මහමෙවුනා-සදහම් ආශ‍්‍රම අධිපති හිමිවරුන් ධර්ම විවාදයක.. Utube වාර්තා කඩයි..

October 6, 2018 at 10:40 am | lanka C news
මහමෙවුනා-සදහම් ආශ‍්‍රම අධිපති හිමිවරුන් ධර්ම විවාදයක.. Utube වාර්තා කඩයි..

මහමෙවුනා හා ආශ‍්‍රමය අතර ධර්ම සංවාදයක් ඊයේ දිනයේ පැවැත්වී ඇත.

මෙම සංවාදය පැවැත්වුවේ මහමෙවුනා අසපු ජාලයේ ප‍්‍රධානී කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් හා සිරි සදහම් ආශ‍්‍රම අධිපති සිරි සමන්තභද්‍ර හිමියන් අතරයි.

මෙම සංවාදය එකවර විශාල පිරිසක්ද නරමා ඇති අතර කිසිවෙකු විසින් කරන ලද වාර්තා කිරීමක් නිසා ෆේස්බුක් ජාලයේ අවහිර කිරීමට ලක්ව ඇත.

කෙසේ නමුත් මේ වන විට එම සංවාදය youtube වෙත මුදා හැර ඇති අතර එම වීඩියෝවටද ඉමහත් ප‍්‍රතිචාර ලැබෙමින් ඇත.

වීඩියෝව මෙතනින්

85,573 Viewers

52 Comments to “මහමෙවුනා-සදහම් ආශ‍්‍රම අධිපති හිමිවරුන් ධර්ම විවාදයක.. Utube වාර්තා කඩයි..”

  1. ගමගේ says:

    මේ වාද විවාද අස්සේ යහපාලනය බඩයනවා. පිස්සු නැතුව ඩොලර් එක දිහා බලපල්ලා !

    • යෙනුර says:

      කවුරු හරි කියනවද මේක දෙදෙනා අතර සජීවී සංවාදයක් කියලා. නැත මෙය එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවයේ වීඩියෝ පටයක සදහන් කරුනු සඳහා පිලිතුරු දීමක් පමනි. දෑස් විවර කර වීඩියෝ පටය දෙස බලන්න. පිලිතුරු දෙන පිල සජීවී විය හැක. එහෙත් අනෙක් පාර්ශවය සජීවී නොවන බව ඔබට පෙනේවි.

  2. රත්නසේන says:

    සමන්තබද්‍ර නම් භික්ෂුවට ඇති බෞද්ධ ශාස්ත්‍රීය ඥානය ද, ත්‍රීපිටකය පිලිබඳ තිබෙන විචාරශිලි බාවය ගැන ද කිසිදු තර්කයක් නැත. අද කාලයේ ඔහු සැබැවින්ම මාහැගි පඩිරුවනකි. කිරිබත්ගොඩ ඥානාන්ද භික්ෂුවට ද එම දැනුනම තිබිය යුතුය, නමුත් එය පැහැදිලි නැත. ඒ ඔහු ප්‍රායෝගික වෙලෙන්දෙක් නිසාය. ඔහු භාවිතයට ගන්නේ සරලව විකිනය හැකි බුදු දහමය – මිත්‍යාව අදහන බෞද්ධයාට ඊට වඩා යමක් අවශ්‍ය නැත, පැහැදිලි කර දීම දට ද නොහැක. බෞද්ධයා මිත්‍යාව ඇදහීමට අවුරුදු දහස් ගනනක් පුරුදු වු නිසාම සමන්තබද්‍ර හෝ කිරිබත්ගොඩ ඥානාන්ද වැනි විපරිත බණ දෙසන චීවරදාරින් ද, තමන් නොමග යමින් අනුන් ද නොමග යවන දුස්සිල ශ්‍රමණයන් ද බිහිවීම වැලක් විය නොහැක. මුන් වහන්සේලා දෙනමටම බුද්ධ පුත්‍රයෙකු ප්‍රග්‍රණ කලයුතු උපෙක්ෂාව සහ පරිණත බව නැත. කෙසේවෙතත් මේ භික්ෂුන් දෙදෙනාම, බෞද්ධ ශ්‍රමණයන් වහන්සේ විසින් පිලි පැදිය යුතු මුලික විනය කරුණුවත් පිලි පදින්නේ නැත – තට්ට හිසක් ඇති මිනිසෙකු චීවරයක් දැරු පමණින් ඔහු මහණදම් පුරන්නකු නොවන බව බුදුන් වහන්සේ දේශනාකර ඇත – මොවුන් දෙදෙනාම විනය පිටකයේ මුලික ඉගැන්වීම් පවා අමතක කර ඇත. කෙසේවෙතත් මේ දෙදෙනාගෙන් බෞද්ධ සාසනයට වන හානිය සිදු වි හමාරය.

    • CTB කොන්දොස්තර says:

      මේ පැහැදිලි කිරීම් හරියටම හරි, ප්‍රස්නය තියෙන්නෙ මේ දෙන්නා උපැවිදි කිරීමට ක්‍රමයක් නොමැති එක.

