මහබැංකුවේ මහා මංකොල්ලය සැලසුම්කළ දුරකතන හඬපට මෙන්න..

September 8, 2017 at 11:20 am | lanka C news
මහබැංකුවේ මහා මංකොල්ලය සැලසුම්කළ දුරකතන හඬපට මෙන්න..

2015 මාර්තු මාසයේදී සිදු වූ මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසම ඉදිරියේදී පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධානීන් අතර එම ගණුදෙනුවට පෙරාතුව හුවමාරු වූ දුරකතන ඇමතුම් කිහිපයක පටිගත වූ හඩපට ශ‍්‍රවණය කරන්නට සැලැස්වීමෙන් තොරතුරු රැසක් හෙලිවිය.

මේ සම්බන්ධයෙන් වූ සවිස්තර වාර්තාවක් සිරස රූපවාහිනියේ ප‍්‍රවෘත්ති අතරතුර විකාශණය කරන ලදී.

45,197 Viewers

9 Comments to “මහබැංකුවේ මහා මංකොල්ලය සැලසුම්කළ දුරකතන හඬපට මෙන්න..”

  1. srilal says:

    දැන් මේ ඔක්කොම කුණු ගොඩවල් ඇලෝසියස් ට විතර ද යන්න ? කො මහ මොළකාරයා

  2. Pemasiri says:

    Mr. Clean is definitely not involved.
    He wanted to protect the Central Bank and took it over from the finance Ministry.
    May be MR has done this ????

    • padma says:

      Definitely RW should be brought to the comm, and punish him severely as he purposely brought this crook Mahendran to manipulate Central Bank.

    • Jayasingha says:

      Mr : Clean took over the central bank because he thought Ravi will make a mess of the planned robbery of the bank. R W is the master mind and he himself led the operationally with inside help. Ravi got caught in the cross fire and was the first casualty.

  3. ජනාධිපති කොමිසමේ අරමුණ​ says:

    ජනාධිපති මේ කොමිසමේ අරමුණ රනිල් මේ හොරකමට සම්බන්ධ නෑ කියල ඔප්පු කරවන්න​.

  4. Bimba says:

    Why this case is not investigating by FCID and appoint a commission it can not file case .FCID is only for previous government MR supporters?
    The behaviour of attorney general in this commission is very funny.
    Those involved still living with full freedom.
    Is this not public property. Only Sil redda is public property.
    Is this a civilised country or African colony .
    Law should equal to every one.

  5. Kabadi Stephan says:

    There is another Crook named Ranjan Hulugalle, Las Vegas, Nevada, USA Resident working for Alosias Perpetual Group. Ranjan is the main culprit who helped “Former Best Finance Minister” to steal US390 Million Dollars from Raj Rajarathnam. Ranjan Hulugalle is the main man given insider information to Alosias to do the bond scam.

Leave a Comment

Main News