සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..

November 18, 2017 at 6:31 am | lanka C news
සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 72 වන උපන් දිනය අදට යෙදී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කල ඒ මහතා 1945 නොවැම්බර් මස 18 වැනි දින උපත ලැබුවේ වීරකැටියේදීය.

අද දිනයේ ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් ආගමික කටයුතු කිහිපයක්ම සංවිධානය කර ඇත.

7,956 Viewers

76 Comments to “සිරිලක සිවුකොන සිංහ කොඩිය බැබලවූ මහින්දගේ උපන් දිනය අදයි..”

  1. wasantha says:

    තුන් හෙලය එක් සේසත් කල අපේ මහ රජතුමණි ඔබට දීර්ඝායුෂ ලැබේවා.තිසරණ සරණ ලැබේවා.සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.තවත් වරක් මගේ රටේ භාරකාරයා වීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.

    • sandra says:

      High time for him to get retired from politics, otherwise he will have to follow Mugabi.

      • Kuveni says:

        That is the wish of both Sirisena and RW.

        • jayamal says:

          දැයේ අප්පච්චී වෙතටයි!

          යොදුන් ගණන් විහිදෙයි ගුණ සුවඳ කුසුම්..
          ඔබෙන් කෙරුන මෙහෙවර රට දැයට උතුම්..
          මඩෙන් පිපුන පිවිතුරු සුදු මලකි නෙලුම්..
          ඉතින් රටම ඔබෙ නමටම බාර කරම්..!

          සඳුන් විලස කැපු කැපු විට සුවඳ දෙමින්..
          මෙවන් සෙනෙහෙ මුලු රටටම පියෙකු වෙමින්..
          ඔබෙන් තොරව ලක්මව කොයිබටද ඉතින්..
          රුවන් ඉරක් පායයි හෙට මැතිඳු නමින්..!

          යුද බිය නසා මගෙ රට සුරපුරක් කෙරූ..
          මැති ඔබ නමට ජනගඟ අද කරයි ගරූ..
          නිරිඳුන් ඔබයි සිරිලක පවතිනා තුරූ..
          දෙවිඳුන් ඔබයි මගෙ හද පුදසුනක් කෙරූ..!

          ජය ජය ජයම වේවා මැති මහින්දට..
          දින දින වැඩිවෙමින් රැස් වෙන ජන ගඟට..
          පොදු ජන පැතුම් මහ ඉහලින් ඉටුවන්ට..
          තිස්තුන් කෝටියක් දෙවිඳුන් රැකගන්ට..!

          • sayumi says:

            සුභ උපන්දිනයක් වේවා දයාබර ජනපතිදුනි!!! රට බෙදන්න නසන්න කැසකවන සියලු බලවේග පරදවා රට උලා කන කම්බා හොරුන් පලවා හැර මගෙ රටට ජාතියට ආගමට පුනර්ජීවනය ගෙන දෙන්න ඔබතුමාට නිති ශක්තිය දිරිය චිරජීවනය ලැබේවා !!!

  2. edward says:

    Happy Birthday Mr Mahinda Rajapakse. You have done many right things to Sri Lanka. I wish you have an ooportunity to be prime Minister again.

  3. priyantha says:

    happy birthday to you sir , theruwan saranai

  4. සුපුන් says:

    චිරං ජයතු! ඔබතුමාට ශුභ උපන් දිනයක් වේවා!!
    අපේ මවුබිම වැටී තිබෙන ප්‍රපාතයෙන් ගලවා ගැනීමට
    ධෛර්ය, බලය හා ශක්තිය ලැබේවා!!!

  5. Dantanarayana says:

    Many happy returns of the day! All the best!

  6. කිරි අම්මා says:

    සුබ උපන් දිනයක් වේවා පුතේ.

  7. nimal says:

    Obathuma danwath SLFP ekata deveni nayakathwayak hadanna, Obathumage ashirwadaya parshaye wenath kenekuta denna agamaethi wanna

  8. CHAMS says:

    Wishing a wonderful Leader a Wonderful Birthday,
    Good luck Sir, Theruwan Saranai

  9. KUMARA HERATH says:

    uthumananai suba upandinayak

  10. Upul says:

    සුභ උපන්දිනයක් වේවා!!!!!!!

