මහින්දගේ නිවසේ මුස්ලිම් ජාතිකයින්ගේ ඉෆ්තාර් උත්සවයක්.. ඥාණසාර හිමි සැගවූ තැන මහින්ද කියයි..

June 16, 2017 at 2:10 pm | lanka C news
මහින්දගේ නිවසේ මුස්ලිම් ජාතිකයින්ගේ ඉෆ්තාර් උත්සවයක්.. ඥාණසාර හිමි සැගවූ තැන මහින්ද කියයි..

මුස්ලිම් ජාතිකයින් රාමසාන් උපවාසය අතහැරීමේ ඉෆ්තාර් උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්වින.

එම අවස්ථාවට මුස්ලිම් රටවල් කිහිපයකම මෙරට තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඟවා ගෙන ඇත්තේ වෙන කිසිවෙකු නොව ආණ්ඩුවම විසින් බවයි.

තව දුරටත් අදහස් දැක්වු රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජාතිවාදී සංවිධාන මර්දනයට නව නීති කිසිවක් අවශ්‍ය නොවන බවත් දැනට පොලීසියට ඇති බලතල ප්‍රමාණවත් බවත්ය.

35,929 Viewers

33 Comments to “මහින්දගේ නිවසේ මුස්ලිම් ජාතිකයින්ගේ ඉෆ්තාර් උත්සවයක්.. ඥාණසාර හිමි සැගවූ තැන මහින්ද කියයි..”

  1. බලාගනිව් 62 ලක්ෂය මෙන්න මේක තමයි සන්හිදියාව කියන්නේ.

    • ඤානසාර says:

      මම හිතුවෙ නෑ මෙතුමා මට මෙහෙම කරයි කියලා. සාගලයා මාව හංගන් හිටියට මට බොන්න දෙන්නෙ නෑ බොලව්. දැන් තමා කල පව් පලදෙන්න පටන් අරන් තියෙන්නෙ.

      • මුස් says:

        උඔ යූඒන්පීද ජෙප්පෙක්ද

        • ඤානසාර says:

          සාගලයගෙ ගෙදර හැංගුනාට මම යුඑන්පී වුනේ නෑ බොල. චම්පියගෙ කොන්ත්‍රාත් කරන්න ගිහින් තමා මට මේ ටික වුණේ.

    • Siraa says:

      Moo thamayi yudden passe hambayata rata dunne… Chanda balaagena rata kanawa… Api chande dunne nethi eka heethuwak thamayi meeka.

      • vasana says:

        අද ජාතිවාදී ලේබලයට බයේ ඔබ නිහඩව සිටියොත් හෙට ඔබේ දරුවා මුස්ලිම් ලංකාවේ සුළු ජාතිකයෙක් වනු නිසැකයි
        මේ රට බෞද්ධ රටක් කීමට නොබියව ඉදිරිපත් වන්නේ කියෙන් කි දෙනාද ?තවමත් අවසන් නැති අවුරුදු 500 අධික යටත් විජිතපාලනකින් සිංහල බෞද්ධයන්ගේ පිට කොන්ද කඩා දමා ඇත …මුසලු අන්තවාදය හමුවේ ..තමන්ගේ වාසියට මුස්ලිම් අන්තවාදීන්ගේ ගුණ වයන සිංහල මොහොමඩ් ලාට නොරැවටී …අපේ රට ජාතියට සිදුවන විනාශය දෙස දෙනෙත් හැර බලන්න සිංහල මිනිසුනේ

  2. Ruwan says:

    At least now you know that they are people who send you home on January 08, 2015.

    • Saradiel says:

