මහින්දගේ පොහොට්ටුව නිසා ශ‍්‍රීලනිපය පරදිනවා.. ශ‍්‍රීලනිපයට එහෙම කරන්නේ මොන හිතකින්ද..- මහ ලේකම්

October 6, 2017 at 3:00 pm | lanka C news
මහින්දගේ පොහොට්ටුව නිසා ශ‍්‍රීලනිපය පරදිනවා.. ශ‍්‍රීලනිපයට එහෙම කරන්නේ මොන හිතකින්ද..- මහ ලේකම්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජයට පත් වන බව ශ‍්‍රීලනිප මහ ලේකම් කාෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ඉදිරි පළාත් පානන මැතිවණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කරවීමට හිටුප ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අයිතියක් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ අනුරාධපුරයේ පැවති පක්‍ෂ ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි.

18,492 Viewers

24 Comments to “මහින්දගේ පොහොට්ටුව නිසා ශ‍්‍රීලනිපය පරදිනවා.. ශ‍්‍රීලනිපයට එහෙම කරන්නේ මොන හිතකින්ද..- මහ ලේකම්”

  1. Nimal R says:

    ගංජා දුමියට පොඩ්ඩක් මොලේ පෑදිලා. පුදුමයි .

  2. Sadda says:

    Juampiya ekka sanwasaye yedila slfp eka paraddanakota ohoma hithune nedda?

    • Sanjeewa says:

      Who is he trying to fool here…if there was 50 in SLFP it is zero now. All the membership is in the new party. And the treacherous leaders like him are buying time and will get UNP nomination for the next election.

  3. susa says:

    me kalakanniya srilanka eka UNP ekata bellen allalama pawadila dan magulak katha karanawa.

  4. අප්පුහාමිගේ මුණුපුරා says:

    උඹල මහින්ද ඇතුළු අපිට එහෙම කලේ මොන හිතකින්ද… අපි පැරද්දුව තොපි නැති බංග වෙලා අපි පැරදුනත් අපිට දුකක් නෑ

    ඕක අහපන් ආප්පයගෙන්

  5. Sakalabujan says:

    Ahenan awanan hodai pohottuwata bhuaaaaa bhuaaaaa appayak kalama

  6. Gama says:

    මෙයා මොනව කියනවද? කියවෙනව ද?. වෙලාවකට ඕක පිපෙන පොහොට්ටුවක් නෙවෙයි. ‍වෙලාවකට ඕක අපිව පරද්දන පොහොට්ටුවක්.
    අරව ගහල තමයි ඉන්නව ඇත්තෙ

  7. janaka says:

    ඉතින් යකෝ තොපි ශ්‍රී ලංකා එකේ ජනාධිපති අපේක්ෂකයාව පැරද්දුවේ . එතකොට කමක් නෑ

  8. මේ මව්බිමේ බිහි උන හොදම නායකයා මහින්දයි ඔහු නැවත බලයට පැමිනීම උබලා නැතිවෙනවාට වඩා උතුම් දෙයකි

  9. Aurora says:

    මෝඩයා ඔය තර්ක 2 පන්තියේ ළමයින්ට කියපන්. UNP එකට 50% ක් නැහැ. ඔවුන්ගේ කැපුවත් කොළ 25% ලැබෙනවා නියතයි. ඉතිරි 75% බෙදෙන්නේ 65% මහින්දට (පොහොට්ටුවට) ඉතිරි 10% සඳහා සිරිසේනගේ SLFP එකට JVP සමඟ මරාගෙන මැරෙන සටනක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මේක තමා උතුරේ සහ නැගෙනහිර හැර අනෙක් පළාත් හතේම තත්වය. සිරිසේනගේ වෛරය සහ චන්ද්‍රිකාගේ වෛරය (උගේ වෛරය සහ ඇගේ වෛරය) අපට වැඩක් නැහැ. තොපිට SLFP මහා ලොකු බක්කක් උනාට ඒක අද අලියා ගිලපු දිව්ල වගේ පුස්සක්. පෙන්දෝ ටිකක් එක වටේ හිටියට රටට ආදරේ මිනිසුන් අද රට විකුණනවට, සංස්කෘතික විනාශයට, රට බෙදන ව්‍යවස්ථාවට, මහබැංකු සහ අධිවේගී හොරකම්වලට, සිරිසේනගේ බොරුවලට, ජිනීවා පාවාදීම් වලට විරුධව පොහොට්ටුව වටේ රොදබඳින එක කිසිවකුට වලක්වන්න බැහැ. වාචාල කතා ආණ්ඩුවේ ලොක්කෝ බය බීරන්තවී මෛත්‍රී බුදුන් පහලවෙනතෙක් මැතිවරණ නැහැ කියා කොතරම් කිව්වත් ඒවා අපට දැනෙන්නේ සොහොන ලඟින් යන බියගුල්ලන්ගේ මහා හඬින් කියන කුණුහරුප වගෙයි.

