මැතිවරණය පැවැත්වෙන දිනය.. නාම යෝජනා බාර ගන්නා දිනයන්.. සමනලූත් චුත කල ඓතිහාසික ගැසට්ටුව මෙන්න..

November 10, 2018 at 12:03 am | lanka C news
මැතිවරණය පැවැත්වෙන දිනය.. නාම යෝජනා බාර ගන්නා දිනයන්.. සමනලූත් චුත කල ඓතිහාසික ගැසට්ටුව මෙන්න..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් නව පාර්ලිමේන්තුව සදහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සදහා වූ මහ මැතිවරණය 2019 ජනවාරි 05 වැනි දිනයි.

එම මැතිවරණය සහා නාම යෝජනා කැදවීම නොවැම්බර් 19-26 අතර කාලයේදී සිදු වනු ඇතැයිද වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තුව කැදවෙන්නේ ජනවාරි 17 වැනිදායි.

ඒ බව දැක්වෙන ගැසට් නිවේදනය මෙසේය.

66,402 Viewers

38 Comments to “මැතිවරණය පැවැත්වෙන දිනය.. නාම යෝජනා බාර ගන්නා දිනයන්.. සමනලූත් චුත කල ඓතිහාසික ගැසට්ටුව මෙන්න..”

  1. සිංහල බන්ඩා says:

    දැන් ඉතින් ජනාධිපති හරිද රනිල් හරිද කියල තීරණය කොරන්නෙ අපි, මහජනතාව ජරාව කන මංත්‍රී ල නෙවෙය්.

    • Asaranaya says:

      රානි අලයා නොහොත් පින්ගුත්තරයා, මන්ගල ගල් ටික්, බනානා තඹයා, කුණුදත් සුවපටි, තුන්වරක් පෙරුමාල්, ගස් නැගින අතුරේ යන ගොන්ජා, කලවැද්දා , වී හැරිසා, ආදී එකී නොකී සමනලුන්ට අබ සරණයි, රොන්ගනිය රනිල සමනලයාගේ පස්ස පැත්තෙන් බොලව්

    • Vini says:

      2019 ජනවාරි 05 මැතිවරණයෙන් පසු ඇමති සංඛ්‍යාව වැඩි කර ගැනීමට තවත් ජාතික ආණ්ඩුව ක්….?

    • අරුණ says:

      ජනාධිපතිවරයාගේ විධායක බලය ඉවත්කල 19වන ව්‍යවස්ථා සංශෝදනය ජනමත විචාරනයකට ලක කර අවලංගු කල යුතුයි…

  2. dimuthu says:

    supiri

  3. Ratawasiya says:

    Ada indala kovil walai , dewala walai polim thiyewi. Keepa denek thirupathith yaawi.

  4. Sanjay says:

    dan kata katath niyama BAHUTHARAYA bala ganna puluwan. maru meka thama wenna one. WEL DONE

  5. GA says:

    Samanalin Egila yathi
    Ha…haàa

  6. Alapaluwa says:

    අපි මෙතෙක් කල් මෙතන කොට කොටා සිටියේ මෙන්න මේ ටික කරගන්න කම් තමයි.දැන් නම් ඇඟිලිවලට පොඩි නිවාඩුවක් දිය හැකියි.දැන් අපේ වාරයයි.අපිට දැන් තොපේ හොර ඔලු ගෙඩිවලින් පලක් නැ.අපි දැන් ඒ හොර ඔලු ගෙඩි පළනවා ගමට අවොත්,දැනගනියවූ දැන් අපිට අවශ්‍ය රටට හිතේෂී ධර්මයට ලැදි.නියම සිංහල දේශමාමක සිංහපුත්‍රයන්ව ගෙන ඒමටයි. කුඩුකාර හම්බ හැත්තන්ව පර්ලිමේන්තුවෙන්ම පන්නා දැමිය යුතුයි.ඒ සඳහා අපි කවුරුත් දායක වෙමු.

    • vishnu says:

      සහතික ඇත්ත

      • Alapaluwa says:

        VISHNU සහෝදරයා පෙළක් අය මෙතන දමන comment දුටුවම ඇඟේ ලේ කුපිත වනවා.අනේ අම්මපා මුන්ට නැද්ද මේ රට ගැන හැඟීමක් ඇත්තටම? මොකද මුන් දැනගන්න ඕනේ අපි මේ ඇඟිලි පුරුක් ගෙවෙනකම් මෙතැ කාලය මර මරා කොටන්නේ ඇඟේ හිරි ඇරගන්න නොවනබව.ඇත්තටම අපිට තිබෙන්නේ නියම දේශමාමක හැඟීමක් පමණයි රට ගැන.ඉතින් මෙ රටට යම් කිසි කෙනෙකුවේද අහිතකර දෙයක් කරයිනම්.අන්න එවිට ලේ කුපිත වන සුභාවයක් පමණයි ඇත්තටම දැනෙන්නේ!