      • සමන් says:

        සහතික ඇත්ත, මේ වැනි උන්නාසේලා උපැවිදි කිරිම හැර වෙන ක්‍රමයක් නැත.

        • buddika says:

          මෙ වගෙ සාකච්චා න්ති උන නිසා තමයි අද දවස වෙනකොට බුදු දහම පොතකට පමනක් සීමා වෙලා තියෙන්නෙ. ඉතින් මෙක හොද ආරම්බයක් දර්මය විවුර්ත කරන්න. සඩුන් ගහක සුවද එන්නෙ එක්ට කොටන්න කොටන්න කොටන්න. තවත් මෙ වගෙ දහම රැක රැක හිටියට රහතුන් පහල වෙන්නෙ නැ .දම විවුර්ත කරන්නයි ඔන. බුද්දිමත් ම්නිසුන් හිග වෙල සන්ස්කෘතිය බුදු දහම කියල හිතන් ඉන්න මූඩ ගොබිලයො තවත් බුදු දහම විනාස කරනව කියල පූත්තානම් ගහනව. උන් දන්නෙ නැ මෙ දර්මය විනස වෙන එකක් නෙවෙයි කියල .මෙක විශ්වයෙ තියන එකක්. එක නැතිකරන්න බැ

          • එස්.කේ සරත් says:

            කවුද බං උඹට බුද්දික කියලා නම දැම්මේ – නොදන්න බණ නොකියා හිටපං බං – සදුන් ගහ කපනකොට ඒක් විනාශ වෙනවා කියලා තෙරෙන්නෙ නැද්ද බං! මට පෙන්නේ උඹ කිරිබත්ගොඩ පොරගේ ඇබිත්තියෙක් ද වගේ. – ඇයි බුද්දිකයෝ උඹට තෙරෙන්නේ නැද්ද ධර්මය, විශේෂයෙන්ම බුදු දහම අවබෝධ කරගත්තේ මනුෂ්‍යයෙක් – ඒක දේශනා කලේ මනුෂ්‍යන්ට – උන් ඒක ආරක්ෂා කරන්නේ නැත්තම් ඒක නිකං ආරක්ෂා වෙන්නේ නැහැ! – කියහං බලන්න කොහේද තියෙන්නෙ ධර්මය ආරක්ෂා වෙන්නේ නැහැ කියලා? – ඒක ආරක්ෂා වෙන්න නම් මනුෂ්‍යයින් දහම අවබෝධ කරගෙන ඒය පවත්වාගෙන යා යුතුයි!

    • Ane Sadu says:

      Oya samatha badda da , 😂

    • නයා says:

      ඔබ ඉතාම නිවැරදියි,
      සමන්තබද්‍ර හිමියන්ගේ දැනුම ඉතා විශිෂ්ටයි

      ඒත් මෙවැනි පාලුගෙයි වලං බිඳීමක් සජීවී සාකච්චාවක් ලෙස ප්‍රචාරය කිරීමම කොතරම් මුලාවක්ද?
      කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් සාකච්චාවට නොපැමිනීම හිතා ගත හැක ඒ සමන්තබද්‍ර හිමියන් සමගා සාකච්චාවකට උචිත දැනුම නැති වග තමාම දන්නා නිසයි.

      මේ දෙන්නා ම කරන්නේ විනාශයක්.

    • Janaka says:

      සම්පූර්ණ ඇත්ත . කල යුත්තෙ මෙ දෙදෙනාගේම සරන නොපතා සරල චාම් ලෙස බුදුදහම අනුව මෙලොව ජීවත් විමයි.

    • Ranarala says:

      oba hariyatama hari. medihath wenta puluwan mahanayakelata pamanai. issaranam rajjuruwanta upades dunne himinama ethumata kiwwama rajjuruwo dusseelaya sammatha bhikshuwa upawidi karawanawa raja niyogaya anuwa. den mewata rajaya medihath wenne ne, ese nokala yuthui. siyalu nikaya ekathuwela eka mahanayake kenek pathkarala upades ganta ugath silwath himi kamituwakin me wede karathoth hondai kiyalai bauddhayek widiyata matanam hithenne.

    • Nishantha says:

      Ratnasena thamun danna budda dharmaya.samanthabadra kiyanne nikamma bana poth katapadam karagath cheewaradariyek witharai.ugath kama newe wadagath hasireema.kiribathgoda hamuduruwan samanya buddi mattame bauddayan vishala sankyawakata darma gnanaya saha maga penveema laba denawa.

  3. Dev says:

    Niyamai
    Wada kala yutui kala elamba atha
    e tharamata waradi adahas buddagamata ekatu wela

    Samantha badra hamuduru karanne awashya deyak

    me wadaya balala shrawakayo comments walin gaha ganna ona naa.nuwanin wimasa balann.
    you tube comments disable karanna.e denna wada karawi.apita tiyenne balala hitanna

  4. ජූඩ් කබ්‍රාල් says:

    පින්බත් ලොකු සාමිගේ ආගමික වෙළඳාමේ අවසානය සනිටුහන් වී ඇත. සකාරණව සහේතුකව පෙල දහමින් කරුනුකාරනා දක්වා පර ප්‍රවාදයන් ඛන්ඩනය කල හැටි අපූරුයි සමන්තභද්‍ර හිමියන්!