  11. A VERY HAPPY B’DAY TO YOU PRESIDENT MAHINDA RAJAPAKSHA…SINHALA MAHAJANATHAWA ALWAYS WITH YOU & SL Podujana Peramauna Party…….PLEASE COME SOON & SAVE OUR MOTHERLAND AGAIN….Jaya wewaaaaaaaaaaaaaaaaaaa!

  12. Lolla says:

    සුබ උපන් දිනයක් වේවා ජනාදිපති තුමෙනී

  13. ravi says:

    Oba thumata suba upandinyak wewa ! Digasiri labewa!!!

  14. Vasa says:

    අපේ “මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි”, ඔබ තුමාට සුභම සුභ උපන් දිනයක් වෙවා!

  15. Ruwan Jaya says:

    Many happy returns of the day! All the best!

  16. SURA says:

    තුන් හෙලය එක් සේසත් කල ඔබට දීර්ඝායුෂ ලැබේවා.තිසරණ සරණ ලැබේවා.සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.

  17. danu says:

    මව්බිමේ නිර්බීත නායකයාට සුබ උපන්දිනයක් වේවා

  18. Lionheart says:

    Mahrajagahaneni

    Obata chiran jaya!!!

  19. HAPPY BIRTHDAY TO OUR GREAT LEADER

  20. රාහුල කොලුවා says:

    J.R ට පලමු වරට මේ රටේ බලය ලැබුනේ වයස අවුරුදු 72 දී…. එතැන් සිට ඉදිරියට අවුරුදු 10 ක් විතර රට පාලනය කරන්න J.R ට හොඳ නීරෝගිභාවයක් තිබුනා… එවන් නීරෝගීභාවයක් ඔබතුමාටත් ලැබිලා මේ රට වැටිලා තියෙන මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා…

  21. සුබ උපන්දිනයක් වේවා ඔබට

  22. sanidu sooriarachchi says:

    තෙරුවන් සරණින් මේ රට නැවත නගා සිටුවන්නට ඔබ තුමාට දිරිය, බලය,නුවන, ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගී වේවා!

  23. Citizen says:

    Wish u a happy birthday our Great leader.

  24. සුබ උපන්දිනයක් වේවා ඔබට තෙරුවන් සරනයි

  25. saman says:

    යහපත් පිරිස් ඔබ වටේ බිහි වේවා! ජයන් ජයම වේවා! අපේ හදවතේ සිටින එකම ජනපති ඔබමයි. Many happy returns of the day!!!!!!!

  26. සිංහලයාගේ රජතුමා ඔබට සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි

  27. Tpn says:

    Live longer for the betterment of SL

  28. Kings says:

    මේ සුභ උපන් දිනයේ, අද අපේ රට වනසන දේශද්‍රෝහීන්ගෙන් රට මුදවාගෙන නැවතත් එක් සේසත් කිරීමට අධිෂ්ඨාන කරගනිමු කියල ප්‍රර්ථනා කරමු. ඔබ තුමාට ඒ සඳහා ශක්තිය ධෛර්ය නිරෝගී සුවය ලැබේවා. මම එක පක්ෂයකට පමනක් ගැති අයෙක් නොවේ. කෙසේ වෙතත් මා අපේ සිංහල ජාතියටත්, බෞද්ධාගමටත් මගේ සිංහල දේශයටත් සිංහල කමටත් ගරු කරන්නෙක්මි. නමුත් ජාතිවාදියෙක් නොවෙමි.ඔබ තුමාට එය නැවත ඇති කරන්න පුළුවන්.

  29. puka says:

    Maha Raja
    Obata suba upandinak weva. Sakviti Rajakama obata himiwewa.

