මහා හොරා සේද මාවතේ පායා එයි.. සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම කොළඹ වරායේ ආදායම පන්නයි..

February 15, 2017 at 10:40 pm | lanka C news | ලංකා සී නිවුස්
මහා හොරා සේද මාවතේ පායා එයි.. සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම කොළඹ වරායේ ආදායම පන්නයි..

නැංගුරම්පොලවල් දෙකකින් පමණක් වර්ෂ 2014 දී රුපියල් මිලියන 1200ක් පමණධ 2015 දී රුපියල් මිලියන 2000 ඉක්මවන ලද හම්බන්තොට වරායේ ආදායම ඉදිරි අදියරන්ද සම්පුර්ණ වූ වර්ෂ කීපයක ඇවෑමෙන් හම්බන්තොට වරාය අද ලබන ලාබය වන  රුපියල් බිලියන 11ට වැඩි ආදායමක් ඉතා පහසුවෙන්ම ඉපයිය හැකි බව දීර්ඝ දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින්ක වරාය අධිකාරියේ වෘත්තීයවේදීන්ගේ එකමුතුව කියා සිටී.

වරායේ ඉහලම පෙලේ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි. [යොමුව මෙතනින්]

82,153 Viewers

47 Comments to “මහා හොරා සේද මාවතේ පායා එයි.. සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම කොළඹ වරායේ ආදායම පන්නයි..”

  1. Micro Man says:

    මේ වරායේ පිරින්නෙ කරදිය වතුර නෙමෙයි..මේ වරායේ පිරෙන්නෙ අපේ ජාතියේ සමෘද්ධිය” – මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, 2010.08.15 වන දින,

    https://www.youtube.com/watch?v=w7RIupJOUSE

    • Perera says:

      හම්බන්තොට වරාය තනිකර සැලසුම් කර ප්‍රතිපාදන වෙන් කලේ සුදුතුම්පිය අතිඋතුම් රනිල් උතුමාණන් විසින්. එතුමාණන්ගේ දුරදර්ශි දැක්ම නිසාමයි එසේ රටට මහා සංවර්ධනයක් උනේ. ආචාර්ය රනිල් උතුමාණන් රටට මහා සම්පතක්. thank you Jesus.

      mara කලේ වරායේ බෝඩ් එක එල්ලීම විතරයි. mara තනියම කල එකක් නම් වී වේලන මත්තල ගුවන්තොටයි. mara කල බංකොලොත් වැඩ නිසා අද වෙලන්න විත් නෑ.

  2. Micro Man says:

    සත් රුවනින් සම්පත් පුරවාගෙන..
    සත් සමුදුර තරණය කරවාගෙන..
    ඉසුරු පිරුණු රන් දිනක් උදාකර..
    මාගම් රුහුණුපුරේ තොට වෙත යාත්‍රා කරන්නෙ.. සෞභාග්‍යයේ නෟකා..//

    https://www.youtube.com/watch?v=i2EEtP82u7A

    • jayamal says:

      ඔබට හද පිරි තුති මේ කමෙන්ට් හා වීඩියෝ වලට. මහින්ද යුගයෙන් රටට ලැබුනු දායාද ගැන මිහිරි මතකයන් ඇති ලක්ශ58 කට බොහෝ සෙයින් වැඩි මේ රටේ හෘද සාක්ශියක් ඇති කළ ගුණ දත් අය අතරින් ඔබ ඉහලින්ම ඉන්න කෙනෙක්. අප එක්වී මව්බිමට ජයෙන් ජය පතමු!

      • jayamal says:

        Micro Man ටයි මම ස්තුති කලේ. නම වැදුනෙ නැහැ මුලින්. සයුමි ගැන ලියූ යහපාලන කතාව නම් නොවටිනා එකක්. නමුත් මම දන්නව ඒ ලිව්වෙ මාව කේන්ති ගස්සන්න කියලා. සයුමිට පරිඝනක ප්‍රශ්නයක් හරි උණ වගේ පොඩි අසනීප ගතියකින් හරි එන්න පමා වුනත් යලි ඇවිත් Micro Man ට හොඳට ලුනු ඇඹුල් ඇතුවම කියයි දන්නවනෙ එයාගෙ හැටි. දැක්කද අපේ ආලපාලු, රනිල් අච්චර දුර බැහැර ගිහින් ගත්ත ආචාර්ය උපාධියට ලියූ කමෙන්ට් එක? මේ කුලියට ලියන අය දැක්ක නම් පිලිතුරක් ලියාගන්නත් අමාරු වෙයි.