    • Alapaluwa says:

      මටත් ඇත්තටම යම්කිසි දෙයක් මේ සම්බන්දව ලියන්නම අවශ්‍යමයි කියා සිතුණා.ප්‍රථමයෙන් කිවයුතුයි face to face යැයි කියුවත් ඇත්තටම මෙය එවන් වැඩසටහනක් නොවේ.පසුගිය කලාපවල කිරිබත්ගොඩ හිමිගේ දේශනාවලින් කොටසින් කොටස උපුටා ඒ නිෂ්පල ධර්මදේශනාවල ඇති අනර්ථවත් දේශනාවේ ඇති අභියන්තරය සිරිධම්ම හිමි විසින් සවිස්තරව විග්ග්‍රා කිරීමකි.නමුත් ඇයිද මන්දන්නේ නැ කියා තිබෙන්නේ නම් face to face discussing කියා. එය නිවැරදි කළයුතුයි publisher විසින්.
      මමත් මේ වැඩසටහන ඉවර වනතෙක් බැලුවා ඇත්තටම මෙය පැයකුත් විනාඩි දෙකකට ආසන්න කාලයක් වැනි දීර්ග වැඩසටහනක් වුවත් එය එතරමටම රසවත් බැවින් ඒ පැය විනාඩි ගණනක් හා සමානව වුවා.
      බෙල්ලන්තර සිරිසධහම් අසපුවේ සම්න්ත්‍රබද්‍ර හිමිගේ විස්තරාත්මකව ඉදිරිපත්කරවූ මේ කිරිබත්ගොඩ හිමිගේ ධර්මයේ ඇති විකුර්තිභාවයනම් කියා නිමකිරීමට බැරිය මෙය ඇසීමෙන් පසු . වැඩසටහන නම් බොහෝ කාලෝචිතයි මක්නිසාද බොහෝ අය මමත් ඇතුළු බොහොමයක් බොහොම සර්ධාවෙන් සිතාසිටියේ කිරිබත්ගොඩ හිමිගේ දර්ම දේශණා හා වැඩසටහන්වල යම්කිසි අර්ථවත් හා සැබෑ පසුබිමක් මත ගොඩනැගුණු පුණ්‍ය වැඩසටහන් මාලාවක් කියායි.තවද මේ දුකෙන් තැවෙන කාගේත් වයස් සීමාවකින් තොරව සියළුම මනුෂ්‍ය වර්ගයාටම සිත්සුවපිනිස මේ දැවෙන අපි කාටත් අපාදුකෙන් මිදී සසරෙන් මිදීමට හැකි එකම මාර්ගය මෙය යැයි කියා. නමුත් මේ සිරිධර්ම හිමිගේ සවිස්තරාත්මක වැඩසටහනෙන් වුනේ අපි තවත් අපාදුකෙන් ම්දීමට යැයි කියා කිරිබත්ගොඩ හිමිගේ මාර්ගයේ ගමන් ගෙන ගිහින් තිබෙන්නේ දුකෙන් මිදීම කෙසේවෙතත් නොදැනීම තවත් නිරයට තල්ලුවිමක් වැනි දෙයක් කරගත්තාදෝ කියාත් සිතෙන වාර අනන්තවත්ය .නමුත් බොහෝ ගැබුරින් සිතුවිට දැන්නම් පැහැදිළිවම කිවයුතුයි මේ කිරිබත්ගොඩ හිමි තනිකරම කර තිබෙන්නේ ව්‍යාපාරයක් වශයෙන් මෙය පවත්වාගෙන ගියබවයි. අහෝ පාපයක තරම ධර්මය වැනි නිමකළ නොහැකි සියළුම සත්වයන්ට තිබු ඒ මහගු වටිනා වස්තුවත් මොවුන් විසින් විකුණන් කන තැනට අද පත්වී ඇති සැටියි.අද බොහෝ අසත්පුරුෂයන් චීවරයෙන් මුවාවී අසරණයින් මුළාකොට මේ ගෙන යන ක්‍රියාවන් බොහෝය මොවුන් මොන නිරයකට යාදෝ කියා මටනම් සිතාගන්නට බැරිය.. ඒ කෙසේ වෙතත් ධර්මයනුත් , අභිධර්මයේත් බොහෝ මනාදෑනිමක් ඇති සිරි සමන්ත්රබද්‍ර හිමිත් 100% මම හරියි කියන්නෙත් නැත. මොකද යම්කිසි කෙනේකු විද ඔවු හා තර්ක කිරීමට ඉදිරිපත් විද යම් තර්කයක් ඔවුට ගෙනහැර පැවොත් මොනවාහරි කියා ඒ තර්කය බිඳීමට තරම් මේ සිරිධම්ම හිමි බොහෝ සමත්ය වැරදි හෝ නිවැරදි. අනෙක ඔවුගේද සමහර විකාර වැඩ කොහොමත් අපේ මේ බුදුධාමට නම් කෙසේවත් ගැලපෙන්නේ නැත..නමුත් කෙසේ හෝ ඔවුගේ දේශණා කරණ ධර්මයේ නම් කිසිම අඩු පාඩුවක්වත් මා නම් කෙසේවත් දකින්නෙත් නැත.එමනිසා මට කිවයුත්තේ ඔබ දෙපොලම කරුණාකර තම තමන්ගේ සිලවත්කමක් තිබේනම් ඒ සිලවත්කම රැකගෙන ඒ සීලයේ ඔබ දෙපොලම කැමති පරිදි සිහීලය පිහිටුවා අන් අයව ප්‍රසිද්දයේ විවේචනය නොකර තමන්ගේ හදවතේ ඇති සත්ගුණවත්භාවය අන් අය ඉදිරියේ නොපෙන්වා සිටියොත් අපිට තව ටිකක් මේ බුදුධාහම ගැන සත්‍ය දේ පමණක් දේශණා කොට අපි කාට කාටත් මේ සසර කෙටිකරගැනීමේ මාර්ගඵලය පමණක් දේශණා කොට වැඩසිටියොත් සිටියොත් හොඳයි යන මතයේයි මම නම් සිටින්නේ.

