මහින්දට තවත් ගුග්ලියක් එවයි.. ශ‍්‍රීලනිප සභාපතිකම දෙන්න සාකච්චා..

February 11, 2018 at 10:00 am | lanka C news
මහින්දට තවත් ගුග්ලියක් එවයි.. ශ‍්‍රීලනිප සභාපතිකම දෙන්න සාකච්චා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් පාලන මැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග පක්‍සයේ සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කිරිමට එම පක්‍ස ඇමතිවරුන් පිරිසක් හා ඒකාබද්ද විපක්‍සයේ කිහිප දෙනෙකු සුදානම් වෙයි.

මැතිවරණ ප‍්‍රතිඵලයත් සමගින් අති බහුතර ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමග එක්වීම වැළැත්විය නොහැකි යයිද ඔවුන්ගේ අදහසයි.

ඒ අනුව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා අද දිනයේ හමුවී සාකච්චා කිරීමෙ නියමිතය.

49,385 Viewers

25 Comments to “මහින්දට තවත් ගුග්ලියක් එවයි.. ශ‍්‍රීලනිප සභාපතිකම දෙන්න සාකච්චා..”

  1. me ගුලි තලගුලි says:

    සන්ධානය ඉවර කරලා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට එක් වන්නයි මහින්ද බුලත් කොලේට අතට නොක්ව්වොත් පුදුමයි. පොහොට්ටුව බලවත්ම පක්ෂයයි. ඕනෙ නම් මේකට වරෙල්ල.

    • ඇත්ත says:

      පොහොට්ටුවෙන් ඉල්ලනවට කකුල් මාට්ටු දාපු අයට දැන් තේරෙනවද ජනමනස……!

      • nalin says:

        ජාතික ආණ්ඩුව සහ විශාල ඇමති මණ්ඩලය ආරක්ෂා කිරීමට පොහොට්ටුවේ යටි සැළසුමක් තිබේද?

    • Amda says:

      Ahu wenna epoooooo

  2. bandara says:

    මෛත්‍රී බහු විවිහයකට සැරසේ…අලියා සමග පාර්ලිමේන්තුවේ දීග කන ගමන පොහොට්ටුව සමග පලාත් පාලන ආයතනවල දීගයට සාකච්ඡා..!

    • ExUNPer says:

      Comment of the day !
      🙂

    • dilan says:

      පනින පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කොළඹින් නිවාස 500ක් සහ වාහන බලපත් 1250ක් සූදානම්……!

  3. ගමයා says:

    පල්ලෙවත්ත ගමරාලට ඡන්ද පදනමක් නෑ කියලා දැන් තේරෙනවානේ. ගිය පාර පාර්ලිමේන්තු මැතිවරනයෙන් ගොඩ ගියේ මහින්ද ආපු නිසා. නැත්කම් ඇපත් නෑ..

  4. පංච මහා බලවේගය says:

    මම ඊයේ රෑම මෙතන ලියන්නයි හැදුවේ මහින්ද ඉල්ලිය යුත්තේ අගමැති කම නොව විපක්ෂ නායක කම සහ ශ්‍රීලනිප නායකත්වය යන දෙකයි කියලා. මොකද ඔය දෙක තියෙනවා නම්, ඉතුරු ටික අපිට කර ගත්තැකි. මම හිතන්නේ, මම විතර ශ්‍රීලනිප නායකත්වය මහින්ද ට දිය යුතුයි කියන එක වෙන කිසිකෙනෙක් මෙතන ලියලා නැතුව ඇති. මම ඕක කියපු ගමන්, මට උගන්න කට්ටියක් එනවා නෙ. ඒකයි ඊයේ සද්දේ වහගෙන හිටියෙ. ගොඩක් අයට වඩා මහින්ද මහත්තයාට දේශපාලනේ තේරෙනවා. ඒක අපේ වාසනාවක්.

