මහින්දට ගෝඨාට ෆොන්සේකාට විදේශයේදී නඩු පවරයි.. චෝදනාව මනුෂ්‍ය සංහාරය…

December 23, 2018 at 9:20 am | lanka C news
මහින්දට ගෝඨාට ෆොන්සේකාට විදේශයේදී නඩු පවරයි.. චෝදනාව මනුෂ්‍ය සංහාරය…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සහ එවකට සිටි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොශාන් ගුණතිලක යන හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සමූලඝාතන චෝදනා මත නඩු ගොනු කිරීමේ මෙහෙයුමක් කොටි ඩයස්පෝරාවේ නීතිවේදිනී සිවානි ත්‍යාගරාජා ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ඇමරිකානු නීතිවේදීන් පිරිසක් විසින් දියත් කර ඇත.

මෙම මෙහෙයුම ලන්ඩන් පාර්ලිමේන්තුවේ ශාලාවක පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ. 2019 ජනවාරි මස මේ නඩු බි‍්‍රතාන්‍ය අධිකරණයේදී ගොනු කෙරේ.

ශ‍්‍රී ලංකා රජය අතුරුදන්වූවන්ගේ පනත සම්මත කර ඇති නිසා ඔවුන්ට එරෙහිව නඩු ගොනු කිරීමේ මාර්ගය විවෘත වී ඇති බව එම ඩයස්පෝරා නීතිවේදීන් ප‍්‍රකාශ කර ඇත.

එසේම ලබන මාර්තු මස ජිනීවා නුවර පවත්වන 40 වැනි මානව හිමිකම් සමුළුව හමුවේ ද ඉහත කී පිරිසට වෙන වෙනම සමූලඝාතන චෝදනා ඉදිරිපත් කිරීමට ද කොටි ඩයස්පෝරාව තීන්දු කර තිබේ.

බි‍්‍රතාන්‍යයේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ලේකම් නීතිවේදී ජයරාජ් පලිහවඩන මහතා මේ මෙහෙයුමට අදාළ තොරතුරු හෙළි කළේය.

ඊට අමතරව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙතද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

– divaina

37,725 Viewers

31 Comments to “මහින්දට ගෝඨාට ෆොන්සේකාට විදේශයේදී නඩු පවරයි.. චෝදනාව මනුෂ්‍ය සංහාරය…”

  1. Hesh says:

    දැන් අහයි එහෙනම් මොකද කරුනට ඇමතිකමක් දුන්නෙ කියලා. එච්චරට ඔලු ගෙඩියො තමයි යූන්පී/ජේවීපී කාරයො කියන්නෙ.

    • බන්ඩා says:

      ‘අපි යූඑන්පී’ කියන්නෙ මරි මෝඩ රැලක්. උන්ට යූඑන්පී කිව්වොත්ප අමු පරයෙක් උනත් කාරි නැහැ.

    • රැඩිකල්වාදියා says:

      මේකෙන් පස්සෙවත් ලංකාවෙ ලින් මැඩියන්ට මානව හිමිකම්වල වටිනාකම තේරුනොත් හොදයි.

    • Ohio says:

      දැන් ජන්දයක් ලඟ එනවා. විදුලි පුටුව, මේවගේ අතේ රෝල් “අනුකම්පා නඩු” ගොඩාක් ඉදිරියට එනවා.කොටිත් ආයෙ නැගිටිනවා. අනේ අපි නොදන්න මහ බයියා.

  2. Pathum says:

    We will file cases against the Tamil Diaspora Leaders for aiding and abetting Terrorism in a Foreign Land that they are not even citizens.

    • SF says:

      Ha ha your own Sinhalese fellow citizen will call you racists if you do that

      • Pathum says:

        We dont care about them. The cases will be filed in the US/UK/France/Sweden/Switzerland Federal Court under the Terrorism Act. We will bring Rudrakumaran PM of TNG, US Citizen to JUSTICE.