    • කවිඳ says:

      උඹ සමන්ත බද්‍ර හිමියන්ටත් නිග්‍රහ කරනවා. සැමට මෛත්‍රී කරපං

      • Alapaluwa says:

        කාවිඳ ඇත්ත ඇති සැටියෙන් දැකීමයි කීමයි මගේ දැක්ම .නැතිව වැරද්දක් දුටුවිට එය හරි බව කීම අපේ මුතුන් මිත්තන්ගේ වත් තිබී නැ. පැත්තක් පක්ෂයක් ගැන කොහෙත්ම මට අවශ්‍ය නැ.

  5. Hewage says:

    There is another crook at Pannipitiya cheating fools. He is claiming as Prof/Dr but not passed even O/L.

  6. මෙව්නාවේ මොංගල says:

    ලංකවේ ආගමික අන්ධ භක්තික කල්ලිය (cult) හෙවත් පින්වත්™️ මහමෙව්නා අසපුවේ ශ්‍රාවකයන් ගැන කෙටි සටහනක්.

    1. කිරිබත්ගොඩ හිමියන් වාද තර්ක නොකලාට පින්වත් ශ්‍රාවකයන් ලොකු හිමි රැකුමට තර්ක කරයි, වාද කරයි.. එය මහත් උභතෝකෝටික ප්‍රශ්නයකි. එක්කෝ ගෝලයන් කිරිබත් ලොක්කාගේ වචනය පිලිනොගනියි. නැත්තම් ඔවුන්ද කිරිබත් ලොක්කා සාකච්ඡා නොකරන්නේ කොන්ද පන නැති නිසා බව පිලිගනියි.

    2. බොහෝ විට එම ශ්‍රාවකයන් බුකිය තුල කමෙන්ට් කිරීමට පැමිණෙන්නේ ව්‍යාජ ගිනුමකුයි. හින්දි නළුවෙකු සිටිනා pic එකක්. එසේ නැත්තම් බුදුරුවක් යොදාගනොයි. “විමංස විමංස”, “අමා සුවය” , “පුණ්ණ යාත්‍රා”, “තාවංතිසයට යමු” වැනි ඒවා ඔවුන්ගේ නම්ය.

    3. ලොකු හිමි වෙනුවෙන් අසභ්‍ය වචන වුව යොදා අන්‍යන්ට පහර දෙයි.

    4. වට්ස් ඇප් ගෲප් ආදිය තනා ඔවුන්ට අභියෝගයක් වන පිටු, ගිණුම් report කරවයි.

    ඒකත් හරියට ජනනේද්‍රිය පණ නැති නිසා කිරිබත් ලොක්කා රබර් ජනනේන්ද්‍රියක් යොදාගෙන සංවාසයට උත්සහ දරන්නාක් මෙනි.

    • සුමල් says:

      උඹ කොහොමද දන්නේ ඔය ඔක්කොම කරන්නේ මහමෙවුනාවේ උන් කියල?
      අනික මහමෙවුනාවට එන ඔක්කොම සර්ව සම්පුර්ණ සුපිරි කියල හිතන්නේ උඹල වගේ උන්. ඕනෑම තැනක එහෙම උන් ඉන්නවා. මැයි දිනේ රැලි වලට කසිප්පු ගහල නටන උන් හිටිය කියල ඒ පක්ෂේ හැමෝටම බැනල වැඩක් නෑ, අන්න ඒ වගේ තමයි. මට පුදුම ඔච්චර ධර්මධර කියල කියාගන්න උඹලට ඕව තේරෙන්නේ නැති එක.

