මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..

December 6, 2018 at 3:50 pm | lanka C news
මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..

මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ව විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පසුපස සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසන්නේ පෙර අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දවද විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පසුපස සිටියේ ජනාධිපතිවරයා බවයි.

අද වන විය සියළු වැරදිවලට වරදකරු ලෙස ජනාධිපතිවරයා පත්වී අවසන් යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමිනි.

ඔක්තොම්බර් 26 සිට මේ දක්වා සිදු කල සියළු කටයුතු නීති විරෝධී බවත් ඒ ගැන පරීක්‍ෂා කිරීමට කොමිසමක් පත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

46,279 Viewers

37 Comments to “මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..”

  1. ක්‍රිමිනල් says:

    දැන් බයියො කියයි , මූ රතු අලි පැටියෙක් ඒ හින්දා මූ කියන්නේ අමුලීක කෙබර කියලා එත් යථාර්ථය එදා රනිල්ට විශ්වාසභංගේ ගෙනාවෙත් මෛත්‍රී ,අද මහින්දට විශ්වාස භංගේ ගේන්න කිව්වෙත් මෛත්‍රී , හැබැයි මහින්දට මේ සැරෙත් ආප්පයක් ලුණූ මිරිස් එක්ක මෙ සැරෙත් කැව්වා කියලානං කියන්න පුළුවන් . 🤣🤣🤣

  2. රත්නසේන says:

    මහින්ද ලොක්ක ඉල්ලගෙන කැවට දැන් කරන්න දෙයක් නැහැ!!!. දේශපාලන බලය ගන්න හොදම තැන තමයි රටේ ජනතාව ලගට යන එක – මහින්ද ලොක්ක එ්ක දැක දැක සිරිසේන ගේ කඹේ ගිල්ලා!

    • dayas says:

      kriminal,..rathnasena, umbala dennata ohoma kiyanta kiyala kiwwe.
      aluthen pihitawapu LITRO NIKAAYE. mahaa naayaka robary amila neda? ane,,,,saadu ,ììììììììì

      • කිඹුලා says:

        ”දේශපාලන බලය ගන්න හොදම තැන තමයි රටේ ජනතාව ලගට යන එක”
        බොල රතනයො ඒක නේන්නං මහින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වෙ චන්දෙට යමු කියලා. කොහෙද අරලිය ගහේ එල්ලිලා ඉන්න බලපෙරේතයා ගූ බයයිනෙ. ඒකනෙ චන්දෙ එපා කියලා උසාවි ගියේ. මිනිහා අගමැතිකමේ හිටියා නං මැරෙනකන් චන්දෙ තියනවා බොරු.

    • U.N.J.V.P says:

      E kiyanne thopi jada jeppoth vishvasa karanawa Mahinda lokkata chanden bale ganna thibunai kiyala.

  3. මුං මහ පීචං ජෙප්පො වෙලානෙ දැන්…………මෙනවද මෙි කියවන්නෙ…?

  4. රණහඩ says:

    88-89 අහිංසකයින් මරා දැමු ඒ අධමයන්ට විරුද්ධව පුළුවන්නම් නීතිය ක්‍රියාත්මක කරනු. නිකං බයිලා ටොක් දෙන්න එපා සහෝදරයා.

    • waruna says:

      wijeweera sahodaraya hadapu jvp, winaasa karala batalande gahalyaage toilat eke lagina mun
      pudgalika sadaachaarayak . desapaalana sadaachaarayak nethi amuma amu traadayo tikak.

  5. හූ ..ඌ..! says:

    නිකං පල ගෝනි බිල්ලා යන්න. හොර හාමුට අගමැතිකම නොලැබුනොත් තොට ආයෙ බීලා ලයිට් කණුවක් දිගේ කාර් එලවන්න බෑ. ජීවත් වෙන්න මලික්ගෙ සල්ලි මල්ල හොල්ලන්න බෑ. ඒකයි තොපිට මේ තරම් රුදාව රනිලා ගැන.

