මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..- සමන්තභද්‍ර හිමිගෙන් මහනුවරදී මහනාහිමිවරුන්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..[Video]

September 26, 2017 at 3:26 am | lanka C news
මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..- සමන්තභද්‍ර හිමිගෙන් මහනුවරදී මහනාහිමිවරුන්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..[Video]

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමවාසී පූජ්‍ය සිරි සමන්තභද‍්‍ර හිමියන් විසින් මහනුවරදී පැවැත්වූ ධර්ම දේශනාවකදී මහනායක හිමිවරුන්ගේ භාවිතය පිලිබදව දැඩිව විවේචනයට ලක් කලේය.

72,176 Viewers

67 Comments to “මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..- සමන්තභද්‍ර හිමිගෙන් මහනුවරදී මහනාහිමිවරුන්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..[Video]”

  1. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    හපොයි කෙලියා නේද තාප්පෙටම ?

    • love nature says:

      සිරි සමන්තභද්‍ර හිමි වටාපත වෙනුවට ගිටාරයක් තබාගෙන ඉන්ද්‍රිය සංවරය ගැන දෙසූ හැටි මොහු මානසික ආබාදයකින් පසුවන බව පැහැදිලිය
      https://www.facebook.com/ashramaya/videos/1084401868313170

      • ගුණරුවන් says:

        මේ උන්නැහේ තමන් රහත් උතුමෙකුයි පැවසුවද කිසිදු වාග් සංවරයක් නැති පාටයි.

  2. premiya says:

    prelates getting insulted appropriately. this is because they represent certain politicians and get “bonuses” from them to get them to preach what politicians want.
    Prelates either stop doing politics or represent Masses not politicians.

  3. ඩිකා says:

    ඔය මහානාකයන්ට කොන්දක් ඇතුව ඔහොම කියන්න හයියක් තිබ්බ එකම එක මනුස්සයා සමන්තභද්‍රයි. හැම දේශපාලඥයාම රෙද්ද උස්සන් ගෙනල්ලා දෙන පිරිකර කකා ජීවත් වෙන මුන් සාසනයට කරපු මගුලක් නෑ! මුන්ගේ රෙද්ද ගැලවෙන්නම දීපු සමන්‍තභද්‍ර හිමියනි ඔබවහන්සේට ජය!

    • OLU says:

      අද දෙගොල්ලක් ඉන්නවා. සමහරු මං කියන එක ඇත්ත කියලා, සමහරු කියනවා බුදු කෙනෙක් කියලා. සමහරු කියනවා පිස්සෙක් ඔල්මාදකාරයෙක් කියලා. මට ඕන වුණේ මේ සමාජය දෙකට පලන්න –සිරි සමන්තභද්‍ර හිමි ඔහු දැන් එය සිදු කරමින් සිටි
      බෞද්ධ ජනතාව එකී නෙකා කොටවමින් අපේ බෞද්ධාගම ට අවමාන කරමින් මේ රටේ ගෞරවනීය මහා සංඝයාවහන්සේලාට නින්දිත ලෙස අපහස කරමින් මොහු කරන්නේ අපේ රටේ බෞද්ධාගම විනාශ කිරීමට උත්සාහ කරන වත්මන් ආණ්ඩුවේ දේශපාලන කොන්ත්‍රරාත්තුවක් ඉටුකරමින් සිටිම බව පැහැදිලිව පෙනේ …රනිල් නිතර -සිරි සමන්තභද්‍ර හිමි බැහැදකින බවව පැවසේ …සිංහල බෞද්ධයෙනි මෙය නතර කිරීමට පිය වර ගනිව්
      වත්මන් රෙජීමය ප්‍රථමයන් පන්නා දමවූ //ජනතාව පත්කළ ආණ්ඩුව ඉවත් කල හැක්කේ ජනතාවට පමණි

      • Nimal R says:

        හරියට හරි . මොහු රනිල්ගේ කොන්ත්‍රාත් ඉටු කරණවා . හැබැයි සිරිසේන මොකද දන්නේ නැහැ මොහු අදහන්නේ නැහැ. ඒ නිසා මොහු සිරිසේනට අපහස කළා

  4. විජේදාස says:

    මොනවා උනත් මෙතෙක් කාලෙකට එකෙක්ට වත් කෙලින් කියා ගන්න බැරි දේ නුවරටම ගිහින් කිව්ව එක ගැන නම් නිහතමානිව ආඩම්බරයි. මේ රට ජාතිය වගේම සාසනික පරිහානියේ පෙරමුණේ සිටින්නේ මේ මහා නායක හැතිකරය තමයි. උන් මේක ගොඩගන්න බැරි තැනටම ගෙනාව .

    • ගුරුළු says:

      සමන්තභද‍්‍ර හිමි අපේ ගෞරවනීය මල්වතු අස්ගිරි මහා නායක හිමි වරුන්ට අවමන් කිරීම නතර කරනු ..එය අපි තරයේ හෙළා දකිමු සිරි සමන්තභද්‍ර හිමි සිංහල බෞද්ධ ජාතියෙන් ,අපේ ගෞරවනීය මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවරුන්ගෙන් සමාව ගත යුතුයි
      සියලුම සිංහල බෞද්ධයන් මේ අපහාස වලට විරුද්ධව සමන්තභද්‍ර ඇතුළු ඔහුගේ පිරිවරට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි
      සිංහල බෞද්ධයෙනි , අපේ රට අනතුරේ …ඇස් ඇර බලපියව් …මොකක්ද අද රටේ සිදුවන්නේ ? රටේ බෙදුම්වාදය … බුදු දහම විකුර්තිකර බෞද්ධයන් කා කොටා ගැනීමට කුඋට උපා යොදනවා …බුදු දහමට ,උතුම් දළදා සමිදුට ,ගෞරවනීය සංඝයාවහන්සේලාට නින්දිත ලෙස ප්‍රසිද්ධියේ අවමන් කරනවා
      මේ රට සිංහල බෞද්ධ රටක් නේද ? රටේ මහජාතිය නියම සිංහල බෞද්ධයා තාම නිදිද ? අවදි වේව්

      • සි‍ංහ ශ්‍රී ල‍කා says:

        ඔය බූදල් රැක රැක දේශපාළුවන්ට පත්තු බැද බැද ඉන්න ගණින්නාන්සේලාගෙන් සමාව ගන්ට පිස්සුද ඕයි

        • Mahasona says:

          සි‍ංහ ශ්‍රී ල‍කා නමකින් comment කරන උබ සමන්තභද්‍රගේ බත්බැලයෙක් හරි අන්තවාදී හම්බයෙක් හරි විය යුතුයි
          කට වහගනින් බුරුවා අපේ ගෞරවනීය මහනායක සංඝයාට අපහාස නොකර ….බෞද්ධ අපේ ඉවසිමේත් සීමාවක් තියනවා

        • JOY says:

          මේ අවස්ථාවේ සිංහල බෞද්ධයා . දේශපාලන කණ්ණඩිය පැත්තක දමා බුදු සසුන වෙනුවෙන්වත් එක්වව්. රටේ පාලකයා සුදු පිරුවට ඇන්දාට,සර්වාගමික උමතුවෙන් පසුවන පබයෙකි

        • Marara Janaka says:

          Sinha Sri Lanka. I salute you for speaking the truth. The foundation of Buddha’s teaching is the truth. Thereby you are highest of Lord Buddha’s disciples.

    • Dilini says:

      Masuran watina kiyamana

  5. Isanka says:

    මිනිස්සුන්ට කිසිධර්මයක් කියා නොදෙන, දේශපාලුවොන්ට විතරක් තෙල්ගාන, විනය විරෝධී ක්‍රියාවල නිරත වූ භික්ෂූන් ගැන වචනයක් කතා නොකරන නිවට මහානායක තෙමේලාගේ හෙලුව ලංකාවටම පෙනුණි.