        • Micro Man says:

          ඔබත් එහෙමනේ jayamal,ඔබ අප සැම දෙනාටම වැඩිය මාතෘ භූමිය වෙනුවෙන්,මාතෘ භූමියේ අප සදාදරණීය නායකයාණන් වෙනුවෙන් කැපවුණු කෙනෙක්නේ… ඒ ගැන මම හොඳින්ම දන්නවා.ඒ වගේම අපේ අනෙකුත් බහුතර සහෘද හිතවත,හිතවතියනුත් එහෙම්මමයි.එදා සිටම පැවතුණු ගැම්ම අදත් තියනවා.ඒක කිසිම වෙනසක් වෙලා නෑ. පවතින යමපාලනයෙන් අත්මිදී නැවතත් ලොව දිදුලන ශක්තිමත් රටක් බවට අපේ ශ්‍රී ලංකා මාතව පත්විය යුතුමයි.ඒ වෙනුවෙන් පුලුවන් උපරිම කැපකිරීම් කිරීමට අප සූදානම්.

          (Jayamal, sayumi ගැන කියපු කතාව නම් ටිකක් හරි, sayumi ටිකක් සැර කෙනෙක් කියලා මටත් යම් යම් අවස්ථාවල දැනිලා තියනවා. 🙂 බලමු..එන දේකට මුහුණ දෙන්ඩ මම හිතහදා ගත්තා. හැබැයි මට බැන්නොත් මාත් නිකං නම් ඉන්නෙ නෑ. )

        • sayumi says:

          මේ දැන් තමයි මන් මේ කතාබහ දැක්කේ. මොකද්ද ජයමල්, මන් ගැන මේ ලිව්වයි කියන යහපාලන කතාව ? මට අගක් මුලක් තේරෙන් නෑ. චුට්ටක් පැහැදිලි කරනවද ?

          • jayamal says:

            සයුමි, කලකට පසු ඔබ දැකීම සතුටක්! වැඩිය කලබල වෙන්න දෙයක් නෙවෙයි. සයුමි ගැන කතාබහ දිගටම තිබුනා. නමුත්…more news page 3 වල “පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක මෛත්‍රී ලඟ” නමින් සංජීව ගැන ලියූ Post..එක කියවලා බලන්න.Micro Man …අපේ හිතවතා සයුමි ගැන ලියූ දෙයටයි මා ඒ පිලිතුරු ලිව්වේ.

          • sayumi says:

            ඔබට තුති ජයමල් මං ඒක දැක්කා. වැඩේ කියන්නේ මේක කිව්වත් හරි පහුවෙනිදා ඉඳන් මේ මයික්‍රෝ මෑන් මිසිංනේ ? මට බයේ හැංගිලාවත්ද ….? හොඳයි ආපු දවසක මන් අල්ල ගන්නම්කෝ. මට කෙසේ වෙතත් , අපේ පවර් සොයුරාටත් බොරු කටකතා හදන එකට නම් සමාව දෙන්ඩ බෑමයි.

  3. jayamal says:

    මහින්ද වසර 30 ක ත්‍රස්ත බිය යුධ බිය නැති කරන ගමන්ම ඒ හා සමගාමීව දැවැන්ත සංවර්ධනයෙන් රට ඉහලටම එසවූවා. බලයට කෑදර වූ යමපාලකයින් බටහිර උපදෙස්ද අනුව යමින්, මහින්දට හොර නාමයක් ඈඳා දැවැන්ත ව්‍යාපෘති කලේ ලොකුවටම හොරකම් කරන්නයි කියා ගැසූ බොරු මඩ ප්‍රචාර වලට අපේ මෝඩ අදූරදර්ශී ජනතාව හසු කරගත්තා.

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල අනුබද්ධව ඒවායේ පැවැත්ම සහ දියුණුව සම්පූර්ණ කිරීමටත් රැකියා අවස්තා වැඩි කිරීමටත් ඒ අවට වෙළඳ සංකීර්ණ සහ තවත් ව්‍යාපෘති ගණනාවක් මහින්ද සියල්ල සැලසුම් කර අඩිතාලම් දමා තිබුනා. වරාය සහ ගුවන් තොටුපල ආරම්භ කරන විටත් ඒවායේ ප්‍රථිපල හොඳින් පෙන්වන්න වසර දෙක තුනක් ගත වන හැටිත් මහින්ද ජනතාවට පැහැදිලි කර දුන්නා.

