මහා නීතීඥ දයාසිරි දවස් ගනන් කල්පනා කර ගෙනා නීති තර්කය සුසන්තිකා එක තත්පරයෙන් බිද දමයි..[Video]

June 8, 2017 at 3:26 am | lanka C news
මහා නීතීඥ දයාසිරි දවස් ගනන් කල්පනා කර ගෙනා නීති තර්කය සුසන්තිකා එක තත්පරයෙන් බිද දමයි..[Video]

මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනූ පදක්කම් වෙන්දේසි කිරීමට නොහැකි වන සේ නීති ගෙන එන බවට ඇමති දයාසිරි ජයසේකර විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඔලිම්පික් පදක්ම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප‍්‍රතිචාර දක්වයි.

ඇය සදහන් කරන්නේ ජාත්‍යන්තර නීති වෙනස් කිරීමට ඇමති දයාසිරිට හැකියාවක් ඇතිදැයි තමන් නොදන්නා බවයි.

45,353 Viewers

35 Comments to “මහා නීතීඥ දයාසිරි දවස් ගනන් කල්පනා කර ගෙනා නීති තර්කය සුසන්තිකා එක තත්පරයෙන් බිද දමයි..[Video]”

  1. බන්ඩා says:

    සුසන්තිකාට පුහුනු වෙන්න වියදම් කලේ ජනතාවගෙ සල්ලි. සුසන්තිකාට විතරක් නෙවෙය් තවත් දහස් ගනනාවකට සල්ලි වියදම් කරලා ඔලිම්පික් යවන්න පුහුනු කලා. නමුත් ඒ කිසිවෙකුට සුසන්තිකා කල වැඩේ කොරන්න ඩන්කන් වයට් ගෙන් පස්සෙ කොරන්න බැරි උනා. හොරා කන තොපි වගේ නෙවෙය් සුසන්තිකා කියන්නෙ ජාතික සම්පතක්.

    • නිමේශ says:

      ජයවේවා සුසන්තිකා .අපි ඔබ සමගයි .ඔන්න සුසන්තිකා කියන යකඩ ගැහැණිය .කොහොමද පවුර්ශය ?අර මහලොකු නීතිඥ ජෝකරයාට හක්කේ තියල සේම අරිවී නේද ?ඔන්න සුසන්තිකා වැඩ පටන්ගත්තා දැන් ඉතින් දයාසිරියෝ තවත් ඉල්ලන් නොකා සුසන්තිකාට කරපු අපහාස වලට සමාව ප්‍රසිද්ද මාද්‍යයෙ ඉල්ලලා වැඩේ ශේප් කරගනින් .උඹ පොර වෙන්න ගිහිල්ලා මහා ලොකු ටෝක් දාලා වල තව තවත් ගැඹුරටම කපාගෙන එකේ වැළලිලා යන්නේ නැතිව .මොකද උඹ කතා කරන්න කරන්න උඹ නොන්ඩි වෙනවා ,.සුසන්තිකා කතා කරන්න කරන්න උඹ මෝඩයෙක් බව ඔප්පු වෙන්ව .මතක තියාගනින් සුසන්තිකා කියන්නේ යකඩ ගැහැනියක් .උඹ නිකන් එහාට මෙහාට පනින කොල්ලෙක් ලෝක දෙකක දෙන්නෙක් .සුසන්තිකා හැප්පුනේ ඒකාලේ හිටපු චන්ද්‍රිකාගේ දකුණු අත වන බලවත්ම ඇමතිවරයා වෙච්චි එස් බි එක්ක .එස්බීට බය වෙච්චි නැති ගෑනි උම්බ් වගේ පාන්කඩයෙක්ට බයවෙයිද බං

      SUSANTHIKA WE LOVE YOU
      කවුරුහරි මෙන්න මේ නමින් ඔය බුකියේ පේජ් එකක් ආරම්භ කරන්න .සුසන්තිකාට සහය පලකරන්නත් ක්‍රීඩා ඇමතිගේ අපහස වලට ක්‍රියාවන් වලට අප්‍රසාදය පළකරනන්ත් ඒ පේජ් එක පාවිච්චි කරන්න

      • atherticgirl says:

        .රටේ බදු මුදලින් යැපීමට උත්සහ නොකර තමගේ පදක්කම විකුනා ගැනිමට අවශ්‍ය නම් එය වෙන්දෙසි කරගන්න ..අපේ රටට අවමන් නොකර .
        මේ රටේ ඇයට වඩා සහන දියයුතු අසරණ ජනතාවක් සිටිනවා ..මේ රටේ විසදිය යුතු ප්‍රශ්න රාශියක් තිබෙනවා ..අපේ රට අගාදයේ ..රට අනතුරේ

        • බන්ඩා says:

