මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..

March 21, 2018 at 3:50 pm | lanka C news
මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් බාර දෙන ලද විශ්වාස භංග යෝජනාව හා ඊට අත්සන් තබා ඇති මැති ඇමතිවරුන් පහතින් දැක්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ලේකණඛයට අත්සන් තබා නැති අතර ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම මත ඔහු අත්සන නොතැබූ බව එහි ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය ලෙස කටයුතු කරන දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත‍්‍රීවරයෙක් ඊට අත්සන් තබා නැති වීමද විශේෂය.

42,550 Viewers

28 Comments to “මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..”

  1. Narada says:

    බල්ලුන් ලවා කොස් ඇට බාවන්නා…

    • නාමලී says:

      රනිල් දිනන්නෙ උඩින්….

    • nilu says:

      රටේ ජනාදිපති වෙච්ච කෙනෙක් විස්වාසබන්ගයකින් තමන්ගේ විපක්ෂයේ නායකයා අස්කරන්න අත්සන් කරන එක සදාචාර නැහැ. එය නියම නායකත්වයේ ලක්සනයක්.

      • daya says:

        Hak hak hak ha

      • රටවැසියා says:

        අපේ එව්වොන්ගේ දැනුම වැඩි නේ. මේ ලෝකේ ලබ්බක් දන්නේ නෑ, මහින්ද ගේ අත්සන හොයනවා මෙතන.

      • Daham says:

        මන් මෙ නිකන් අහන්නෙ රටෙ ජනාධිපති උන කෙනෙක් අයෙත් මන්ත්‍රී වෙලා ඉන්න එක සදාචාර සම්පන්න ද ?

        • Hoo !!! says:

          මාත් මේ නිකන් අහන්නේ 30 පාරක් පැරදිලා අපේ මහ බැන්කුව මහදවල් මංකොල්ල කාපු එකෙක් රටේ අගමැතිකම් කරන එක සදාචාර සම්පන්නද ?

        • hitan@hutan.com says:

          මං මේ නිකං අහන්නෙ, මේ දහම් කියන්නෙ අර මනුස්සයගෙ මදාවි පුතාද​?

        • hikz says:

          well said

    • Lal says:

      We are sick of hearing the number of MPs suporting Mahinda or joining Mahinda. We have seen many times Mahinda himself and people like Wimal, Denish, Udaya, Namal,GL and may more said MPs from SLFP and UNP will join within 3 days, one week, before the budget, after declaring the election date so on but no one join the Pohottuwa. Let’s see this final time who will join with Mahinda. This is a good oppotunity to check who wants Mahinda to come back or who thinks Mahinda will come back to power so that they can go back and join him.

  2. kasun says:

    Moko ane mahinda sign karanne natte? ochara baya nati mahinda ai okata baya?

  3. kanal says:

    NAHINDA HORA ATHSAN KARALA NATHTHE MOLARS ?

    • dingiribanda says:

      anun lawa kos eta bawa gena paulama sura sepa windeema mahindata purudduyi
      benthara gagen eha …..dannawane anith harak rewatenawa O.l WIMAL O.L nethi Dalas
      innawane kahinna

  4. dad says:

    MR/ NR/CR will never sign against RW as they have more and more things to get from RW.
    RW is the savior of MR & family.

  5. Notthischange says:

    To win or lose, this must be done now. This will be a big blow for the SLFP & JVP. They cannot avoid raising their hands during the voting.

  6. රත්නසේන says:

    මේකේ Master Plan එක රනිල් ලොක්කගේ, ක්‍රියාත්මක කරන්න දුන්නේ මහින් ද ලොක්කට!!! මේකෙන් හැම පැත්තමට වාසියි එනවා -කාටවත් හානියක් නැ!

    • hitan@hutan.com says:

      මෙයා රනිල් ලොක්ක ලඟින්ම ඉන්න පොරක් වගෙයි,ඒකයි ඔක්කෝම රහස් දන්නෙ.
      සමණළයින්ගේ ලෝකය මොන​ තරම් සුන්දරද​?

  7. darshana says:

    රතු අලි පැටව් මදිවට කොල පොහොට්ටු කිව්වලු. ඇත්තනෙ ඉතින් රනිල් හාමු නැත්තම් මහින්ද ලොක්කගේ පරම්පරාවම හිරෙ නේ

  8. Wijebahu says:

    ANE mehemath vigadam. Marata ona na Ranilwa elawanna. Hoooo

  9. dula says:

    ඒ කියන්නේ මහින්ද මහත්තයාට රනිල් මහත්තයා පොඩ්ඩක් හරි විශ්වාසයි වගේ. තමන් මහන්සි වෙන්නේ නැතුව අනෙක් එවුන් ගෙඩිය කඩලා අතට දෙනකල් වෙන්න ඇති බලන් ඉන්නේ. අනුර කුමාර මහත්තයා ට නම් රනිල් හාමු ගැන හොඳ විශවාසයක් තියෙනවා. කොහොමත් රනිල් හාමු වෙලාවට, කාලාවට අනුර කුමාර මහත්තයා ගේ ගාන ගෙවනවා. අගමැතිට විශ්වාසභංගයක් ගෙනෙනකොට ඒකට පක්ෂ විපක්ෂ වෙන එක පැත්තකින් තියලා, අනුර කුමාර ජනාධිපති පදවිය අහෝසි කරන්න දත කනවා. එක හරියට දිය රෙද්ද බිමට කඩා වැටිලා තියෙද්දී, තුවාය අරන් ඔලුව පිහදාපු බවලතා ගේ කතාව වගේ.

  10. ගන්ජ බන්ඩා says:

    ඔය ලේඛනේ අත්සන් නැති උනාට නම් කමක් නැහැ. කරැව විස්වාස භංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොරය්ද කියන ඒකය් පළවන ප්‍රශ්නය. දෙවැන්න හිටංගෙ කට්ටියය් එජාප යෙ සජිත් සහ රංගෙ සහ වසන්තලගෙ උන් අත උස්සය්ද නැත්නම් බැඳුන්කර ජරාව කාල මීයො වෙලාද කියන එකය්.

  11. anura says:

    Mahinda ge atsana mokatada wede wenawanam

  12. Buddhist says:

    How many of these signatories have cases pending against them?

  13. Hiru says:

    Double Rule book ekakAa akuru liyawanna oone.. No 23 hasn’t signed. Just media drama by JO

  14. It’s A damn Bloody JOKE for MR [mahinda R] NOT to sign eelam ranil’s vishwasa bangaya… MR being the LEADER of the Pohottuwa party & joint opposition.He should have been the 1st on the list …….it’s a DAMN BLOODY JOKE&SHAME MR….PLEASE .handover the JO& Pohottuwa leadership to GOTABAYA RAJAPAKSHA NOW!

  15. Sanjay g says:

    Country first = chase this Ranil = no matter who is coming

  16. buruputha says:

    Mahindage Athsana mona pukatada. Yako athsan 20k ne one. Dan 55kma thiyenne.yakune vadagath venue athsan nove bangaya idiripath kireemai. Dan Mahinda eka kalane. Dan thope Raniyata thru penila at hi. Banku hora.

Main News