    නමුත් අපේ රටේ අවාසනාවට බලයට පත් වූ යමපල්ලන් වරායේ ලොකු ගලක්, නැව් නැති වරාය, ගුවන් ගමන් නැති ගුවන් තොටුපල වැනි අවඥා සහගත කතා කියමින් මත්තල වී ගබඩා කලා.

    මහින්ද මේ රටේ පක්ශ පාට භේද නැතුව අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් දිනා දුන්නා විතරක් නෙවෙයි හිතාගන්නවත් බැරි තරම් දියුණුවක් සමඟ ආර්ථික වර්ධනයක් ඇති කලා.

    මහින්ද මේ රටට කල දේ වල අගය මතු පරම්පාරවට දිනෙන් දින පසක් වනු ඇත. ජනපති සිරිසේන මුලු රටටම ඇහෙන්න හඬ නඟා කිව්වා වගේ…” ඔබතුමා රජෙක් ජනාධිපතිතුමනි, ඔබතුමා කල මේ දැවැන්ත සංවර්ධන කටයුතු වලින් තවත් අවුරුදු 100 කටත් එහාට මේ රට ඔබතුමා දියුණු කරලයි තියෙන්නෙ. ඔබතුමා රජෙක් ජනාධිපතිතුමනි! “

    • Micro Man says:

      එ් සියල්ල එසේම පවතිමින් තිබියදී ඔබතුමා අපට රජෙක් කියූ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඟරහමින්,රටට අහිතකර බලවේග සමඟ හොර රහසේ ගිවිසුම් ගසා..රටත්,ජනතාවත් දිනෙන් දිනම මරණ මංචකය වෙත රැගෙන යමින් ඇත.එදිා මහින්ද යුගය හොඳවැඩි වී එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෛරකල,ඊර්ෂියා කළ උන්ට අද වැලේ වැල් නැතිවෙමින් ඇත.මතු අනාගතයේදී රට වනසන බහුතර යමපාලන හෙන්චයියලාටත් වනුයේ එයමය.එදාට කෑමට ආප්පයක්වත් තිබේදැයි සැක සහිතය.

      යමපාලනය භංග වේවා..!
      මාතූ භූමිය ප්‍රධාන සැබෑ නායකයන් දිනේවා..!

  4. Karu Jayasuriya says:

    It is obvious that if properly manage this port will be a one of the major port in this zone. Fortunately srilanka is located connection route of East and West. One of the major shipping route of the world. May be the best very soon as asian countries are growing fast. Unfortunately most of the previous government did not take action to get advantage of that situation but, MR government done good work to establish this port. However due to madness of many opposition political parties including some people did not see use of this port talking negatively and make everything ruin.

  5. anura says:

    වාරය කමක් නෑ කියමුකෝ මත්තල, රන්මිණිතැන්න, සුරියවැව පිට්ටනිය, හම්බන්තොට දිස්ත්රික්කය පුරාම තියන වාහන නොයන මංතීරු 6, 4 පාරවල්, අනික ඕවට කලින් කරන්න කොච්චර වැඩ තියනවද? . කොලබ ඉදන් මහනුවරට හා දඹුල්ලට යන්න. ප්‍රදාන පාරවල් පවා . කොච්චර නරකද ? අදිවේග ඒ පළාත්වලට ඕනේ නැද්ද? . එහෙ මිනිස්සු ලංකාවේ නොවේද? ඒ අයට සංවර්දනය එපාද?

    • fass says:

      Gona kiyala umbawa maranna ba ne ban, Port ekak (Warayak) hadanakota ekata awashaya infrastructure (Yatithala pahasukam) hadeema athya awashya deyak umbala wage gonnu nisa thamai dan warayak thiya bokkouwakwath hadenne naththe.

