***** ටික දගලන්න ආවොත් බේරැවල සිට අලූත්ගම දක්වා කඩවලට අබසරණයි..- ඤාණසාර හිමි

January 3, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
***** ටික දගලන්න ආවොත් බේරැවල සිට අලූත්ගම දක්වා කඩවලට අබසරණයි..- ඤාණසාර හිමි

පසුගිය රජය සමයේ මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කරගෙන කිසිදු පහර දීමක් බොදු බල සේනා සංවිධානය හෝ ඤාණසාර හිමියන් විසින් සිදු කලේ නැති බව එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලාන්ත විතානගේ පවසයි.

ගිය රජය සමයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට එල්ල කරන ලද ඇතැම් ප‍්‍රහාරයන්ට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පිරිසක් සම්බන්ද වූ බවටද ඔහු චෝදනා කරයි.

ඔහු විසින් මෙම ප‍්‍රකාශය කිරීමෙන් පසු අන්තර්ජාලයේ පල වූ වීඩියෝවක ඥණසාර හිමියන් පවසන්නේ ‘අලූත්ගම සිට බේරුවල දක්වා වූ සියළු කඩවලට අබ සරණයි’ කියායි.

52,054 Viewers

40 Comments to “***** ටික දගලන්න ආවොත් බේරැවල සිට අලූත්ගම දක්වා කඩවලට අබසරණයි..- ඤාණසාර හිමි”

  1. sara says:

    අපේ ඥණසාර හාමුදුරුවෝ කාටවත් හිරිහැර කලේ නෑ. ඔය ඔක්කොම දේවල් කලේ රාජපක්ෂලා වෙන අය අහු වෙන විදියට.

    • Roshan says:

      ane pala pala yanna gnasaraya modayek wenna one ehema nathinam comments dena umbalawage paharayin modayo wenna one. ganasaraya kiyapu dewal mulu lokema dannawa BBS ekai umbala wage unge ***** soopu karana balloy kawda kiyala.

      • kaniya says:

        සි අයි ඒ සංවිදානය ඒ ඒ රටවල් තම ග්‍රහණයට ගන්න විවිද උපක්රම යොදනවා .නේපාලයේදී මාවෝ වාදී ගරිල්ලෝ ලවා එක කරවනවා ,ඊජිප්තුවේදී මුස්ලිම් සහෝදරත්වය නමැති කණ්ඩායම ලවා එක කරවනවා ,ඉන්දියාවේදී විවිද බෙදුම්වාදී සහ කොමියුනිස්ට් කණ්ඩායම් ලවා එක කරවනවා ,ලිබියාවේ ,සිරියාවේ ,සහ අරාබි ලෝකය පුරාම ජිහාඩ් වාදීන් ඒ සඳහා යොදාගන්නවා .නමුත් ඒ සම්බන්ද වන ත්‍රස්තවාදීන් ම්සන්විදාන හිතන්නේ උන් හරි විප්ලව කාරයෝ නිදහස් සටන්කාමියෝ කියල නමුත් උන් නොදැනුවත්වම කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත් .ඇමෙරිකාව පැරදුනේ ශ්‍රී ලංකාවේ දී විතරයි උන්ගේ කොටි අපි විනාශ කල නිසා .ඇමෙරිකානු අණට යටත් නොවූ මහින්ද රජය එලවන්න ඔවුන් මුස්ලිම් වහාබින් ලවා ලංකාවේ වහාබි රැල්ලක් ඇති කළා අනෙක් පැත්තෙන් නොර්වේ හරහා ඥානසාර හාමුදුරුවෝ ෆෝම් කළා. ඥානසාර හිමි මුස්ලිම් ආක්‍රමණය ගැන ඇත්තටම කටයුතු කළා වෙන්න පුළුවන් නමුත් ඥානසාර හාමුදුරුවෝ තේරුම් ගත්තේ නෑ තමුන් ඇමෙරිකානු ගැටයක කෙරවලක් කියල.මුස්ලිම් වහාබින්ට කඩේ යන මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියෙත් නෑ කළු රෙද්ද්ද පොරවාගෙන යනකොට අපි මේදේවල් කරන්නේ ඇමෙරිකාවේ ගැටයක කොටසක් හැටියට කියල .අන්තිමේ මුස්ලිම් මිනිසුත් රැවටුනා ඥානසාර හාමුදුරුවොත් රැවටුනා .සවුදි අරාබියේ රජා මෙහෙයවන්නේ ඇමෙරිකාව කියන එක ඔප්පු උනා හිලරි ක්ලින්ටන් නිසා නොර්වේ මෙහෙයවන්නේ ඇමෙරිකාව කියන එක කවුරුත් දන්නා දෙයක් .
        දැන්වත් බොදුබල සේනා මේ සත්‍ය අවබෝද කරගෙන මිටවඩා වැදගත් වැඩ කලොත් හොඳයි ,මහින්දට බනින්න ගිහිල්ලා අන්තිමේ තමුන් වෙනුවෙන් කතා කරන්න ඉන්න මිනිස්සුත් තරහා කරගන්නේ නැතිව

