මහනුවර කලහයට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුවේ..- රවි කරුණානායක හෙලි කරයි..[Video]

March 12, 2018 at 11:04 pm | lanka C news
මහනුවර කලහයට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුවේ..- රවි කරුණානායක හෙලි කරයි..[Video]

මහනුවර කලහයට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ සිටින බවට හිටපු ඇමති රවි කරුනානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඉගි පල කලේය.

‘අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෘකයො බැටළු ඇදුම් ඇදගෙන. හැම පවුලකම කළු බැටලූවෙක් ඉන්නව. ඒ වගේම ආණ්ඩුවෙත් ඉන්නව’ යයිද හිටපු ඇමතිවරයා කියා සිටියේය.

32,772 Viewers

8 Comments to “මහනුවර කලහයට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුවේ..- රවි කරුණානායක හෙලි කරයි..[Video]”

  1. indunil says:

    uda bala gena kela gaseema

    • Asaranaya says:

      කරුපයියත් සම්බන්ඳයි වැඩේට. දැන් සුදනා වෙනවා,කොලඹින් සෙනග යවලා තියෙන්නෙ මූ

  2. Gotaimbara says:

    Coming from the world’s best finance minister

  3. Ranjan says:

    Then you declare the fellows. Is this out of revenge with UNP.

  4. sandra says:

    When is he be going to get arrested for taking bribes as per Bond Scam? Hope and pray asap.

  5. Raawanaa says:

    CID ekata honda oththuwak….mokatada thawath balaagena inne? meyaagen prashna karala ahaganna. mata mathaka ne kiyayida danne nehe.

  6. Rupa says:

    මෙයා ලඟකදී ඉදන් කියන බයිලාවල හරය වෙනස් කරමින් යනවා. අනාගතයේ එන රජයෙන් තමා ට තියෙන චෝදනා වලට සන්හිදියාවක් ඉල්ලනවා වාගේ. ඇමති කමක් නොලැබුනොත් මල් වට්ටියට අත ගහන්න එන්න වගේ.

  7. තුෂාර says:

    බොර දියේ මාලු බැම

Main News