    • Asaranaya says:

      මයිතුනයට තුනේ පිහිට, හම නැත්නම් ඒකත් බිම නේද හිටන්

  5. Nimal Chanrasiri says:

    Mahinda methiduni, SLFP den kunu kuudeta gihin iwarai. Ara pissu ammanditai, gotha karumetai oka deela, SLPP ekata digatama nayakathwaya denna. Oya kunugodata aye karagahanna epa

  6. Rohitha says:

    ekanam naraka yojanawak nowei. eyin adahas wenne nae mahinda slpp ya ath aera danta onae kiyala. eyin wenne daenata paeradila thiyana slfp eka slpp ta ekathuwena ekai. samaharawita jvp yath ekathuwei. ethakota podu hathura unp. barakara anduwak gasa parliament eka wisuruwahaera aluth election ekak thibbama prasne iwarai.

  7. somaratne says:

    they want to delete PODU JANA PERAMUNA . AHUVENNA EPAAAAAAAAAAAAAAAAAAAAAA majority with MR

    • Rohitha says:

      oba hari. ekai man kiwwe slfp eka slpp ekata ekathu unata kamak nae, haebaei ara parayan naethiwa. ithuruwela thiyenne slfp labelaya ne. ekath naethiunawa ivarai.

  8. Karu says:

    Slfp eke sabapathikama denna hadanne wayasaka lokko tikage anagathaya raganna. Pohottuwa methenata genna wada kala ayata eka asadaranyak. Thawa iwasanna.

  9. jana says:

    Aniwsryen sabapathikama Mahinda mahatata diya yutui.

  10. kumag says:

    Phottuwa subayi Hodayi Bulatha/ Atha Ganna epoooooooooooooooooooooooooooooooooooo

  11. Niru says:

    What discussions? Mona sakajthawakda? Pissu nethiwa innawa. Sri Lanka pohottu pakshaya apita hondai.

  12. Pal says:

    Good luck…

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  13. daham says:

    dan mokatada slfp. pohottuwa rata puraama dinala pennuwane. slfp eka ath arala one kenekuta pohottu pakshaye bim mattame saamaajikathwayata enna kiyanna. podu jana peramuna wenuwen dahadiya kandulu wagurapu ayata udin slfp evunva ganna epaa. eka hena gahana aparaadhayak.

  14. Aceman says:

    Don’t accept any of these, ask for a dissolution of parliment and a parlimentary election

  15. Aurora says:

    මහින්ද මැතිතුමනි, ඔබතුමා පමණ ශූර දේශපාලකයෙක් ශ්‍රී ලංකාවේ නැතිබව පිලිගනිමි, එය අපේ වාසනාවයි. එමෙන්ම මට මේ වෙලාවේ මතක් වෙනවා මාර්ටින් වික්‍රමසිංහගේ යුගාන්තයේ එන ශුර ව්‍යාපාරිකයකු වන සවිමන් කබලාන. තමුන්ගේ ගරාජය හා තරඟයක් කරන දුන්හිඳ ගරාජය නොවටිනා මුදලකට මිලදීගෙන එහි වටිනා යන්ත්‍ර සුත්‍ර කඩා යකඩ වලට විකුණා දුන්හිඳ ගරාජයේ උපාංග යොදාගෙන තරඟකරුවෙක් බිහිවීම වැළැක්වීම කොතරම් ශුරකමක්ද? UNP ය සමඟ ඔබතුමාට කිසිදා තරඟයක් නැත. සමාන්තර පක්ෂ නම් ද්‍රෝහීන් ඇතිවීම වැළැක්වීමට උදාවූ මේ පහසු අවස්ථාව අත් නොහරිමු.

  16. Karu says:

    Aluth pakshayak lesa labuu jayagrhanaya wishistai. Ratata ona nawa jawayak saha nawa muhunu aluth gamanak yanna. Slfp eke expire badu ganna kalin deparak hithanna. Slpp peratu karagena nawa darshanayak honda wadapiliwekak ekka arambamu nawatha shresta mahinda yugayak. Jaya

  17. sampath says:

    kele nariyata unu wede thamai me une …..

  18. sirisena says:

    me monada une hitan

Main News