  2. saman says:

    mun rata kanava

    • ගිරවා says:

      අපේ රට කන්නේ අන්තවාදී මුස්ලිම් දේශපාලුවොයි උතුරේ ඊලම් වාදී ජාතිවාදී දෙමළ TNA දේශපාලුවොයි ….
      මොවුන් නටවන්නේ යහපාලන ආණ්ඩුව ,,සිරිසේන පබයෙක් වගේ හැසිරෙන්නේ ..
      මේ සිංහල අපේ මාතෘභූමියේ සිංහලයා සුළු ජාතීන්ට බයේ ජිවත් විය යුතු නැත ….
      ජාතිවාදේ අවුස්සන්නේ සුළු ජාතින් …ලෝකයේ කුමන රටේද ඒ රටේ ජාතික සම්පත් උරුමයන් පිටින් ආව සරණාගතයින්ට බෙදලා දුන්නේ ?
      රට ජාතිය ආගම වෙනුවෙන් මහගු සේවයක් කරන බොදු බල සේනා සංවිධානයේ ,ගෞරවනීය ඤාණසාර හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය
      සිංහලයෙනි එකිනෙකා බේද නොවී රට ජාතිය ආගම රැකගැනීමට සමගි වී එක් වෙයව් …අපේ රට අනතුරේ …දෙනෙත් ඇරපල්ලා ..බලා සිටීමට කාලයක් නැත

      • Champika says:

        මා අභියෝග කරනවා නානසාර ට උසාවි යන්න කියලා. එදාට තමා හිරේට යන්න පුලුවන් ඇත්තටම.
        පලමු චෝදනාව අයුතු ජන රාශිය එය එදාට ලස්සනට ඔප්පුවෙයි
        දෙවැන්න ප්‍රචන්ඩත්වය සදහා ජනතාව පෙලබවීම හා එමගින් ප්‍රචන්ඩත්වය කර මිනිසුන් මරාදමීම එයත් ඔප්පුවෙයි

        තුන්වැන්න ඩිලන්ත අපරාදකාරයන් පිලිබදව විස්ස්තර දැනගනම වසර ගනනාවක් තුල පොලිසියට ෂාක්ශි සහිතව ඉදිරිපත් නොකිරීම හා එමගින් අපරාදයක් වසන් කිරීම මෙය දන්ඩ නීති සන්ග්‍රහය යටතේ චෝදනා ලැබෙන අපරාදයකි

        අපරාදයක් ඔප්පුකිරීමදී පෙර හැසිරීම, ක්‍රියාවදී හැසිරීම මෙන්ම පසු හැසිරීමද බලපවත්වනවා එදාට ඒවත් ලස්සනට ඇනලයිස් වෙයි

        නො පවාම උසාවි යන්න, වසර ගනනාවක් තුල ඔබලා කල කී හැම දෙයක්ම අප සතුයි.

        මට හිතෙන විදිහට හාමුදුරුවෝ කෙසේ වෙතත් ඩිලන්තනම් කොටින්ගේ සින්හල කොටි බලකාය නියෝජනය කරන්නෙක් මේ වගේ උදවිය රට අවුල් කරන, ආගමට අපහාස කරන උදවිය අපායටම ඇදගන යනවා, ඒට කලින් පෙනෙන මේ වියරු හැසිරීම තම මේ

