මහනුවර ගැටුම පසුපස ආණ්ඩුවේ ප‍්‍රබල චරිත.. කොළඹ නගරයේද ගැටුම් ඇති කරන සැලැස්මක්..- රවි

March 14, 2018 at 10:00 am | lanka C news
මහනුවර ගැටුම පසුපස ආණ්ඩුවේ ප‍්‍රබල චරිත.. කොළඹ නගරයේද ගැටුම් ඇති කරන සැලැස්මක්..- රවි

පසුගියදා මහනුවර තෙල්දෙනිය ප‍්‍රදේශයේ ඇති වූ ගැටුම පසුපස ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රබල චරිත සිටින්නේ යයි එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක හිටපු මුදල් ඇමති රවි කරණානායක මහතා පවසයි.

කොලඹ නගරයේද ගැටුම් ඇති කිරීමට ඇතැම් දේශපාලඥයන් උත්සාහ දැරු බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ තොටලග එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මහ බැංකුවේ නිලධාරින් දෙතුන් දෙනෙක් අද වන විට රටේ ආර්ථිකය පාලනය කරන බවත් කිසිදු ප‍්‍රායෝගික දැනුමක් නොමැති ඔවුන් ගන්නා තීරණ නිසා රට ඉදිරියට නොයන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

18,851 Viewers

7 Comments to “මහනුවර ගැටුම පසුපස ආණ්ඩුවේ ප‍්‍රබල චරිත.. කොළඹ නගරයේද ගැටුම් ඇති කරන සැලැස්මක්..- රවි”

  1. wayma says:

    RK innakota hodata thirana gaththa………………… central bank ekama his kala…………… ane mage kata………………. dan bana kiyanawa……………… mulin hoyapan thoge gani inna ge gana………………………

    • rathnapala says:

      අඩේ අප්පා. මෙයා කතා කරන්නෙ හරිම නිර්දෝශී සානතුවරයෙක් හැටියටනේ. මුන් ඔක්කොම හොරු විතරක් නෙමෙයි ලෝක කපටියො. සිරා ඉන්නෙ මුන්ගෙ අත් අඩංගුවෙ. උෳ ගොනානෙ

  2. සුටින් says:

    ජාතිවාදී ගැටුම පිටුපස සිටින්නේ වෙන කවුර්රුවත් නොවේ එදා ඉඳලම ජාතිවාදයෙන් මිනිහගේ දේශපාලන තනතුරු ලබාගන්න වැඩ කරපු කොළඹ දිස්ත්‍රික්කයේunp පාක්ෂිකයන්ගේ චන්දයෙන් බලයට අආව සර්කස් කාර කළු උස කෙට්ටු හාදයා ජෙහාන් .ඔහු ගේ සැලසුම ජාතිවාදය ඉදිරියට දමා පොහොට්ටුවේ චන්ද කඩන ගමන් unpඑකේ නායකයා විමයි .දැනටමත් ජෙහාන් ඒ වෙනුවෙන් වෙබ් එකේ බරටම වැඩ.
    unp එකට ආදරය කරන හැමෝම මේ හද්ද කපටියා හදුනාගෙන මිනිහා එක්ක තියෙන බජනය නවතා දමන්න .,මිනිහාගෙන් unp නායකයන් එලවන්න කටයුතු කරනවා කියන්නේ තමුන්ම කපිල යන්න මගපාදගන්න එකබව මතක තියාගන්න .මොකද මිනිහා ඉස්තරම් වර්ගයේ දෙපිට කාට්ටුවෙක් .හතර අතට කොටවිම මිනිහගේ දක්ෂ කමක් හැබැයි කොටවන කෙනා දන්නෙත් නෑ තමුන්ට වෙන්නේ මොකද්ද කියල .ඔය ක්‍රමේ තමයි මිනිහා පක්ෂයේ හාමුදුරුවරු එලවන්න පාවිච්චි කලේ .
    ඒ හාම්දුරුවුවරු ,ජේවීපී එකේ මැරිච්ච කොල්ලෝ මතක් කරගෙන ඔය හාදයාව unp එකෙන් එලවන්න ආයේ නොමිනේෂන් දුන්නොත් unp එකේ අවසානය

  3. බොනිෆස් අපොන්සු, බිලූමැන්ඩල් says:

    තොටලග කටිටිය පමණයි මගෙ හිතේ රවිගෙ කථා අහන්නෙ.මහබැංකුවෙ නිළධාරීන් ටික ඉවත්කරල තොටලග කණ්ඩායමක් මහබැංකුවට පත්කරගමු.එතකොට නිවැරදි අාර්ථික තීරණ අරගෙන ශ්‍රීලංකාව ආසියාවෙි ආශ්චර්යය කරත හැකි.

  4. Rupa says:

    මෙයා දැන් බැන්කුව පැත්තේන් පන්සල පැත්තට හැරිලා වගේ. මේ එන්නේ ලබන මහ චන්ද පින්කමේ මල් වට්ටියට අත ගහලා ලබන සැරේ ජනපති වෙන අපේ ලොකු තැනගෙන් කරපු පව් වලට සමාවක් ඉල්ල ගන්න හිතාගෙන වෙන්න ඕනා.

  5. Raawanaa says:

    Maha banku mankolle pitipasse hitiye kawuda? santhosam widiyata mandira lebuna neda? bora diye maalu baanna epaa. ohege keruwaawa redda pallen berila iwarayi.

  6. Asaranaya says:

    පව් අප්පා! (යම ) ලොකයේ හොඳම මුදල් ඇමති අධෝමුඛයෙන් කතාකරයි , හොටලඟ නොවෙයි බන් තෝලඟ වස ගඳයි යකෝ

Main News