මහින්දට යලි ඉල්ලන්න බැරි නිසා ඔහුගේ කැමැත්ත සහ පොදු විපපක්‍ෂයේ කැමැත්ත මත මා ඉදිරිපත් වෙන්න සූදානම්..- ගෝටා

June 2, 2018 at 10:32 pm | lanka C news
මහින්දට යලි ඉල්ලන්න බැරි නිසා ඔහුගේ කැමැත්ත සහ පොදු විපපක්‍ෂයේ කැමැත්ත මත මා ඉදිරිපත් වෙන්න සූදානම්..- ගෝටා

‘2030 වනවිට ලෝක ආර්ථිකය වෙනස් වනවා ඒ ගැන විවිධ විශ්ලේෂණයන් රටවල් විසින් සිදු කරනවා, ඒ අනුව තමයි වියත්මගේ විසින් පිලියෙල කල ආර්ථික ක්‍රමය මම ඉදිරිපත් කලේ’ යයිද ඒක මෙරටේ කවුරු හෝ ක්‍රියාත්මක කරනවා නම් ඒකට තමන් විරුද්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ පවසා ඇත.

ඒ පසුගිය දා එජාප අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් අපේ ආර්ථික ප්‍රතිපත්තිය {එජාප} ගෝඨාභය විසින් වියත් මග සමුළුවකදි එලිදැවිම ගැන සතුටු බවට කියූ ප්‍රකාශට පිලිතුරු දෙමිනි.

එහිදි පුවත්පත විසින් ඉදිරි ජනාධිපතිවරණයේදි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ඔබ නේද? යන්න විමසූ අතර එහිදි හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ “ඔය ප්‍රශ්නය ඇත්තටම මම තීරණය කල යුතු දෙයක් නොවෙයි. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා තමයි ජනතා බලවේගය ගොනුවෙලා තියෙන්නේ එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත ඉදිරිපත් වෙන්න බැරි නිසා එතුමා වෙන පුද්ගලයකු ඉදිරිපත් කරන්න ඕන, එතකොට ඒක තීරණය කල යුත්තේ එතුමානේ. විවිධ අය ගැන එතුමාගේ හිතේ ඇති, ඒ අයගෙන් කවුද සුදුස, වඩාත්ම සුදුසු පුද්ගලයා එතුමා තීරණය කරයි.

හිටපු ජනාධිපතිතුමාගේ වටා තිබෙන බලවේගවලට අමතරව දැන් සංවිධානය වුන පක්ෂයක් තියෙනවා නේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හැටියට, ඒ පක්ෂයේ තීරණයකුත් එන්න ඕන නේ. ඒ තීරණය අනුව තමයි මම ඉදිරිපත් වනවා ද නැද්ද තීරණය වන්නේ” යනුවෙනි.

19,707 Viewers

26 Comments to “මහින්දට යලි ඉල්ලන්න බැරි නිසා ඔහුගේ කැමැත්ත සහ පොදු විපපක්‍ෂයේ කැමැත්ත මත මා ඉදිරිපත් වෙන්න සූදානම්..- ගෝටා”

  1. Alapaluwa says:

    අද වගේ සතුටුවුණු දවසක් මට තවත් තිබේද සහෝදරවරුණේ මේ සතුට මගේ පුද්ගලික සතුට පමණක් නොව මෙය සමස්ථ ජනතාවගේමත් රටෙත් සුබසිද්දිය සඳහා සතුටු වුනු දිනයක් බැවිනි. කාටද අවශ්‍ය තමන්ගේ උපන් රට නියම සුවන්යපොෂිත රටක් නොවෙනවා බලන්න? අපිට අවශ්‍ය අපේ රට නියම දේශයක් සෑම අතින්ම බැබලවිමයි එයට අපිට පාටක් ජාතියක් ආගමක් අවශ්‍යද? නැත නේද සහෝදරවුණේ. අපි ආඩම්බර විය යුතුයි නේද අපේ මේ මාතෘභූමිය නියම ස්වයන්පෝෂිත රටක් වුවිට පර ගැත්තන්ට දතනියව ගෙන බලාසිටින කැනවුල්ලනට වඩා . මගේ සැමදාම සිහිනය තමයි රටක් ගැන දන්නා රටකට අවශ්‍ය අලංකාරවත් පසුභිමක් සහිත නිර්මාණයක් කිරීමේ සහාජ හැකියාවක් ඇති ගොටාභය මැතිතුමාට රට පාළනය කිරීමට හැකියාවක් ලැබිනම් මා සිතනවා එයයි මගෙත් රටෙත් ලබන ජයග්‍රාණය. එමනිසා කරුණාකර මට දේවේෂ නොකර සමථජනතාව සහා රට ගැන සිතා මගේ මේ සංකල්පයටත් පාර්ථනාවටත් ඔබ සියළුම දෙනා කාරුණිකව සිතා බලා එකග වනමෙන් කාරුණිකව මම ඉල්ලා සිටිමි!!!