    • සුද්දගේ වහලා says:

      හා හා මේ..මේ හැම එකටම බ්‍රිතාන්‍යයටයි ලන්ඩන් වලටයි දොස් කියන්න එපා…මේ උතුම් රටවල් වල මහත්වරැ ඩයස්පෝරා කාරයන්ගේ වැඩ වලට පලි නෑ…..අපි එන්ගලන්ත පාර්ලිමේන්තුව මේ කුපාඩින්ගේ වැඩ ගැන දැනුවත් කරමු…මේවා දැනගත්තාම British government එක ස්ප්‍රාාායිස් වෙයි ,දෙයියනේ අපේ රටේ ඉදගෙන මුං කුමණ්ත්‍රණ කරනවනේ මෙච්චර දියුණු අපේ intelligence services වල ඇස් වලටත් වැලි ගහලා කියලා…really මෙයාලා සුද්දට මේ වගේ ඒවට මළ පනිනවා අනිවා…අර ඉරාකෙට බෝම්බ දැම්මා වගේ ආයේ ලන්ඩන් කියලා බලන්නේ නැතිව බොම්බ් කරයි මුලු ලන්ඩන්ම, ඔතන රිංගන් ඉන්න ඩයස්පෝරා කාරයෝ හා සියලු ත්‍රස්තවාදී මූලස්තාන මකබෑවාලා යන්න.

      • තව ඉස්සරහට ජන්දෙ ලංවෙන්න වෙන්න ඩයස්පෝරාව ශක්තිමත් වෙලා, නඩු වැටිලා, විදුලි පුටු ඇවිල්ලා මහින්ද හෙන අසරණ වෙලා, රට ෆෙඩරල් වෙලා, රට කෑලිවලට කැඩිලා සංවර්ධනය ඇනහිටලා මහා ව්‍යසනයක් අර කලු මාධ්‍ය හා බයි වෙබ් අඩවි මවනවා. ඒ කාලෙ වෙනකොට ගෙදර ඉන්න බයවෙනවා ඩයස්පෝරාවෙන් ඇවිත් අරන් යයි කියලා. මේ අර පුරුදු දෙමළ ජාතිවාදී බිල්ලා තමයි ජන්දෙ ඉලක්ක කරගෙන එලියට එන්නෙ.අපි නොදන්න බයියො.

    • Nuwan says:

      හම්බයෝ තමයි land අල්ලාගෙන යන්නේ… බලපල්ලා ඔක්කොටම මොකද වෙන්නෙ කියල. කොටින්ටත් නැහැ, මෝඩ සිංහලයටත් නැහැ.

  3. Nuwan says:

    UNP එකට ඕන කරලා තියෙන්නේ ඕක, උන්ට රටක් වැඩක් නැහැ. සමගියක් නැති ජාතියක්. මෝඩ සිංහලයට කෙල වෙන දවස ලඟයි.

    • Hesh says:

      UNP කියන්න එපා. UNP එකේ ඉහල කිහිප දෙනෙක් විතරයි මේ පාවාදීම කරන්නෙ. ගමේ ගොඩේ යූන්පී කාරයොන්ගේ තියෙන්නෙ මොලේ නැතිකම.

    • Drum says:

      UNP ම නොවේ. සුද්දගෙ කාලෙ තමන්ගේ වරප්‍රසාද අහිමි වෙච්ච සුලුතරය තමන්ගේ එකම නියෝජිත ලෙස රනිල් පත්කරගෙන. මේ සුලුතරයට අය්ති වෙන්නෙ pure ටොය්යො.

  4. Mangala says:

    Yatath wijitha yugaye karapu manushya gathanawalata nadu pawaranne koheda?Lajja nathuwa naduth baragannawane.

  5. Sam Fernando says:

    Diaspora Jokes !! 😂😂😂😂😂

    • Alapaluwa says:

      හැටදෙලක්ෂ හැටදෙලක්ෂ අම්බාරුවන්ගේ පිහිටෙන් ආපු මොංගල් මංගලේ දක්ෂකම් තමයි මේ අපි දකින්නේ.මොවුගේ බඩගෝස්තරය වෙණුවට අත්දෙකත් කකුල් දෙකත් ඔසවා දොහොත් මුදුණින් පිළීගත් දේ තමයි මේ අපි දකින්නේ.මේ කරපු පාවාදීමට මොවුට මිහිපිට දඩුවම් ලැබේවා!!

  6. Wikramabahu says:

    denwath ape unta mole paedeida? man hithanne ne. ape un kiyayi owa boru. yahapalane digatama giyawe kiyala.