        එසේම සැබෑ ලෙසම සින්හලයන් ගැන කැක්කුමක් තියනවා නම් රට පුර ඇති තැබෑරුම් හයලක්ශයෙන් අඩුම ගානේ දාහක් වත් වහගන්න කටයුතු කරන්න අභියෝග කරනවා
        හේතුව මත්පැන් සදහා විතරක් කෝටි දහ දාහකට වැඩි මුදලක් සින්හලයන් විනාශකරනවා, වසරකට. මේවා ආයොජනය සදහා යොදාගතහැකි සල්ලි. මත්පැන් කුඩු තරම්ම භයානකයි, විනාශකාරියි මේ තරම් මත්පැන් බොන සමාජයක ඉඩමක් තියා වස්ත්‍රයක්වත් ඉතුරුවෙයිද
        කවුරු හෝ සැබෑ ලෙසම ජාතියට ආදරෙයිනම් පලමුව කල යුත්තේ ජාතිය මේ උවදුරෙන් මුදවා එමගින් ආර්තිකය ශක්තිමත් කිරීමයි

        ඉතින් මහතුනේ හැකිනම් උසාවි යන්න මත්පැන් හල් දහසක් වසා දමන්න කටයුතු කරන්න අභියෝග 2යි සුභ අවුරුද්දක් සදහා.

        • MAHASONA says:

          Champika,
          උබ කවුද අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අභියෝග කරන්න ? ඔය බොරු චෝදනා වලට රැවටෙන මෝඩයෝ ලංකාවේ නැහැ ..සිංහල නම් වලින් චොම්මෙන්ට් කරන්නේ තමන්ගේ මුස්ලිම් අනන්‍යතාවය පෙන්වන්න බය නිසාද ?
          ගරුතර සංඝයාවහන්සේලාට කතාකරන හැටි ඉගන ගනින් බූරුවෝ ….උසාවියේ දැන් සිදුකරන්නේ හම්බ නිතියද ?
          පලමු චෝදනාව අයුතු ජන රාශිය? ඒ කුමක්ද ?අතීතයේත් වර්තමානයේත් මේ රටත් සිංහල ජනතාවත් හැමදාම රැකගත්තේ අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා ..උසාවි ගෙනියන්න ඕනේ අපේ රටේ ජාතික සම්පත් විනාශකරන හම්බ දේශපාලුවෝ බෙදුම්වාදය පතුරමින් ජාතිවාදය අවුලන උතුරේ ඊළම් දේශපාලුවෝ ..රටේ ආර්ථිකය විනාශ කරමින් රට විනාශකරන යහපාලන දේශද්‍රෝහීන් …. අපේ ඥණසාර හාමුදුරුවෝ කාටවත් හිරිහැර කරලා නැහැ ..රට ජාතිය ආගම වෙනුවෙන් ජනතාවට කරුණු පහදා දීමයි කරන්නේ … මත්පැන් සදහා විතරක් කෝටි දහ දාහකට වැඩි මුදලක් කරනවානම් එකට වග කිව යුත්තේ ආණ්ඩුවයි .
          .අපේ හාමුදුරුවරු කුමක් කරන්නද ?
          එය මත්පැන් බොන මිනිසුන්ගේ සහ ගෙන්වන පුද්ගලයන්ගේ වරද මිසක් …උබ ඔයතරම් ලොකු කෙරුමෙක් නම් උබ කටයුතු කරපන් රට පුර ඇති තැබෑරුම් හයලක්ශයෙන් අඩුම ගානේ දාහක් වත් වහගන්න …කට වහගෙන උබේ වැඩක් බලාගනින් …

          • Champika says:

            යමකු සිවුරු පොරවා ගත් පමනින් සන්ගයකු වන්නේ නැහැ. එසේනම් මිනී මරපු, ස්ත්‍රී දූශනය කරපු, බාල අපචාරය කරපු එවැනි සිවුරු පොරවා ගත් උදවිය අද හිරේ ඉන්නේ, පලමුව සන්ගයකු සතු නව අරහාදි ගුන තියන්නෙ ඔනේ.
            කරනීය මෙත්තා සූත්‍රයේ විස්තරවනවා සග පරපුරේ විස්තරය. එසේම රතන සූත්‍රයේ විස්තරවෙනවා සග ගුන ගැන.

            ජාතිය උවදුරු ඇතිවිට ප්‍රදාන උවදුරට ප්‍රමුඛස්තානය දිය යුතුයි. ප්‍රදාන උවදුර මත්පැන්.
            එය විසදූ විට වියාපාර දියුනුවේවි, දේපල ඉඩකඩම් රැකේවි. පවුල් දියුනු වී ජාතිය දියුනුවේවි.