  7. නිමල් says:

    මෙම විඩියෝ ලිනක් එක ලබා දීම පිලිබඳව අපගේ Lanka c News ආයතනයට ස්තුති වන්ත වෙමි. මෙම විවාදය නිකංම නිකං ශ්‍රමණයන් වහසන්සේලා දෙනමක ගේ නුගත් බවත්, දුශ්ශිල බවත්, බුද්ධ පුත්‍රයෙකුට තිබිය යුතු ප්‍රතිමෝක්ෂය නොසලකා හැරිමත් යන කරුණු පෙන්වු අවස්ථාවක් විය. ඉහත රත්නසේන මහතා කියා ඇති පරිදි – සමන්තබද්‍ර භික්ෂුව පණඩිත හිමිනමකි, එය පැහැදිලිය. හැබැයි පොතේ ගුරෙකි – ප්‍රායෝගික නැත. සමන්තබද්‍ර ද ගත කරන්නේ අධි සුඛෝපබෝගි ජීවිතයකි. “ඥානාන්දට බණමින් සමන්තබද්‍ර ද ඒහා සමානම පාපතර ජීවිතයක් ගතකරන්නාහ” බුදු දහම විකෘති කරමින් එය මෝඩ-බෞද්ධයාට විකුනමින් ඥානාන්ද භික්ෂුව ද අධි සුඛෝප බෝගි ජීවිතයක් ගතකරමින් වැඩ වසති. මුන්වහන්සේලා දෙන්නාම කරන්නේ එකම දෙයයි, ඒත් දෙවිදියකටය – වෙනස එයයි. කෙසේ වෙතත් පැහැදිලි වන්නේ මුන්වහන්සේලා දෙදෙනාම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක විසින් පිලි පැදිය යුතු සියලුම විනය කරුණු අමු අමුවේ නොසලකා හැර ඇති බවයි. ත්‍රිපිටකයේ භික්ෂුවක් විසින් පිලිපැදිය යුතු විනය – නිති-රිති මාලාවක් වෙන වෙනම භික්ෂු-භික්ෂුනින්ට පනවා ඇත.

  8. මහ කලු සින්හලයා says:

    රහතන් වහන්සෙට හොදටෝම ඩෝන් ගිහිල්ල.( මූ පිස්සෙක් බව ප්‍රකට කරන ලදි)

  9. සමන්තභද්‍ර ස්වමීන් වහන්සේගේ දර්මදේෂනා තුල පිලිගත හැකි සත්‍ය පවතී සිහිබුද්ඩියෙන් ඇසුවොත් ඔබට එය වැටහේවි…

    • සහන් says:

      උඹටම ගැලපෙන නම.

    • mawubima_perata says:

      ඔබ සමන්ත භද්‍ර හිමිගේ කෙනෙක් බව හොඳට පැහැදිලියි.ඒ කෙසේද.ඔබ ප්‍රසිද්ධියේ කමෙන්ට් කරන කමෙන්ට් නේම් එක බලපුවම.

  10. andomai says:

    me sanwaadaya boruwak

  11. andomai says:

    me sanwaadAYA BORUWAK

  12. sinha le says:

    සසුන වනසන අධර්මවාදීන් හෙලිදරව් කරමින් ත්‍රෛනිකායික මහා සංඝ සභාව විසින් නිකුත් කල විශේෂ නිවේදනය…..

    https://www.facebook.com/Shrawakaaa/

  13. CHANDA says:

    ” මුහුණට මුහුණ සජීවී සංවාදය | Face to Face Live ”
    කියලා මේක හදුන්වන එක වැරදියි. දාලා තියෙන යු ටියුබ් වීඩියෝ එක සැලසුම් සහගත එකිනෙකා මඩ ගසා ගැනීමක්
    මේකට අදාළ ශ්‍රමනයන් දෙන්නම, දෙයාකාරයකින් මහා ඔලුවෙන් ඉන්න ථෙරවාදී සසුනන්ට විණ කරන අධමයන් දෙන්නෙකි. මේ බලුපොරය පිළිකුල්.

  14. Love nature says:

    ගාල්ල ප්‍රදේශයේ උපත ලබන පිටිදූවේ සිරිදම්ම පසුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලැබූවෙකි. විද්‍යා අධ්‍යාපනය ලබන හීන මානය ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන් ඔහුද බුදු සරණට අමතරව බටහිර විද්‍යාවද පරම සත්‍යක් ලෙස හිස්මුදිනින් පිළිගත් අයෙකි. සර්වකාලීන සහ ලෝකෝත්තර වූ බුදුදහම සත්‍යයය් පෙන්වීමට හුදු බෞතික සංකල්ප කිහිපයක් තේරුම් ගැනීමට බිහිකර ගන්නා ලද බටහිර විද්‍යාව සමග සම කිරීමට යාම බටහිරට ගැති කොලඹ වෙසෙන ලුම්පන් බෞද්ධයන්ට ආශ්වාදයක් ඇති කිරීමට සමත් විය. මෙයින් සිරිධම්ම නම් චීවරදාරියා යම් ආකර්ෂණයක් ඇතිකර ගත්තේය. මෙහි කූටප්ප්‍රාප්තිය වනුයේ මොහු සෝමා එදිරිසිංහ ගේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් සමග සම්බන්ද වීමත් සමගය. මෙතෙක් සමූහ ආගමික කතිකාවන් වලට පමණක් අවස්ථා ලැබූ මෙම චීවරදාරියා තමන්ට රිසි පරිදි ස්වර්ණ වාහිනියේ විකාර රූපී නිවේදකයන් සමග එක්ව බුදු දහම විග්‍රහ කරන්නටත් විවිද අර්ථ කතන දෙන්නටත් පටන් ගන්නේය.

