මහනාහිමිවරු ව්‍යවස්ථාවට විරුද්ද නෑ.. ව්‍යවස්ථාව හදන වැඩේ දිගටම කරනවා.. සියළු මාධ්‍ය බොරු කියන්නේ..- මාධ්‍යටත් තරවටු කරමින් අගමැති කියයි..

October 19, 2017 at 10:56 pm | lanka C news
මහනාහිමිවරු ව්‍යවස්ථාවට විරුද්ද නෑ.. ව්‍යවස්ථාව හදන වැඩේ දිගටම කරනවා.. සියළු මාධ්‍ය බොරු කියන්නේ..- මාධ්‍යටත් තරවටු කරමින් අගමැති කියයි..

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරොැ්ධය පල කර ඇත්තේ අස්ගිරි මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අස්ගිරි මහ නාහිමියන් හෝ මල්වතු මහ නාහිමියන් නව ව්‍යවස්ථාවට විරුද්ද බවක් පවසා නැති බවද අගමැතිවරයා සදහන් කලේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අචාල සංඝ සභාව පැවැත්වෙන අවස්ථාවේදී මල්වතු මහ නාහිමියන් සිටියේ විදෙස්ගතව බවත් අස්ගිරි නාහිමියන් එම හමුවට සහභාගී වූයේ නැති බවත් අගමැතිවරයා සදහන් කරයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ දිනවල ජනතා අදහස් ලබා ගනිමින් සිටින බවත් ව්‍යවස්ථා කටයුතු ඉදිරියට කරගෙන යාම ගැන එන සතියේ දී විවාදයක් පවත්වන බවත් ඔහු සදහන් පැවසීය.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ව්‍යවස්ථාවට විරෝධය පල කලේ වයි පවසමින් මාධ්‍ය විසින් ජනතාව නොමග යවා ඇති බවත් මල්වතු නාහිමියන් නව ව්‍යවස්ථාව ගැන දරන මතය ඉතා හොදින් පැහැදිලි කර ඇති බවත් කී අගමැතිවරයා ව්‍යවස්ථාවක් මේ වන තුරු නිර්මාණය කර නැති බවත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින බවත් අගමැතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

10,633 Viewers

10 Comments to “මහනාහිමිවරු ව්‍යවස්ථාවට විරුද්ද නෑ.. ව්‍යවස්ථාව හදන වැඩේ දිගටම කරනවා.. සියළු මාධ්‍ය බොරු කියන්නේ..- මාධ්‍යටත් තරවටු කරමින් අගමැති කියයි..”

  1. එච්.ආර්. මැනේජර් says:

    හම්මෝ මේක…

    • tiks says:

      මේක තමයි රනිල්ගේ ඇමෙරිකානු පාඩම!!! යම්කිසි රටක්, පක්ෂයක්, සංගමයක් හෝ නිකායක ජන සමූහයක් නියෝජනය වේ. එහෙත් මේ ටයි කෝට් කපටියා මේ කියන්නේ ජන සමූහය හෝ බහුතරය විරුද්ධවුවත් ඔවුන්ගේ වර්තමාන නායකයා කියා සිටින මතය පිලිගන්නා බවයි!!! මෝළේ ඇලේ නැත්තම් හොඳයි.

      • CAT says:

        PM ,Who are you TRYING to FOOL?
        What a PATHETIC LUDICROUS JOKER!
        Ranil ’s father Esmond Wickramasinghe was a Christian his paternal uncle Lakshman Wickramasinghe was the Bishop of the Church of Sri Lanka. He is a hypocrite to pretend he is a Buddhist for political vote baiting.
        Never trust this man You have NEVER DEFENDED the INTERESTS of the Sinhala Buddhist community of Sri Lanka in the PAST.

  2. Mayadunna says:

    සිංහල, බෞද්ධයන්ට කෙලවනකම්ම මූට නින්ද යන්නෙ නෑ වගේ!

  3. හිච්චිමහත්තෙයා says:

    මෙයැයි ඇදගෙනම නානවැයි?
    මහ නායක ලංකාවෙ නැති නිසා පොටෝ දමන්නෙ කොහොමෙයි අම්මප!

  4. සාමා says:

    “නොමග යැවීමක්”
    “ජනතාව නොමග යැවීමක් ”
    මේවගේ තේරුම දන්නවාද දන්නේ නැහැ නේද ?

  5. Audit Superintendent says:

    Maybe the most venerable Malwatte Maha Nayaka Thero is not in Sri Lanka.
    But that doesn’t prevent the Karaka Saba to make a statement on his behalf.

  6. Rasika says:

    I don’t have to worry about what will be left to children and future generations of this country so let me do my best to deliver what I promised to my friends in Europe and America and the diaspora. Then they will continue to help me to become the leader of this country before I go to the next life. I am the king and who cares what some robe bearers say and I am the most cunning person in this land and at the end I will get what I want by hook or crook.

  7. parakum says:

    ඇත්තටම ඔබ වටේ ඉන්න අයවත් ඔබට අපි වැටෙන්න යන අමාරුව ගැන කියන්නේ නැද්ද!ඔබ අහන්නේ නැද්ද!මහා නායක රටේ ඉන්නවද නැද්ද යනඑක නොවෙයි ඔබ යන මාර්ගේ අන්තිම මොකද වෙන්නේ කියල පොඩි ළමයෙකුට කතා කරලා අහන්න

  8. Saumya says:

    PM. don’t listen to these thugs. They are uneducated, betel chewers.
    What they know about poitics.They ask blood,,,blood. nothing else.
    They first went against Tamils,Then Christians, then Muslims….Where is their Dharmaraajyaya.
    Did you see what happened to HELA KARUMAYA. Now they have divided into pieces.KARUMAYA has gone to bin. This indian religion is a real problem to the whole country.Indian cheap badu.

Main News