ්ජක්ද.රනිල් දිපු සල්ලිවලින් උබ රට සවරි ගහඉ උබට අයේ මොකාවත් චන්දේ දෙන්නේ නෑ.- මිට උබේ අම්මා.

  31. Nimal R says:

    මොන පක්ෂෙන් ඉල්ලුවත් ඊළඟ මැතිවරණයෙන් ගාල්ලේ ජනතාව මූව කුණුබක්කියට දමන බව මූ දන්නවා .ඒ නිසා සල්ලි ටිකක් අරං පණින එක හොඳයි කියලා මූ හිතලා.

  32. Ambara Damila says:

    I can understand your level of education idiot. Why do you use singling. You can’t even use your Ranil’s mother tongue. Just go behind like blind folded bunch of butterflies. Shame.

  33. sekara says:

    Yko Bolagey ata katuwah nha pita ratata abarea nayaka yek uddey dawas wala lankawey rata korannaa mahinda mahatmaya natuwa Unp ho vena awagey Banku kollla karayo tikak hitiyanam.
    Unp karayo nikamma edagana banku kolla kaapu nisaaada ubala occhara Ranila + set ekata hurey damannnaey.

  34. Third Party says:

    Labana Chandedi Obata Balaganna Puluwan Sallida Minissuda Wada Watinne Kiyala
    Third Party

  35. HODA PUTHA says:

    Low Quality , Opportunistic Basted…..

    Api nodanna Manusha………….. Pada ganda gas ballek……

  36. Ruchira says:

    මූ මහ පර බල්ලෙක් .ගාලූ ජනතාව මේකට විසදුම් දේවි මහ චන්දෙදි

  37. sunimal says:

    මුදල් වලට රට ජාතිය පාවාදෙන වසලයෙක් ගමට ගන්න එපා

  38. Notthischange says:

    Manusha’s intention is clear. If this lead to a dissolution in parliament, he will not find a chance with SLPF because Ramesh will be number 1, Piyasena will be number 2 & hopefully Muthuhettigama will be number 3. Manusha is a betrayer, so he might not even be given nominations.
    But from unP, Gayantha is not even appearing. Wajira would be the one who gets the chance but second place is open. His appearance with Ranil will give him good opportunity to become a UNP star, so he will again find himself in Parliament.
    Nobody is jumping here and there for people. But for their own good.
    So, people must understand that first & look into these neutrally. Luckily, we have one leader to trust from SLPF or SLPP. That is the only hope for the people.

  39. Gotaimbara says:

    I still don’t know what his stand is. Earlier he said he is protecting Sirisena that is why he accepted a position in the Yahapalanaya. Now he is agreeing with the Speaker. Please say you have got cought doing something that you don’t want the people to know.

  40. මිලි බන්ඩා says:

    මූව ආපහු ගන්ඩ මහ බැංකු බැඳුම්කර හොරු මූට කෝටි ගානක් ජරාව දීල කියලයි ගාල්ල පැත්තෙ මිනිස්සු කථා වෙන්නෙ.

  41. Kaduwela Silwa says:

    මේ මනුශ ගෙවන්නෙ ඔහුගේ දේශපාලන දිවියේ අගභාගයයි. එයට හේතුව පවතින තත්වය අනුව ඔහුට ගාල්ලෙ යු.ඇන්.පි ලිස්ට් එකෙන් මංත්‍රි කමක් කොහොමටවත් ලැබෙන්නෙ නැත. පසුගිය පලාත්පාලන චන්ද ප්‍රතිපල අනුව ගාල්ලෙන් යු.ඇන්.පියට හිමි වන්නෙ මංත්‍රි ධුර 3ක් පමනයි. එය ගයන්ත,වජිර සහ විජේපාල හෝ බංඩාරිගොඩටයි හිමිවන්නෙ. ජාතික ලැයිස්තුව වත් ට්‍රයි කරන්නවෙයි.

  42. අත්තෙන් අත්තට තෙමි නසි...අය්යෝ මෙහෙම් පිං නාම්බෙක්... says:

    අත්තෙන් අත්තට තෙමි නසි…අය්යෝ මෙහෙම් පිං නාම්බෙක්…මුත් සමනල කල්ලියේ ගල් කැටයක් දෝ මට හිතෙනවා.ගලට නම් නියමයි…වැඩට කට විතරයි.

  43. Critic says:

    I think Galle people will defInitely teach him a lesson!

  44. srisoma says:

    Well-Done Mr Manusha…

Main News