      • ඉංජිනේරුවා says:

        නියම කතාව, කොළඹ වරාය අද ගොඩක් දියුණු තත්වයකට ඇවිල්ල තියනවා,, ඒක වටා මුලු කොළඹ නගරයම හැදිලා, දැන් කොළඹ පාරවල් මදි, අලුතින් හදන්නත් අමාරුයි, ඉංජිනේරුවෙක් විදිහට මම දන්නවා අපිට කොළබ වෙනස් කරලා හදන්න තියන අපහසුකම්… හම්බන්තොට සියලු දේවල් හදන්නෙ අවුරුදු 20-30 කට අනාගතයට හරියන්න. අන්න ඒකටයි උගතුන්ගේ උපදෙස් අරගෙන, ඒව තේරුම් ගන්න පුලුවන් තරම් හරි මොලයක් තියන නායකයො බිහිවෙන්න ඕනෙ….

        • anura says:

          අනාගතේ ලොකු පාරවල් ඕනේ නම් මාර්ග රක්ෂිත වෙන් කරලා තියන්න. ඕනේ කාලෙට හදාගන්න. දැන් වාහන තදබදේ තියන පළාත්වල පාරක් හැදුවොත් එක හදපු දවසේ ඉදන්ම ප්‍රයෝජවත්. වැඩ පරමුක මොකක්ද දැන් තියන ප්‍රශ්නය විසදන එකද? අනාගතේ එන ප්‍රශ්න විසදන එකද?

        • anura says:

          පලයන් බුරුවා, මහින්ද හොරා, රනිල් හොරා, මයිත්‍රී හොරා. ජෙවිපියට පමණයි රට හදන්න පුළුවන්. මුන් ඔක්කොම හොරා කෑවා. රටම විශ්වාස කරන හොරකමින් තොර එකම පක්ෂය ජේවීපී පමණයි. 2020 දී අපේ අනුර කුමාර සහෝදරයා ජනපති වී ඔය හොරු ඔක්කොම එල්ලනවා. වසරක් ඇතුලත රටේ බඩු මිල බස්සනවා. හාල් 25ට බස්සනවා. ඇමති මණ්ඩලේ අනවශ්‍ය වියදම කොටි 5000 යි. එක විතරක් ඇති බඩු මිල බස්සන්න. රාජ්‍ය සේවක පඩිය 20000 කින් වැඩි කරනවා. අපි ඔක්කොම දෙන්නේ ජනතාවට. මැදමුලන ලෝල්ලෝ ඔක්කොම කලේ උගේ පවුලට. රනිල් මුකුත්ම කරන්නේ නෑ. මයිත්රිපාල ඔක්කොම කරන්නේ උගේ පවුලට සහ කොටියට.

    • jaathiwaadiya says:

      මහින්ද රටපුරාම කල වැඩවලින් කොටසක්,
      https://web.facebook.com/permalink.php?story_fbid=810735735662955&id=673590032710860&substory_index=0

    • දොස්තර හොඳහිත says:

      වාහන පුරවගත්තු වෙහිකල් කැරියර්ස් කන්ටේනර් ට්‍රක් එහෙම එතකොට යන්න කියන්නේ තනි මං තීරුවේ කබල් පාරවල් වලද ? ඒවා යන එනකොට අනිත් වාහන වලටත් යන්න ඉඩ තියෙන්න ඕනේ. රටක වරායක් ගුවන් තොටුපොළක් තියෙන තැනක් කියන්නේ රටේ දියුණුව ලෝකෙට පෙන්නන තැනක්. ප්ලීස්. පොඩ්ඩක් වෙන රටකට ගිහින් බලල එනවද ?

      • jaathiwaadiya says:

        ගිහින් බලන්න ඕනේ නෑ. ගුගල් සර්ච් කරන්න තරම්වත් දැනීමක් තියෙනවා නම් ඇති. කොහෙද ජෙප්පට, හුඑන්පියට එච්චරවත් මොලයක් තියෙනවැයි.

      • anura says:

        අනාගතේ ලොකු පාරවල් ඕනේ නම් මාර්ග රක්ෂිත වෙන් කරලා තියන්න. ඕනේ කාලෙට හදාගන්න. දැන් වාහන තදබදේ තියන පළාත්වල පාරක් හැදුවොත් එක හදපු දවසේ ඉදන්ම ප්‍රයෝජවත්. වැඩ පරමුක මොකක්ද දැන් තියන ප්‍රශ්නය විසදන එකද? අනාගතේ එන ප්‍රශ්න විසදන එකද?