      ඔබ දන්නවාද දැන් කාලෙක ඉදන් අපේ රටේ ආණ්ඩු පෙරලන්නේ ආණ්ඩු තනන්නේ මුස්ලිම් මිනිසුන්
      මුස්ලිම් මිනිසුන් වර්ජනය කරන නායකයා හැමදාම පරදිනවා මුස්ලිම් අයත් සමග එකතු වන පැත්තට ජන්දය දෙන්න එපා
      මුස්ලිම් අය වර්ජනය කරන දේශපාලකයින්ට ජන්දය දෙන්න ..ඔහු ඔබේ කැමතිම හෝ අකමැතිම නායකයා වුවත් කමක් නැහැ
      මුස්ලිම් ජාතිකයින්ට අපේ රටේ ඇමතිකම් දීම වහාම නතර කල යුතුයි මින් මතුවට මුසළුවන්ට අපේ රටේ ආණ්ඩු බලය හිමි නොවිය යුතුයි
      අපේ රටේ සිංහලයාගේ අනාගතය වෙනුවෙන් සමගි වන්න පාට පක්ෂ අත්හරින්න ..කොළ , නිල් රතු පාට ඉවතදා සිංහලයකු වන්න
      ඔබ සෑම පාට පක්ෂ අතහැර සමගි වූ දවසට සිංහල අපි දිනුම් ..දේශපාලකයින් මෙය තේරුම් ගත යුතුයි සුළු ජාතීන්ට වඩා තමන්ගේ මහජාතිය ගැන සැලකිලි මත් විය යුතු බව …මේ සිංහලයා සතු ලෝකයේ එකම මාතෘ භූමියයි

  3. Raheem says:

    Rate wasanawata pahalawu jana nayakayaneni!
    Obata deergausha, obe muhuna dekkath apata
    Bada piruna wagei,

  4. LION says:

    දේශපාලන බලේට අපේ රට ජාතිය අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට පවා නොදෙනු ..
    ඔබ ගැන අප තුබූ විශ්වාශය මේ ප්‍රකශ සමග නැතිවිය …අවස්ථාවාදී සිංහල දේශපාලුවන් නිසයි අපේ රට ජාතිය ආගම විනාශ වන්නේ
    ලැජ්ජයි මහින්ද ලැජ්ජයි

    • kate says:

      Without accepting the reality a UNP follower try to mislead others. Now too late guy. People know the truth and reality. Only Mahinda knows how to maintain “Sanhindiyawa” without betraying to Sinhala nation. He did it and he will do in future.

      • Salmal says:

        ඥාණසාර හාමුදුරුවො කවදත් රට ජාතිය ආගම වෙනුවෙන් කතා කලා. මේ ආණ්ඩුවට රිදෙන්නම ⁣මුස්ලිම් ආක්‍රමණය ගැන පෙන්නල දෙනව.සිංහලයන්ට රණවිරුවන්ට කරන අසාධාරනකම් ගැන කතා කරනව. ඒකද ජාතිවාදය ? එය අපරාධයක් වන්නේ නීති පොතේ මොන නිති වගන්තිය අනුවද ?
        මේ ආණ්ඩුවේ බලල් අත අන්තවාදී මුස්ලිම් ඇමතිලා අපේ බෞද්ධ සංවිධාන විනාශකිරීමට උත්සාහ දරණවා … රටේ බලය අල්ලා ගැනීමට සිංහල බෞද්ධයා නිහඩ කිරීමටයි මේ හදන්නේ ? අපේම සමහර සිංහල දේශපාලකයින් අන්තවාදී හම්බයින්ට සහය දීම ඉතාම කණගාටුවට කරුණකි

    • bend to bend says:

      උඹල වගේ බඩගෝස්තර වාදියො කවදාවත් මහින්ද මහත්තයව විශ්වාස කලේ නැහැ,ඒක උඹ අමුතුවෙන් කියන්න ඕනෙත් නැහැ,සිංහ හම පොරවා ගත් උඹ වැනි උන් අවස්ථානුකූලව චම්පා,සත්‍යා,වයිට් ෂාක් නමින් පෙනී සිටිමින් කරන්නෙ හුටංට කඩේ යෑම​.ලැජ්ජයි බං ලැජ්ජයි.උඹලගෙ සංහිඳියාවෙයි මේ සංහිඳියාවෙයි වෙනස බලපං චම්පා,කොන්දක් තියේ නම් වරෙන් කෙලින් හොරෙන් කෙලින්නෙ නැතිව ලැජ්ජයි බං ලැජ්ජයි!!!!

      • sky says:

        සිංහල අපිට ⁣මුස්ලිම් උන් කරන විනාශය දැක දැක මහින්ද තම්බි ලන් කර ගන්නව නම් වැරදියි.

    • Disce aut descede says:

      වැඩ බැරි ආණ් ඩුවේ නිරුවත් ඒජන්තයින් කවුද යන්න හඳුනා ගැනීම ඉතා පහසුය​.

    • Siraa says:

      Aththa, kaalakanni okkoma ekayi…

    • Sepalika Ranatunge says:

      Don’t forget that MR is the Chairman of the Palestinian-Sri Lankan Friendship Association for the last 3 decades.