  6. වෙබ් බුවා says:

    රනිලා කොල්ලන්ට කරන වැඩේ මූ ජනතාවට කරන්න පුළුවන් කියල හිතාගෙන වගේ

  7. Nim says:

    DEVEYANGE HALL
    KAWELA WAGE
    HAMOTAMA MOLE KOLOPPAN ?😎😥😆😅😎😀😂😂

  8. රටට හිතැති says:

    විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ජෙප්පො.
    එතකොට උං පස්සෙ ඉන්නෙත් ජනාධිපතිද?.
    යකෝ මේක පුදුම ඒකාධිපතිවාදයක්නෙ

  9. Dev says:

    බලපන් තොගේ පිටුපස. රනිල් නේද ඉන්නෙ.

    • Alapaluwa says:

      අනේ අම්මපා මුන්ගේ කරේ ටයර් එල්ලන්නේ නැතිව හරියන්නේ නැති පාටයි.අනුර,විජිත නලින්.යන මේ හාල්පාරුවන් සියලුමදෙනාටම.

  10. Sam Fernando says:

    How bankrupted these people are. They have already destroyed the party. Still they don’t know how furious the people are. They will understand in the next election. The party cannot raise it’s head again.

  11. sara says:

    begal pathuruwanna epa. lagga nathda oye???

  12. climax says:

    උඹලා නෙං බං ඒ විශ්වාශ භංගයක් කියන මගුල ගෙනාවේ…එතකොට උඹ කියන්නේ ඒක උඹලට ගේන්න කියලා කිව්වේ ජනාධිපති සිරිසේන කියලද? ඒක නෙවෙයි, දැන් උඹලා බයවෙලා නේද ඉන්නේ?

  13. lalkantha says:

    eka ekiyane kumanthranayak. ema kumanthranaya ta jvp ekath haul. ekane digin digatama janapathige kumanthrana yojana walata chandaya didi ranilwa dinewwe.

  14. ශෙහාන් says:

    ගෝනි බිල්ලො උඹ ඔය කතාව ගොතන්නේ මයිත්‍රීට විරුද්ධව දෝෂාඹ්හියෝගයට මහින්දගේ සහාය ගන්ඩනේ. දැනගන් මෙතන කුමන්ත්‍රණ කරන්නේ උඹයි පුංචි අම්මව තියාගෙන ඉන්න එකයි කියලා.

  15. නිළමේ says:

    JVP ඊළග මහ මැතිවරනයේ දී අතුගෑවිලා යනවා යනවා මයි, UNPයට මේ පුක දෙන විදියට.

  16. rathu ali says:

    atha thamy wiswasabanga yojanawa genawe rathu alipatau nennam.

  17. Ex-JVP says:

    මේ මිනිසා බලාගෙන ඉන්නේ රටම වැනසී යන තුරුයි! 89 දී අනුර සමග ගෝනිබිල්ලා රැකියාව කරගෙන පණ බේරාගත් මේ දෙදෙනා ඇතුලෙන් තැවි තැවී ඉන්න දෙන්නෙක්! ඒ නිසයි මෙම විනාශකාරී මානසික තත්වය උපදින්නේ! රට දියුණුවනු දකින්නට මුන්ට බැරිය! වරාය, අඝිවේගය, සහ වෙනත් සන්වර්ඝන වැඩ සියල්ලම මොවුන් විසින් හෙලාදකිනු ලැබීය! රනිල් මහදවල් කරන බැකු හොරකම මොවුන්ට ඉතා සුලු දේවල්ය! සිය නායකයා ඇතුලු 60000 ක් මැරූ රනිල් ඉතා යහපත් ශිෂ්ට සම්පන්න නායකයාය! අනේ කාලේ වනේ වාසේ!

  18. pissa says:

    ayi yako muta payiththiyanda .viswasa bange genawe jvp mun neda.

  19. ටින් ටින් සිල්වා says:

    අපේ විජි හේරා වොඩ්කා පාරක්, දෙකක් දාගත්තහම කියන කථා
    කවුරුවත් ලොකුවට ගනන් ගන්ඩ එපා!

