මහින්දගේ 360 YouTube හොල්ලයි.. අගමැතිගේ සතිය මහින්ද පැය 24න් කඩයි..

February 7, 2018 at 9:20 am | lanka C news
මහින්දගේ 360 YouTube හොල්ලයි.. අගමැතිගේ සතිය මහින්ද පැය 24න් කඩයි..

දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහන සදහා සතියක කාලයක් ඇතුලත මෙරට ප‍්‍රධාන දේශපාලන දහරාවන් තුනේම නායකයන් සහභාගී වූහ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනවාරි 29 වැනිදාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙබරවාරි 05 වැනිදාත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි 06 වැනිදාත් මේ වැඩසටහන සදහා සහභාගී වූහ.

අගමැතිවරයාගේ වීඩියෝව යූ ටියුබයට එක් කර සතියක කාලයක් ගතවෙද්දී එය 23,000 පමණ පිරිසක් නරඹද්දී හිටපු ජනාධිපතිවරයාගේ වීඩියෝව යූ ටියුබයට එක්කර පැය 24කදී 40,000ක ප‍්‍රමාණයක් නරඹා ඇත.

එම සතියක කලේදී අගමැතිවරයාට 95 දෙනෙකු කැමැත්ත පල කර 450 දෙනෙකු අකමැත්ත පල කරද්දී හිටපු ජනාපපතිවරයාට පැය 24ක් තුල 898 දෙකෙකු කැමැත්ත පල කර 65 දෙනෙකු ඇකමැත්ත පල කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතකාගේ වීඩියෝව යූ ටියුබයට එක්ක කර ගතව ඇත්තේ පැය කිහිපයක් පමණක් නිසා එය සැසදිය නොහැකි වුවත් මේ වන විට සැලකිය යුතු ප‍්‍රමාණයක් නරඹා නැත.

ජනාධිපතිවරයා සහභාගී වූ 360 මෙතනින්
අගමැතිවරයා සහභාගී වූ 360 මෙතනින්
හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ 360 මෙතනින්

50,469 Viewers

41 Comments to “මහින්දගේ 360 YouTube හොල්ලයි.. අගමැතිගේ සතිය මහින්ද පැය 24න් කඩයි..”

  1. රටවැසියා says:

    මේ වීඩියෝ ස්ටැටික්ස් වලින් පේනවා වගේම තවත් කාලෙකට මිනිස්සු ජනවාරි 8 වගේ අපහු ගොනාට අදින එකක් නෑ කියලා හිතනෝ.

  2. BARCARDI says:

    MR > ( RW + My3)

  3. සමන්මලී says:

    මම මේ මහත්වරු තුන්දෙනාගේම වැඩසටහන් බැලුවා . දේශපාලන බේදයකින් තොරව කියන්නේ අව්‍යාජ තොරතරු සරලව ඉදිරිපත් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පමණි. එතුමාගේ බස් වහර නිවැරිදිව සරලව මනා පරිචයකින් හැසිරවීම තුලින් විදග්ධ දේශපාලන පරිනතබාවය හා නිහතමානිත්වය ප්‍රකටකාලා. එතුමාගේ මේ හසළ දැනුම තමා එතුමා ඔය තැනට ඔසවා තැබුවේ. රටකට අවශ්‍ය වන්නේ එවැනි නායකයෙක් මිස බොරු පුරාජේරු කියන වචාලයන් නොවේ. මහින්ද මහත්තයා නොදන්නවා උනාට එතුමාගේ කාලේ රැස්වීම් සංවිදානය කරමින් ජයග්‍රහණ අත්පත් කරගන්න මෛත්‍රීපාල මහලේකම් වරයා දුන්න නායකත්වය මග පෙන්වීම දක්ෂ කථිකත්වය බෙහෙවින් ඉවහල් උනා . 2014 නොවැම්බර් මාසේ එතුමා ඉවත් උනාට පස්සේ මහින්ද මහත්තයට කිසිම රැස්වීමක් සාර්ථකව සංවිදානය කරගන්න බැරි උනා . බණ්ඩාරනායක මහත්තයට පස්සේ බිහිඋන කතිකත්වයේ රිදී සීනුව මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිවුවොත් ඒක නිවැරදියි.

    • Usahni says:

      බොරුව උනත් ලස්සනට කියනවා

      • යොහාන් says:

        සමන්මලී ….කුලියට ,දේශපාලන ප්‍රතිලාභ වලට යටවෙලා විශ්වවිද්‍යාලයේ කළා උපාදියක් කරපු එකෙක් කුලියට වයනවා. උඹනම් නියම වන්දිබට්ටයෙක් බන් .මොනවද උඹට පොරොන්දු උනේ ?