      • anura says:

        මහින්ද කලින්ම රට සහමුලින්ම වැනසුවා. හොරාකෑම හැරෙන්න කරපු මගුලක් නෑ, ඔක්කොම කලේ සාක්කුවට සහ පවුලට. අද මයිත්‍රී ඉතුරුටික කෑවා ඔක්කොම සාකුවට සහ පවුලට. රනිල් තනිකර සමලිංගික මානසික රෝගියෙක්. දවස පුරාම සමලිංගික වැඩේමයි, මෙලෝ සිහියක් නෑ. රනිල් කියන්නේ කිසිම වැඩක් කරකියාගන්න පුළුවන් එකෙක් නොවේ.

        ජනතාවට ඇති එකම විසදුම ජේවීපී පමණයි. අනුර කුමාර සහෝදරයා 2020 දී බලයට පැමිණීම සක්කරයටවත් නවත්වන්න බෑ. මුළු රටේ 60% ක්පමණ සිතන්නේ සහ පතන්නේ එකම එක නායකයෙක් ගැන පමණයි, ඒ අපේ අනුර කුමාර සහෝදරයා.

    • anura says:

      පලයන් පොල් බුරුවො යන්න . අරෙහෙ රජරට ගොවියෝ මෙරනවා වතුර හොද නැතිව. උන්ට පානීය ජලය දෙන එකද ? හම්බන්තොට උන් ඉක්මනින් යන එකද වැඩ වැදගත්? කුරුණෑගල අනුරපුර මිනිස්සුන්ට ජලය විදුලිය නෑ. ඒවා නොදේ පිස්සු කෙලිනවා.

  6. anura says:

    රැකියා අවස්ථා කොපමණ තිබුනත් ඒවා දෙන්නේ කාල්ටන් එකේ යට හා රෝහිතගේ අයට විතරයි . අනික් උන්ට හුලන්. අනික රැකියා ගන්න හම්බන්තොට හරි කළුතර හරි වෙන්න ඕනේ .

    • jaathiwaadiya says:

      උම්බෑ කීවට හරකෙක් වෙන්නේ නෑ, පින තියෙන්න ඕනේ.
      ඔය කියපු හැමෝම මිනිස්සු තමා. අයර්ලන්ත මාලිගාවේ ප්‍රින්ස් අනුර කෘෂි ඇමති කාලේ කෙලපු බංකොලොත් වැවු වියාප්රුතියේත් රස්සා දුන්නේ ජෙප්පොන්ට විතරයි. අපි ඉතින් උනුත් ලංකාවේම මිනිස්සු කියලා කුහකකම, ඉරිසියාව මකා ගත්තා.

      • anura says:

        අනාගතේ ලොකු පාරවල් ඕනේ නම් මාර්ග රක්ෂිත වෙන් කරලා තියන්න. ඕනේ කාලෙට හදාගන්න. දැන් වාහන තදබදේ තියන පළාත්වල පාරක් හැදුවොත් එක හදපු දවසේ ඉදන්ම ප්‍රයෝජවත්. වැඩ පරමුක මොකක්ද දැන් තියන ප්‍රශ්නය විසදන එකද? අනාගතේ එන ප්‍රශ්න විසදන එකද?

    • dyiyaloke pol says:

      රැකියා අවස්ථා කොපමණ තිබුනත් ඒවා දෙන්නේ කාල්ටන් එකේ යට හා රෝහිතගේ අයට විතරයි . අනික් උන්ට හුලන්….

      මේකෙන් කියවෙනවා ගුඑන්පියෝ, ජෙප්පෝ කොතරම් කුහක කාලකන්නිද කියා. යකෝ උන් රෝහිත නාමල්ගේ පැටවුද? උන් රස්සා දෙන්න දෙන්න උන් එක්ක මිනිස්සු එකතු වෙනවා. ඒ කියන්නේ අනෙක් අයටත් අවස්තාව කියන එක තමා. ඔය කැපුවත් කොළ, රතු එවුන් රටට මහා කාලකන්නි. උන්ට රස්සා දෙන්න නම් ඌ මන්ද බුද්ධිකයෙක් වෙන්න ඕනේ. කිසිම වියාපාරයක් (ජේවීපී පවා) ජෙප්පෝ කියල දන්නවා නම් උන්ට රස්සා දෙන්නේ නැ. ඊට හේතුව උන් කරන එකම දෙය කෙටවීම සහ ගිනි තැබීමයි. සිසිල් ශීතකරණ අන්තිමට රටත් දාලා ගියේ ඔය කාලකන්නි ජෙප්පෝ නිසා. මිට කලකට පෙර ශ්‍රීලන්කන් එකේ හිටපු ජෙප්පෝ සෙට් එකක් ගුවන් එන්ජිම් වලට ගල් දාලා මාට්ටු උනා. උන්ව රස්සාවෙන් අස් කළා. ඔන්න ඔය තරම් කාලකන්නි තමා ජෙප්පෝ කියන්න. දන්නා කියන තැනකටවත් රැකියාවකට ජෙප්පෙක්ව සෙට් කරන්න එපා, එතන ඉවරයි.

