මහජන බැංකුව-ලංකා බැංකුව විකුණා දමයි..

September 3, 2018 at 12:01 am | lanka C news
මහජන බැංකුව-ලංකා බැංකුව විකුණා දමයි..

ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වෙළඳපොලේ දමා විකිණීමට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ මත්තල ගුවන් තොටුපොළ විකුණා දැමීම සඳහා අවශ්‍ය වන අනපනත් මේ වන විට කඩිමුඩියේ සකසමින් ඇති බවයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ටෙලිකොම් ආයතනයේ තවත් 10%ක කොටස් කොටස් වෙළඳපොළ වෙත මුදා හැරීමටත් ආණ්ඩුව තීරණය කර ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

ලංකා හොස්පිටල්ස් ආයතනයේ විකුණා දැමීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය තුළ සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සේවක අර්ථසාදක අරමුදලින් මුදල් වෙනුවෙන් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමට සූදානමක් ඇති බවත් එය ආසියානු සංවර්ධන බැංකුව සමග ඇතිකරගත් එකඟතාවයක් අනුව සිදුවෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

13,551 Viewers

11 Comments to “මහජන බැංකුව-ලංකා බැංකුව විකුණා දමයි..”

  1. waruna says:

    BATALANDE WADHAKAYA.. AAPPASENA. BALAYATA GENTA DARA DIYA EDAPU LAPAYA
    DEN WEL BAILA KIYANAWA..
    JAN,,8 WINAASAYATA SAMBANDA NOWUNA JANATHAAWATA OOWA KIYALA WEDAK NEHE.
    MR..GE BILIYANA 19. LEMBOGINI. RATTHARAN ASWAYO. DEN THIYENNE UMBE PUNCHI
    AMMAGE REDDA ASSEDA? RATA WIKUNANATA PAARA HADAPU W…………A, BALLO…

  2. මේ කියන්නෙ ඇත්තමයි. says:

    “ලංකා බැංකුව මහජන බැංකුව විකුනා දමන්නට සූදානම්.”
    ජවිපෙ නායක අනුර කුමාර​,,,,,,,,,,,,,,,
    රාජ්‍ය බැංකු ,මහජන දේපල විකුනාගෙන කන උන් කරලියට ගේන්නට දරදිය ඇද්දේ අනුර කුමාරලාය​.එහි හිලව්වට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයෙන් පිදුම් ලැබීය​.දින සීයේ විධායක සභාවේ මහ පුටුවක වාඩි කරවීය​.
    අපට අනුරගෙන් අසන්නට ඇත්තේ එක දෙයකි.
    අනුර උඹේ අමුඩයේ කක්ක කලේ වෙන එකෙක්ද​?

  3. Nuwan says:

    හොද වැඩේ.

  4. Ponil says:

    Boruwata kiyawanna epa lapayo thopi genapu danuth kade yana anduwane.

  5. ranga says:

    ඔබලාත් මේවාට වග කියන්න ඕන නේ දැන් කෑවෝ කෑවෝ කියල කෑ ගහන්නෙ ලැජ්ජ නැති පක්ෂයක් ඕයි තමුසෙලාගෙ පක්ෂය. අන්තිමට කියපිය අපිට ඡන්දය දෙන්න කියල

    • Samuvel says:

      නැත, මෙවරත් මුන් මහින්දට එරෙහිව එජාපෙත් සමඟ කඳවුරු බදිනු ඇත. එසේ වූවත් නොවුනත් මුන්ට ඊලඟ මහ මැතිවරනේ යාන්තම් එක් ආසනයක් හෝ බොනස් සමඟ දෙකක් හෝ ලැබේවා යයි අපෙ පැතුමයි. අපිටත් ඉතින් හිනා වෙන්න හරි පොඩි මෝඩචූන් එකක් ලැබේවි.

  6. siran says:

    rajaya wyapaara kirema athhera demiya yutuyi.adala wyapaara walin badu ayakarageneema pramaanawath….

  7. Nim says:

    THAMA GE KIYA
    PARAMPARAWA GENIYANNA
    KENEK NATHI AKE
    OWA MUKUTH THIYA GENA
    WADAK NAHA
    KIYA HITHANAWA ATHI
    ANUKAMPA KARANNA
    RATA TA ABA SARANI.

  8. සීගිරි says:

    මෙෙත්‍රිගේ කඩේ බඩු ෂුවර් නෑ කිය කියනේ මුන්නැහේලා ජනතාවට කොලේ වහලා යටින් සහයෝගය දුන්නේ….. දැන් මෙෙත්‍රිගේ කඩේ විකුණන බඩු මොනවද කියලා මේ අයට හොඳම ෂුවර් ඇති !!!!!!!

  9. REAL JVP says:

    See …..This fellow has come with different dress now…. Do not trust this man or his party……..This is clear way of taking attention to baseless allegation…If the government is rejects this allegations its over with 2 weeks hard talks for nothing….

    He is selling JVP for high prices……. His gangs of MP’s are too in his pocket. He is is Big fellows pocket.. Poor JPV’s are collecting tills at traffic lights.

    Your till collection is just 00.5 % of monthly Anuras payment. This fellow is bloody rich now….Contract conditions are

    1. Attack Mahinda and family
    2. Divert attention of people to didderent direction and help the country
    3. Unstable country as much as possible to stay in power for this government
    4. Act chief opposition organizer and block peoples voice

    This fellow of living example of corruption… Talking Nonsense ..

  10. Helaya says:

    Jathiye karumeta upan , Karumta Jeewath wena Kalakanni ballek……Thota hena hathak gahapiya ape ratata kala aparadeta…

Main News