    • "ලීක්වන් සිංගප්පුරුව රට හැදුව පියා" says:

      සිංගප්පූරුවක් හදා ලෝකයටම ජය පෙන්නු
      මැලේසියාව පනදි ලෝකයටම හදලා පෙන්නු
      ලංකාවෙ ත්‍රස්ත යුද්ධෙ දින ලෝකෙට පෙන්නු
      ගෝටා මුතු ඇටය දිනවයි වියත් මඟෙ පෙන්නු

      ලීක්වන් සිංගප්පුරුව රට හැදුව පියා
      මහතීර් මලේසියාව පන දුන්න පියා
      රාජපක්‍ෂ ලංකාව රණවිරු කල පියා
      ගෝටා පමනි රට නැගුමට එකම පියා

    • Kamal says:

      පව් බන් උබ.

    • karu 1 says:

      yes, I do agree with you.

    • vishnu says:

      කාරුණිකව ඉල්ලන්න දෙයක් නෑ අලපාලුව මොලේ කඳුලක්
      හෝ තියෙන කෙනෙක් ඉන්නවනම් එකම පැතුම ඝෝටාභයම
      තමයි.ඔබේ comment එකට ස්තුතියි

  2. Saradiel says:

    රට බේරා ගන්නනම් ගොටාබය ජනාදිපති විය යුතුය ගොටාබයට අපේ ප්‍රණාමය ජය ශ්‍රී

    • සමයන් says:

      ජයවේවා හමුදා පාලනයට, තවත් පොල්පොට් කෙනෙක්.

      • Rohitha says:

        samayan, oyage nama oyata hondata gaelapenawa.

      • DT says:

        බොලා වගේ ගොබ්බයන්ට මොලේ දෙන්න ඒ වගෙ පොල්පොට් කෙනෙක් තමයි අපිට ඕනේ..

      • Liston says:

        Hamudawe hitapu minihek chandekin dinala balayata eka hamuda palanayak newei.

        Hamuda palanayak kiyanne humudawa kumanthranayakin rate balaya allana ekai.

        Amarikawe pahugiya kale hitapu hungak janadhipathila hamudawe hitapu aya.

      • don katugampala says:

        “SAMAYAN”

  3. ග්‍රාමාරක්ෂක says:

    ඔව් ඉති අපිටත් පුදුම සතුටක් දැනෙයි එදාට මොකද ෆොන්සේකාලාගේ කෙනෙකුට රට භාරදිම ගැන, ගැබයි වැඩි කල් නොගොස් ජනතාව තේරුම් ගනී තීරණය වැරදි බව.

    • Wikramabahu says:

      ohe, eeyeda ipadune?

    • DT says:

      2015..වැරදි තීරණයක් ගත් ඒ ජනතාවම හරි තීරණයක් ගනී…රතු කොල ගොබ්බයන්ට මොලේ දෙන්න ඒ වගෙ රට හදන්න කෙනෙක් තමයි අපිට ඕනේ

    • don katugampala says:

      hebayi ithin ” batalande hitler” ta vata hondayi.

  4. PULATHISI says:

    JANATHA PETHUMA OBYI. THERUVAN SRANIN SIYALU DEVI REKAVARANEN JAYAMA VEVA.

  5. Dinuka says:

    It is dangerous to handover control to military guys like Fonseka or Gota… They are used to giving command and not listen to anybody. They think all their decisions are correct and not open to criticism… It’s dangerous for democracy… We will value democracy only when we lose it…

  6. Future General Sec says:

    යුද්දේ හොඳම කාලේ මෙයා කොහෙද හිටියේ ?? මෙයා පොරක් උනේ මහින්ද නිසා.

    • don katugampala says:

      yudde vavagena deshapalakayo commis gahala ape kollo billata dunne kavuda ?eda hitapu janadipathivaru. kotinta ayuda deela yudde “shape” karaganna heduve eda , kobbekaduva vage hamuda niladareen billata dunna, oya kiyana honda kale hamudava kiyana deval janadipathivaru “ganan gaththe neha, ekale thamayi gota visrama giye, nethuva yuddeta baye neve. anthimedi eyata “avasthava” labuna nisa “niyama vidihata yudde kalanisa” ada ohela nidahase husma ganne, namuth “nomile wifi “ganna gihilla ohela anagaththa.

    • vishnu says:

      උඹ FUNERAL GENERAL කියල දාගනින්

  7. ratawesiya says:

    mahanuwarata rajapaksawaru penenna beha. a’pura,polonnaruawa, matale north and east kemathima nehe eka demala chandayakwath nehe adyapana sudusukama S.S.C hamuda sudusukam apata wedak nehe. siya ul huk wage ARA kolamba PAWENA MARKET DIHA BALANNA E WAGE THAMA rata wenne aparade salli. meyagen ayakara ganna wenawa.

  8. peedithaya says:

    RATAWESIYA oya hariyatama hari mama pereda bus stand langa meyage pawena market dekka. deyyo sakki GILILA ane ape salli … meyagen ayakara ganna wenawa
    MEYATA DUNNOTHA RATATA WENNETH GILENNA THAMA

  9. නියම මාරයා says:

    මෙතුමා ආවොත් මම චංදය දෙනවා නැත්නම් නොදී ඉන්නවා මොකද දේශපාලුවන්ට දීලා ඇතිවෙලා ඉන්නේ.

  10. LION voice says:

    GREAT news for all Deshapemi janathawa……Hon: Gotabaya Rajapaksha obathumata jayama wewaaaaaaaaaa!!!!

  11. LION says:

    විග්නේස්වරන්ට සම්බන්දන් ට පිළිතුරු දෙන්න එකම සුදුසු පුද්ගලයා ගොටාබය

Main News