  30. shiran says:

    ජීවිත සිය දහස් ගණනක් අහිමි කල කුරිරු යුද්ධය නිමා කිරීමට ජවය ලබා දුන් ඔබට දීර්ඝායු පතමි. ඔබ සැබවින්ම ශක්තිමත් නායකෙයකි. ලක් ෙදරණට ණය නැති නායකෙයකි.

  31. podi gamaya says:

    Lion of Mother Sri Lanka Happy Birthday To you. Time to wake up from your sleep. Don’t go for any agreement with SLFP OR SANDANAYA. IF SO GET THE CHAIRMANSHIP IN BOTH PARTIES WITH THE EX SECRETARIES .UNP supporters will not vote for UNP.They will stay at home.PODU JANA PERAMUNA WILL WIN.

  32. asaranaya says:

    චිරන් ජයතු!, සුබ උපන්දිනයකට ඔබට ආසිරි

  33. vishnu says:

    ඔබට සුභ උපන්දිනයක් වේවා

  34. Jonaa'S Brother says:

    රට වෙනුවෙන් ඔබ සමග අපි කවදත්.
    සුභ උපන් දිනයකට ජයෙන් ජයම ආසිරි

  35. ranji says:

    චිරං ජයතු! ඔබතුමාට ශුභ උපන් දිනයක් වේවා!!
    අපේ මවුබිම වැටී තිබෙන ප්‍රපාතයෙන් ගලවා ගැනීමට
    ධෛර්ය, බලය හා ශක්තිය ලැබේවා!!!

  36. HAPPY BIRTHDAY TO OUR GREAT LEADER AND LIVE LONG FOR OUR MOTHE LAND.

  37. Rupa says:

    එදා රට බේරගත් ඔබතුමා ට දීර්ගායු වේවා, නීරෝගි බව ලැබේවා. බලය ඇති දා එකට ආප්ප කා බලය නැතිදා සතුරු වූ සියල්ලන් හඳුනා ගෙන, ඔවුන් නැවත ලන් නොකරගෙන , රට බාරගෙන දැනට පරාදීන වි ඇති අපේ රට අබිමානවත් ස්‍රි ලන්කාවක් කිරිමට ඔබතුමාට හැකිවේවා.

  38. abeygunasekara says:

    many happy returns of the day

  39. hiru says:

    Happy birthday…………………, Obata suba upandinak weva

  40. hiru says:

    හිතවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ට අනන්ත ගුණ ඇති තුණුරුවනේ ආශිර්වාදයෙන් තවත් චිරාත් කාලයක්‌ සුවෙන් කල් ගෙවන්නට හා රටට අවැසි නායකත්වදර්ශය ලබාදෙන්නට ශක්‌තිය, දිරිය හා වාසනාව ලැබේවාZයි ආශිංසන කරමි

  41. Rev;Narada says:

    Lak Mawage Sujatha Weera Puthuni,Obata Niduk Nirogee Bawin Sapirunu Suba Upan Dinayak Wewa!!!
    Theruwan Saranay!!!

  42. Gama says:

    On your birthday Your Excellency, I’m proud to call you my leader. Thank you for everything and happy birthday.

  43. පිනා says:

    සුබම සුබ උපන්දිනයක් වෙවා මගෙ අප්පච්චිට. එදා මම සර් මලා කීවට සර් කවදාවත් මැරෙන්නෙ නති බව මට දැන් තමයි තේරෙන්නෙ. ඉතින් එව අමතක කරල ,අයිත් අවාම මටත් මොනව හරි දෙන්න සර්.

  44. Upali says:

    ” සිරි සමනල සිරසින් ගලා යන දහසක් අපගේ ප්‍රාර්තනා” ඇතිව අපි මෙ සුබ උපන් දිනේදි කියන්නෙ ” කරපු මෝඩකම් නැවත් නොකරන්න සර්” කියල. රට බාරගන්න සැබෑ මිනිසුන් සමඟ එක්වී.

  45. AJ says:

    සුබ උපන්දිනයක් වේවා! 🎂

  46. චිරO ජයතු මහ රජාණෙනි.යහපත් බලවේග ඔබවටා එක්වේවා.