    • Vasana says:

      ලංකාව අනාගමික රාජ්‍යක් කරන.. උතුර නැගෙනහිර එක්ක කරන අලූත් ව්‍යවස්ථාවකට අපි පක්‍ෂයි..- දෙමල සන්ධානය
      බෞද්ධ මහා නායක භික්ෂුන්වහන්සේලාට ප්‍රසිද්ධියේ අපහාස කරමින් සමන්තභද‍්‍ර හිමි මේ ඉටුකරන්නේ දෙමල කොටි ඩයස් පෝරාවේ ඩිල් එකක්ද ? ජඩපාලන…; . NGO ඩිල් එකක්ද?TNA ඩිල් එකක්ද ?
      වහාම මේ හිමි උප පැවදී කර බෞද්ධ සාසනයෙන් ඉවත් කල යුතුයි
      සිංහල බෞද්ධ අපි මෙය හෙළා දකිමු මෙවැනි දේවලට ඉඩ නොදිය යුතුයි

      • සි‍ංහ ශ්‍රී ල‍කා says:

        ඒ ඩීල් එක කරන්නේ මහානායකලා අයිසේ.උන්දැලාව නිතරම ජනාධිපතිලා අගමැතිලා හම්බවෙනකොට ඔය ගැන කියලා ඒකට විරුද්ධ වෙන්ට එපැයි. මහානායකලා කරන්නේ උන් රට විකුණුවත් හොදයි කියලා පිරිත් නූල් බඳින එක.ඔක්කොටම කලින් මහානායකලාව පන්නන්ට ඕනෑ

        • ලිහිණි says:

          මිනිසුන් එක්ව බුදුදහම හරියට ආගමානුකූලව පිළිපදිමින් ජීවත් වන්නේ නම් බෞද්ධාගම රැකෙනු ඇත
          එවිට මෙවැනි බොරු කියන සමන්තභද්‍ර වැනි චිවරධාරින්ට ඔවුන් නො රැවටේ

  6. gataya says:

    ඉතාම ලැජ්ජයි මහා නායක හිමිවරුනි. නුවර මිනිස්සු එම ශාලාවට පැමිණියේ ධර්ම දේශනා ඇසීමටයි. භික්ෂූන්ට හා සුදු වතින් සැරසී පැමිණි ජනතාවට බැරියර් යොදා එයට එරෙහිවීම ඉතාම පහත් වැඩක්.

  7. dilshan says:

    සාමාන්යයෙන් මිනිස්සු වැරදි වැඩ කරන කොට පඩුකුල් ආසනේ රත් වෙන කොට මහනායකලගෙ නිගන්ට මානසිකත්වය කැඩෙන කොට ඒ ගොල්ලොන්ගෙ පඩුකුල් ආසන රත් වෙනව.

  8. Janaka says:

    ඔබවහන්සේ කියන කතාව හරියටම හරි.. මහනායකල සාසනේ වෙනුවෙන් කියල කිසිම දෙයක් කරන්නෙ නෑනෙ.. දේශපාලුවන්ට කඩේ යන්නයි, හැමදේටම හොදයි මහත්තයා කියල පිරිකර බාරගන්නයි, සල්ලි ගනන් කරන්නයි විතරයි දන්නෙ..

  9. dilshan says:

    බුදාගම ආගමක් ලෙස පවත්වා ගනිමින් අවුරුදු 2500 ක් හිටිය ඇති දැන් බුද්දාගමේ දාර්ශනික හරය එලියට ගන්න ඕන කාලය එලබ විත්.

  10. dilshan says:

    බොරු දාතු පූජා, පලතුරු පූජා, අබතෙල් තලතෙල් පූජා, ලක්ශ් ගනනනින් මල් තෙල් පූජා සහ අලුත්ම එක රහතුන් ගෙන්වන පූජා වැනි මිත්යා දුශ්ටික පූජාවලට ඉඩ තියනව හැබැයි නිවැරදි දෙයක් කරන සමාජ ශෝදකයෙක්ට ඉඩ නෑ.