            ගහ මරාගන යුද්ද කොට දියුනු වූ ජාතියක් නොමැත.

  3. K shantha says:

    Definitely these fellows are not working toward Sinhala Buddhists. Working with a hidden agenda with an idea of destabilising the country.

    • Indunil Rajapaksha says:

      The best comment to be commented.you are utterly correct.This is the hidden truth.Thanks!

    • Sihala Yaka - සිහල යකා says:

      සුන්නි මුස්ලිම් ආගම වැළඳගත් මොහොමඩ් ඩිලන්ත පකීර් ගේ රැවුල වැවීම පමණක් නොව යට කෑල්ල කැපීමද සිදුව ඇති බව අලුත්ම ගේම ගහන විදියෙන් පෙනේ.

      එදා මුස්ලිම් සිංහල වෛරය අවුලුවා මහින් ද පරද්දන්න මුස්ලිම් චන් ද බෙදුව .
      දැන් බිස්නස් පවා කඩා වැටීමෙ න් පසු නැවත මුස්ලිම්ස් ලා මහින් ද ගැන හොඳ කියන නිසා නැවත මහින් ද සිංහල – මුස්ලිම් බේධ අවුලවීමේ ඩියුටිය නව ක්‍රමයකට කරන්න එනව​.

      • ajith says:

        thamuse katha karanne MR ge channda tika wenuwenmai.
        Wena kisima deyak nathi bawa hodinma penenawa. MR mona kalath thamuseta ewa hari … LOL

      • බන්ඩා says:

        කවදාවත් (2005,2009, සහ 2015 දිත්) 5%-10%යකට වඩා මුසල්මනයන් මහින්දගෙ පක්ෂෙට චන්දෙ දුන්නෙ නැහැ කොටින්ම මහින්දගෙ පක්ෂෙන් ඉල්ලපු ෆවුසි දිනුවෙත් සිංහල චන්ද වලින්. මුස්ලිම් කොංග්‍රසය මහින්දත් ඒක්ක හවුලෙ ඉල්ලපවහම ඒ්කට චන්දෙ දෙනව කියන්නෙ මහින්දට දෙනව නෙවෙය්. මැතිවරන ප්‍රථිඵල හරියට විග්‍රහ කරල බලන කෙනෙකුට ඒ්ක පැහැදිලිව පෙනේවි. 2015 දි මහින්ද පැරදුනෙ සිංහල චන්දදායකයින් හංසයට රැවටිච්ච නිසය්.

        • manel says:

          Mahinda meka therum ganne nehe. Mahinda edath thambinta kade giya…hetath yanawa sure. BBS ekka heppena eka mahaa gon kamak. Ada ratata ona Mahinda Neme Gotabaya ….

        • Sihala Yaka - සිහල යකා says:

          ඒකෙ ඇත්තක් තියෙනව​. නමුත් මේඅය කරන්නෙ කුමක්ද ? තියෙන එකත් වනසනව​.
          මුස්ලිම්ප ක්‍ෂ කරන්නෙ වාසි පැත්තට සෙට් වෙන එක​. ඒක ජන්ම ගතිය​.
          දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අය සේවය කරන්නෙ CI A සංවිධානයට​. kaniya වැඩි විස්තර ලියා ඇත​.

      • Gono kawuruhari kiyapanko wimalge pakshe musammilge kona kapalada kiyala??? Wimalaya utath viegra powala gedara wada karaganna wada? Pawu ane meke hama news ekatama liyala gahanu pirimi namwalin peneesitina pimpi mahathwarunta pimpi wada karala jeewathwenna siduwelathiyenne duppathkama nisane.pawu eeya meya

  4. sira says:

    Meyaage boru baila, meyaa adha wenakal karapu dheyak nee… Man hithanne meyath Hambayange athakoluwak. Halal neweththuwada? Wilpaththu neweththuwada? Rata iwarayi…

  5. Dilantha lebbe says:

    මුස්ලිම්කඩ වලට ගහපු සේනාව එක්ක මේ කහ රෙද්දක් පොරවගෙන ඉන්නෙ මහින්ද රාජපක්‍ෂ​.

    https://goo.gl/K0aBRl

    • sira says:

      Moda kathaa kiyanna epaa pisso, Mahinda thamayi Hambayanta karapu ekama naayakaya. Wilpaththu dunna, Campus hadhala dhunna, Halal approved, monawada nokale? Hambaya rata allanawa dhen… JVP kaarayo wage pisso wage kiyawanna epaa. Meyath ratata karapu dheyak nehe… Meyaa hindha hari kenek wath negitinne nehe.