  7. palle says:

    But the clown got a Phd for selling national assets !

    • hansika says:

      From the Tamil/Indian diaspora check who are in law faculty of Deakin University

      Dean of Law, Head of Deakin Law School
      Professor Sandeep Gopalan

  8. naliya says:

    samastayak wedeyata gattama ANRA kiyanne meharakek

    e.g anura bandara nayake/anura desanayake tawa innawada

  9. anu says:

    waraya open kale 2010 de. gala thiyeddima thama. namuth operation hariyata patan gaththe 2013 2010-2013 aurudu 3 ma wathurata yatakarapu gala keduwa.

    • naliya says:

      gala tebune muhude waraya haduwe goda bema pahadeleda oyata ?
      harapu tana watura purawapuwamatamae gala kadanna lanwenna puluwa pahadeleda ?
      gala kadanna kalaya wedepura yanawa eka terum ganna oyata engineering knowledge teyenawanam puluwan
      natnam modayek wage kiyanna epa

      • anura says:

        මේ හරකෝ චීන මුහුදේකොටසකට break water දල තම dri condition ගල කඩන්න හැදුවේ. නමුත් ඔහෙලගෙ ලොක්කට හදිස්සි වෙලා උපන් දිනේට open කරලා තම ඔක්කොම කෙලව ගත්තේ.

        • naliya says:

          buruwo uba dannawada ehema karanam yanaweyadama & kalaya & water brace remove karanna yana weyqadama kalaya ? uba wage moda musala JVP karayo nesa tamae ratata kilaune ubalata mahindata Gahanna teya hetannawat baha eka nesa tamae mahenda elawanna moka ekka hare nidagannawa kiyala kiuwe lapaya dan pabayek dagena ubala hetanawanam balaya allanna eka henayak wetarae buruwo topi 3 parak mage rata kawa deparak karale gahuwa mepara indeyawatae amerecawatae puka dunna balan hetapan lankawe balaya hammawenakal ??????

          • anura says:

            ethakota ubalage karuna mokada kale. u karapuwa hodada?. anika ubalage sathgunawath Wimal minissu adunagaththeth JVP nisa . nikan moda katha nokiya hitapan mee haraka.

          • naliya says:

            uba wage modayek ekka kata karala wedak na taniyama hetala hare de terum ganna ubala ta kawadawat JVP eda denne na mola hodala teyenne hama detama ehemae kiyanna saha gerawa wage kata padam karapu deyak hemadamat keyawanna wetarae danne meharak

  10. Karu Jayasuriya says:

    Think about this harbor is your country own property. It has big potential to go ahead. More infrastructures around this would make more opportunities to get better advantages. When more investments start to come it would be better having good airport as well. Even airport give attraction to make investment when considering big players situation. Just talking about rock and make this opportunity buckle shouldn’t be done. That is not the way more developed countries and their people doing. They thinking wisely as a nation. If obstruction come all need to find solution to overcome those rather than criticizing each other to ruin everything.

  11. rathna says:

    anura thawath jeppek wage.

  12. karunaratne says:

    මුන් මහින්දව පරදවන්න හිතාගෙන වරායට ලාභ සෙවීම පරක්කු කරන්න ඇති

  13. Siman.s says:

    Katin bathala kola..

  14. Yakek says:

    To Anura
    You are Brainwashed jvper. Only believe what your boss say you cant think any more . Why most jvpers left the party. How come a man who wash plates in sirikota become a president in 2020 . Only story i heard in patachara story. He although took the patachara , the foolish daugheter of the king’ he died in the jungle with a snake bite.

  15. daham says:

    mahinda waradi nam me aanduwa hari nam ayi yako chanda kal daanne eka eka boru hethu idiri path kara kara. thopita udinma dinanna puluwanne thopi me tikata me ratata ochchara sevayak kalaanam.

Main News