  11. dilshan says:

    ලන්කාවෙ ඉන්න ගොබ්බ මී හරක් දේශපාලක යොන්ව නම් හොදයි ඔය පන්සල අස්සෙ දාගන්න ඒවෙලාවට කොන්දක් නෑ කියන්න උන්ට කුපාඩි වැඩ කරන්න එපා කියල හැබැයි මේවටනම් පුලුවන්.

  12. dilshan says:

    මේ එලෙව්ව වගේ නුවර මැනික් හින්නෙ ඉන්න හොර කේන්දර කාරයො බලිතොවිල් කාරයො සහ පේන කියන හොර හැතිකරේ ඔයවගෙ එලෙව්වනම් නරකද. ඕකුන් මිනිස්සුන්ව ගොනාට අන්දල සල්ලි හොරකම් කරනව ඒව හොදයි.

  13. ඇමති පුත්තු රේස් පදින කොට වේස ගෑනු ගෙනත් මාලිගාව වටේ දුවන කොට අස්ගිරියෙ කොහෙද දන්නෙ නෑ හිටියෙ…සල්ලි හිගාකකා පිංඩපාතෙ යනකොටමුන්ගෙ කටවල් කොහෙද දන්නෙ නෑ….ඕන දෙයක් කල හැකි රහත් වෙන්න බෑ…පුදුම රටක් ඕයි මේක

  14. Sachi Gamage says:

    Mahanaayakayanta kavichchiya nemei pa’durath nathivennai yanne,පට්ටම මහානායක වුණාට ,උන්නාන්සේල ge dharma දේශනාවක් api nm කවදාවත් අහල na.dharma deshana kiriima උන්නාන්සේලා ta අකැප ඇති …පට්ටම ta හොඳ නැහැ nee.😆😆😆,

  15. Balapitiye Silva says:

    It is absolutely great of you dear Thero.
    Only you so far had the guts to called a spde a spade an that too in Kandy itself

    1

  16. dammika says:

    It’s a SHAME Mahanayaka. You know NOTHING about DHAMMA. U prove that you are WASALA.

  17. siraa says:

    Eththa, agaya karanawa. Un mokata innawada mahanaayaka kiyala. Sashaneeta wedakuth nee, ratata wedakuth nee, Jaathiyata wedakuth nee. Apathayo kottashayak Deshapaaluwanta kade yana.

  18. S pemananada says:

    සමන්තභද්‍ර සංඝ සමාජයට දක්වන වෛරය වෙනුවට උපේක්ෂාවක් තිබ්බනම් ඔහුට මුණිවරයෙක් විය හැක. සමන්තභද්‍ර තවම ප්‍රමාද නැත. ඔහු විතණ්ඩවාදියෙකි ඔහුට ඇත්තේ තර්කයක් පමණි අවබෝධයක් නැති. මහානායකලාට ඒ දෙකම නැත. ම.නි අනංගන සූත්‍රය කියවන මා ඉල්ලා සිටිමි.

  19. සිංහල ශ්‍රී ලංකා says:

    ඒකනම් ඇත්ත.ඔය මහානායකලා පුටු රත් කර කර ඉන්නවා ඇරෙන්ට ශාසනයටවත්,ජාතියටවත් වැඩක් කරනවාද ? අඩුම තරමේ ඔය මහානායකයෙක් බණක් කියනවා දැකලා තියෙනවාද ? මහානායකලා කියන්නේ තනිකර දේශපාලන වහල්ලු ජාතිය.

    • SARA says:

      @සිංහල ශ්‍රී ලංකා

      වහල්ලු ඉන්නේ බෞද්ධාගමේ නොවේ ක්‍රිස්තියානි ආගමේ ..සර්වබලධාරී දෙවියන්වහන්සේගේ වහල්ලු ක්‍රිස්තියානි කාරයෝ
      අනිත් එක ඉස්ලාමයේ ..අල්ලාහ්ට බයේ කුරණේ තියන හැම මෙලෙච්චේද වැඩක්ම කරනවා ..exam …අල්ලාහු අක්බාර් කප්පන් බෙල්ල කෆිර්ගේ .