    • බන්ඩය්යා says:

      මහින්ද බැලන්ස් එකේ යන එක අවශ්‍යයය් හොඳය්. හැබැය් මහින්ද ඉස්සරහට මුස්ලිම් චන්ද බලාපොරොත්තු වෙනව නම් එයා රැවටෙනවා. උතුරෙ නෙවෙය් දකුනෙත් දමිල, මුස්ලිම් අති බහුතරය හැමදාම චන්දය දුන්නේ යූඒම්පි යටය්.
      ඔවුන් කවදාවත් මහින්දට චන්දෙ දුන්නේ නැහැ. දකුනේ දමිල, මුස්ලිම් අති බහුතරය 2004දි වික්‍රමසිංහටත්, 2010දි ෆොන්සේකාටත්, 2015දි සිරිසේනටත් චන්දය දුන්නා. 2015දී මහින්ද පැරදුනේ 2010දී ඔහුට ලැබුන සිංහල චන්ද නොලැබීම නිසය්. ඉස්සරහටක් ඒච්චර තමය්.

  5. Mahasona says:

    තමන්ට බලේට පැමිණෙන්න ඕනෑම පහත් වැඩක් කරන අපේ සිංහල දේශපාලකයින්ගේ වරදින් තමයි අපේ සිංහල මාතෘ භුමිය අපට කවදා හෝ සිංහලයාට අහිමි වන්නේ ..සිංහල ජාතියට රටට බුදුදහමට ආදරය කරන නියම දේශපාලක පක්ෂයක් හෝ දේශපාලකයෙක් අපේ රටේ නැතිවීම අවාසනාවකි
    මේ විපතින් රට ජාතිය රැකගැනීමට සිංහල දේශ හිතෙෂි ..දේශප්‍රේමී ජනතාව දැන්වත් සමගි එක විය යුතුයි

  6. Helaya says:

    Kawda den anthawadeen sinhalayoda kiri kleta goma binduwak demma wage

  7. Nimal R says:

    Moderate Muslims and extremist Muslims are different. It’s Ranil and the Yahapalana thieves who publicised that previous government was behind attacks on Muslims.

  8. Dickie Bird says:

    Boru heliweyi………………..

    UNP’ers have lost their way and gone bankrupt with ideas.
    Methana pirimi witharai…… Ranil ta aradana karana eka dangerous.

  9. Ranjan says:

    ඔව් දැන් වෙන රටවල ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ ඥාණසාර හිමිනේ අනේ මෙහෙමත් පොට්ට දේශපාලුවෝ මුන් ඔක්කෝම එකයි.

  10. MARAYA says:

    Abu Dhabi slaughterhouses kill 47,000 animals during Ramadan.

  11. SINHA LE says:

    Ban on animal slaughter on Eid ඉෆ්තාර්

  12. Sivanajaram says:

    Even though it may be a bit late he is acting like a true statesman. Some of them might have sent him home at that time but there were Sinhalese who did the same too. He could have appeared to hold hands with BBS and consolidate votes but instead he is standing as a unifying factor. That would be seen by the people who are fed up with unnecessary conflicts. Unlike JR in 1983 he doesn’t let communal conflicts raise head in the name of vote consolidation. Self righteous Goon Governance advocates can’t call him racist when those politicos they shop for use these conflicts to pass a draconian constitution. He did more for us than Vigneswaran ever did for that matter.

  13. pra says:

    සිංහල අපිට ⁣මුස්ලිම් උන් කරන විනාශය දැක දැක මහින්ද තම්බි ලන් කර ගන්නව නම් වැරදියි.

    mun okkomama balayata kedara ewun ratata hena gahuwath munta kamak ne…sakkili haththa

  14. SB says:

    අපේ සම්පූර්ණ සහය, මහින්ද මහත්තය්පෙ ඔබ තුමාට…සෑම සුළු ජන කොටසකගේම හිත් දිනා ගෙන ඊලඟ සටනට මුහුණ දෙමු…ජයවේවා!!!…