  6. Anver MH says:

    If Mr Vithanage, a leading Buddhist leader in Sri Lanka converted and became a follower of Islam that is great.
    That shows the power of almighty Allah. We wish to know you new name brother.

  7. fernando says:

    Yako toiyyo,baiyyo kiyala beduna athi
    Apita kelinna ena eun pathikeepayakin enawa
    Therun ganiu

  8. Siri says:

    කව්ද හලෝ මේ ඩිලාන්ත කියන වඳුරුමාල්ලා? මුන්ටික නැති බේද අවුස්සලා රට විනාස කරන්න හදනවා.

    • amal kolambage says:

      Tho wage Rilawek neme Japura Campus eke ugannapu Aacharya upadiyak thiyana kenek Dilantha.

      • Hanamiti pascal says:

        අනේ එයාගෙ ආචාර්‍ය පට්ටම​. මෙයා තමයි ලංකාවෙ පාසල් දරුවන් ගෙ පරිගනක අද්‍යාපනය කෑවෙ. අද්‍යාපන අමාත්‍යංශෙ පරිගණක අංශෙට රිංග ගෙන මෙයා තරම් දන්න කෙනෙක් නෑ කියමින් ඒකෙ හිටපු අයව ඇන් දුවා.

        ලෝකෙම ඩොට් නෙට් , ජාවා වලට හැරිල යන වෙලාවෙ මෙයා මොකද කලේ ? ඕ ලෙවල් ප්‍රෝග්‍රැමිං ලැංග්වෙජ් එක ලෙස පැස්කල් නියම කලා. නව භාෂා මොනව දැනගත්තත් වැඩක් නෑ යල් පැන ගිය පැස්කල් දන්නෙ නැත්නම් විභාග පේල කලා. එකම හේතුව මෙයා දන්නෙ පැස්කල් විතරයි. ඒක මළ බසක් .
        ආණ් ඩුවෙ ඉස්කෝල වල ලමයි වැඩක් නැති පැරණි පැස්කල් ඉගෙන ගනිද්දි පුද්ගලික පාසල් වල ලමයි ජාව ඩොට් නෙට් ඉගෙන ගෙන ඉදිරියට ගියා. මේගැන දන්න අය මෙයාගෙන් මේක වෙනස් කරන්න කියා කොච්චර ඉල්ලුවත් අමාත්‍යංසෙ ඉන්නකම් මෙයා දන්න මල බාසාව නැත්නම් විබාග පේල් කලා.
        එතන කාල කාල දැන් ජාතියයි ආගමයි කනව​.

  9. sugath Aluthgama says:

    Mu nisa thamai ape Mahinda mahathaya paradune .. Gnanasara paraya

  10. love nature says:

    ALL SINHALESE,BUDDHISTS,

    LET’S GET TOGETHER AND DEFEAT THE WORLD’S MOST THREAT FOR ALL LIVING BEING MUSLIM WRIGHT NOW !!! BEFORE IT IS TOO LATE !!

  11. love nature says:

    බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න !
    මාතෘභූමියට ජය !

  12. යුක්තිය says:

    හාමුදුරු වනේ මුස්ලිම් වරයා කියද්දි අන්තවාදයත් තියනවාමයි උන් ඉපදුනේ ඒකටමයි..ඒක ලංකාවෙ කියල වෙනසක් නෑ… ඉන්නෙ හරි වෙලාව එනකන් අපිව මරල හරි උන් ඒක කරන්න ඕන……ඒත් තාම තියෙනව වෙලාව.. මේ යන්නෙ අවසාන කාලයයි…උන්ගෙ විදිහ බලල අපි ක්‍රියාත්මක වෙන්න ඕන…කොච්චර දේවල් එලිපිට කරත් වැඩක් නෑ.. මුස්ලිම්ල නොපෙනීම ඊට හරි යන්න දෙයක් කරනව…ඔය මුකුත් එපා සුලු ජාතී ගහනය මහ ජාතීන්ට තර්ජනාත්මකව බෝ වෙමින් පවතියි.. ඒක පාලනය වෙන්න..එහි අහිත කර බල පෑම් පෙන්වමින් සුලු ජාතික අසීමිත වර්ධන පාලන පනතක් පාර්ලිමේන්තුවට අඩුම ගානෙ ඉදිරි පත් කර ගන්න..ඔය මුකුත් එපා එක කරල බලන්න…. තාම සිංහල බෞද්ධයට වෙලාව තියනව තමන්ගෙ උරැමය වෙනුවෙන් දෙයක් කරන්න… රනිල මෙෙත්‍රීල අද ඉදල හෙට මැරිල යයි..ඒත් අනාගතයේ බලාපොරොත්තු නොවු ප්‍රශ්න වලට මුහුන දීමට අපිටත් අපේ ඉදිඒි පරපුරටත් ඉඩ තබන්න බෑ…