  20. Nadesan says:

    දෙමල කතෝලිකයෙකු වන මම සිංහල බොදුනුවන් තම ආගමේ නායකයන්ට ගරහන හැටි දැක පුදුම වෙමි. මෙහෙමත් බොදුනුවෝ.

  21. cyberfun says:

    After long time, The Sri lankan people saw a free man who has solid back-bond to criticize so called maha nayakas.

  22. Ananda says:

    මාමණ්ඩිය ,PRIMIYA ,ඩිකා , විජේදාස , Isanka, Gataya, දිල්ෂාන්, සිරිබිරිස්, ජනක, ලෝඩ් ඔෆ් කින්ග්, සචි, බලපිටිය , දම්මික, siraa, පේමානන්ද, සිංහල ආදී නම් වලින් පෙනීසිටින්නේ සමන්තබද්දම තමයි. එයාට ඕනි බුද්දාගම ලන්කාවන් අතුගාලා දාන්නයි.

    • සි‍ංහ ශ්‍රී ල‍කා says:

      එතකොට උඹ අස්ගිරි මහානායකද ? ඇයි ආනන්ද නමින් ආවේ ? :v

  23. hitan gedara appuhami says:

    මම මොහුගේ පටිගත කර මුදාහරින ලද කතා වලින් අසන, නරබන ලද පළමු කතාවයි මෙය. මෙහි කියන කතා වලින් හැගෙන්නේ යම් කිසි ප්‍රබල හස්තයක් පිටුපසින් සිට සහයෝගය දෙන බවයි. මෙය සමහරවිට ප්‍රබල දේශපාලන හස්තයක් විය හැක. නැතිනම් අන්‍යාගමික සහයෝගයක් විය හැක. දහම් දෙසීමක් නොමැති නමුත් වෛරය ප්‍රචාරය කිරීමක් සහ ආගමික පහර ගැසීමක් සිදුවන බව පෙනේ.
    මේ ගැන, මෙහි පිටුපස සිදුවන දේ ගැන පරික්ෂා කර බැලීම වගකිවයුත්තන්ගේ යුතුකමක්. අද රටෙහි සිදුවන දේ අනුව මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුයි.
    මෙය කොසොල් රජුගේ සිහින සැබෑවෙන කාලයක්.

    • kim says:

      සමන්තබද්‍ර හිමි පිටුපස ඇති ශක්තිය බුද්ධ ධර්මය ගැන අවබොධයෙන් ලබාගත් විශිස්ට දැනුම මිස වෙන කිසිත් නොවේ. රහතන් වහන්සේ නමක් යන ප්‍රකාශය ද ප්‍රතික්ශේප කල නොහැක. මාධ්‍ය වලින් සඟවන සත්‍යයත් මෙයයි. මේ හිමියන්ගේ ධර්මයට බුද්ධියෙන් සවන් දෙන කෙනෙකුට වෙනත් බන ඇසීමට සිතක් නොදේ. ( සමහර වචන විලාසයන් හා වැඩ පිලිබඳ මගේද පැහැදීමක් නැත. මම හරි කියන්නේ ධර්ම කරුනු ගැනයී )

      • Upali says:

        I agree with Samanthabasra thero 100%. Only thing sometime he says so sarcastically perhaps that could be the tune they understand

