මහින්දගේ බයිසිකලයෙන් පාර්ලිමේන්තු ගමනට පොලිස් බැරියර්… මහින්දට යකා නගී..[Video]

November 9, 2017 at 10:10 pm | lanka C news
මහින්දගේ බයිසිකලයෙන් පාර්ලිමේන්තු ගමනට පොලිස් බැරියර්… මහින්දට යකා නගී..[Video]

රට පුරා ඇතිව තිබෙන පෙට‍්‍රල් හිගයට විරෝධය පල කිරීමක් ලෙස මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුව බලා පැමිණියේ පාපැදිවලිනි.

පාර්ලිමේන්තු පාර අසලදී මාර්ග බාධක යොදා එම පිරිස නැවැත්වීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

එම අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති වූ අතර හිටපු ජනාධිපතිවරයාද මදක් කෝපයෙන් අදහස් පල කරනු පෙනින.

වීඩියෝව මෙතනින්

44,619 Viewers

23 Comments to “මහින්දගේ බයිසිකලයෙන් පාර්ලිමේන්තු ගමනට පොලිස් බැරියර්… මහින්දට යකා නගී..[Video]”

  1. Yasmi says:

    Api bayawei uge yakaya

    • Lakmalee says:

      Kaaki uniform kaarayaagedha?

      • Gamini says:

        රටේ හිටපු විධායක ජනාධිපති… යුද්දය නිමා කරන්න නායකත්වය දීපු සේනාධිනායක..
        දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී…. ඩිෆෙන්ඩර් ටිකටයි සැප වාහන ටිකටයි පස්සෙන් එන්න කියලා දැන් බයිසිකල් පදිනවා…
        ඒ වුනාට අපි දන්නවා ..දීලා තියෙන වාහනේ ඩීසල්.. නැති වුනේ පෙට්‍රල් කියලා… විහිලුවක් නොවිය යුතු ඔබ විහිලුවක් වුන ඉක්මන !

        • කෑරලා says:

          පැට්‍රල් නැතිකම නිසා පීඩාවට පත් වුන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරෝධය පාන්නයි එතුමා බයිසිකලෙන් ගියේ. එහෙම නැතුව තමන්ට ඉන්ධන නැති නිසා විරෝධයක් දක්වන්න නෙමෙයි, රනිලා ගේ පුක ලෙවකන මේ කුලියට ලියන ගොන් හැත්තට ඕකවත් තේරුම් ගන්න මොලයක් නැති හැටි. නොදකින්

  2. AJ says:

    කොහොමද බලය නැතුවත් මුන්ගෙ පාට් එක මේවගේ හරක් ටිකකට නැවතත් රට ගියොත් රටට අබ සරනයි

  3. මැදමුලනෙ නෙවිල් says:

    මෙිව දැකල පිස්සු ඩබල් ඔයි. වසස 73 පැන්න හිටපු ජනාධිපති කෙනෙක් බයිසිකල් පදිනව දැක්කමයි.

  4. Horaa says:

    රජතුමා බලු වෙන හැටි දැක්කහම පව් කියල හිතෙනවා

    • Hitan Hutan says:

      ටහිකේ කිව්වලු දැන් රට පට්ට ගොඩ නේද , හෙට සිංගප්පුරුවක් වෙන්න ඔන්න මෙන්න. ගොන් අතල් දෙන්න එපා යකෝ මෙරට ඉවරයි ගන්න දෙයක් නෑ මහින්ද කලානම් මෙරට මේ වෙනකොට ගොඩක් දියුණු වෙලා.
      ගොන් ටෝයියන්න්ට තවම ත්රෙන්නේ නෑ මෝඩ හැත්ත

  5. asaranaya says:

    අපි ලොක්කව නැවත බලයට ගේන්ඩ බොරු බේගල් ඇදබාලා මාරගේමක් දෙනවා ඒ අස්සෙ ලොක්කා පිස්සු නටනවා මෙව්වා දැක්කහම අපිට ලොක්කා එක්ක පුදුම තරහක් එන්නේ

