මල්වතු නාහිමි බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ගහයි.. අස්ගිරි නාහිමි උද්ධමනයෙන් ගහයි.. අමරවීර-දුමින්ද ලේකම් ඩබල වාෂ්ප වෙයි..[Video]

April 3, 2017 at 10:19 pm | lanka C news
මල්වතු නාහිමි බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ගහයි.. අස්ගිරි නාහිමි උද්ධමනයෙන් ගහයි.. අමරවීර-දුමින්ද ලේකම් ඩබල වාෂ්ප වෙයි..[Video]

ගැටඹේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් කරමින් ඇති ශ‍්‍රිලනිප මැයි රැළිය සම්බන්ධයෙන් අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සදහා ගිය සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීරට හා මධ්‍ය මහ ඇමති සරත් ඒකනායකට බලාපොරොත්තු නොවූ තරමේ රළු විවේචනයක් එල් කිරීමට උන් වහන්සේලා කටයුතු කලහ.

මුලින්ම අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහ නාහිමියන් මුණ ගැසී ශ‍්‍රීලනිප මැයි රැළියට ගෙන ඒමට බලාපොරොත්තු වන සෙනග ගැන කියද්දී මහ නාහිමියන්ගේ පාර්ශවය එය කණකටවත් නොගෙන කියා සිටියේ අලූත් අවුරුදු සමය පැමිණ ඇති නිසා ඔය වන් වැඩ නොව බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන ලෙසයි. හම්බන්තොට වරාය හා ඉඩම් නොරටුන්ට විකුණා දැමීම ගැන වන කතාබහ ගැනද උන් වහන්සේලා පෙන්වා දෙද්දී ලේකම්වරයා ඇතුළු පිරිස කරබා උන්හ.

ඉන් අනතුරුව ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායකද එක්ව අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට පෙන්වා දුන්නේ සිගරට් බදු වැඩි කල නිසා දැන් ආණ්ඩුවේ දුම්වැටි ආදායමද පහත වැටී ඇති බවයි. ඇමතිවරුන් කිසි ලෙසකින් නොසිතු ලෙස මහ නාහිමියන් විමසා සිටියේ නැගෙනහිර ඉදිකරමින් ඇති බැදුම්කර අරක්කු ෆැක්ටරිය ගැනයි.

ඊට මහ නාහිමියන් හමුවේ හරි හමන් පිලිතුරක් දීගත නොහැකි වූ ශ‍්‍රීලනිප ඇමති පිරිස පසුව මහනුවරදී මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.

42,092 Viewers

15 Comments to “මල්වතු නාහිමි බැදුම්කර අරක්කු ෆැක්ටරියෙන් ගහයි.. අස්ගිරි නාහිමි උද්ධමනයෙන් ගහයි.. අමරවීර-දුමින්ද ලේකම් ඩබල වාෂ්ප වෙයි..[Video]”

  1. Jam Pang says:

    අවසාන තුරුම්පුව
    “මහා නායක සරණම් ගච්චාමි”
    දැන් පලතුරු
    ඊළඟට ” Benz” කාර්”

  2. Baiya says:

    Hamuduruwane, Benz car aragena kata piya gena inne nethiwa me rata kana demalunta rata pawa dena evunta hondata dehi kapanawam hodai

  3. BARCARDI says:

    These SLFPer are passively hanging in this government. These trivial SLFP people will sink inside the UNP in every way.
    They cannot go alone to meet Rev..s they are going as a set.

  4. shantha kuru says:

    mun serana rawata rawatta innawa

  5. gavin gunawardane says:

    බලනුව සවන් දී කතිකාවට හොඳට
    කැපිලා පෙනේ මහින්ද අමරේ සැපට
    කියනා කරුණු බාලයි බොලඳයි හිමිට
    මූ නම් අමු ගොනෙකි දැක්කිය හැකි මසට

  6. මල්වත්තේ ඇබිත්තයා says:

    රට කාපු අදටත් කන ලෝක හොරු තුන් දෙනෙක්, මුන්ගේ කියපු හැම කතාවේම හිස් බව මැනවින් පේනවා, ගරුතර මහා සංඝරත්නයත් අන්දවන්න ගිහින් හොද වැඩේ උනේ මුන්ට,

  7. Paul says:

    Eeiya hello

  8. love nature says:

    මේ වසලයත් ඒ වසලයත් හැර තවත් වසලයන් සිටිද?

  9. love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    අනගාරික ධර්මපාලතුමා

  10. David Milli-Banda says:

    What an idiotic discussion originated by these SLFP politicians…. disgraceful !!!

  11. Dilip Kumar says:

    THREE IDIOTS!

  12. kamal says:

    මල්වතු නාහිමි, u r been helping to this government so far.Now just opening to this idiot is in-wain.More than 80% of sri Lanka buddist culter is kild by Rani (u r Mango friend) so please do’t trve to be good for the inerset buddhist people in sri lanka.

  13. මුන්ව ඔක්කොම බවුතිස්ම කරානන් ඉවරය්

Main News