  24. Mithun says:

    ඇත්තනෙ කියන්නේ, වෙන ආගම් වල මිනිස්සුන්ට මල් මාලා දාලා, කොන්ද නවලා පිළිගන්නෙ ඒත් හරියට දහමක් කියන ස්වාමින්වහන්සේ කෙනෙකුට නෑ මේ මහානායකලාගෙන් ඉඩ, අනික ඔච්චර barriers දාන්නෙ මොකටද, ඔච්චර බයද, සමන්තභද්‍ර ස්වාමින්වහන්සේට ඔය පට්ටම් ගන්න නෙවෙ එන්නෙ, තමන් අවබෝධ කරගත්තු දහම කියන්න එන්නෙ, ඉතින් ඒකට මේ සිවුරු දාගත්ත මහානායක නමින් වැජඹෙන අය බයයි, හරියට දහමක් කියාගන්න බැරි,ඒ මහානායක කමේ ඇති ඵලේ මොකද්ද ?.බූදල් බලාගන්න එකයි,පඬුරු පෙට්ටිය හොල්ලන එකයි,කුලවාදය ව්‍යාප්ත කරන එකනෙ ඔය නායකලගේ වැඩේ.

  25. Mithun says:

    මහානායකලා බය මොකටවත් නෙවෙ, එයාලත් එක්ක සයනේ උඩුකුරුව සැතපෙන ස්ත්‍රීන් ගාන අඩුවෙයි කියලා, මොකද උන්දැල සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ දේශනා ඇහුවොත් ආයෙ සයන් වල නිදන්නෙ නෑ, උන්වහන්සේ කියන කතාව හරි, ගැණුන්ගෙ චීත්ත ගළවන්නයි,උදේටයි දවල්ටයි බත් ගහන්න තමා ඔය තානාන්තර කාරයො දන්නෙ.

    • DHAMMIKA BNDARA KANDY says:

      සමන්තභද්‍ර ට දාව උපන් ළමයාගේ වයස දැන් අවුරුදු අටයි. පදිංචිය මත්තේගොඩ. ඒ වගේම තමයි ඔය වීඩියෝවේ ඉන්න වයසක ලොක්කා සාමනේර හිමිනමක් දුෂණය කරපු නිසා පන්සල්වලට වැද්ද ගන්නේ නෑ. ඔහු නුවර පදිංචි විනයවර්ධන කාරයෙක්.

      • සි‍ංහ ශ්‍රී ල‍කා says:

        අස්ගිරියේ බත් බැලයෙක් බොරු කමෙන්ට් දාලා අපහාස කරනවා. අස්ගිරි නායකයාගේ ඉදන් දන්නේ ඔය ටික තම ඉතින්

  26. kim says:

    සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ සම්මා දිට්ඨි වැඩසටහන ඩුබායි වල පුලුවන් නමුත් මහනුවර බෑ..

  27. අමිල says:

    ඇත්තටම මේ මහා නායක සෙට් එකෙන් බුදු දහමට සෙතක් තියෙනවා ද ?

  28. වසවර්ති මාරයා says:

    මහානායක හිමිවරුන් / සමන්තභද්‍ර හිමියන් හෝ වෙනත් ඕනෑම බෞද්ධ භික්ෂුවක් හට අපහාස කිරීම මහත්වූ පාපයකි . දුසිල්වත් වුවද භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීම පාපයක් බව බුදුන් වහන්සේගේ දේශනා කර ඇතිබව මෙහි මහානායක හා සමන්තභද්‍ර දෙපාර්ශවයේම භික්ෂුන් වහන්සේ හට අපහාස කරමින් comment කොටා ඇති පිරිසට මතක් කරදෙමි .
    නුවනින් කල්පනා කර බලන්නේනම් ගිහි ඔබට වඩා අංශු මාත්‍රයක් හෝ වැඩියෙන් යමක් භික්ෂුන් වහන්සේ විසින් සාසනය උදෙසා කරඇති බව වැටහෙනු ඇත . භික්ෂුන් වහන්සේ අතර ඇතිවන්නාවූ මත ගැටුම් වලට මැදිහත්වී අකුසල් රැස්කර නොගන්නේ නම් වඩා යහපත් වේ .

    • මාර පැටියා says:

      ඈ බං, බොල මාරයෝ. තෝ මහානායකාලට කිසි කරදරයක් නොකර, ඒ පැත්තට කතා කරන එකෙන්ම පේනවා මහානායකාලා සසුන කන එක මිසක් වෙන දෙයක් නොකරන බව…! උඹ කවදා ඉඳලද වැදි බණ කියන්න ගත්තේ?