        අනේ පලයන් බන් සරල සුගම ගැමි ශයිල්‍ය …… .
        සිරිසේනට කියන දෙයක් නෑ හිස් වචන හතර අතට වනනවා අර මොට්ට කඩුව අරගත්තු…… .නොදන්නා ප්‍රාඥබවක් ආරුඩ කරගන්න හදනවා වචන ඇදලා පැදලා .හතරවරන් කෙලිනවා කටේ තොලේ නොගෑවී .හැබැයි ඉතින් අර බෝලේ පිත්තටම දාන නිසා වැඩ්ඩා වගේ පහර දෙනවා හැබැයි ඔය නිවේදක ජොබ් එක අපිට දුන්නොත් සිරිසේන ජනාදිපති දාඩිය දාලාම කලන්තේ දානවා .
        අනික ඔයි ජනාදිපති ට තියෙන්නේ නිහතමානි කමක් නෙවෙයි එක වරදවා වටහා ගැනීමක් .ජනාදිපතිට ඒ තනතුරට තිබියයුතු ප්වුර්ෂය ,අභිමානය නෑ ඒ හැසිරීම හැමෝටම එන්නේ නෑ එක එන්නේ උපපත්තියෙන් .
        රජවරු රාජ්‍ය නායකයෝ හැමෝම නියම නායකයෝ නෙවෙයි .සමහර නායකයෝ එනවිට මිනිස්සු ඉබේම නැගිටිනවා නිහඬ වෙනව සමහරු එනවිට කවුරුවත් කතාව නවත්වන්නේ වත් නෑ එක තමා වෙනස.මිනිස්සු කතාව නවත්තන්නේ නැත්තේ අර නායකයා නිහතමානි නිසා නොවෙයි ඔහුට ප්‍රතාපවත් බවක් නැති නිසා . මහින්ද ප්‍රතාපවත් නායකයෙක් ඔහු ට ලෝකේ බලවත් නායකයන්ට පවා “මම යුද්දේ නවත්තන්නේ නැ පුළුවන් දෙයක් කරපන්” කියල කියන්න කොන්දක් තිබුනා සිරිසේන ගැන අපි කියන්නේ යන්නේ නෑ.ඔහු එන තැනක ඉන්න හැමෝම දන්නවා ඔහුට තිබෙන තත්වය

        සමන්මලී සිරිසේන ගේ සංවිදායක ශක්තිය ගැන කීම විහිළුවක් මොකද මහින්දගේ සියලුම සංවිදායක වැඩ කලේ සිරිසේන නොව බැසිල් බව හැමෝම දන්නවා සිරිසේන 2012 තරම් ඈත කාලේ ඉඳන් කලේ මහින්දට හොරෙන් ඔහුව විනාශ කරන්න කටයුතු කිරීම බව ප්‍රසිද්ද උනා.අනික සිරිසේන කියන්නේ සංවිදානය අතින් ඉතාම දුර්වලයෙක් බව පොළොන්නරුවේ දේශපාලනය කරන ඕනෑම කෙනෙක් දන්නව.

        තමුන්ට කියල දේශපාලන දර්ශනයක් නැති පත්තරෙන් බල බලා තීරණ ගන්න අර සටලයිට ගෑනිගෙන් අහලා මොන්ගල්ගෙන් අහල තීරණ ගන්න ජනපති කෙනෙක් පැහැදිලි දේශපාලන දර්ශනයක් තිබුණු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උගත් ලෝකය ගැන ලෝක දේශපාලනය ගැන ආර්ථික විද්‍යාව ගැන උගත් කමක් තිබුණු බණ්ඩාරනායක මහතා හා සැසදීම විහිළුවක් .
        සමන්මලී උඹේ වන්දිබට්ටකම ඒ ප්‍රකාශයෙන්ම පේනවා උඹ මේ රවටන්න හදන්නේ කාවද ?උඹ හිතුවද උම්බවගේ ගමේ බයියෝ කියල මේ රටේ සියලුම මිනිස්සු .
        උඹ වගේ එවුන්ගේ බොරු පුරාජේරු වලින් රැවටෙන්නේ ඔය නායකයෝම විතරයි අන්තිමේ උඹල තමා ඒ නායකයින්ගේ විනාශේටත් මුල් වෙන්න .මොකද සුදුසුකම් නැති උඹලට සලකන්න ගිහින් .එච්චරයි

    • grama_sevaka says:

      2015 Polonnaruwa paradai. Vidagga bawa Polonnaruwe janathawa hondata dannawa.

    • godage says:

      ඔයා සමනලිගේ එක්කෙනෙක් වගේ පෙනෙනව ,,,, අඩියක් ගහන්ඩ ඕනෙද

    • මොලේ ගොම කලඳක්වත් නැති අමනමලි —කොන්ඳක් නැති. චාරයක් නැති. වයිරයක් ඇති.හොරුන් ගෙනැත් හොරකම් කරනා තුරු බලන් ඉඳ දැන් හොරුන් අල්ලන්න දඟලන කෝටි 30හේ වී12 බෙන්ස් පදිනා හෙලිකොප්ටර් වලින් කඳු නගිනා රට නැත්තටම නැති බංඟ කල සරල මයි3නේ ගුන රෙද්ද අස්සෙද දැක්කේ.

    • melith says:

      මොලේ ගොම කලඳක්වත් නැති අමනමලි —කොන්ඳක් නැති. චාරයක් නැති. වයිරයක් ඇති.හොරුන් ගෙනැත් හොරකම් කරනා තුරු බලන් ඉඳ දැන් හොරුන් අල්ලන්න දඟලන කෝටි 30හේ වී12 බෙන්ස් පදිනා හෙලිකොප්ටර් වලින් කඳු නගිනා රට නැත්තටම නැති බංඟ කල සරල මයි3නේ ගුන රෙද්ද අස්සෙද දැක්කේ.

    • daham says:

      ane maliyo, ethakota lanka ithihaasaye palamu wathaawata gallface pittaniya pirenna may day ekakata senaga ave my3 sanvidhaanaya karalada? nidahasa labala avurudu 30 kiyala thanaapathiwaruth issara kivve desapaalana vidagdha kama hindada. ohela wage eladennu thamayi me haraka passe yanne.

    • Amda says:

      සැබැවින්ම ඔව්. එතුමන් ගේ වාග් විලාශය අපූරුයි, පරිණත බුද්ධිය විශ්මයජනයකයි. මෙවැනි ජනහද දිනූ, සත්‍යවාදී, යුක්තිගරුක ජනනායකයෙකු රටකට භාග්‍යකි.

      නව හමුදා මූලස්ථානය පිලිබඳව ප්‍රශ්නයේදී එහි ඇත්තේ එක ගොඩනැගිල්ලක් පමනක් බවද, තමා එම ස්ථානයට නිතර යන එන බවද මනා පරිචයකින් යුතුව පැවසුවා…

      අඳෝමැයි…. යලිත් එහි ගොසින් බලනු මැන ගොඩනැගිලි කීයක් තිබේදැයි කියා.

      එහි ගොඩනැගිලි 8කි.

      70 සහ 30 වෙනස අඳුරන්නේ නැති කෙනෙකු ගැන කවර කතා ද?

    • vishnu says:

      විධග්ග දේශපාලන පරිනතභාවය හා නිහතමානිත්වය ප්‍රකටකලා.
      ගොන්මලී උඹ ලියපු දේ හරි ඔය ප්‍රකටකලා කියන වචනයේ
      ප්‍රයන්න වෙනස් කරල ලියපන්.එතකොට ඒක උඹට හොඳට
      ගැලපෙනව

    • dutu says:

      බොරුව උනත් ලස්සනට කියනවා
      බොරුවේ රිදී සීනුව මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිවුවොත් ඒක නිවැරදියි.

      • anil ..R... says:

        ” බොරුවේ රිදී සීනුව මෛත්‍රීපාල ….. ”

        Good one!

    • Karu says:

      මෙම කතා කලින් හදාගෙන ඇවිත් කිහිප ගමනක් සංශෝධනය කරලයි වැඩ සටහන ගෙනියන්නෙ. ඒ වෙලාවෙත් උදව්වට අය පැත්තකින් ඉන්නවා.එවැන්නකින් කතිකත්වය හා පරිනත භාවය මනින්න හරිම අමාරුයි.
      වඩා නිවැරදි වන්නේ ක්ෂණිකව කියන කතාවයි.ජනාධිපති තුමාගේ කට අඬ ගැඹුරුයි. ඒත් ඇත්තටම කලින් හදා දුන් එකෙන් පිට කියවන විට එතුමා ව්‍යාකූලයි.’මට ඔළුවෙ අමාරුවක් නෑ ‘ කියල පස්සෙ කිවු වාර අනන්තයි.
      රටේ මුදල් රු. ට්‍රිලියන නමයක් ආගිය අතක් නෑ කිව්වා වගේ කතා හාස්‍යජනකයි. අපේ දළ ජාතික නිෂ්පාදනය ගැන අවබෝධයක් නැතිවයි ඒ කතාව කියල තියෙන්නේ. ඇත්තටම එතුමාගෙ අවබෝධයේ සීමාව එතරම් ඉහළ මට්ටමක නෑ. චංදයෙන් දිනුවත් නැතත් නායකයෙක් වශයෙන් දුර්වලයි.එතුමා ඩඩ්ලි සේනානායක කාලයට හොඳයි. නැත්නම් කවුරුවත් ගේන එකක් අත්සන් කරකර ඉන්න ආංඩුකාරයෙකුට හරි විලියම් ගොපල්ලව නෙකුට හරි හොඳයි.
      අද රටක සංකීර්ණ තාවය වටහා ගැණීමේ ශක්තියක් නෑ.