          සිය ගනනක් අැමතියලට එකෙකුට කෝටි හතර/පහ බැගින් ජනතාවගෙ සල්ලි වියදම් කොරල සැපට යන්න කාර් ගන්න රටේ ඔලිම්පික් පදක්කම ගෙනාපු සුසන්තිකාට මාසෙකට රැ. 60,000 ක් වියදම් කරනවට විරැද්ද උඔ දයාසිරිය වගේම හරකෙක්

    • kaniya says:

      සුසන්තිකා ඔබ නියම සිංහල ගැහැනියක් එකියන්නේ සිතින් සහ ගතෙන් යන දෙකින්ම ශක්තිමත් ගැහැනියක් ඒවගේම ඔබේ අදහස් දැක්වීම ඉතාම ලස්සනයි බලන්න ආසයි උපහාසය එක වචනයෙන් දෙන්න ඔබට පුළුවන් .
      රටක් වටිනා මේ ගැහැණියට නොදෙන බොරුවෙන් දිවිගෙවන මේ තක්කඩි ඇමතින්ට දෙන පහසුකම් වලින් වැඩක් තිබේද ?
      වහාම සුසන්තිකාට ඇමති කෙනෙක්ට සමාන ලෙස සලකවු
      සුසන්තිකාට තමුසේ කියන්න මේකා මහා ලොක්කෙක්ද ?මුගේ තියෙන ආඩම්බරය මොනවා නිසාද ?මු රට වෙනුවෙන් කලේ අහවල් දේද ?
      සුසන්තිකා අපි ඔබ සමගයි

      • COBRA says:

        KANIYA
        වහාම සුසන්තිකාට ඇමති කෙනෙක්ට සමාන ලෙස සලකවු.. WHY ?ආච්චිට හාල් ගරන්නද ? මේ වගේ මෝඩ මිනිස්සු සිටින රටේ පාලකයා පබයෙක් වීම පුදුමයක්ද ?

      • Mahadanamuthha says:

        පබා වැනි ගොන්හරක්ට ජන්දෙ දී ලා පාර්ලිමෙන්තුවට යව්වේ kania වැනි බූරුවෝ තමයි ….තමාට ලැබුණු වටිනාම ඔලිම්පික් පදක්කම විකුණා කන්න හදන මේ කාන්තාව ඇමති උනොත් රටම විකුණයි ..මෝඩකතා ලියන්න එපා

    • Kuveni says:

      No wonder such things happen in a country when the head of the state is a traitor, liar and renegade.

      This is a tragic situation in the country where treachery and falsehood is hailed as heroism!

  2. හීන් බන්ඩා says:

    සුසන්තිකා රට දාල ගහින් පිටරටක පදිංචි වෙලා පදක්කම විකුනන්න තීරණය කොලොත් සුසන්තිකා පිටරට යන එක නවත්වන්නත් නීති ගෙනෙනවද නීතිඥ අැමති ගොනෝ. තොපි දැන් ජනතාවට තිත්තය්. පැරදිචිච දාට තොපිට බිංකුන්ඩො වගේ හැංගෙන්න වෙය්

  3. Manushya says:

    If she doesn’t understand the value of the medal she won let her sell. I don’t know what she is going to sell next time.

    • Boo says:

      What is valuable is not the medal, it is the person who won the medal what is valuable.

    • බන්ඩය්යා says:

      Not just the bandito ministers, Susanthika too has to live with dignity after retiring from her sporting carrier. Surely she has a talent and experience that other sportspersons can make use and the sports ministry must make use of it.

      • asaranaya says:

        ඔන්න දයාසිරියෝ ඔහේ ඉල්ලගෙන කාලා.
        අවුරුදු 5 කොන්ත්‍රාතුව කරලා ගෙදර පලයල්ලා දයාසිරියෝ.

    • Don says:

      You must be Lek…..ing dayawathis’s that , otherwise you can not talk like this anway she is 1000 X great than dayawathis’s…..

    • sama says:

      if MP`s in Sri Lanka can claim for a pension after five years and if these ministers can waste our money on all those luxuries Susanthika fully deserves 60,000 and more

  4. Dickie Bird says:

    Susanthika to live in dignity she has to be treated with dignity.

    There is no question she is a National Treasure.

    We are all responsible for her present predicament. Look at all other medal winners allover the world. They are national treasures and treated like heroes.

    Susanthika coming from a 03rd world country and winning a track event is a humungous achievement.
    Why do we ignore this fact.
    To tame Susy girl first the Minister and the government must be tamed.
    Why can’t we offer perks given to a Minister to her.????
    We can replace a Minister but not Susanthika the village lass who braved all odds.

    • Boo says:

      Agreed 100%. What is the use of this (or any other) minister to the country. Susi at least brought glory to our motherland while these so called stupid ministers can only bring shame to the country.

      We should give Susi, all the perks given to such empty idiot ministers.

  5. rohantha says:

    Even if she sells the medal for 250million as she claims she will bust it in no time and again will complain. Because she has no financial discipline or have the ability to manage it. It has happened to many people who have won lotteries, sudden gains in wealth. But at the same time dayasiri has no right to preach susanthika since they are also selling permits n plundering the nation wealth.