    • පොඩි නිළමේ says:

      ඔබේ කතාව හරියටම හරි!

    • චේතියසේන says:

      සම්පූර්ණ ඇත්ත!

      මහ රෑ සොහොන ලංවෙනකොට මෝඩයො බයේ අමු කුණූහරැප කියනව හයියෙං!
      දතා , ඩුමිය , කොන්ඩොක්ටරය- හිටං පවා ඒ වගේ!

    • Sadda says:

      ඔබේ අදහස අති විශිෂ්ටයි.

    • Dinith says:

      obe kathaawa hariyatama hari. namuth mata hithenawa yahapaalana chanda daayakayan newathath ape mahinda mahaththayata wiruddhawa owunge chanda pawichchi karawi kiyala.hethuwa ada ape rate athi thathwaya therum ganiimata shakthiyak nomethi nisa. mokada ehema therenna nam owunta molayak thibiya yuthumai. molayak thibba nam 2015di hansayata kathire gahanne nene. 2015n passe mole peduna aya witharak owunge weradda niweradi kara ganiwi.

  10. Nandasoma says:

    මූ කියනව මහින්දට යූ ඇන් පී කාරයො එක්ක ඉන්න හොඳයි අපිට අකැපයි කියල….
    මහින්ද මහත්තය යූ ඇන් පියට ගියෙත් නැහැ…. කවදාවත්ම ශ්‍රී ලංකා එකෙන් එළියට ගියෙත් නැහැ…..
    ්‍යූ ඇන් පී කාරයො එතුමා ලඟට ආව මිසක්….

  11. shantha kuru says:

    uba mona hithakinda appyata panne – anna ewage hitaking tama api weda – ganja dumi

  12. s says:

    booruwo etakota appaya anikpettata penala SLFPA paraddanakota koheda hitiye. apita moko peradunahama api ai mahinda awath okata denne ne

  13. Priya says:

    තොපි ඉන්න පක්ෂෙන් මහින්ද ඉල්ලුවත් අපි චන්දෙ දෙන්නේ නෑ

    • Dinith says:

      Oba hari.mage hitheth Sri lankawa hewath ape rata kiyana maathrukaawa idiriyedi pamanak mahinda mahaththaya deweni thenata enawa.1.sri lankawa, 2.mr.mahinda. 2015 indala ape rata winasha karapu yahapalana set ekath ekka ape amma thaththa chande illuwath mamath denne ne chande.

  14. sira says:

    දුමියට මඤ්ඤංද?කොන්දොස්තර අමරෙ කිව්වනෙ එහෙම වෙන්නෙ නැහැ කියල​.අපි අමරෙට,අමරෙ අපිට,පොල්ල අල්ලන් ඉස්සරහට යමු.

  15. රාහුල කොලුවා says:

    මොන හිතකින්ද කියලා අපෙන්ද අහන්නේ… අර ඔය මහත්තරු ශ්‍රීලනිප ඡනාධිපති අපේක්ෂකයව පරද්දන්න යූ.ඇන්.පියත් එක්ක එක්කහු වෙලා ගහපු ගේම ගැහුවේ මොන හිතකින්ද… ආන්න ඒ හිතෙන් තමයි ශ්‍රීලනිපය පරද්දන්නේ…

Main News