  47. Niru says:

    Hope you will be back to get this country back on its feet before next birthday. Many happy returns of the day sir!!

  48. Geethika says:

    Rata Eksesath Kala apage Senehebara Piyaneni obata suba upandinayak wewa. nawatha me rata eksesath kara ganeemata obata siyalu deviyange pihita aarakshawa labewa. Chiran Jayathu

  49. rupe says:

    තෙරුවන් සරණින් මේ රට නැවත නගා සිටුවන්නට ඔබ තුමාට දිරිය, බලය,නුවන, ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගී වේවා!

  50. shyama says:

    චිරං ජයතු! ඔබතුමාට ශුභ උපන් දිනයක් වේවා!!

  51. I.L.P.PERERA says:

    සුභ උපන්දිනයක් වේවා !
    නව පිබිදීමක් තුලින් රටට වැඩක් කිරීමට ශක්තිය දෛරිය ලැබේව !

  52. A VERY VERY VERY HAPPY B’DAY&MANY MANY MANY HAPPY RETURNS OF THE DAY TO YOU SIR President Mahinda Rajapaksha……..The SINHALA mahajanathawa Wish you very Good Health & a very long LIFE…..BuduSaranai!!!

  53. L.s.p.kumara says:

    Our great leader mr.mahinda Rajapakshe,I wish you a happy birthday and The Triple gems bless you.

  54. Appu says:

    Happy Birth Day

  55. Appu says:

    Many Happy Returns of The Day

  56. Appu says:

    Many Happy Returns of The Day Sir

  57. Appu says:

    Many Happy Returns of The Day ………….Sir

  58. Appu says:

    Suba Upandinayk dinayak wewa Oba

  59. J.Abaya says:

    happy birthday to you.

  60. siripala godage says:

    Many Happy Returns of the day ….. to the great leader who saved our motherland from terrorism ………

  61. Perera says:

    ඔබතුමාට හා රටට සුභම සුභ අනාගතයක් උදා වේවා!

  62. Anura says:

    ” Wish you a very Happy birthday dear Great Leader” . We will in confidence,you will be again the leader of the country before the next same day.

  63. ashoka says:

    oba thumata neerogi suwaya labewa yahathin rata karagena yanna thunuruwan saranai mathiduni

  64. Chandra says:

    ඔබතුමාට ශුභ උපන් දිනයක් වේවා!. ඔබතුමාට හා රටට සුභම සුභ අනාගතයක් උදා වේවා!.

  65. aagamikaya says:

    Obathumata vasanavantha Suba ma suba upan dinayak pathami. Esema obata Sudathum varam laba Pragnava pahala vewa. Obata JESU pihitai.

  66. ඉතාලියානො-Italiano says:

    Auguri. Buon Complianno Singor Prasidente.

  67. ව්දිය බණ්ඩාර says:

    ඔබතුමාට ශුභ උපන් දිනයක් වේවා!. ඔබතුමාට හා රටට සුභම සුභ අනාගතයක් උදා වේවා!.

  68. SUBA UPANDINAK SIYALU DAVIYO RAKADEEWA

  69. ඉතාලියානො-Italiano says:

    Auguri. Buon Complianno Singor Presidente.

  70. kamalsiri kuruwita says:

    ත්‍රිවිද රත්නත්‍රයේ හා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ගේ හා ජනතාවගේ ආශීර්වාදයෙන් සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!!!
    නව පිබිදීමක් තුලින් ජනතාවගේ හා රටේ වාසනාවට මගේ මේ රටට වැඩක් කිරීමට ශක්තිය දෛරිය ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  71. ronald peiris says:

    Subama Suba Upan Dinayak, maa wennaku Upatha lada Ada weni Dinyaka Oba weni Uthum Pudgalauku upatha labeema mageda wasanawak Ikmanin newta warak me rate nayakaya wewawi apa sanage pathumai

  72. Sadda says:

    Obata deergayu labewa!. Siyalu dewiyan oba araksha karathwa!. Newatha me ratata pana denna wasana mahimaya labewa!.

Main News