    • Kim says:

      බොරු කියන්න එපා. සිවුරක් දාගත් පමනින් සංඝ වෙන්නෙ නෑ.

  29. RAJ says:

    රෙද්ද ගලවාට වඩා යමක් ඔබ වහන්සේට කරන්න පුලුවන් බව පේනවා. අපොයි ශාසනයට ගිය කළක්..

  30. buruputha says:

    Mata penena viditatanam melesa mahanayaka hamuduvanta viruddhava comments Dana un Bauddhayo nam nevi. Mun mithyadustikayo. Melesa budu dahamata niga Karana untath unge paulvala untah,kalakanni Samantha badrayatath deva shapayama wewa.

  31. aagamikaya says:

    Mr. Nadesan you are absolutely correct. Shame Buddhists are insult there religion. Absolutely Load Buddha. Pl.Rev.Samantha don’t do like this. I am also a Christian.

  32. නෙවිල් says:

    ඇත්ත තත්වය තමයි මහා නායක හිමියනට වඩා සමන්තබද්‍ර හිමියන් ජනතාවට දැනෙන්ට යමක් කරනවා ..මිනිසුන්ගෙ හිත් සුවපත් කරනවා..මිනිසුන් අදුරේන් එලියට ගන්නවා ..ඉතින් ඇයි ඒ හිමියන්ගේ මතය පිලිගන්නෙ නැත්තෙ……

  33. Vg says:

    Yahapath minisuni.obalata peneda darmaya awabodhayen , sraddawen Inna mola kaarayo kee denek comment karalada kiyala

    Budu sasuna babalewa!!!

  34. Dam says:

    බුදුහාමුදුරුවෝ දේශනාකලේ කුලවාදය එපා කියලා. ඒ උනාට මේ මහනායකලා කුලවාදය ඔලුවේ තියාගෙන මතකයි හාරිස්පත්තුවේ අරියවන්සාලන්කාර ස්වාමින්වහන්සේ අඩුකුලේ කියලා මේ මහනායකලා උන්වහන්සේ පාගපු පැගිල්ල​. අපිට බුද්ධාගම එපා කරා ඒකාලේ.

    • ජිනදාස අන්ද්‍රාදි මාතර says:

      සියම් නිකායට වඩා කුලවාදය තියෙන්නේ අමරපුර හා රාමඤඤ නිකායවල. අමරපුර නිකාය කොටස් 21 ක ට කැඩුනේ කුලය මුල් කරගෙන. රාමඤඤ නිකායේ මහානායක තනතුර දෙන්නේ ගොවිගම කෙනෙකුට විතරයි. නියම කුලවාදය තියෙන්නේ සියම් නිකායේ නෙවෙයි.

      • Dilini says:

        Dakunu palate hondama kulaya Brahmana wanshaya Nathahoth Bamunu kulaya Inne aduwen palath keepayakata witharai seemawela thiyenne. Wadiyen inne govigama eyala anka deka.Waradda mokadda?

  35. Sangadassa says:

    Meya kiyana ekata tikak passa peththen hina yana namuth me kathawe eththakuth thiyenawa. Malwatta Asgiriya kiyanne Lankawe sitina lokuma idam himiyo. Duppath anda goviyo hoorakagena bada wadaganna dhanapathi paraputowo pirisak. Dhanapathiyo saha radalayo thaman yatathe inna duppath sthreen doosanaya karamin sepa ganna pirisaki.

  36. සීවලී says:

    දෙමල ඩයස්පෝරාව තමුන්ගෙ බෙදුම්වාදී වැඩපිළිවෙළට ඇති ලොකුම බාදාව බෞද්ධ බික්ෂුන් බව තේරුම් අරන් තිබේ. ඇමැතවරුත්, රනිල්, සිරිසේන, වෙල්විදානේ ඇතුලු මුන් හැමෝටම ඩොලර් කුට්ටි දීලා බික්ෂුන්, ගම සහ පන්සල අතර ඇති බැදිමර පහර ගස්සවන්නේ බේද ඇතිකරන්. මේ සම බද්දත් ඩොලර් කුට්ටි කාලා මාලිගා හදනවා. යකා අදුනාගන්න.