  6. jinna says:

    Selling medals is happening even in America which is the dream country of our foolish SLs, as recently as three months ago. The winner is the owner and no other can claim it. This idiot too should learn from his dream country…..

  7. Niru says:

    This fool is now exposed. Together with the dentist this half baked lawyer expose this governments lack of experience in dealing with any situation. Others are Kirialle Dr Ponil My 3 palan Bathurdeen the guy in charge of disaster mangement Mongol Ravi K SB, VW guy and many more.
    It is frightening to think what will happen in the next couple of months!!

  8. නිළමේ says:

    යහපාලන ආණ්ඩුව උලාකනකොට මුන්ට ඔක්කොම අමතක වෙනවා, යාන වාහන සැප සම්පත් ලැබෙනකොට මුන් කටුස්සෝ වගේ පාට වෙනස්කරගන්නවා.

  9. pilath says:

    You lazy bitch ! go ahead find a job as any other medal holder instead of begging peoples tax money !!!!

  10. bend to bend says:

    දයාසිරි වට්ටි අම්මා කෙනෙකු නොවී නීතිඥයකු ලෙස හැසිරුනා නම් සුසන්තිකා වැනි ලක් මවගේ සුජාත දියණියකට මේ ඉරණම අත් නොවේ.බලයට කෑදරව පාට පක්‍ෂ මාරු කර ජනතා මුදලින් යැපෙනා දයාසිරිලාට වඩා හැකියාවට රැකියාවක් ඉල්ලන සුසන්තිකාලා රටට වටින බව දෙකේ පන්තියේ පුංචි ළමයෙකුට වුවත් තේරෙන බව නීතිඥ දයාසිරි නොදන්නේය​.මීට කලිනුත් මෙවැනිම කොටළු පෝතකයකු සුසන්තිකාට අභියෝග කලා මතකය​.දැනටත් අසූචි බුදිමින් ජනතා මුදල් නාස්ති කරනා ඒ කොටළු පෝතකයාගේත් මේ බූරු පැටියාගේත් වෙනසක් නැත​.සජිත් න්‍යායට අනුව නම් මේ දෙදෙනාගෙන් උස එකා සිකියුරිටි රැකියාවකට දමා කොට එකා කම්කරු රැකියාවකට දැමිය යුතුය​.

    • වියදම් කල ජනතාව says:

      කතාව ඇත්ත දයාසිරි කියන්නෙ තමන්ගෙ පුද්ගලික වාසියට පාට පක්‍ෂ මාරු කර ජනතා මුදලින් යැපෙන තවත් එක් දේශපාලුවෙක්.සුසන්තිකා තමන්ගේ හැකියාවෙන් ලක්මතාවට ආඩම්බර වියහැකි ජයග්‍රණයක් ගෙනාපු ක්‍රීඩිකාවක්.දයාසිරි කියනව සුසන්තිකාට පදක්කම ගේන්න කෝටි ගණනක් ජනතාවගේ මුදල්
      වැයඋනාලු.එත් සුසන්තිකා ඒ මුදලට වටිනාකමක් ගෙනල්ල තියෙනව.ජනතා මුදලින් යැපෙන දයාසිරි වගේ කාලකන්ණි දේශපාලුවන්ගෙන් රටට උන සේවය මොකක්ද?

  11. nima says:

    parlimant ekata viyadam karanneth rate janthawa umbalatah hithene hithena dewal karanna beri bawa mathaka thiya ganin

  12. GodFather says:

    This lady should follow Degree / PhD in sports.

  13. yasmin says:

    අච්චිට හල් ගරපන්

  14. WELL SAID Susanthika…….send this YAMAPALANAYA HOME NOW!

  15. "සාධාරණ සෝභිත​" says:

    දයාසිරි පුතේ,උඹ සුසන්තිකා දුවගෙන් දුවන්න ඉගෙන ගනිං.ඒක උඹට ඊළඟ ඡන්දෙදි පොරෝජනයක් වෙයි මයෙ පුතේ!!!

  16. kalyani says:

    ඇයගේ වාසනාවට,,උපන් හැකියාවට දිනා ගත්ත පදක්කම අයගේ සම්පතක් ,,එහෙට මෙහෙට පැන පැන රටකන දයාසිරිල කව්ද ,

  17. Cdc says:

    60000 is nothing…pay her 600000. You bloody politicians are sucking our country.. bloody jokers

  18. ඇනිබල් අක්කා says:

    එස්බිය ඒ දවස්වල සුසන්තිකාට වශීවෙලා හිටිය නේද?

    දැන් මේ අසරන තත්ත්වයට පත්වුනහම ඒ පිං ඇමතියගෙන් කිසිමහවුහරනක් නැද්ද ඇයට?

  19. Amaris says:

    Ranil, lak she game masekata diyawannawe hapoiyanta santhosam dena eke, Susanthikage setup den ath me Toyyo buranawa,,,kotiyama kapiya,

Main News