මහනුවර කලහන්ට බස්වලින් සෙනග ඇද ඇත්තේ සිවුරු ඇදගත් අය විිසින්..- පී. හැරිසන්

March 11, 2018 at 10:40 am | lanka C news
මහනුවර කලහන්ට බස්වලින් සෙනග ඇද ඇත්තේ සිවුරු ඇදගත් අය විිසින්..- පී. හැරිසන්

පසුගිය දින කිහිපයේ මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහයන්ට බස්‌වලින් සෙනඟ ගෙන්වා කලබල ඇති කරවා ඇත්තේ සිවුරු ඇඳ ගත් අය බව ඇමති පී හැරිසන් මහතා විසින් පවසා ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

අගමැතිවරයාගේ ප‍්‍රදානත්වයෙන් පැවති එජාප මැති ඇමති හමුවේදී ඔහු විසින් මේ බව කියා සිටියේ යයි එහි දැක්වෙයි.

සිවුරු ඇදගත් සියළු දෙනා භික්‍ෂූන්දැයි සැක බවත් මේ ගැන පොලීසිය හා ජනතාවවඩාත් විමසිලිමත් විය යුතු බවත් ඇමතිවරයා කියා ඇත.

12,689 Viewers

16 Comments to “මහනුවර කලහන්ට බස්වලින් සෙනග ඇද ඇත්තේ සිවුරු ඇදගත් අය විිසින්..- පී. හැරිසන්”

  1. රටවැසියා says:

    හැං ගොරිසන්, පදනමක් නැති පඩත්තල් කථා කියලා තමන් ජාතක කරපු ජාතිය පාවා දෙන්න එපා මිනිහෝ. නුඹලා වැනි ජාතියක්-ජම්මයක් නැති දේශපාලකයෝ දන්න එකම දෙය ඕනම ගජ-බින්නයක් ඇදබාලා බලය රැක ගන්න විතරයි. දේශපාලනය නිසා තමන් ගේ ජාතිය පාවා දෙන්න එපා, තමන්ගේ ජාතිය, උපන් නිජබිම, තමන් අයිති මනුෂ්‍ය වර්ගය ගැන කිසම දෙයක් දන්නෙ නැතිනම්, අඩුම ගානේ තමන්ගේ දරු-දැරියන් බුනුබුරන්ගේ “අනාගතය” ගැනවත් හිතලා සිංහල මිනිස්සුන්ගේ අනාගතය ගැන හිතලා වැඩකරපල්ල, දේශපාලන බලයට මරාගනිල්ල එහෙත් තමන්ට ජාතියේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය වෙනුවෙන් එකතු වෙයල්ලා.

    • kumara says:

      thopi hama ekatama loku karadaray wela tiyenne baudayo sinhalayo vitaraine neda. kata kiyanada.

    • leel says:

      ආ පො– හැරිසන් ආයෙත් ඇවිල්ල…මත්තල වි ගබඩාවක් කරපු, ඒ වි ටික හොරා කාපු කටහැකර ලොක්කා….තව ඔයවගේ කතා ටිකක් 2019 ට පෙර කිඋවනම් පොහොට්ටුව උඩින්ම දිනුම්

  2. kamalasirikuruwita says:

    ඔන්න කිව්වා ! කට ඇරියොත් ආණ්ඩුවේ සායම යවන මෙයා පොහොට්ටුවටවත් වැඩ කරන එකෙක්ද ?

  3. ALAPALU says:

    RATA JATHIYA AGAMA PAVADEANA TIKIRIMOLA MEEVA. MEE NAMBATH EARIKILLAYA VAGEE NAM GOOMBEK.

  4. lion says:

    සගරුවනට අපහස කිරීම මිදෙන්න බැරි පාපයක් මු පනපිටින් අපායේ

  5. sinha le says:

    මුදලට බලයට පරයට ආවඩන

    රට ජාතිය ආගම

    බල්ලට දාපු

    අපේ මහා සගරුවනට

    නින්දා අපහාස හිරිහැර කරන

    නායකයෝ

    විනාශ වෙලාම

    යන්න ඕනෙ

  6. john the baptice says:

    අන්තිමට චන්දය දෙන මිනිස්සු හරක් වුනා. අපේ රටේ දේශපාලනය මෙන්න මේකයි…. . ලන්කාවේ එක කොටසකට උරුම දේශපාලන වියාපාරය තමයි දේශපාලන වියාපාරය. මේක අපේ රටේ පවතින සුපිරිම Business එක. මුන් ජීවත් වෙන්නෙ දේපල හම්බ කරන්නේ චන්ද කරන්නෙ කන්නෙ බොන්නෙ සැප ගන්නෙ අපේ ඔබේ බදු මුදලින්…. හැබැයි උන් හැම දාම සැපෙන් . නමුත් චන්දය දෙන එකා හැමදාම වලේ…

  7. SUNIMAL says:

    වසලයා කියන්නේ මුන්ට

  8. Asaranaya says:

    පරාජයේ හෙලුව වහාගන්න, ෆුට් නෝට් කල්ලියෙ බොන්ඩ් මගඩිය අපෙ මනසින් ඇත්කරන්න වී හැරිසලාගෙ සන්දර්ශන තමයි ඔය වේදිකාවලට එන්නේ

  9. FREE says:

    රෙදි හෝදන හැරිස ඔන්න කිව්ව ගොං කථාවක්,මේක මිනිහෙක්ද?බල්ලෙක්ද​?

  10. David Milli-banda says:

    Thoge Piyath siwurak andagena wedata bassada ????????????????????

  11. samuvel says:

    මොලේ නැති බලේ විතරක් ඇති ඕන බූරුවෙක් කට ඇරියොත් පොහොට්ටුවට තවත් චන්ද 1000ක් එකතු වෙනවා… කිසිම විරෝදයක් ඕන නැත…..ඔහොම යන් ..ඔහොම යන්..

  12. බන්ඩා says:

    හැරිස රාජිතය වගේ උන් බුරන තරමට පොහොට්ටුවට වාසිය්.

  13. Wikramabahu says:

    mewage borukiyana para ballanta aayeth chandaya dena unta henagasathwa.

Main News