මහින්දගේ උණුසුම් සුබ පැතුම් මැද නව පක්‍ෂයේ FaceBook පිටුව ඇරඹේ..

December 22, 2016 at 12:00 pm | lanka C news
මහින්දගේ උණුසුම් සුබ පැතුම් මැද නව පක්‍ෂයේ FaceBook පිටුව ඇරඹේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයේ නිල ෆොස්බුක් පිටුව එලිදැක්වීම අද දිනයේ එම පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය ප‍්‍රමුඛව යොදාගනින් එම පිටුව නිර්මාණය කර ඇත.

හිටපු ජනාදීපතිවරයාද මේ අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් සිය උණුසුම් සුභ පැතුම් එක් කලේය.

එම නිල පිටුව මෙතනින්

29,380 Viewers

12 Comments to “මහින්දගේ උණුසුම් සුබ පැතුම් මැද නව පක්‍ෂයේ FaceBook පිටුව ඇරඹේ..”

  1. Sampath says:

    මහා අඳුරු ප්‍රපාතයකට වැටී ඇති ලක්මවුන් වෙත නැවුම් යුගයක අරුනලු ලඟා වේවා! මගෙ පින්බර ලක්මවුන් යලි හිනැහෙන දිනය ඉක්මනින් උදා වේවා!

  2. බන්ඩා says:

    පොදු ජන පෙරමුනට ජයවේවා

  3. CAT says:

    Congratulations!!!

  4. excellent news….jaya wewaaaaaaaa……PLEASE COME SOON and save our motherland again……..

  5. hema muni says:

    jsri lanka podujana peramunata jaya pathami

  6. Micro Man ϟ says:

    නියමයි..මාගේ උණුසුම් සුභ පැතුම්..!

    කවදත් පොදුජන හද සොඳුරු ලෙසින්,ලෙන්ගතුව සොරාගත් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රාජපක්ෂ සහෝදර ශක්තිය සමඟ මෙරට වනසන යමපාලනය මේ භූමියෙන් අතුඟා දමන තෙක්ම මේ ආරම්භ කෙරූ ගමන යාමට පොදුජන පෙරමුණට හැකිවේවා යන්න මාගේ ඒකායන පැතැමයි.

    ◀◀◀◀ ලංකා මවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය උදෙසා නිර්මාණය කෙරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයෙන් ජය අත්වේවා..! ▶▶▶▶

  7. sayumi says:

    පොදු ජන සිතුම්පැතුම් මල්පලගන්වන පොදු ජන පෙරමුණට ජයෙන් ජයම වේවා !!!

    • jayamal says:

      පොදු ජන පෙරමුනට ජයෙන් ජයම වේවා! මගෙ මව්බිම කෑලි කෑලි වලට කඩන්න ගේන නව ව්‍යවස්තාව පරද්දන්න ඔබ සැමගේ පූර්ණ ශක්තිය යොදවන්න. අපි ඔබ සමඟයි! අතුරුදන් වූවන් ගේ කර්යාලය පිහිටුවීම වැනි දේශද්‍රෝහී පනත් ජනතාව රවටා සම්මත කර ගත් ආකාරයට රට බෙදන්න නම් කීයටවත් ඉඩ දෙන්න බැහැ. ආපසු හරවනු බැරි මහා අනතුරකට සහ නස්පැත්තියකට මේ පින්බිම පත් කරන තුරු අපි බලා ඉන්නෙ නැහැ.(සයුමි ට සුබපැතුම් එක් කරමි.)

  8. නියමයි. මගේ උණුසුම් සුභ පැතුම්.

    අපි කොහොමත් මේ රට අභාග්‍ය සම්පන්න අවස්ථාවෙන් මුදා ගැනීමට පෙරට ඒමට සුදානම්. අපි පෙරළියකට සුදානම්. ශ්‍රිලාංකික රටට ආදරය කරන සියළු දේශප්‍රේමි ජනතාවට මේ සටනට උර දීමට ඉදිරියට එන ලෙස මා ඇරයුම් කරමි. ස්තුතිය. ජය.

  9. Sathya says:

    පොදු ජන පෙරමුනට ජයෙන් ජයම වේවා!

  10. nimal says:

    NAWA PERAMUNATA

    APE HADA PATHULENMA

    SUBA PATHUM

Main News