  7. Sobitha says:

    Well done! It is the best solution. The western ambassadors should be given voting rights as they behave like they own our country. They can vote for the favourite candidate instead of issuing statements and undermining our nation. Accept the verdict of the people on Jan 5 and keep quiet thereafter so Sri Lankans can determine their own destiny.

  8. Ranjith says:

    Excellent Action

  9. Ranjith says:

    Excellant action

  10. Niel says:

    good move. Let the people to choose their represents. Hope this will resolve current pathetic situation in Sri Lanka.

  11. ජනතාව says:

    සමනලුන්ට දෙන්නම් දැන් මතකහිටින්ට.

  12. රතු අලි පෑටියා says:

    වෑරදියි වෑරදියි. ප්‍රජාතන්ත්‍රවාදය රෑක ගත හෑක්කේ මතිවරණ නොතියා බලේ සිටීමෙන් පමනි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රෑක ගෑනීමට මෑතිවරණ නොතියා දිගටම බලේ සිටිය හූ ඈම් පී ආන්ඩුව නෑවත් පත් කරගමු.

  13. ash says:

    Rate awurudu 70 thibuna nithiya kewa, ahikuntika Bala thanhawa.

  14. Sinhalaya says:

    Yana ena man nathuwa paradina un
    1.kunu datha
    2.dathage putha
    3.Mongala
    4.hora raviya
    5.gonja
    6.Alapaluwa
    7.Athana methana rathana
    8.minimaru arjunaya
    9.Ammata digital
    10. Samanala Akila
    11.kamkaru securiti
    12.kehelgediya
    13. Foot note perera
    14.Thunwarak pruma
    15. Wiyagra jhon

  15. Third Party says:

    Me Rate Nayakaya Kauda Kiyala Tiranaya Karanna Ona Me Rate Miniissu Misak Paragethi Suddo Novei. Maithreege Hoda Tiranayak. Deela Thiyenawa. Api Sathutu Wenna Ona Me Wage Konda Kelin Weda Karana Nayakayo Gena.
    Third Party-

  16. නාගසිංහ says:

    ඔන්න දැන් නියම ප්‍රජාතන්ත්‍රවාදය තියනවා.
    ජනතාවට අවශ්‍ය කවුද කියා ජනතාව තීරණය කරනවා.

  17. Sara says:

    ගල් වැඩපොලේම වැඩ කරල නිකම් ටින්කිරි ගාගෙන හම්බුවෙන්න ගිය පෙන්සන් එකටත් කෙලව ගත්තා නෙ ගල් කොල්ලො. තොපිට ඔහොම වෙලා මදි. 2015 අපෙන් වෙච්චි වැරද්ද හදා ගන්න අපිට නම් චාන්ස් එක .

  18. Rajasinha says:

    Hutan Hitan sawuththu wenna yanne. Kengedi mathiwaranayak nehe. Supreme usawiya theendu karai neethi wirodhi wisuruweemak. Ithin palayanko parlimwnthuwata bahutharaya penwanna heh heh heh heh heh heh hay….

  19. ගමරාල says:

    එලකිරි..👍

  20. Asaranaya says:

    සජිත් ආවොත් UNP ය ගොඩ. Ranil ආවොත් Mahinda ගොඩ.

  21. lk says:

    moka awath api angoda

  22. chandapala says:

    අරලියගහේ නාඩගම දැන්වත් ඉවර කලොත් හොඳයි නේද??????????.

  23. buwa says:

    danwath maha jathiya ekathuwela balaya peennuwoth rata godaganna puluwan, nathnam Sulu paksha walata kadeyanna unoth nawathath rata iwarai, enisa api ekathuwenna wadapiliwelak hadanna oona

  24. vishnu says:

    කෝ ඕයි ජෙප්පෝ කට උල්
    කරගෙන ගල් වෙලාද

  25. NAK says:

    Now what has “The Hindu” pandits have to say. They opined the other day that Mahinda fell in to a trap laid by Sirisena.

  26. david milibanda says:

    Let the people decide. THIS IS PEOPLE’S ELECTIONS.

    MR. PRESIDENT BAN THE FOLLOWING;
    Ban all public rallies and posters.

    Only permit publishing of election manifestos & party manifestos by participating parties.

    BASIL WENT TO TEMPLE TREES TO FREE RANIL AND FIND HIM A WAY OUT FROM THERE WITHOUT LOOSING FACE. RANIL HAD TO AGREE TO SAVE FACE.
    So, JO bails out Ranil from the Temple Trees

  27. Alapaluwa says:

    නගානන්ද කොඩිතුවක්කු මහාත්තයෝ ඔන්න දැන් ඔබ උසාවි ගියා හොඳටම ඇති.ඔන්න ඔබ හැමදාම යදින සුවාදින පරමධිපත්තිය ඊයේ රැ සිට ක්‍රියාත්මක කළා .දැන් ඉතින් පෙරට එන්න ඔබ කියූ ඒ සංකල්පනා සමග.බලමු රටේ ජනතාව කොහොමද Response කරන්නේ කියලා??

Main News