    • The citizens says:

      It is ludicrous that the desendents of the past colonial masters , who had committed from 15 th century to 20 th Century , innumerable massacres , genocides and atrocities to the native people in the countries they have invaded, apart from looting those countries , have now become the savours and mentors of war crimes and human rights. They now seem to use them to bully the independent , small nations to their advantage. The people can reminisce , how brutal and inhuman way they had curbed the 1818 , UVA WELLSSA , uprising against the breaching of the conditions of the Kandy convention by the British.What a inhuman way the American forces has suppressed the Phillipino’s liberation struggle in 1899to 1902. It was clearly evident to any fair – minded , neutral country that Sri Lanka had a legitimate right to defeat a brutal , inhuman terrorist organization , which had threaten the lives of all the citizens in the country for three decades.

      • සුද්දගේ වහලා says:

        අනේ පලයන් බං යන්න. සුද්දා කඩුගන්නාවේ ගල විද්දේ නැතනම් අපේ උං තවමත් වැව් හදහද තුන් වේලට බත් කකා ඉන්නවා.අද බලහං දියුණුව, ඒදා ගලවිද්ද සුද්දා අද කොල්ලන්ගේ කනුත් විදලා ..උන් කන්නේ Pizza බොන්නේ කෝක්….සිංහල දැන් බේ බේ..දැන් ගොඩක් ඉස්කෝල වල සිංහල second language එක…. අපේ උන්ට jobs අනිවා.

        • සනත් ඉතාලිය says:

          suddage wahala toh untama jaathaka una ekekda

          • සුද්දගේ වහලා says:

            නෑ බං සුද්දෙක්ට ජාතක වෙන්න තරම් පිනක් තිබිලා නෑ මට …ඒත් අඩු තරමින් උන්ගේ වහලෙක් වෙන්න හරි පොඩි පිනක් තිබිලා තියෙනවා…මචෝ උඹ ඉතාලි ඉදං මොනවද කරන්නේ? සුද්දගේ කක්කුස්සි හෝදනවද? නැත්නම් ලම්බෝගිනි පදිනවද?

        • කොකා says:

          ජොබ් එකක් වෙනුවෙන් අම්මා අප්පා උනත් විකුණන සයිස් එකක් පෙනෙන්නේ. සුද්දගේ වහලෙක් නිසා සුද්දෙකුගේ පුක ලෙවකන ජොබ් එකක් හරි කමක් නෑ

      • Critic says:

        I completely agree with you. The citizens. It’s a brilliant comment.

  7. මෙයට ඉදිරපත් කල යුත්තේ SF සහ ප.ච . චාර්ලියාය.
    මන්ද රාජපක්ෂවරු බයේ වෙවුලද්දී තමන් යුද්දය නිම කළ බව ඔවුන් දෙදෙනාම ප්‍රසිද්දියේ පවසා ඇත.(((((((()))))))))

  8. Roshan says:

    Pita rata ne …..awlak nehe…..oong gena API dannawane….. Rohingya…ta…case nehe.. lankawata case….hike hik

  9. sinha le says:

    පෘතුගීසින් ලන්දේසින් ඉංග්‍රීසින් අපේ රට කොලනි කල කාලේදී කල අපරාද ගැනත් වහාම සොයා බැලිය යුතුය

  10. LION says:

    බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් රටපුරා තැබෑරුම් විවෘත කරමින් මෙරට වැසියන් බීමත් කමට පුරුදු කිරීම ගැනත් නඩු පැවරිය යුතුය.

  11. SHANTHA says:

    Danwath sinhalayane ekathu wela demala kelawapan

  12. assanga says:

    It is true that these people killed innocent srilankan people. In addition to north and east goatbaya and mahinda organised and killed people like ekneligoda, Washim and several others through White van.
    If they are not punished in Sri Lanka they shall be punished some where in the world. Well done international people.

    • Analyst says:

      If you read our 1978 constitution , it would be observed that no mention has been made of procedure to appoint the leader of Oppositin to the Paliament. As such , even a student can understand that according to the democracy , a member who has the consent of the majority of members should be appointed to that post , and his earlier party or his present party is immaterial. After all , if neither the secretary of the S.L.F. P . nor the secretary of the U. P . N . F. . Mahinda Amaraweera donot say that he not a member , what is the backache these cunning T. N. A . politicians have ,to bring illogical and vague points against Mahindha
      Rajapakse’ s appointment. Is it ethical or has a moral right to seek the leader of opposition in the government which had been formed by showing the majority with their members taken into account???,it is very ridiculous. Furthermore , had not the during the periods when Mrs. Chandrika was the President and. Mr. Ranil was the P.M., the post leader of opposition was held by a member of the S.L. F. P. , which was the President’s party ???

Main News