    • Wijebahu says:

      Mahindayata hariyata kathawakwath denna ba.

    • Pal says:

      Samanmali – Get your brain check?….

    • kamalasirikuruwita says:

      රු 1600/= ට මෙච්චර තප්පුලන්න පුලුවන්ද ? රිදී සීනුවෙ තරම මිනිස්සු දන්නවා කට ඇරියොත් කෙලින කෙබර වල හැටියට. මෙයට තියෙන්නේ මහින්ද ගෙන් , පක්ෂෙන් , නියම පාක්ෂිකයන්ගෙන් හා රටෙන් සමාව අරගෙන පොහොට්ටුවට එකතුවෙන එකයි චන්දෙන් පස්සේ හරි. මොකද u n p න් එකත් එක්ක කන දිගේ ඉස්තිර නැහැ. අනුන්ගේ පක්ෂයක් අස්සේ රිංගගෙන බලේ ඉන්න එක දිගටම කරන්න බැහැ . කොයම්ම වෙලාවක බලයක් අඩුවුණු මොහොතක හෝ රනිල්ගේ බලය අඩුවූ දවසක මුන් මෙයා ට ගහල එලියට විසි කරනවා ෂුවර්

    • විජේ says:

      අමන මලී කතාව විතරක් තිබ්බම අැතිද. රට දියුණුවෙනවද. උඹ ඔ්නනන් උඹේ සීයගෙන් කතා අහගනින් .අපිට මේ අමනයගෙන් රට බේරගෙන අාපහු දියුණු කරන කෙනෙකුට දෙන්න ඔ්න.

    • charmi says:

      නිදහස ලැබිල අවුරුදු 30 යි කිව්ව කෙනා ගැනද මේ කියන්නේ. ඔයද අර දවසක් අපිට නිදහස ලැබුනේ 1988 කිවේ.

    • සමන්ත says:

      හිස් වචන කොචිචර මිහිරි උනත් වැඩක් නෑ පුයෝජනයක් නැත්නම් …

    • Devaka says:

      සැමන්මලී දැනට අවුරුදු දෙකකට පමන පෙරනම්
      කොමෙන්ට් දැම්මෙ සිරිසේන උන්නැහේට විරුද්දවයි.

  4. Sudath says:

    Don’t watch MY3. This will reduce his views. 🙂

  5. dhammika says:

    NAKADI PUSSY

  6. Chami says:

    Ehema una kiyala araya janadipati wenawada? Danne ati handa ahanne

  7. රාහුල මල්ලී says:

    ඡනපති ධූරයට එතුමාව පත් කිරීම නිසා එතුමා රනිල්ට කළෙහි ගුණ සැලකුවාලු…රනිල් මහ බැංකුවට වැඩේ දීලා රටේ ඡනතාවට පොල්ක ගෙඩිය 100 ට කන්න කලෙහි ගුණ සැලකුවා….

  8. මයුර says:

    මේකේ දාලා තියෙන බොහොමයක් අදහස් දැක්වීම් දෙස බලන විට ජනාධිපතිවරයා නිවැරදිව මිනිසුන්ගේ කට නොවසා අදහස් පල කරන්න දීලා තියෙන නිදහස ගැන ඔප්පු වෙනවා. ප්‍රේමදාස ගේ චන්ද්‍රිකාගේ හෝ මහින්ද ජනාධිපතිගේ කාලේ ජනාධිපති විවේචනය කලානම් වුනු දේ අපි දැක්කා . එතුමා ලෙහෙසියෙන් කලබල වෙන කෙනෙක් නොවෙයි. හැබැයි මම එකක් කියනවා මෙහෙම නිර්දය විදියට මෛත්‍රී ජනාධිපති විවේචනය කරන අයට . ඔයාලට අද මෙහෙම ලියන්න කියන්න නිදහස දුන්නේ මෛත්‍රී ජනාධිපති බව අමතක කරන්න එපා. හිටපු ජනාධිපති හොද වැඩ කලත් ඒකාධිපතියෙක් වගේ ක්‍රියා කලා එතුමාට වරදින්න ප්‍රදාන හේතුව වටේ හිටපු කෙවට්ටයෝයි හොරකම් කරන නැදයෝයි . එකනේ තිබුන දෙකත් මැදිවෙලා අටක් කොර ගන්න ගිහිල්ලා ඔක්කොම කෙලවෙලා මන්ත්‍රී වෙලා දැන් ගම්සබාවටත් කෙල හලන්නේ.

