මලික් සමරවික‍්‍රම ඉල්ලා අස්වේ…

April 8, 2018 at 4:42 pm | lanka C news
මලික් සමරවික‍්‍රම ඉල්ලා අස්වේ…

ඇමති මලික් සමරවික‍්‍රම මහතා එක්සත් ජාතික පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමෛ් ලිපිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාර දුන් බව ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට සහාය පල කිරීම සදාහ ඒ මහතා මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ගා හා ජාත්‍යන්තර වෙලද කටයුතු ඇමති ධුරයේ ඒ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත.

15,674 Viewers

8 Comments to “මලික් සමරවික‍්‍රම ඉල්ලා අස්වේ…”

  1. Niru says:

    Ayyo yanda epa. What will happen to us if you go.

    • කොලු ගැටය says:

      අය්යෝ අපිට මොකද වෙන්නේ???
      ඔය ගියාම මෙයා අපි අනාතයි. මීට කොලු ගැටව්

  2. පෙරේරා says:

    අහෝ ජාතියක අවාසනාව! මෙතුමන්ලා නැති රට මොකටද?

  3. Hitan@hutan.com says:

    අල්ලා විසි කරන්න කලින් මුන්දැ ඉල්ලා අස් උන එක හොඳයි,
    ඒ එක්කම ඇමති කමෙනුත් ඉල්ලා අස්වී රට හැර යන්නේ නම් වඩාත් හොඳයි. මූණ දකින කොට මුන්දැගෙ මෑණියන් වහන්සෙ මතක් වෙනව​.

    • Asaranaya says:

      සහෝ! මුගේ අම්මට කෙලපු හැටි මතක් වෙන්නෙ නැද්ද

  4. රටේ එකා says:

    බේරා ගත යුත්තේ රට පක්ෂය නොවේ

  5. lion says:

    කොටින්ගේ පදයට නටන වසලයා

  6. parakum says:

    GOOD RIDANCE! please create vacancies to young professionals like Harsha, Eran, Sajith etc, etc. All old “SCODGERS” should vacate their positions.

Main News