මහින්දගේ මුදල් කන්දරාවක් සගවා ඇතියි කී සීෂෙල්ස් රටට මෛත‍්‍රී යයි..

October 8, 2018 at 8:40 am | lanka C news
මහින්දගේ මුදල් කන්දරාවක් සගවා ඇතියි කී සීෂෙල්ස් රටට මෛත‍්‍රී යයි..

ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සදහා අද අලුයම සීෂෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන්නේ සීසෙල්ස් ජනාධිපතිවරයාගේ ආරාධනයක් මතයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එරෙ සංචාරයේ යෙදෙන්නේ පළමු වරටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුදල් විශාල වශයෙන් සගවා ඇත්තේ සීෂෙල්ස් රාජ්‍යයේ යයි පසුගිය ආණ්ඩුව සමයේ විපක්‍ෂය විසින් එල්ල කල බරපතල චෝදනාවක් විය.

9,159 Viewers

10 Comments to “මහින්දගේ මුදල් කන්දරාවක් සගවා ඇතියි කී සීෂෙල්ස් රටට මෛත‍්‍රී යයි..”

  1. Perera says:

    ඔය ගියෙ මරාගේ හොර අල්ලන්න.දැන්මම ජම්පරේ මහ ගනින් මරෝ.

    • silva says:

      perera ubath ekak maha ganin 2020 n passe ubata adinna

    • හිටං සූත්තරය says:

      මුදල් ගනින්නට කෙළ මඳි හින්ඳා
      ආරාධන පිලිගති තුටින්ම අන්ඳා
      අංකයට බිංදු එකතුව මඳි හින්ඳා
      රාජිත දුටු මුදල දෑතින්ම කැන්ඳා

      රුපියල ගොඩදාගන්නට ඩොලරයට
      ගියෙමි සිප්පිකටු රට දිව්‍ය මාළිගයට
      හැඟවු මහින්ඳගෙ මුදල් කන්දරාවට
      ඩොලරය බැස්සනෙ හිටං සූත්තරයට

  2. Nihal says:

    MY3 Pattharasena has got a ggod chance to catch the thief.

  3. Sri Lankan says:

    Eka thamai denna pahu giya dawas tike nitara nitara horen horen set wela aappa damme.

  4. හැකහැක says:

    දුන්නේ Lion talk වුනාට දැන් බලු වෙලා හැම කෙනාටම නගුට වනනවා MR ලොක්කා.
    ඉන්දියාවට පලු පැලෙන්න බැන බැන ඉදලා අන්තිමේට නගුට කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්දියා ගියා.හිටං ,ආප්පයා කිය කියා ඉඳලා දැන් මෙෙත්‍රිට නගුට වනවනා ඉන්නවා.විමලේ කියන විදියට ඒක යුගයේ අවශ්‍යතාවයලු…මෙහෙමත් ලැජ්ජා නැති කමක්. කොහොම හරි අාප්ප වාටියට බෙල්ල කපා ගෙන ලෝකෙටම එක වෙලා තමා නවතින්නේ.
    ජෙප්පො හා අනෙක් අය කරද්දි පාවා දීම,අවස්තාවාදය..මුන්නැහෙලා කරද්දි යුගයේ අවශ්‍යතාවය.

    • Modaya says:

      Neddakin Kalakanni balla…

      Tho thama me Goo palanayata kade yanne thoge jathake adui….Ekko tho adu kule….

  5. david milibanda says:

    Aga matiya saha gamarala tharageta pita rata yanne…………. Kaage mudal da ?

  6. john the baptice says:

    මේ පාර මට හොද කජු හම්බවෙනවා උබලා මුරුංගා කොල කාපල්ලා

  7. KONDURUWA says:

    machan,
    sira koti 2000 k dala aawe umbala danne ne ekata eya giye mahindaya thama upades dunne

Main News