මලකඩ කෑ කඩු සමග කළු ඇඳුමින් සැරසී පිවිතුරු හෙළ උරුමය මූසල තෙවසර සමරයි..

January 8, 2018 at 3:00 pm | lanka C news
මලකඩ කෑ කඩු සමග කළු ඇඳුමින් සැරසී පිවිතුරු හෙළ උරුමය මූසල තෙවසර සමරයි..

පිවිතුරු හෙල උරුමය විසින් අද පෙරවරුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ඊට සහභාගී වූ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු සියළු දෙනා පැමිණ සිටියේ කළු පැහැ ඇදුමින් සැරසීගෙන මලකඩ කෑ කඩු අතේ තියාගෙනයි.

යහපාලන ආණ්ඩුවේ තෙවසර සැමරෙන අද දිනය ඔවුන් විසින් නම් කර තිබුවේ මූසල තෙවසර කියායි.

පසුබිම් බැනරයද වූයේ කළු පැහැයෙනි.

18,048 Viewers

13 Comments to “මලකඩ කෑ කඩු සමග කළු ඇඳුමින් සැරසී පිවිතුරු හෙළ උරුමය මූසල තෙවසර සමරයි..”

  1. Dev says:

    Niyamai
    Wasara 3kata pera e musala dawasa uda wiya
    rata apassata giya

    naya aran mu kara deyak nata

    rata nawata beraganeemata kalaya elamba atha

  2. PISSU PUSHA says:

    Good Show, need to telecast and put it to web for wider publicity

  3. Dinusha Fernando says:

    වචන දහසක් කියන රෑපයක්. විශිෂ්ටයි මැතිදුනි.

  4. එක්නැලිගොඩ says:

    සම්ප්‍රදායික දේශපාලන මාධ්‍ය හමුවලින් ඔබ්බට ගිහින් පැවැත්තුව ප්‍රාසාංගික මාධ්‍ය හමුවක්. අද බටහිර රටවල නම් මෙවැනි මාධ්‍ය හමුවලට වැඩි අවධානයක් යොමු වෙනව. සිරිසේනගෙ අර ගොං කඩුව ගැන කරපු හොද උපහාසාත්මක මාද්‍ය හමුවක් වගෙයි පේන්නේ

  5. Gadol says:

    මෑත දේශපාලන ඉතිහාසයේ ජනතාව තුළ වඩාත් ප්‍රතික්ෂේප වූ එකම ආණ්ඩුව

  6. SS says:

    මේ ඉන්නේ ඔක්කොම සාමාජිකයොද?

  7. sam says:

    yuddeta nathi kaduwa – kos kotannada, hitung?

  8. Ninja says:

    මු න් කඩු උඩ වාඩි වෙලාම සාකච්ඡා ව තිබ්බානම් තමා සුපිරි

  9. Thilan says:

    Agal hayakata wada diga tiyunu ayudayak laga tiya ganeema tahanam.

  10. Dilum says:

    Gamanpilata wada Kaduwa Usayi!

  11. gommanpila says:

    ඒකට මහින්ද මහත්තයගේ කාලෙ තිබ්බ කඩු. හොරු මිනීමරුවො පාතාල කාරයො ඔක්කොම කෑලි කෑලි වලට කැපිල ගියා ඒකට. කොටින්ම කඩු මදි වෙලා කෞතුකාගාරේ තිබ්බ කඩුවත් ඔනේ වුනානේ අපරාද කාරොයොන්ට ශොට් එක දෙන්න

  12. Karu says:

    ආන් බොරු අහු වුණා.
    ඩීල්.ඩීල්.
    ඔය අරන් ඉන්නෙ ජනාධිපති තුමාගෙ කඩුවත් අගේට, ගම්මන්පිල උන්නැහේම.

  13. san says:

    gajamange samayan

Leave a Comment

Main News