  15. ඔය ඉහලින් කොමෙන්ට් දාපු සමහරක් හිතන්නේ මහින්ද මහත්තයා තම්බි ලං කර ගන්නේ ඡන්ද වලට කියලා. අනේ ඇයි මචංලා උබලට ඔච්චර ගොං. පසුගිය යුධ සමය අමතක ඇති. නමුත් ඔය මහින්ද මහත්තයා එක ජාතියක්වත් තරහා කර ගත්තේ නැහැ. ඔහු කීවේ ශ්‍රී ලංකාවට අත තියන්න එපා. මට උබලගෙන් ආධාරත් එපා. මම යුද්ධය නවත්තන්නෙත් නැහැ කියලා විතරයි. ඔහු නිතරම ප්‍රකාශ කලේ මේක ඒකිය රටක් මිසක් හිතෙන හිතෙන රටවල් වලට වහල් වෙළදාමේ යන රටක් නොවන බවයි. අන්න ඒකයි අද යුද්ධය දිනා අපි නිදහසේ හුස්ම ගන්නේ නමුත් අපේ අවාසනාවත්ත ජාතිය ක්ෂණිකව සියල්ල අමතක කරන අමන ජාතියක් වෙලා අවසානයි. හොඳම උදාහරණ නම් ලොව හොඳම නගරය බවට පත් කල අපේ කොළඹ නගරයට අද මොකක්ද වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න මහින්ද යනු රටට ආදරය කරන පියෙක් වන් උතුම් මිනිසෙක් මිස ඩොලරයට යට නොවන අමන සිංහලයෙක් නොවනා වග.

  16. මහින්ද යනු අවස්ථාවාදී නායකයෙක් නොව රටට ආදරය කරන අවංක මිනිසෙකි. ඔහු සියලු ජාතින් අගය කරන යුග පුරුෂයෙකි. ප්‍රාන්තපාලන අධිකාරියට ඔහු එදත් විරුද්ධය අදත් විරුද්ධයි. අමතක 62 ලක්ෂය ඉන්නවානම් එතුමා කළ ප්‍රකාශන වෙබ් අඩවි මඟින් ලබාගෙන නරඔන්න. කවදත් ඔහු නායකයෙක් මිස ඩොරයට හෝ බලයට රට පවාදෙන අමනයෙක් පාලකයෙක් නොව. ඔහු අවස්ථාවදී වුවානම් අද යුද්ධයෙන් ජයග්‍රහණය කර හමාරය. ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් සෘජු අදහස් තීරණ ගත්ත නිසා තමයි සියලුම බලවත් රටවල් එදා අපි සමඟ උරණ වුයේ. නමුත් අමන ජහපාලනය උන් කියන කියන පදේට නටනවා. හෙට වෙනකොට අපේ දුවා දරුවන් වහල් සමාජමය රාෂියක වහල්ලු බවට පත් වෙනවා. දැන් මෙම ගස ලියලා හමාරය. ගසට පොහොර දමන්නේ කවුද යන්න සියලු උගත් නුගත් සමාජයම දන්නා කරුණක් වුවත් ගොලුවන් සේ මුණිවත මළ මිනිසුන් සේ මිත්‍යාව මත යාවත්කාලීන වේ.

  17. සරත් says:

    අපිට ආදරෙයි කියල රෙද්ද පල්ලෙන් බේරෙනවා.එකෙකුවත් විශ්වාශ කරන්න බැහැ ,සිංහලයට එලව එලව ගැහුවත් එකෙක් නෙවෙයි කට හොල්ලන්නෙ.ඔක්කොම චන්දෙ බලාගෙන වැඩ කරන්නේ.

  18. piyal says:

    සිංහල අපිට නායකයෙක් නැති බව දැන් පැහැදිලී වේ

  19. srisumangala says:

    මහින්ද ඉස්සරහට මුස්ලිම් චන්ද බලාපොරොත්තු වෙනව නම් එයා රැවටෙනවා. උතුරෙ නෙවෙය් දකුනෙත් දමිල, මුස්ලිම් අති බහුතරය හැමදාම චන්දය දුන්නේ යූඒම්පි යටය්.
    ඔවුන් කවදාවත් මහින්දට චන්දෙ දුන්නේ නැහැ. දකුනේ දමිල, මුස්ලිම් අති බහුතරය 2004දි වික්‍රමසිංහටත්, 2010දි ෆොන්සේකාටත්, 2015දි සිරිසේනටත් චන්දය දුන්නා. 2015දී මහින්ද පැරදුනේ 2010දී ඔහුට ලැබුන සිංහල චන්ද නොලැබීම නිසය්. ඉස්සරහටක් ඒච්චර තමය්.

Main News