මහින්දට රිටන් එක දෙන්න ලෑස්තියි.. ශ‍්‍රීලනිප සංවත්සරය ගාළු මුවදොර කැදවයි..

May 13, 2017 at 4:40 pm | lanka C news
මහින්දට රිටන් එක දෙන්න ලෑස්තියි.. ශ‍්‍රීලනිප සංවත්සරය ගාළු මුවදොර කැදවයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම්මේලනය ඉදිරි සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සමුළුව කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වීමට පක්‍ෂ බලධාරීන්ගේ අවධාරනය යොමුව ඇතැයිද වාර්තා වෙයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොරදී පැවැත්වූ මැයි රැළියට ප‍්‍රතිචාරයක් නොදක්වා මැතිවරණයකට යාම අවාසි සහගත වනු ඇතැයි මේ ගැන අවදානය යොමුව ඇත.

13,765 Viewers

5 Comments to “මහින්දට රිටන් එක දෙන්න ලෑස්තියි.. ශ‍්‍රීලනිප සංවත්සරය ගාළු මුවදොර කැදවයි..”

  1. kamalsirikuruwita says:

    මේ මෝඩ කෂ්ටිය පොඩි මොන්ටිසෝරි ළමයි වගේ හිතන්නේ. ආන්ඩුව කොහොම ගෙනාවත් , මිනිස්සු ඈත්තට ආවත් ජනතාව හිතන්නේ ආණ්ඩුවේ සම්පුර්ණ ශක්තියත්, බලයත් යොදල ගෙන්න ගත්ත පිරිසක් තමයි ඉන්නේ කියල. ඊට අමතරව කොළොඹ හා තදාසන්න පෙදෙස්වල රනිල් පාක්ෂිකයෝත් සෙනග පෙන්න ගන්න ඕන නිසා උනුත් ඔතනට ගෙන්න ගන්න බව දන්නවා. ජනතාව මෙහෙම හිතනවානම් ඔය ගොන් වැඩේ නිකන් පුස්සන්ගේ පුස් වැඩක් වෙනවා නේද.

  2. asaranaya says:

    ඇයි යකෝ ගලේපතියෝ උඹ කිව්වේ ගැට අඹේ ගාලු මුවදොරට වඩා තුන් ගුනනයක් මුනිස්සු හිටියා කියලා, අහවල් මගුලකටද තවත් සෙනග පෙන්නන්නේ ගලේපතියෝ, උඹව පීචන් කලානේද බොල, එකෙක් බොරු කියනව තව එකක් වහන්න හදනවා, මයි තූනයා වගේමයි.

  3. යෙහාන් says:

    අනිවාර්යෙන්ම රස්සාවක් දෙනවා කියල කිව්වත් ඕකට මිනිස්සු ගෙන්නගන්න තොපිට බෑ .මොකද මිනිස්සු දන්නවා ඊළඟ චන්දෙන් තොපි එන්නේ නෑ කියල .එහෙවු එකේ පරදින උන්ගේ මිටින් වලට ගිහිල්ල දිනන පැත්ත තරහ කරගන්න කාටද ඕනා .
    උඹලට ගාලුමුවදොර පුරවන්න unp එකේ සහ ජේවීපී එකේ එවුන් ගෙන්නගන්න වේවි එත් ඉතින් unp එවුන් කැමතියි බොලා පරදිනවට

  4. Sadda says:

    කටු ලෙවකන උන්ගෙ බත් බෙලයො එකා 500ක් ගානෙ උපරිම ගේන්න ගනිය් ඔනනම් . ඒ එකතුව තම මුලු රටෙම ඉන්නෙ. එකෙක් බස් 10කට වඩා ගේන්න වෙනව.

Main News