    • Gnanasara says:

      walpeneela kanda beepan .. yako umbalata pana naha lamay hadanda .. ude hawasa walpeneela kanda beepam maye puthe

  13. sinha le says:

    ලොවම පිළිකුල් කරන මුස්ලිම් අන්තවාදය මියන්මාර බොදු රාජධානියත් වැනසීමට සූදානම්. එදා ඇෆ්ගනිස්ථානය… අද මියන්මාරය… හෙට ?

    http://sandeshaya.blogspot.de/2013/11/blog-post_2748.html

  14. love nature says:

    මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය

  15. john the baptice says:

    අසල්වැසි මාලදිවයිනේ වැසියන් සියයකට අධික ප්‍රමාණයක්‌ ඉස්‌ලාමික රාජ්‍ය වෙනුවෙන් සටන් වැදීමට සිරියාවට ගොස්‌ ඇති බව ඉන්දීය මාධ්‍යවේදී ප්‍රවීන් ස්‌වාමි පවසයි. ලංකාවෙන් සිරියාවට ගොස්‌ ඇති ප්‍රමාණය දහසයක්‌ පමණද? මීට වඩා පිරිසක්‌ ත්‍රස්‌තයින් සමග එක්‌ව සටන් වදින්නේද? දෙමටගොඩින්ද අයිසීස්‌ සංවිධානයට එක්‌වූ පුද්ගලයන් සිටින බව දෙමළ මාධ්‍ය ඔස්‌සේ වාර්තාවී තිබිණි. වසර ගණනාවක සිට ලාංකික මුස්‌ලිම් සමාජය වහාබ්වාදයට ගොදුරුවීමේ ප්‍රවණතාවක්‌ පවතී. මේ අන්තවාදය නිසාම මීට වසර කිහිපයකට පෙර බේරුවලදී මුස්‌ලිම් දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ ඇතිවිය. වහාබ් අන්තවාදයේ යක්‌ෂ ස්‌වරූපය වඩා හොඳින් ලෝකයට වැටහුණේ අයි. එස්‌. අයි. සංවිධානයේ ක්‍රියාකාරිත්වය තුළිනි.

    මෙරට වහාබ්වාදය ප්‍රකට කිරීමට වෙහෙසෙන තව්හිඩ් ජමාත් සංවිධානය මීට සති කිහිපයකට පෙර සුගතදාස ක්‍රීඩා සංකීර්ණය තුළ විශේෂ සමුළුවක්‌ පවත්වන ලදී. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබී තිබුණේ තමිල්නාඩු තව්හීඩ් ජමාත් සංවිධානයේ නායක මව්ලවී ජයිනූල් ආබ්දීන් නමැත්තාටය. නමුත් මොහුගේ පැමිණීම පිළිබඳව සම්ප්‍රදායික මුස්‌ලිම් විද්වතුන්ද විරෝධය පළ කළ නිසා මොහුට වීසා ලැබුණේ නැත. එහෙත් ඔහු මේ සමුළුව ඉන්දියාවේ සිට ඇමතූ බව සඳහන් වේ. ඒ අනුව කොළඹ සිට ක්‍රියාත්මක වන තව්හීඩ් ජමාත් වැනි සංවිධානවල ක්‍රියාකාරිත්වය ගැනත් ලංකාවේ සිට සිරියාවට සංක්‍රමණය වූ අයිසිස්‌ සාමාජිකයන් ගැනත් මෙරට බුද්ධි අංශ විශේෂ අවධානයකින් යුතුව පරීක්‍ෂණ කළ යුතුය. මොවුන් අපගේ ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයකි. අයිසිස්‌ සංවිධානය නිසා සමස්‌ත ලෝකය යුද්ධයකට මුහුණදී සිටී. පැරිස්‌ ප්‍රහාරයෙන් පසුව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේද තම රට යුද්ධයකට මැදිව සිටින බවයි.