    • Hitan Hutan says:

      ටහිකේ කිව්වලු දැන් රට පට්ට ගොඩ නේද , හෙට සිංගප්පුරුවක් වෙන්න ඔන්න මෙන්න. ගොන් අතල් දෙන්න එපා යකෝ මෙරට ඉවරයි ගන්න දෙයක් නෑ මහින්ද කලානම් මෙරට මේ වෙනකොට ගොඩක් දියුණු වෙලා.
      ගොන් ටෝයියන්න්ට තවම ත්රෙන්නේ නෑ මෝඩ හැත්ත

    • Tax officer says:

      This can’t be the real asaranaya; real asaranaya never lies in his comments.
      This comment must have been done by a fake one.

    • sayumi says:

      මේ අසරණයා නෙමෙයි. ජූ ඇම්පියට කුලියට කහින නරියෙක්

  6. prasanna says:

    MARATA PISSU THADA WELA…

  7. ස්‍යමා says:

    රනාට සිංහලෙන් කතාකොරාන්ටම බැහැ වගේ.
    ඌ කතා කොරාන්නේ ජාත්ත්‍යන්තරයට රටට නොවෙයි,
    යන්නේ කොහේද මල්ලේ පොල්.

  8. නෙවස්කා ලේඩි says:

    නෙවස්කා ලේඩි මං ආවා බයිසිකල් එකෙන් බහින්ඩ සර්. නැෂනල් එක අඩන් හොටු කොල්ලොවගේ කොරන වැඩ. වත්තල ජෝන් යය ගෙන් පෙති ගන්ඩ එපෝ. කාකි නාකි බඩ ගෙඩියා ගාල්ලේ කන් පලන්නන්ගේ කොස් එක කරලා නොතිබුණු හන්ද ගොඩින් ගියා. ඔබට දිගා සිරි.

  9. Colnel Jessop (few good men) says:

    Looks like the policemen in front of the parliament and most of the people who commented today were born after 2009.
    Just for their benefit I hope for another civil war soon in this country.
    MR may have many issues, but he is still the president who saved this country from terrorism.

  10. siripala godage says:

    jaya wewa oba thumata ,,,,, adambarai oba thumage javaya gana ,,,, comments diha balapuwama nam penawa toyanta godak ridila bawa

    • Samare says:

      Javaya Newei Yako .MaRa Ge modakama Methana Pradarshanaya Wenawa ..
      Yanna Enna Desal Wahana Thiyddi Petorl na Kiyala bicycle Padinawa.

  11. WELL SAID&DONE PRESIDENT MAHINDA RAJAPAKSHA…..SINHALA majanathawa always with you! jaya jaya jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!

  12. ටී.රජින්ද says:

    ලොක්කා කාගේ අයිඩියාස් ෆලෝ කරනවද කියන්න දන්නේ නැහැ. ඒත් මහම මහා ගොන් වැඩක් ඕක. තමන් ඉස්සෙල්ල හිතන්න ඕන තෙල් නැති එකට විරෝධය දක්වන්න කලින් තමන් කියන්නේ මේ රටේ කවුද කියන එක. මිනිස්සුන්ගේ තමන්ට ලැබෙන පිළිගැනීම. නිකන් ආතල් එකට බයිසිකලේ ආවයි කියමුකෝ, ඒත් ඒ ආවේ රටේ තෙල් හිගයට විරෝධය පල කොරන්න කියල කිව්වම පොඩි මෝඩ ගතියක් ආව. මොකද මිනිස්සු දැක්ක ඔක්කොම වාහන ටික මෙයාලගේ බයිසිකල් වලට පිටිපස්සෙන් එනවා. හයියෝ සිරා වැඩේ වන කරගෙන ඉන්නවා මෙයා ඊට දෙවෙනි නැති වැඩ කොරනවා.

  13. Pemasiri says:

    This is just a way of protesting..
    All who commented should know that.

Leave a Comment

Main News