මහින්දගේ පොහොට්ටු වික‍්‍රමයෙන් රටට සුපිරි ජයග‍්‍රහණ දෙකක් එකවිට ලැබේ.. කොටි හෙවනැලි යාපනයේ නාහෙන් අඬයි..

February 14, 2018 at 10:00 am | lanka C news
මහින්දගේ පොහොට්ටු වික‍්‍රමයෙන් රටට සුපිරි ජයග‍්‍රහණ දෙකක් එකවිට ලැබේ.. කොටි හෙවනැලි යාපනයේ නාහෙන් අඬයි..

පැවති පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රටේ දකුණේ බහුතර ජනතා ඡන්දයක් දිනා ගැනීමත් සමග නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු අතහැර දැමිය යුතු තත්වයක් මතුව ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

දෙමල මාධ්‍ය සදහන් කර ඇත්තේ යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කල බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට දකුණේ බලය හිමිවීමත් සමග පෙඩරල් පාලනය සිහිනයක් වීමට ඉඩ ඇති බවද ඔහු සදහන් කර ඇත.

මේ තත්වය මත උතුරේ ඇති සියලු දෙමළ සංවිධාන ප්‍රතිපත්තිමය ලෙස එක්වීමට කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බවද ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

54,219 Viewers

25 Comments to “මහින්දගේ පොහොට්ටු වික‍්‍රමයෙන් රටට සුපිරි ජයග‍්‍රහණ දෙකක් එකවිට ලැබේ.. කොටි හෙවනැලි යාපනයේ නාහෙන් අඬයි..”

  1. MaMa says:

    Mahindata 55/100 wadiya labuna. Koooo Mako Ge awasan kathawa

    • අතුල කාෂ්‍යප (යැංකි එම්බා) says:

      මම, හිටංටයි අක-මැට්ටාටයි දෙන්නටම කතාකරලා කිව්වා කොහොමහරි ඉතිරිටිකත් එකටම හිටපල්ලා කියලා. මුන් දෙන්නව එකට එකතුකරලා බලයට ගෙනාවේ අපි. අපිට ඕන මුන් දෙන්නා ඉන්න කාලයතුලදී, කොහොමහරි අළුත් ව්‍යවස්ථාව ගෙනැල්ලා, රට ෆෙඩරල් කරලා, හෙමින් සැරේ දෙමල ඊලමකට යන පාර ක්ලියර් කරලා දෙන්න. ට්‍රම්ප් බලයට ආවත් මම ගෙදර ගියේ නැත්තේ ඒ නිසා. මාත් ඉන්දියන් ඔරිජින් එකක් තියෙන හින්දා, ඉන්දියාවේ සපෝර්ට් එක ගන්න ලේසියි. සිංහල ගොබ්බ හැත්තට අපේ ප්ලෑන් එක ගැන තවම තේරුමක් නෑ. මුන්ට මීටර් වෙන්න කලින්, රට බෙදන වැඩේ කොහොමහරි ගොඩදාගන්න ඕන.

      • OLU says:

        මාතෘභුමියට ජයවේවා!
        ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා!
        මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයමවේවා!”

        • Alapaluwa says:

          කාරුණික ඉල්ලීමයි!! මෙතන සම, හරක් ලියන comment දැක්කම සිතෙනවා කොතරම් අත්මර්තකාමින්ද කියලා.නිතරම අපහාසයට උපහාසයට කරුණු ලියන්නම්යි මුන්ගේ ඇඟිලි නැවෙන්නේ.අනෙක දැන ගත්තොත් හොඳයි ඔය ලියන ටිකවත් අද ලියන්න මුන්ට ලැබෙන්නේ නැ එදා අවුරුදු 30 කාටත් වඩා තිබුණු මිලේජ්ජ ගාතකයන් ලෙයින් වපුරා රට රජකරන්න ඉඩදුන්නානම්. සමහරවිට මේ ලියන අවජාතක එවුන්ගේ මැරිච්ච තැන්වල ගසුත් පැලවේලා,ඒ ගස් මැරිලත් ඇති.එසේ රටක් ජාතියක් ගැනම සිතා තමන්ගේ පොදුයාපත ගැනවත් නොසිතා අපිට භියෙන් තොර රටක් ගොඩනගා දුන්නට උඹලා උඹලාගේ දෙමවුපියන්ට හා සමානව ගරුකරපල්ලා.නැතිව අවජාතක විදියට මෙතෙන තමන්ගේ අව්ජතාකය ප්‍රදර්ශනය නොකර අන් අයට…අනෙක දැනගනිල්ලා අපි නියම මොණරවිල වැනි නියම සිංහල ලේ ඇති දේශමාමක අය බව.