    • dutu says:

      මහින්ද ජනාධිපතිගේ කාලේ ජනාධිපති විවේචනය කලානම් වුනු දේ අපි දැක්කා????????????????? මොනවාද වුනු දේවල්???????

    • මනරම් says:

      මයුර ඇත්ත කියපන් උඹම නේද සමන්මලී කියල කොමෙන්ට් ලියන්නේ ?
      මහින්දගේ කාලේ පත්තර කියවපන් වෙබ් කඩමාලු බලපන් අර ඊයා නිව්ස් වගේ .ඒවාගේ මහින්දව මොනතරම් පහත් විදියට විවේචනය කලාද .අද අපි මයිත්‍රී ට ඒවගේ කැත විදියට ජරා කතා කියන්නේ නෑ අපි ඔහුගෙන් අහන්නේ ප්‍රශ්න පමණයි
      ඔය පත්තර කාරයෝ ඒකාලේ මහින්දට කිව්වා නම් වල හැටියට ගෝටාට කියපු නම් වල හැටියට උඹ කියන විදියට හරිනම් ඔය පත්තර කරගන්න අද මිනිස්සු නැතිවෙන්න ඕනා ක්=ඔක්කොම මැරිලා .නමුත් සත්‍යනම් ඔවුන්ට කිසිම ප්‍රශනයක් උනේ නෑ මහින්ද රජයෙන් හැබැයි අමතක කරන්න එපා එපමණ නම් කියලත් කුණු අපහස කරලත් නිතිමයව නඩු දැම්මා හැරෙන්න ඔය ලංකා ඊයා නිව්ස් මහින්ද තහනම් කලේ නෑ.
      නමුත් අද තත්වය කොහොමද ?ඊයා නිව්ස් ලංකාවේ බලන්න බෑ නේද ?

    • PARAKUM says:

      Idiot. My3 is not doing any active thing in this gov:.( since he is incapable) Everything is done by Ponil. My3 is very cunning fellow.
      My3 will not be blamed for any thing since he is doing nothing. He will get credit of all good things.

      All bad thing are to Ponil and MR.

  9. podi gamaya says:

    ethuma daksa kathikayek bawa hitapu janadipathith pawasa etha. kondak nethi eka thamai prasne hitan

  10. සමයං says:

    ඇම්ඩා වෙත පිළිතුරක් දිය යුතුමය. ජනාධිපතිතුමා කිවුවේ සියලු ආරක්ෂක මුලස්ථාන එකම ස්‌ථානයකට ගෙන ඒමෙන් විය හැකි තර්ජනය පිලිබදවයි. ඇමෙරිකාවේ පෙන්ටගනයට හෙවත් ආරක්ෂක මණ්ඩලයට 2001 සැප්තම්බර් එල්ල වූ ප්‍රහාරය නොකියා එතුමාගේ දීර්ග ජාතික හා අන්තර්ජාතික දේශපාලන අත්දැකීමෙන් මේ දෙස බලා ඇති බව වැඩසටහන බලන බුද්ධිමත් ජනතාව තේරුම් ගත්තා . ඇම්ඩා උබලා වැනි තකතිරුවන් හට මෙවැනි දේ නොතේරීම හා ගොඩනැගිලි ගණන පිළිබද සිතීම ජාතියේ අවාසනාව මිස ජනාධිපතිතුමාගේ පරිනතබාවය පිළිබද ප්‍රස්නයක් නොවේ.

  11. Daham says:

    බණ්ඩාරනායක මැතිනිය කියන්න ඇත්තේ “අනුරටත් , රනිල්, සාගල , මංගල ගේ ගති තිබුන නිසා මහින්දත් නරක් වෙන්න තිබුන කියල ” වෙන්නට ඇති .

  12. Kulasiri says:

    Make inna ewen danna desapalane

  13. daminda says:

    janawari wenasae katinn bathala kola situweema…….?

Main News