  15. sunimal says:

    පිටිදූවේ සිරිදම්ම” යන චීවරදාරියා කොලඹ ගෙන්දගම් පොලවේ ඇති මෙම යථාර්තය ශූර බුද්ධියෙන් හදුනා ගත්තේය. මෙම අතමිට සරු කූට වියාපාරික පවුල් ආකර්ෂණය කරගැනීම සදහා මොහු ඉතා ශූක්ෂම ලෙස මහායාන සංකල්ප සමාජයට මුදාහරින්නේය. ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනය වූ “අප්පමාදෝ අමතපදන්” යන අවවාදයට පය්න් ගසා නිවන් දැකීම මෛත්‍රී බුද්ධ ශාසණයට කල් දමන, බෝදිසත්වයන්ට යැදීම් සහ පුද පූජා වලට සීමාවූ මහායානික සංකල්ප ක්‍රමයෙන් ඔහු සමාජ ගත කළේය. අත මිට හිමි දේශපාලුවන් සහ කූට ව්‍යාපාරිකයන්ගේ ධන බලයෙන් මෛත්‍රී බෝදිසත්ව පූජා, පෙරහැර ආදිය පැවැත්වීම ඔහුගේ ආශ්‍රමයේ ප්‍රමුක වතාවත් බවට පත් කළේය. බණ දේශනා සදහා මුදල් අයකිරීමත්, විවිද පූජා බාන්ඩ අලෙවියත් මගින් සාර්ථක ව්‍යාපාරිකයකු වීමට මෙම චීවරධාරියට ගතවන්නේ කෙටි කළකි.

    කාන්තා හුටපට, ඉඩ කඩම් නඩු, වංචා, මුදලට ධර්ම දේශනා කිරීම ආදී සකලවිද පැමිණිලි සහ ප්‍රශ්නත් සමග මීට වසරකට පමණ ඉහත හදිසියේ අතුරුදන් වන මෙම චීවරදාරිය මෑතකදී නැවතත් ලංකාවට ගොඩ බසින්නේ චීවරයට අමතරව කහ පැහැති හැට්ටය්කින්ද සැරසී “සිරි සමන්ත බද්‍ර” යන අලුත් නමකිනි.

  16. Love nature says:

    කපටි කෛරාටික මාර්ග ඔස්සේ කෙටිකලකින් පොහොසත් වීමට ගොස් සසර බියකරු කරගත් හිස් මිනිසුන්ට අවසාන වසයෙන් කිව යුතු දෙයක් ඇත. තමන්ගේ ඇති අද්‍යාත්මක බංකොලොත් බාවය වසාගැනීම පිණිස මහායාන දහම පිසුපස යමින් තමන්ගේ සසරේ බියකරු බාවය තාවකාලිකව අමතක කරගත හැකිවනු ඇත. නමුත් එය තාවකාලික සහනයක් පමණක්මය. හොරි කසනවිට තාවකාලික සනීපයක් දනිය හැකි නමුත් එය තමන් විසින් තමන්මව රවට ගැනීමක් සහ අනාගතයේ විශාල වනයක් ඇතිකරගැනීමට අත වැනීමක් මිස සුව වීමක් නොවන බව මහායාන සංකල්ප පිටුපස යන මෙම කෛරාටික මිනිසුන් සහ හිස් අම්මන්ඩිලා දැන්වත් තේරුම් ගත යුතුය.

  17. Love nature says:

    මහායානිකයන් බුදුන්වහන්සේ ගැලවුම්කරුවෙකු ලෙස සිතමින් බෝධිසත්ව සංකල්පය නිර්මාණය කොට ඇත්තේ හින්දු දේව සංකල්පයේ බලපෑම් මතයි.