  37. Dilini says:

    Pura handa payana kaleta arena anek kalawaladi meyage bana hondai.

  38. Dilini says:

    Purahanda kaleta arena anek kaleta meyage Bana hondai.

  39. kum says:

    ඇත්ත තත්වය තමයි මහා නායක හිමියනට වඩා සමන්තබද්‍ර හිමියන් ජනතාවට දැනෙන්ට යමක් කරනවා ..මිනිසුන්ගෙ හිත් සුවපත් කරනවා..මිනිසුන් අදුරේන් එලියට ගන්නවා ..ඉතින් ඇයි ඒ හිමියන්ගේ මතය පිලිගන්නෙ නැත්තෙ

  40. Silva says:

    අස්ගිරියෙ ගෙරියො ටිකයි, මල්වත්තෙ මි හරක් ටිකයි, රාමඤ්ඤෙ උනුයි තව තියෙන පතුරැ කෑලිවල ඉන්න හාල් පාරැවො ටිකයි දැං අලුතෙන්ම නිකායක් හදාගන්න බැහැල ඉන්න පිටිදූවය කියන කයකඩයයි මුන් ඔක්කොම එකයි. මුනු ඔක්කොටම ආ්ඩුවෙන් තුවක්කු දෙන්න ඕනැ එක එකාට වෙඩි තියාගෙන් ඉවරයක් වෙලා යන්න අපිට පව් නොදී. මේ ආගම කියන්නෙත් ජාතිය වගේම මිනිස්නුනව කොටවන ත්‍රස්ත සංකල්පයක්. සැබෑ ආගම මිය ඇදී බොහෝ කල්. මුන් ඔක්කොම හොරැ. මේ ගන ගෙඩි පස්සෙන් ගානට මෝඩ ගිහි වේසිගෙ පුතාල මේ ප්‍රශ්ණය තවත් අවුල් කරනව.

  41. ගමරාළ says:

    මේ සමන්තබද්ද සහ ගොලයො රොත්ත හරියට මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි වගේ. තමුන් හරි අන් අය සියලුම දෙනා මෝඩයො ලෙස පහත් කර කතා කරනවා සේම මෙහි කොමෙන්ට්ස්ද දමා තිබෙන ආකාරය පොඩ්ඩක් බුද්දිය යොමුකර බලන්න. මෙලෙස අනඅය පහත් කර කතාකරන, තමුන් මහලොක්කා අනිත් අය ඔක්කොම මෝඩයො ලෙස හැසිරෙන, යමෙකුගේ සසර විමුක්තියට කිසිසේත්ම අදාල නොවන බහුබූත ඩොඩවන, ව්විද පිරිස් අතර බේද ඇතිකරන මෙවැනි අරිහත්ල බුද්ධ සාසනය තුල සිටීද සිටියාද? සියලු දෙනාටම අමුකැවිලාද? මානසික ප්‍රතිකාර ලබාගන්නා. මනුෂ්‍ය බුද්දිය දියුණු කරගන්න. සසර නමැති බයානක අනතුරින් මිදීමේ මග පමනක් කතාකරන්න, සොයන්න පිලිපදින්න. උතුම් බුදුපියාණන් වහන්සේ ආදර්ශයට ගන්න. බුදුසරනයි

  42. pinki says:

    ඕවා ගැන වැඩිපුර කතා කරලා පලක් නැහැ අපේ හාමුදුරුවනේ, ඒ ගොල්ලෝ රෙද්ද කැඩුවත් කරන්නේ ලෙවකන එකමයි. දේශපාලකයින්ගේ කකුල් ලෙවකාලා තියන රහට, හැම තැනම ලෙව කනවා. චිකෙයියා මුන්ට නහයක් නැද්ද මන්දා???

Main News