මහරගම පරදී යයි බය බීත වේ.. මහ ඇමති ඉසුර මන්ත‍්‍රී දිනේෂ්ට යටිකූට්ටු ගේමකට ආරාධනා..

November 11, 2017 at 9:20 am | lanka C news
මහරගම පරදී යයි බය බීත වේ.. මහ ඇමති ඉසුර මන්ත‍්‍රී දිනේෂ්ට යටිකූට්ටු ගේමකට ආරාධනා..

එළැඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින්නේ යයි ඉසුර දේවප‍්‍රිය බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සදහන් කරයි.

දැනටමත් මේ පිලිබදව ඒකාබද්ද විපක්‍ෂ සාමාජිකයන් කිමිප දෙනෙකු සමග සාකච්චා පවත්වමින් සිටින්නේ යයිද ඔහු සදහන් කරයි.

මේ අතර වාර්තා වන්නේ මහ ඇමතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධනට දුරකතනයෙන් අමතා මහරගමදී පමණක් හෝ එක්ව තරග කරමු යයි යෝජනා කර ඇති බවයි.

මෙසේ ඒකාබද්ද විපක්‍ෂය සමග ආසනයේදී හෝ එක්ව තරග වැදීමට ජනාධිපතිවරයා විසින් අවසර දී ඇති බවකි.

එම යෝජනාව එකහෙලාම ප‍්‍රතික්‍ෂෙප කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත්තේ එවන් එකතුවකට ජනතාව සහමුලින්ම විරුද්ද බවයි.

19,281 Viewers

4 Comments to “මහරගම පරදී යයි බය බීත වේ.. මහ ඇමති ඉසුර මන්ත‍්‍රී දිනේෂ්ට යටිකූට්ටු ගේමකට ආරාධනා..”

  1. ඔය විදියට බුද්ධදාසයත් කඩුවෙලට එකතුවෙලා ඉල්ලන්න අහයි.
    ඔන්න ඒවා නම් බෑ. මේ සැරේ නම් බුද්ධදාසය ගෙදරම යවන්නම ඔනෑ.

  2. පංච මහා බලවේගය says:

    ශ්‍රීලනිපය හා එකතුවීමට, දැනටමත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. එමෙන්ම, එකතුවීමට ශ්‍රීලනිපය ට ආරාධනා ද කර ඇත. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂයක් ලෙස, ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්ෂය හා එක් වීමෙනි. එය එක්වීමක් නොවේ යැයි කිසිවෙකුටවත් කිව හැකි නොවේ. ශ්‍රීලනිපය අතීතයේ පටන් ම, පෙරමුණු ගණනාවක සාමාජික පක්ෂයක් ලෙස සිට ඇත. සමගි පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ආදියේ සාමාජික පක්ෂයක් ලෙස සිටි ශ්‍රීලනිපයට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක් විය නොහැකි යැයි කිව හැකි නොවේ. මේ මොහොතේ ජනතාව ඡන්දය දෙනුයේ මහින්ද ගේ නායකත්වයෙන් යුත් සංධානයක ට පමණි. එමනිසා ශ්‍රීලනිපය ට මැතිවරණයෙන් ජය ලැබීමට අවශ්‍ය නම්, එය, එක්කෝ, ශ්‍රීලනිප නායකත්වය මහින්ද ට පැවරිය යුතු වෙයි; නොඑසේනම්, මහින්ද ගේ නායකත්වයෙන් යුත් සංධානයක සාමාජිකත්වය ලබා ගත යුතු වෙයි. ඒත් බැරිනම්, තුන්වන තැන ලබා ගැනීම, ජවිපෙ සමග තරඟ කිරීමට හිත හදා ගත යුතුවෙයි.

  3. FREE says:

    ඉසුරු,උඹ පුළුවන් නම් හොයා ගනින් පොල් ලෙල්ලක්,මේ දවස්වල පොල් ලෙලිත් ටිකක් ගනන් තමයි.කීයක් දීල හරි පොල් ලෙල්ලක් අරන් නැගපං ඒක උඩට.ආන්න එතකොට උඹව පෙනෙයි අනිත් උන්ට.ඊට පස්සෙ අත වනපං..ඒත් වැඩක් වෙයිද දන්නෙ නැහැ,මංගලගෙ මංගල අයවැයෙන් කොට මොඩල් ලාභ කලාලු.

  4. Karu says:

    ගිය චන්දෙදි කොළඹ දිස්ත්‍රික්කෙ හැම ලයිට් කණුවක්ම සරසපු කෙනෙක් තමයි තිලන්ග.හැබැයි චන්දෙ පරාදයි.

    මහරගම හෝමාගම හැම පාරකක්ම තමන්ගෙ අම්ම අප්පගෙ සල්ලිවලින් කාපට් කරල නම ගහ ගන්න කෙනෙක් තමයි ඉසුර.යාපනයටත් බස් යන නගරයේ බස් නැවතුමේ කක්කුස්සිය හැදෙව්ව නම් මේ බෝඩ් ගැහිල්ලට වඩා වටිනව.

    නැත්නම් චන්දෙ දීම කොහොම වෙතත් මේ නාම පුවරු වලට තමයි මුත්තරා කරන්න වෙන්නෙ.

    ඉසුර උඹ රනිල්ටත් වඩා හරකෙක්.

Leave a Comment

Main News