    මහායාන දර්ශනයේ මූලික සංකල්පයක් ලෙස “බුද්ධ” සංකල්පය හැඳින්විය හැකියි. එහිදී කිසිවෙකුටත් සම කළ නොහැකි ඉන්ද්‍රජාලික බලයකින් යුක්ත පුද්ගලයෙක් බුද්ධ යන සංකල්පයෙන් අදහස් කෙරෙනවා. මහායානික ආචාර්යවරුන් දේශනා උපයෝගී කරගෙන බුදුන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි හා මරණයන්ට ලක් නොවන විවිධ අවතාරයන්ගෙන් පෙනී සිටින සදාකාලික උතුමෙකු ලෙසින් හඳුන්වාදී තිබෙනවා. එය මනඃකල්පිත වූ බුදුවරයකු පිළිබඳ ඉගැන්වීමකි. නමුත් ථේරවාද බෞද්ධ දර්ශනය තුළ එසේ මනඃකල්පිත බුදුවරයෙක් දක්නට ලැබෙන්නේ නෑ. එහි ඇත්තේ ඓතිහාසික උත්තරීතර මනුෂ්‍ය ශාස්තෘවරයෙකු පිළිබඳ විශ්වාසයක් පමණයි.

  18. sampath says:

    Dispute and Argument and Judgement . is it not the truth. Talks(Budda Darmaya) to be apply on life see back ground stair case. What is that …. i am cant believe both of them……

  19. Love nature says:

    බ්‍රාහ්මණ වංශිකයන් සසුන්ගත වීමද පසුකාලයේ දී මහායාන ධර්මය වර්ධනය වීමට බලපා තිබෙනවා. බ්‍රාහ්මණ වංශිකයන් පැවිදි වූ පසුත් ඔවුන් විසින් පාරම්පරිකව පිළිගත් බ්‍රාහ්මණ චාරිත්‍ර එලෙසම ඉටුකිරීම මඟින් ඒ දේවල්ද මහායාන බුදු දහමට එකතු වී තිබෙනවා. ඝෝෂ, නාගර්ජුන, අසංග හා වසුබන්ධු වැනි මහායාන ආචාර්යවරුන් මෙලෙස එක් වූ බ්‍රාහ්මණ වංශිකයින්.

  20. Love nature says:

    මසැසින් නොව නුවණැසින් කරුණු විමසා බලා පාපයට ලඡ්ජා භය උපදවා පාපයෙන් වැළකී, මනුෂ්‍යයන් අතර උසස්‌ මනුෂ්‍යයන් බවට පත්ව දෙලොව වැඩ සාදා ගැනීමට මාර්ගය පෙන්වීම බුදු සමයේ අපේක්‌ෂාවයි.

    ”නිවරද වරද වශයෙන්ද, වරද නිවරද වශයෙන්ද දකින්නා වූ මිසදිටු අදහස්‌ ඇති සත්වයෝ දුගතියට යන්නාසේම, වරද වරද වශයෙන් ද, නිවරද නිවරද වශයෙන් ද, කල්පනා කරන්නා වූ නුවණැති සත්වයෝ සුගතියට යන්නාහ.” (ධම්මපදය – නිරය වග්ග 13,14)

  21. sunimal says:

    මේවා මාරයාගේ වැඩ. මොකද නිර්වාණයට යන්න නොදෙන එක මාරයාගේ රාජකාරියයි. නමුත් හැමකෙනෙක්ම හිතාගන්න මේ මාරයාට විරැද්දව වැඩ කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ග‍යේ ගමන් කරන්න

  22. Lala says:

    Pissu porawal….

  23. කෝලිත says:

    මේ සමන්ත බද්‍ර කනතාවක් සමඟ සම්බන්ධකම් පවත්වා ඇයට මොහුගෙන් දරුවෙක්‌ ලැබුණු පසු පිතෘත්වය ප්‍රතික්ෂේප කළා. කාන්තාව උසාවි ගිය පසු ඇයට කෝටි ගානක් දී ඇගේ නඩුව ඉල්ලා අස්කර ගන්න වැඩ කළා. දැනුත් පන්සල ඇතුලේ ලස්සන ගෑනු දා ගෙන ඉන්නේ. ‘නිවන් ගිය නිසා’ කාටවත් එයා කරන දේවල් ගැන හොයන්න තහනම්ලු.

  24. ප්‍රීතිකා says:

    ඔය සමන්ත බද්‍රයට ගහල පන්නන්න කෙනෙක් නැද්ද?

  25. SIHI MADA says:

    Ane API ASARANA WELA WAGE HITHATA DDENNENNAWA …..”BUDU HAMUDURUWANE”

  26. රටට හිතවත් says:

    මිනී මැරීම්, ස්ත්‍රී දුෂණ, වංචා, හොරකම්, මැරකම්, ජඩකම්, විකුර්ති කාමය, මාරාන්තික විෂ මත් ද්‍රව්‍ය ආදී මෙකී නොකී අනත්තයක් වූ විනාශකාරී සමාජයක් බිහිවී වල් වැදී මං මුලාවී අනාතව තිබෙන රටක් එක මොහොතක් හෝ ඉන් මුදවා ගැනීමට බුදු රදුන්ගේ ධර්මය දරන, ඒ සද්ධර්මය රකින බික්ෂුන් යයි මහා හඬින් කියා ගන්නා මොවුන් සිදු කලේ කුමක්ද, කිසිවක් පැහැදිලි නැත!!

