මහින්දට විපක්‍ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්‍ෂ නායක අවුල තවත් ඇදෙයි..

January 3, 2019 at 4:40 pm | lanka C news
මහින්දට විපක්‍ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්‍ෂ නායක අවුල තවත් ඇදෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක යයි කතානායකවරයා නිවේදනය කර ඇතත් ඔහුට මේ වනතෙක් විපක්ෂ නායක කාර්යාලය ලබාදීමට කටයුතු කර නැත.

එම කාර්යාලයේ තව දුරටත් රැඳී සිටින්නේ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක යයි කතානායකවරයා විසින් කර නිවේදනය පිළිනොගන්නා බවයි.

රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් නිසා ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව ද දෙමළ සංධානය සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති විපක්ෂ නායක කාර්යාලයෙන් සම්බන්ධන් මහතා ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයක් ඉවත්ව ගොස් සිටී.

23,342 Viewers

17 Comments to “මහින්දට විපක්‍ෂ නායක කාර්යාලය නොදෙයි.. සම්බන්ධන් තවත් රැදෙයි.. විපක්‍ෂ නායක අවුල තවත් ඇදෙයි..”

  1. අගමැති පුටුව සම්බන්ධන්ට says:

    මචෝ…
    අගමැති පුටුව දුන්නානම් දෙමළ ජාතික සන්ධාන නායකය සම්බන්ධන්ට… රට මීට වඩා එකමුතුයි…සමගියි.. දියුණුයි… කිව්ව දෙය කිිරිගහට ඇන්නා වගේ කරල පෙන්නයි..!
    අපේ සෞබ්‍ය ඇමතිතුමා මේවා දැනගෙනද කොහෙදෝ මේ ලඟඳි සම්බන්ධන්ගෙ ඇඳුමම ඇඳගෙන හිටියා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ ඉදි කරන ලද 50 K Orchid සුපිරි අවන්හල අගමැතිවරයා විවෘත කළ අවස්ථාවෙ ලඟම ඉඳල… දැක්කද ඔබලා ඒ පින්තූරය ?

    • Gamini says:

      විපක්ෂ නායකත්වයවත් ගන්න බැරි තරමට මහින්ද දේශපාලන අනාථයෙක් කළ මෛත්‍රී ට යහපාලනවේදීන්ගේ මෙව්වා එක….

  2. chandapala says:

    රනිල් වෙනුවෙන් බහුතරය පෙන්නූ එකාට විපක්ෂ නායකයා විය නොහැක්යි.

  3. උකුස්සා says:

    විපක්ෂ නායක කාර්යාලයෙන් සම්බන්ධන් වහාම ඉවත් වනු ..ඊළාම් ත්‍රස්තවාදය අපේ රටට අවශ්‍ය නැහැ
    සක්කිලි රටක් අල්ලගන්න හදන උත්සාහයක් ..අපේ රටේ දේශපාලකයන් මේ ජාතිවාදීන්ට සලකනවා වැඩියි

    • දෙමළ මිනිස්සු සේරම කොටි කොටි කියල හංවඩු ගැහුවහම ඒ මිනිස්සුන්ට කොටි වෙනව හැර විසඳුමක් නෑ. අනේ තොපි වගේ බූරුරැලක්. අර මහින්ද ඉස්සරහට දාගෙන අන්තිමට විපක්ෂ නායක වෙන්නත් අඬන්න වෙලා.

  4. Niru says:

    This idiot is also behaving like the converted Tamil Ponil.
    If you allow these ltte bastards to put a finger in they will try to bring the whole shit of a body inside

  5. Love nature says:

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බව කතානායකවරයා නිවේදනය කර ඇත ..
    දැන් සම්බන්දන් වහාම ඉවත් වී යනු
    දෙමළ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුව තුල ඇතිකිරීම අපි හෙළා දකිමු …මේ දෙමළ ජාතිවාදියා ඉන්නේ ඊළම් සිහින ලෝකේ

  6. සිංහල කොංග්‍රස් says:

    යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය අනුව පසුගිය අවුරැදු හතරෙම හංස නඩේ (අලිකොටිසීනු) ආණ්ඩුවෙ කාර්ය්‍ය භාරයය් විපක්ෂ කාර්ය්‍ය භාරයය් දෙකම කල බව ජනතාව අමතක නොකල යුතුය්.

  7. Sri says:

    Mr. Sampanthan is not a “SAKKILI” . He is a Gentleman. Most of the Tamil Politicians are more exposed and refined than Sinhala Politicians.

  8. buruputha says:

    Ado booru Sambandaya kanin allala eliyata Danna kalin gedara pala.

  9. Nimali Fonseka says:

    Not only jaffna now Colombo also ……….What the hell sinhalese…..?

  10. Wijebahu says:

    This Old Tiger Rag still has the tribal mentality!

  11. Ariyathilaka says:

    .කථා නායක තුමා විසින් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගෙන ඇති බැවින් එයට අභියෝග කළ යුත්තේ නීත්‍යානුකූලව මිස බලහත්කාරකම් කීරීමෙන් නොවේ. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්ෂ මහතාට නොදී කරන බලහත්කාරකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට (සමස්ත රට වැසියාට) කරන බලහත්කාරකමකි. එය දේශපාලන පක්ෂ භේදයකින් තොරව පිටු දැකිය යුතුය. විපක්ෂ නායක ධූරයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ නීන්දුවක් මගින් පමණි .ඊට පිටින් කරන බලහත්කාරකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ,ජනතාවගේ අයිතිවාසිකම් පාගා දැමීමකි. ත්‍රස්තවාදය හදුනා ගත හැක. නීත්‍යානුකූලව පෙනී සිටින පුද්ගලයන් කරන අනීතික බලහත්කාරකම ත්‍රස්තවාදයට වඩා බයානක වීමට පුළුවන

  12. Kalana says:

    Rate neethiyak nedda?

  13. Ratawasiya says:

    Ranil agamathi niwasa allagena hitiya wage me minihath wipaksha karyalaya allagena inne apahu wipaksha nayakakama label Kiyala hithagena wennathi. Musala miniha

  14. සකලබුජං says:

    දකුණු ඉන්දියාවෙ සාගතේ හින්ද ජීවිතය පරදුවට තබල පෝක් සමුද්‍ර සන්දිය පසුකරමින් මෙරටට පීනාගෙන ආ දෙමල කල්ලතෝනි දැන් මෙරටෙන් කොටසකට අයිතිය කියන ගමන්ම පාර්ලිමේන්තුව තුල තමන්ට අයිති නැති දේවලටත් දැන් අයිතිවාසිකම් කියන්ඩ පටන් අරන්!

  15. prasantha says:

    i think sampanthan has a long term plan to devide SLPF and form naional gvt so that he can remain as the opposition leader.

Main News