  16. love nature says:

    “අපි රජයෙන් ඉතාම බල කරල ඉල්ලනවා වහාම රජය මැදිහත්‍ වෙලා ඉතාම ඉක්මනින් මේ මද්රසා ආයතනවලට ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දිය යුතුයි කියලා. මොකද හේතුව. මේ රටේ නීති දෙකක් තියෙන්න බෑ. වෙනදා මද්රසා දහම් පාසල් පවත්වාගෙන ගියේ පල්ලිවල. අද මොකද වෙලා තියන්නේ. හැමතැනම මද්රසා පාසල් ව්‍යාප්ත කරල තියනවා. උදේ පාන්දර ඉදන් හැන්දෑව වෙනකල් ඒ දරුවන්ව බාහිර සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරල තනිකරම වෙනස්ම විදිහට හිතන අන්තවාදී ආගමික මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් බිහිකරන තැනට අද මද්රසා පාසල් පත් කරල තියනවා. මේ මද්රසා පාසල් ක්‍රියාත්මක වන විදිහ හරි භයානකයි. මොකද නොයෙකුත් මූලධර්මවාදී ආගමික මතවාද තමයි ඒවායේ උගන්වන්නේ. කවුද මේවා මෙහෙයවන්නේ. කවුද මේව ගැන හොයන්නේ. අපේ මහලොකු අධ්‍යාපන ඇමතිවරු ඉන්නවා. පදුරකට ගහපුවහම ඇමතිවරුම තිහ හතලිහක් විසි වෙනවා. මේවා ගැන ඔය එක්කෙනෙක්වත් අධ්‍යනය කරල තියනවද? නෑ….. හැබැයි අපි දන්නවා නැගෙනහිරට ගියාම අපට අද උදාවෙලා තියන තත්වය. ඒ නිසා අපට සාතිශය බයක් තියනවා. මේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විනාශකරගෙන ගොඩ නගන මුස්ලිම් මූලධර්මවාදය අතිශය භයානකයි. දැන් ඒවත් එක එක මූලධර්මවාදයන්ට බෙදිලා. සාම්ප්‍රධායික මුස්ලිම් සමාජයත් වහාබිසම්, සලාෆිසම්, තලේබාන්, අල් කයිදා වැනි විවිද මතවාද විශාල ප්‍රමාණයකට බෙදිලා. මුලින්ම පවුල බෙදනවා. ඊළගට ගම බෙදනවා. ඊළගට එන්නේ කොතනටද? ඊළගට එන්නේ රට බෙදන තැනට. මේක ඉතාම බරපතල තත්වයක්.

  17. love nature says:

    ගස්වැද්දා මස්වැද්දා කැලෑ පාලුවා ,හැමෝම දන්න තිරිසනා විල්පත්තු විලත්තිකුලම් රක්ෂිත යෙ අක්කර 650ක් මේවෙනකොටත් විනාශ කරලා ඉවරයි…
    තව ටිකයි, ඒකත් මුන් කයි…

    https://sv-se.facebook.com/helahada.srilanka/

  18. love nature says:

    බැරිවෙලාවත් ඉන්දියාවේ නිදහස් උළෙලේදී ජාතික ගීය හැම භාෂවෙන්ම කියන්න ගියොත් දවස් 3ත් විතර නිදහස් උත්සවේ තියන්න වෙනවා….;)

  19. අනාථයා says:

    කොහෙන්ද දන්නෙ නෑ මුන් බිව්වෙ???

  20. anjanam devi says:

    Anthawadayen berenna idak naha. Apa pravesam wiya yuththe aappayata aathmayath passa vikinana deshapaalana gal weddangeni.

  21. Karu jayasuriya says:

    Srilanka people are not matured enough to understand people like Dilantha type hidden agendas. In his speech also can understand who he wants to protect and who he wants to attack continuously. Ganasara hamaduruwo please get out from these type of people if you unknowly get involved.

  22. anti-human says:

    if the world didn’t have separations like religions, parties and such labels, this would have been a better place to live. the ones considered to be great leaders in society including prophets, philosophers, politicians etc are nothing but separators. dumb humans will never understand this illusion they live in.

Main News