  27. දොරමඩලාව says:

    සමන්තයා තාත්තා කෙනෙක්, උසාවියේ නඩු තිබුනා. සල්ලි ගැනිට ගෙවලා නඩුව වැහුවා

  28. සිඟිති says:

    සමන්තයා බොරු කියනවා ‘මුහුණට මුහුණ’ විවාදයක් තිබුණාය කියා. කිරිබත්ගොඩ හාමුදුරුවෝ දන්නේ වත් නැත. මූ පුටුවක ඉඳගෙන තනියම බනිනවා හරකෙක් වගේ. සමන්තයා බොරු කාරයා.

  29. නෙලුම් says:

    රහතුන්ට විනයක් නැහැල්ලු. ඒකනේ සදහම්ආ ශ්‍රමය ඇතුලේ ලස්සන ගෑනු තියාගෙන ඉන්නේ. මූ ඒ කාමරවලට ෂුවර් එකට රිංගනවා ඇති.

  30. FCID ekata daamu. says:

    එලි පිට රෙදි ගලාගෙන තොවිල් නටන මුන් දෙන්නටම බෝගම්බ්රදී සිව්ර ගලවා ගල් ගසා(සමසීරි ) රස දී දඩුවම් දෙන්න මන්…..ගලට බාර දෙන්න.

    • සහන් says:

      සල්ලි වියදම් කරං පවු පුරෝ ගන්නවා කියන්නේ මේකට. නුඹේ වචන නුඹට රිදවනු ඇත. පරිස්සමින්

  31. යකෝ මේ ඌරෝ කැකුණ තලන්නේ හබන් කුකුලුන්ට මගුල් කන්ටද? දායකයෝ මුලාවක්. says:

    යකෝ මේ ඌරෝ කැකුණ තලන්නේ හබන් කුකුලුන්ට මගුල් කන්ටද? දායකයෝ මුලාවක දම දැන් බතේ රෙනවා. කුජීතයි.අවලස්සනයි..අවජාතයි…

  32. Dewanagala Bhikku says:

    Mama nam hithanne mun dennama siwru daraagena sitiyath niyama nighantayo dennek. Dennama aagama vikunan kanawa.

  33. ෴හෙළයා෴ says:

    අපේ මතය නම් මේ දෙදෙනාම උපැවිදි කර රටිනුත් පිටුවහල් කල යුතු බවය​.මොවුන් නිර්මල බුදු දහම පිළිබඳ බහුශ්‍රත භාවයෙන් කථා කලත් දෙදෙනාම කරන්නේ වක්‍ර ලෙස බුදු දහම විනාශ කිරීමය​.මේ සංවාදය නැරඹූවන් බුද්ධිමත් නම් මෙය සජීවි සංවාදයක් ලෙස කිසිසේත් නිගමනය නොකරනු ඇත​.සැබැවින්ම මෙය පිටිදූවේ සිරිධම්ම විසින් පාළු ගෙයක වළං බිඳීමක් වැනිය​.රහත් භාවයට පත්වූවකු කිසි දිනක බජාර් එකේ ඉන්නා නගරං කාරයකු ලෙස හැසිරෙන්නේ නැත​.ආලවක දමනයේදී ආලවකයා බුදුන් වහන්සේ කෙතරම් පීඩාවට පත් කලත් උන් වහන්සේ කිපුනේ නැත​.වසර දෙදහස් පන්සීයකට ඉහතදී අපට ලබා දුන් ඒ නිර්මල පණිවිඩය මේ දෙදෙනාම අමු අමුවේ බිම දමා පාගා සුණු විසුණු කර ඇත​.මේ දෙදෙනාම බුදු දහම විනාශ කරන්නට ඉදිරිපත් වූ කාගේ හෝ බළල් අතක් වන්නට බැරි නැත​.අනුන්ගේ බළල් අත්වලට හසු නොවීමට සැදැහැවත් මෙන්ම බුද්ද්ධිමත් බෞද්ධයා වග බලා ගැන්ම බුදු දහමේ චිරස්ථිතිය සඳහාම වන්නේය​. බුදු දහම ස්ථීර ලෙසම ස්ථාපිත වන්නේ ලක් දිව තුල බව බුදුන් පිරි නිවන් පාන්නට ප්‍රථම දේශණා කල බව සඳහන් වේ.එසේ නම් මේ දෙදෙනා කරන්නේ ඒ බුදු වදනට අවමන් කිරීමක් නොවේද​? සම්මා දිට්ඨිය මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව ජීවත් වීමට බෞද්ධ අබෞද්ධ සියළු දෙනා පෙල ගැසිය යුතු කාලය එළැඹ ඇත​.මිත්‍යා දෘෂ්ඨිකයින් අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත් කල යුතුය​.

  34. mawubima_perata says:

    මුන් දෙදෙනාම පිදුරංගල යැවිය යුතු බව මගේ මතයයි.face to face රෙද්ද තමා

  35. Vinson says:

    Langa indala wenna baha..

    Ehema unoth “Paanaathi paathawath” kadana hati balaaganna thibuna.

Main News