මහනුවර කලහයෙන් 02ක් මරුට.. කලහකාරීන් 115ක් අත්අඩංගුවේ.. කඩ-නිවාස 45කකට හානි..

March 9, 2018 at 9:20 am | lanka C news
මහනුවර කලහයෙන් 02ක් මරුට.. කලහකාරීන් 115ක් අත්අඩංගුවේ.. කඩ-නිවාස 45කකට හානි..

පසුගිය දිනවල මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති මෙම සියළු දෙනාටම එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද පොලීසිය කියයි.

ඇති වූ කලහකාරි සිදුවීම් නිසා ව්‍යාපාරික ස්ථාන හා නිවාස 45කට හානි සිදුව ඇතැයි වාර්තා වන බවද මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජන්‍ පොලිස්පති ගාමිණී වික‍්‍රමසිංහ මහතා පවසයි.

මහනුවර දිස්ත‍්‍රික්කය තුල මේ වන විට සාමකාමී වාතාවරණයක් පවතින බවද ඔහු වැඩි දුරටත් කීය.

සිදුවීම නිසා මේ දක්වා පුද්ගල මරණ දෙකක් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

21,004 Viewers

9 Comments to “මහනුවර කලහයෙන් 02ක් මරුට.. කලහකාරීන් 115ක් අත්අඩංගුවේ.. කඩ-නිවාස 45කකට හානි..”

  1. හරිද බන් මන්කියන්නේ says:

    අනිච්චාවත සංකාරා පරළොව සැපත් සිංහල කොල්ලොදෙන්නට පිං අනුමෝදන් කරලා උන් දෙන්න වෙනුවෙන් දානයක් දුන්නොත් ඒක ජාතියක් විදිහට අපි කරන වැරද්දක් කියලා හැමෝම දැන් කියයිද බන් .

    කෝ බන් අර තව සිංහල කොල්ලො( වැරදිලා පිපිරිළලු) 11 දෙනෙක් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා කියලා නැහැනේ . උන් ටිකට ඉක්මන් සුවය පතන එක මනුස්ස කමට අයිති නැද්ද කියලා උඹලා කියපල්ලා .

    • නයා.... says:

      නැහැ නැහැ
      අනුන්ගේ ලනුකාලා අතකොලුවක් වෙලා මියෑදුනු අහින්සකයාට දෙන දානයක් දීලා පින් පමුනුවන එකහොඳයි.
      හබයි අර ලොරි රියැදුරානම් සම්පූර්ණ අහින්සක අපරාධ වින්දිතයෙක්.

      අත්බෝම්බ පාර කාපු එකටනම් ඉතින් ගොං සිංහපාට් දාපු ඔක්කොම උන් වගකියන්න ඕනේ.
      අතපය වන වන සන්නද්ද හතුරා මුහුනට ගියාම ඉතින් ඔහොම වෙනවා

      • හරිද බන් මන්කියන්නේ says:

        ලොරියේ එකා අසරණයා මැරුණේ අසරණ එවුන් හතර දෙනෙක් අතින් අහම්බෙන් කියලා හිත හදාගෙන

        සන්නද්ද හතුරා මුහුනට ගියාම අතේ තිබ්බ අත්බෝම්බේ පිපුරුව කියලා හිත හදාගෙන අපි සැනසෙමු .

        එහෙමනේ අපිට පොලිසියේ වාර්තා කියන්නේ.

      • මුගටියා says:

        නයා රැ හීනෙන් මුගටියා දකින් නැතුව කැලේ ටම හිහිල්ලා හොයල බලලා ඇහුවනම් නියම එකා පෙනේවි.

        දළදාව වදින්න ආපු නඩේ තරම . සේරම අව්වට තොප්පි දාලා .

  2. mahinda says:

    ජාතික සම්පත් මංකොල්ල කා තම වරිගයා පෝසනකරපු මහා දේශප්‍රේමි ඌරුවන්ශ,ගොබ්බන්පිල,අනාත දිනේෂ් ලාගේ පැතුම් ඉටුවී ඇත මීට පෙර දිනේෂ් ගේ අභයසිංහාරාමයේ තහනම් මැයි දින රැලියකදී දෙදනකු ජීවිතය අහීමිකරලා පාර්ලිමේන්තු ගිහින් තීරැබදු වාහන අරන් විකුනා ගත්තා .

    • රටෙ එකා says:

      එහෙනම් ඉතින් වීරවන්ශලා, ගම්මන්පිලලා මැටි හරක් වෙන්න ඕනෙ. අනාත වෙලා නන්නත්තාර වෙලා හිටපු ආණ්ඩුවට පොඩි පණක්, NGO කාරයොන්ට ලොකු උන්මාදයක්, පිටරටවල් වලට අපිට ඇගිලි ගහන්න අවස්ථවක් ලැබුන එක විතරයි මේ කලකෝලාහාල වලින් උනෙ. ඒවා අවශ්ය ඉතින් ආණ්ඩුවට සහ ආණ්ඩුව නඩත්තු කරන බොරු විපක්ශෙට බව ඕනෙ එකෙක් දන්නවනෙ.

    • Amda says:

      ආ බොල..තගේ සැබෑ ජාතිවාදී බඩගෝස්තරයන්ට එවුන්ට තීරු බදු ගහලද වාහන දෙන්නෙ? අනේ නිකන් පල. කටු ලොවන, 1600ට කමෙන්ට් කෑලි දාන පින්ගුත්තරයින්

    • sky says:

      Shut your rasict hamba mouth you idiot ..Never insult our patriotic sinhalese leaders

      • padasira says:

        හොරකම්, නාස්තිය, අයථා ඉපයීම්, විගඩම් නාඩගම්, බලයේ අවභාවිත යෙදවීම්, ආදී රටේ කලක් තිස්සේ ඔඩු දුවා තිබූ හොරි, දද, කුෂ්ඨ මහින්දගේ පාලනය තුළද පැවති බව සැබෑය. යහපාලනය බලයට එනුයේ මේ හොරි, දද, කුෂ්ඨ, තව සිය ගුණයක් විශාල කර පෙන්වා ඒවා සුවකරන බවට තරයේ පොරොන්දු ලබා දෙමිනි. එහෙත් සැබෑවටම එයින් සිදුවනු ඇත්තේ හොරි, දද, කුෂ්ඨ, තව දුරටත් වැඩි කරන අතරේම, රටේ කශේරුවටද පහර දී එයද කඩා බිඳ දැමීමය. දද කුෂ්ඨ පෙන්වා රටේ කොන්ද කැඩීමට සැරසෙන මේ යහපාලන ව්‍යසනය අප විසින් පරාජය කළ යුත්තේ ඒ නිසාය.”

Main News