මහින්දගේ පුණ්‍යානස්ථානාධිපති උච්ච වේ.. බහුතරය ඒකාන්තයි.. රනිල්ට ජන්ම ඒරාෂ්ඨකයක් ලබයි.. පරාජය නියතයි..- තත්කාලීන කේන්දර විමසුම මෙන්න..

November 9, 2018 at 3:32 am | lanka C news
මහින්දගේ පුණ්‍යානස්ථානාධිපති උච්ච වේ.. බහුතරය ඒකාන්තයි.. රනිල්ට ජන්ම ඒරාෂ්ඨකයක් ලබයි.. පරාජය නියතයි..- තත්කාලීන කේන්දර විමසුම මෙන්න..

මීලග පාර්ලිමේන්තු සැසියේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා බහුතරය පෙන්වීම ඒකාන්ත යයි ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා මේ ගෙවමින් සිටින්නේ ඒරාෂ්ඨක කිසිත් නැති පුණ්‍යාස්ථානාධිපති උච්ච වූ වාසනාවන්ත අවස්ථාවක් යයිද ඔහු සදහන් කරයි.

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විට ජන්ම ඒරාෂ්ඨකයක් ලබා ඇති බවත් ඔහුට කිසිවිටෙකත් අගමැති වීමට අවස්ථාවක් නැති බවත් ඒ මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ නොවැම්බර් 14 වෙනිදට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන බවට මම අද අනාවැකි කියනවා

Gepostet von Vijitha Rohana Wijemuni Astrology am Sonntag, 4. November 2018

43,015 Viewers

18 Comments to “මහින්දගේ පුණ්‍යානස්ථානාධිපති උච්ච වේ.. බහුතරය ඒකාන්තයි.. රනිල්ට ජන්ම ඒරාෂ්ඨකයක් ලබයි.. පරාජය නියතයි..- තත්කාලීන කේන්දර විමසුම මෙන්න..”

  1. Nim says:

    JAYAWEWA
    JAYAWEWA. ……JAYAWEWA

    • අපේ බුවා says:

      මු හරි … ජනාධිපති තුමා මැරිලා නැවත ඉපදිලා ඉන්නේ…

      • Ohio says:

        මොන බොරුද, බහුතරේ නැතිව කිච වෙන්න වෙ නිසානෙ පාර්ලිමේන්තුව විසුරුවාහැරියෙ. හූ..ලැජ්ජයි යකෝ…

  2. ඕවා 2015දිත් කීවා. බහුතරේ නැති නිසා හිත හදාගන්න හොඳයි.

  3. Anonymous says:

    Meka kiyana dewal kawruth piliganne na mokade dan Mahinda 113 hadagena iwarai. Oka kiyanna kendara balanna ona na matath kiyanna puluwan. Munwage jothishe ganikawo nisa hariyata karane kenatath thanak nathiwela thiyenne

  4. රටවැසියා says:

    මූ දන්න උලව්ව. අගමැති කම හම්බ වෙනකන් එකෙක් දන්නේ නෑ. ( දැනගෙන කිව්වේ නැද්ද දන්නේ නෑ 🙂 ) අපහු එහෙම හොර කේන්දර කාරයෝ පස්සේ යනවා නෙවෙයි. රටවැසියෝ තමයි මහින්දගේ කේන්දරේ වෙන්නේ.

  5. lakamal says:

    ado oya sasthare roll karala gapahng mahidage puke

  6. Wadippuli Achige Pragnaratna. says:

    You are a one of fool of foolish
    Wait and see gentleman.

  7. Saman says:

    Me vage vikaara news danna epa gothayo
    Mahindatath avanambuvak
    Goththrikayo vage ne

  8. Suren says:

    මහින්ද මහත්තයෝ මෙන්න තවත් සුමනසේකර යෙක්.මූට නම් රැවටෙන්න එපා.මූ ශාස්තර කාරයෙක් නම් නෙවෙයි..මූ ගෝස්තරවාදියෙක්.මූ තමා ජනාධිපති තුමා අසවල්දිනක මැරෙනවා කියලා ඔට්ටු අල්ලපු බොරු ශාස්තර කාරයා.රැවටෙන්න එපා.

  9. buddhi says:

    apo oya subject ekanan patan ganna epa ayeth.

  10. අසන්ක says:

    මයිත්‍රි 2017 ජනවාරි 8ට පෙරෙ මැරෙනවයි ලියපු බුවා නේද මේ,,,???

  11. යුක්තිය says:

    මූට පිස්සු….! බහුතරේ මොකටද…?මහින්ද අගමැති තමයි දැනටත්,ඉස්සරහටත්…!

  12. vimalawathi says:

    Janadhipathi pissa merenawa kiwweth me gonamai

  13. M.W. Tilakaratna says:

    Ranil born on 24th, March, 1949. His destiny number is # 5. Reconvene date of parliament is on 14th. Destiny number and date of reconvene of parliament is14th. This number is matching with his destiny number. According to this method definitely Ranil will win the battle. if not country will face for unexpected problems and innocent people will suffer with this problem.

  14. Dushantha says:

    ඔන්න පාර්ලිමෙන්තුව විසිරෙව්වා. දෑන් ඔය කියන එක ඔය කියන දවසට වෙන්ඩ පාර්ලිමෙන්තුව රෑස් වෙන්නෙ නෑ. දෑන් තමුන්නාන්සෙ මොකද කියන්නෙ? වක්‍ර උනා නේද? ඒකයි එහෙම උනේ නේද?

  15. Dushantha says:

    ඔන්න රෑස් උනා මහින්දගෙ අටවපු ආන්ඩුව පෑරදුනා මොන ග්‍රහයද මේ පාර වක්‍ර උනේ?

  16. UNP GAL IBBA says:

    මේ පච කේඳර කාරයෝ තමයි ගිය සැරෙත් මෙලොවක් නොමැතිව පච හැලුවේ ඔය තරම් අනාවැකිකියන්න පුලුවන්නම් කියාපන් බලන්න හරියටම රනිලව මැරෙන දවස ??????????

Leave a Comment

Main News