  2. Sinhalaya says:

    Sinhalayini ekathu weyaw. Rata wenuwen mahinda wateta sita ganimu. Pedaral wiwasthawa gena un elawamu.

    • Asoka says:

      THAMBITH DEMALUTH NATUWA SINHALA RAJAYAK, AVURUDU 70 WAKATA PERA SINHALA AJANAGAHANAYA 87% DAN 74% SINHALAYANI APAY RATA BERAGANNA EKRASWENNA

  3. Ajith SL Patriot says:

    මහා ජනතාවගේ මෙමෙ පිබිදීමත්, චන්දය පාවිච්චි කල ආකාරය සැසදීමේදී නිශ්චිතවම සාදාරන පුද්ගලයකුට කිව හැකි කරුණු කිහිපයක් තිබෙනවා.
    (1) 19 වැනි සංසෝදනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම
    (2) ස්වාදීන කොමිසන් සබා (මැතිවරණ කොමිසම/ම්චොගේ ක්‍රියා කලාපය) ප්‍රතික්ෂේප කිරීම
    (3) චන්ද 5000ක්වත් නොගත් වෙල් විදානේ පාර්ලිමේන්තුවට පත් කිරීම සහ ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම
    (4) ශ්‍රී ලංකා මහා බැංකුව ජනදිපතිගෙන් ගැලව අගමැති යටතට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම
    (5) රාජ් රාජරත්නම් සමග කූට කළු සල්ලි සුදු කිරීමකට අසුවී නඩු වැටුණු RK මුදල් ඇමති තනතුරට පත්කොට මහා බැංකුව සොරා කමට සැලැස්වීම
    (6) ශ්‍රී ලංකාවේ පුර වැසියෙකු නොවන පුද්ගලයෙකුට ලංකාවේ මහා බැංකුවේ අදිපති තනතුර කබදී, ඔහුගේම බෑනාට මහබැංකුව හොරා කමට ඉඩදීම
    (7) ඇමෙරිකාවේ ලාස් වෙගාස් නුවර පදිංචි ඇමෙරිකානු පුර වැසියෙකු වන චිතා රන්ජන් හුළුගල්ල කියන කපටෝ කොටාට අර්ජුන් ඇලෝසියස් සහ කසුන පලිසෙන සමග මහා බැංකුවෙන් බදුන්කර හොරකම් කිරීමට ඉඩ සැලසීම
    (8) රට ආශාවර කොට ඊලමට පර කම ෆෙදෙරල් ව්‍යවස්ථාවක් Athul Keshap සහ දෙමල ඩයස්පෝරාවේ උවමනාවට කොට ගත රටට අහිතකර ව්‍යවස්ථා අටමගලය්ක්‌ ස්ථාපිත කිරීමට උත්සහ කිරීම ප්‍රතික්ෂේප කිරීම
    (9) වය්රී දේශපලනයේ නියැලීම, දූෂණය, බීෂණය, පතල ක්රියකරමකම්, මිනි මැරීම්, පහර ගැනීම වැපිරීම ප්‍රතික්ෂේප කිරීම
    (10) ලංකාවේ සම්පත් වෙනත් රටවලට විකිණීම ප්‍රතික්ෂේප කිරීම

    • RK says:

      11. Condom machine
      12. Homosexual marriage bill
      13. Free WiFi
      14. Lansi papol 🙂 and many more

    • Gayantha says:

      15) bahutharayak naithi demalek wipaksha nayaka kirima
      16) pora tika hariyata bedanne naithuwa wikarayak kirima
      17 ) daragatha nohaki 25000 dada
      18) phone saha internet walata gahapu badu
      19) haal pol gini ganan weema
      20) tilak marapanala, sagala, malikla, dilanla wage ponzla amathi kam walata dameema
      21) wiyaparawalata gahapu 15%vat
      22) saitm bailaya saha doctor la ge waraprasada kapa harima
      22) nonawathina strike
      23) mahinda mahaththayage praja aythiya ahosikaranna katayuthu kirima
      24) sabeethage building ekata laksha 200 gane pinata deema
      25) my3 aussie wanchawa saha rusiyanu nawu wanchawa
      26) laksha ganan amathila padi waidi saha deemana waidi karagena saipa weedima

      • කොන්ඩෙකලූ says:

        27. රණවිරු දඩයම
        28්‍. ශාලාව විනා‍ශයට වන්දි නිසි පරිදි නොගෙවීම.
        29. මීතොටමුල්ල විනාශය.ට වන්දි නොගෙවීම
        30. සංවර්ධනය ඇනහිටීම.
        31. නොකඩවා කෙරෙන ගල් අඟුරු වංචාව
        32. රාමසර කන්ද විනා‍ශයට වන්දි නොගෙවීම
        33. ගංවතුර විනාශයට වන්දි නොගෙවීම
        34. නොකඩවා කෙරෙන ඉන්ධන වංචාව
        35. දුගී සහන කප්පාදුව

  4. RW says:

    At least the government will understand that people need food. Not commisssions, Wi Fi, etc.

  5. daminda says:

    maha jaathiya ekksathwaa sawimath namm sulu janawargawalata rakwaranaya sahathikaya………….

  6. hitan gedara appuhami says:

    ඔය බයිලා වැඩක් නැහැ. අරහේ කමිටු දදා මෛත්‍රීයි, රනිලුයි කල් මරනවා. මෙහෙන් ඇමෙරිකන්, ඉන්දියන් තානපතිවරු ගිහිල්ල ජනාධිපතිට ආණ්ඩු කරන හැටි උපදෙස් දෙනවා. මතක් කර ගන්න 2015 කෝප් වාර්තාව දාන්න හදන කොට මෛත්‍රීපාල ආණ්ඩුව විසුරුවා හැරියේ මුන් දෙන්නගේ උපදෙස් පිට. අමෙරිකාවවත්, ඉන්දියාවවත් මහින්ද, ගෝඨාභය බලයට එනවට කැමති නැහැ. මන්ත්‍රීල සල්ලි වලට ගන්න උන් සල්ලි පොම්ප කරාවි. ව්‍යාපාරිකයෝ රොත්තකුත් අරලියගහ මන්දිරයේදී සාකච්චා කරලා තියෙනවා. උන් සල්ලි විසි කරාවි.ඉන් පස්සේ රට කාවි.
    තව දවස් දෙක තුනක් යනකොට ලිප නිවෙනවා. උණුසුම නැති වෙනවා. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕන. නැත්නම් ඊට පස්සේ ආයිමත් රනිල් මෛත්‍රී දෙන්න එක්ක ලව් කරන්න පටන් ගනීවි. ඔය චිට් ඇමතිලා ටික රනිල්ට මුක්කුව ගහනවා. නැත්නම් උන්ට ආත්මයක් නැහැ.
    කල් අරින්න එපා. කිරිබත් කෑව ඇති. දැන් රැස්වීම්, පෙළපාලි තහනම් කාලය ඉවරයි. වහාම ගෝල්ෆේස් එකේ මහා රැස්වීමක් සංවිධානය කරන්න. රජයට ජනාධිපතිට බලකරන්න මහමැතිවරණයකට.
    මෛත්‍රීට කතා කරන්න. එකගතාවයකට එන්න 2020 වෙනකම් මෛත්රීව ජනාධිපතිකමේ තියාගන්න. රනිල් දන්නවා මේ ප්‍රතිපලයත් එක්ක එයාට ආත්මයක් නැහැ කියල. ඒ නිසා මේ ඉදිරි අවුරුදු දෙකත් එයාට ඉන්න දුන්නොත් ලංකාව නැත්තටම නැති කරලා දානවා. ඒකට ඉඩ තියන්න එපා. මේ රට බේරා ගන්න ලැබිල තියෙන මහගු අවස්ථාව මග හරින්න එපා. එය ඔබ නොකලොත් ඔබ කරගන්නා පාපයක්.
    මේක මගේ අදහසක්. හිතල බලන්න.

    • chandimani says:

      Hat-off for your comment !!!

    • බන්ඩා says:

      බැඳුන්කර හොරැ කපන කඩුවක් ගැන කියලත් ‘අපි තරහය්’ නාට්‍යය රඟපාලත්, එජාපයට සහ එජාප අැමතිලට පලු යන්න වේදිකා වල බැනල, අලුත් අාණ්ඩුවක් අලුත් අගමැති කෙනෙක් ගැන කියවල මෙෙත්‍රි ‘SLFP + UPFA’ පක්ෂ දෙකේ චන්ද පදනම අාරක්‍ෂා කරන්න තැත් කලා. නමුත් 2015 ජනවාරි 8 වනදා 47.5% ක් තිබ්බ ‘SLFP + UPFA’ චන්ද වලින් මෙෙත්‍රිට ලැබුනෙ 13%ය්.
      ඔය 13% නෙන් 3%ක උපරිමයක් මහින්ද විරෝධීන් වෙන්න පුළුවන්. නමුත් බලය මාරැ වෙන තීරනාත්මක චන්දෙකදි ඉතිරි 10% නම් පොහොට්ටු අප්ක්‍ෂකයට යනවාමය්. ඒ් කියන්නෙ අද ජනාධිපතිවරණයක් තිබ්බොත් පොහොට්ටුවට ලැබුන 45.5% හ 55% ක් වෙන එක නියතය්. අැමරිකන් පුරවැසිකම අතහැරල ගෝඨා ඉල්ලුවොත් ප්‍රතිශතකය ඊටත් වැඩි වෙය්.
      ඒ නිසා ඉක්මන් මහ මැතිවරණයක් ගන්න අද මහින්ද මුලින්ම කලයුත්තෙ රනිල් පන්නන්න සිරිසේනට වක්‍රාකාරව හෝ උදව් කිරීමය්.

    • Suba Anagathayak says:

      ලියව්, ලියව්!! චම්පා හුචම්පා ආදී නම්වලින් නෙට් එකේ ලියව්! සරමේ රෙවී ඇති සීරාව ගොඩදාන්න බලව්. අනේ හුකේ කිව්වලු!!

  7. Manel says:

    Dear people, We all are happy with election results. However, be patient. Let Mahinda and team to make the best strategy to gain power in the govt. Sometime they may have to do things which we all can not agree. Let them do the best possible thing at this hour. We have to be patient but be alert too. If we need to topple the govt, we may have to get support of some SLFP ministers. I do not agree with it but if we have no options, we have to accept.

  8. Excellent news……President Mahinda Rajapaksha & Pohottuwata jayama wewa…our motherland is SAFE once again with KING MAHINDA!!!

  9. අනුහස් says:

    මගේ අදහස නම් යැංකි ඩිකිට සහ මෛතුනයට ඉතිරි ටිකත් කරන්න ඉඩ දෙන්න ඕන. නැවත බලයට එන්න බැරි බව තේරුම් අරන් ඇති නිසා මුන් දෙගොල්ලොම එකතුවෙලා තවත් වේගවත්ව ගසා කන්න බලාවි. එවිට මුන්ගේ පරිහානිය තව තවත් වේගවත් වේවි. ජනතාවට එපාම වෙලා යාවි. එවිට පොහොට්ටුවට පළාත් සභා සහ ජනාදිපතිවරණය ලෙහෙසියෙන්ම ජයගැනීමට හැකි වේවි. එහෙත් ඒ වෙනකොට රට ගොඩ ගත නොහැකි ලෙසින් අගාධයට පත් වෙලා තියේවිද කියා කිව නොහැක.

    • Harshie says:

      Pissuda anu…..me kandy,colombo heththata oya monawawath penne na.un kapuwath kola kiyana moda thakatiru ewun.natnam mechchara dewal welat unp ekata chande deida?me naaki moda heththa marila giya dawasatawt oya huuniyama kapeida kiyalai saka.mokada mehe nageegena ena ewunut e paarema tama yanne…😠😠😠😠😠😠😠

  10. Raawanaa says:

    Penawa neda? un ehe ekata ekathu wenawa. mun mehe hatharata pahata kedila kulal kaa gannawa. me okkoma karanne janathaawata sepa denna noweyi. unta sepa windinna.

  11. Ambassador says:

    Ehen yaapane ewun andanawa mehen thaanapathila kulappu wela. Premadasa janadipathi hitiyananam rate deshapaalanayata angili gahanawa kiyala munwa elawala damaawi

  12. තුෂාර ගුණසිංහ says:

    මහින්ද මතිදුනි වහාම ආප්පයා සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවන්න. විදායකය සමග හැප්පෙන්න එපා. ඔබ ආප්පයා පරද කර අවසන්. පලිගන්න කිසිම ඉඩක් දෙන්න එපා. පුද්ගලික ගැටුම පසුවට කරන්න. සිංහලයාට ඔබ පමණයි.

  13. ssp says:

    මාතෘභුමියට ජයවේවා!
    ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා!
    මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයමවේවා!”

  14. ssp says:

    මාතෘභුමියට ජයවේවා!
    ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා!
    මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයමවේවා!”
    සිංහලයාට ඔබ පමණයි.

Main News