මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග මෙන්න….

December 14, 2018 at 5:50 pm | lanka C news
මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග මෙන්න….

මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වීමත් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරවීමට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එමෙන්ම ලබන ජනවාරි 16 17 18 දින තුන නඩුව සඳහා ලිඛිත පිළිතුරු ගොනු කිරීමට අවසර ලබාදී ඇති අතර ඒ අනුව මේ සඳහා වන අතුරු තහනම තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

43,493 Viewers

17 Comments to “මහින්දගේ අගමැතිකමක් තවදුරටත් අත්හිටුවයි… අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග මෙන්න….”

  1. Basil says:

    Heta palmu payema man janele ellenawa

    • lal says:

      මහින්ද මහත්තෙයා දැන් සැපද… නිකන් පිජන් වුනා ෙන්ද

  2. Basil says:

    Heta palmu payema man janele ellenawa

  3. පොඩි බයියා says:

    රට තවදුරටත් වලපල්ලට නොයවා දැන්වත් දෙයියන්ගෙ නාමෙට තොලොන්චි වෙලා පලයල්ල. ලැජ්ජ නැද්ද යකුනේ.

  4. ගිගිරි says:

    කවුද විනිසුරු මණ්ඩලය ?

  5. Darshana Abhayakoon says:

    දැන් වත් ගෙදර යමන් අප්පච්චි තවත් කිච නොවී.

    • රනිල් says:

      මම්මා…. මට ජන්ගී ඇදන් මට කඩේ යන ඔබට මගේ මෙඋවා එක

  6. Hoo !!! says:

    එතෙක් රට පාලනය සේට්ටාදිකරනෙට භාර දෙමු 😁

  7. ගිගිරි says:

    අගමැතිකම අත් හිටෙව්වා කියන්නෙ තාමත් මහින්ද මැතිතුමා අගමැති. ධූරයේ වැඩකිරීමට නොහැකිවා පමණයි. එතුමා ධූරයේ සිටින තාක් වෙනකෙකුට අගමැති වෙන්න බැහැ.

    • Asoka says:

      අත්හිටවලා මහින්දව හිරේ දැම්මොත් එහෙම නිදහස් වෙලා එනකම් රටේ අගමැති කෙනෙක් නැහැද ? උඹේ නම් මාර තර්කයක් තියෙන්නේ. මහින්ද ආවාම (හීනෙන්) උඹට අග්රවිනිච්යකාර කම දෙයි

  8. dadi says:

    Mahinda please go.

  9. Gotaimbara says:

    Now all citizens should realise the we are in. The Ranil/ Western tactics are pulling the country down.

  10. බන්ඩා says:

    නීතියක් තියෙන්න රටක් තිබිය යුතුය්. රට යන විදිහට සමහරක්ට රටට හෙනගැහුවත් නීතිය ක්‍රියාත්මකය්

    • නීතිය නියමයි says:

      එක මුහුණු පොතක මෙහෙම තිබුණා.හරියටම හරි කතාවක්.

      ඩොක්ටර් : ⁣අර පේෂන්ට් ඔබතුමාගේ වයිෆ්ද..
      සැමියා : ඔව් ඩොක්ටර්.
      ඩොක්ටර් : එහෙනම් ඉක්මනට මේකට සයින් එකක් දාාන්න, වයිෆ්ට අමාරුයි.
      ලමයවයි වයිෆ්වයි බේරගන්න අපිට දැන්ම වයිෆ්ව සීසර් කරන්න වෙනවා.
      සැමියා : තමුසෙ අත තියන්නෙ නෑ ගෑනිට.මාස දහය හරි දීපු ඩේට් එකට හරි ලමයව එලියට ගන්නවා.බැරිනම් නිකන් ඉන්නවා.
      තේරුනාද.
      ඩොක්ටර් : තමුසෙ තාත්තා කෙනෙක්ද ගෑනියි ලමයයි මැරෙනකම් බේරගන්න එපා කියන්නෙ.
      සැමියා : නෑ ඕයි
      මම ශ්‍රේෂ්‍ඨාධිකරන විනිසුරුවරයෙක්.

      (ළමයටයි වයිෆ්ටයි දෙවියන්ගෙම පිහිටයි)

  11. Ohio says:

    තාවකාලික ජයක් උනත් සතුටුයි. දේශපාලුවන්ට උවමනා විදිහට ව්‍යවස්ථාව බල්ලට දමා හිතු හිතූ ආකාරයට රට උගසට තියා නටන්න බැරිබව දැන්වත් තේරුම්ගත යුතුය.

  12. Alapaluwa says:

    ගරු මහින්ද මැතිතුමෝ.මගේ උත්තමාචාරය ඔබතුමාට මේ ගත් තීරණයට ප්‍රථමයෙන්.අපිට මේ දුෂ්‍ය වූ නිතිය ඔබවන අයගෙත් ඝනකම් නොබලා මහත්මාගුණ පෙන්වා ඔබ ඉල්ලා අස්වීමට ගත් තීරණය.ඒ වගෙමේ මම දන්නේ නැ නමුත් මා සිතනවා මේ අළුතෙන් පත්කළ මැති ඇමතිවරු 30 දෙනාත් මේ සමගම ඉල්ලා අස්විය යුතුබව. මෙන්න මෙයයි නියම පරමධිපත්යේ ගවුරවයට හිසනමා නිකමවිම!! තවද අපි මෙයට පසු වන් දේවල් පිළිබඳව බොහොම විමසිල්ලෙන් බලාසිටිමු මේ අන්ද මන්ද වූ බලලොභියෙන් ඉහවහා ගිය අය මේ රටට මක් කරාවිද කියා.අන්න එදාට අපිට හොඳට බලාගත හැකියි මේ ජනතා පරමධිපත්යේ වෙනුවෙන් කිබුල් කඳුළු හෙළු වුර්කයෝ මොන වගේ හඬක් මින්පසු නගාවිද කියා.විශේෂයෙන් JVP එක ගැන අපි බොහොම විමසිලිවන්තාවයි මෙයින් පසු පසුවන්නේ. මොකද මොවුන් තමයි රටේම විෂබීජ අහිංසක ජනතාවට ඇතුළු කරණ කාලකන්ණි නරුමයෝ!!​

  13. mahinda says:

    ඊට පස්සේ මහජන මුදල් යොදවලා අර අම්මා තාත්තා වෙනුවෙ න් හදපු සොහොනට වෙලා සිල් රුක්කානම් හොදයි.

Main News