  20. manik says:

    මුං තමයි රට කැවේ මු්ට කවදාවත් රටේ අගමැතිකමක් ලබා ගන්න බැරි නිසා රනිල්ව කඩේ යවල ලපයා බැලුවේ උට රිංග ගන්න පුලුවන්ද කියලා වාසි වෙන විදියට විශ්වාෂ භංගයක් ගෙනාවා 88-89 රට කැවා වගේ මේ පාරත් මුං එකතු වෙලා කාලකන්නි හැතිකරේ රට කන්න හදන්නෙ .තොපිට අමතක වුන අතිතයක් ියනවා එක මතක් වෙනකම්ම ඩොලර් කුට්ටි කාපල්ලා .තොපේ පැටව්නගේ පිටින් යන කාලය ඉතාම ලගයි එ් ගත්තා වගේ දහස් ගානන් වන්දි ගෙවන්න වෙයි එතකොට මහා එකා අඹුල් කනකොට පැට්ගේ දත් හිරි වැටෙනවලු එක විතරක් මතක තියා ගනින් …උබලගේ පැටව්න්ට කැව්වට එවයේ පල විපාක වැඩි අැතක නැහැ .. පවුකාර කාලකන්නි ෙජවිපේ බල්ලො .. තොපි බල්ලන්ටත් වඩා අවලං බල්ලො

  21. sunimal says:

    මුන් සේරම රනිල්ගේ කෙල පඩික්කම උස්සන් යන නරුමයෝ

  22. Mssikva says:

    Now jvp creating funny stories.

  23. Peechan andare says:

    Jvp eken elawapuwama marage redda assata ringapu wimalayage gola bayyiyala hithan inne un wagema apith thanakola kanawa kiyalada? Onna thopita news ekak nowunata thope musal hambayata guti deela neda? Ayiyo lajjawe kathe baha. Huuu ilagata anith bayiyoth guti kanna lahasthi wenna .

  24. මූ කවුද​? says:

    යකෝ,මූ දන්න දේවල්?මූ කවුද​?

  25. මුගේ දත් ගලවන්න බැරිදෝ says:

    රාජිත දත් දොස්තරයා වත් මුගේ දත් ගලවාපල්ලකෝ? අනික මොකටද මේ දොළ පිදේනි කාරයන්ගේ කතා පත්තරේ දානේ? ඉ ටත් වැඩ මේවා කියවල කොමෙන්ස් දාන අපටත් ගහපියව්. අනේ අපේ රට කන් මේ බලු රතු අලි නඩය යාල්දේවි එකේවත් හැප්පෙන්නේ නැහැ නේ. අහිංසක අලියෝ මැරෙනවා විනා.

  26. මුන් ලයිට් කණුවල එල්ලන්න අර ජේ.වී.පි උණුත් නැහැ නේ. උනුත් රතු අලි වෙලා. says:

    මුටත් රි යාගයෙන් මාතර යකදුරෙකුට කියලා බැරිනම් බෙන්තර රටයකුම ශාන්ති කරුමයක් කරමු. ගල්වලට ළමයි නැති උනත් මොකෝ?අනේ අම්මප මෙහෙම හුරලා නේ අපි හුරන් කකා මේ යහපාලානේ කතා කොරන්නේ. මුන් ලයිට් කණුවල එල්ලන්න අර ජේ.වී.පි උණුත් නැහැ නේ. උනුත් රතු අලි වෙලා.

  27. Sapumal Bandara says:

    පල පරය යන්ට. ඒක ප්ටිපස්සෙ ඉන්නෙ ඩයස්පෝරාව මුස්ලිම් පක්ශ සහ JVP එක.

  28. Nim says:

    ATHAMY JVP
    KARAYENTA THEYENNE
    JATHIKA WENASAKAREE
    MANASIKA TH WAYAK
    MAHA LOKUWATA THIYENA MENISSU
    GANA NOWE
    AHATA PEENNA KALA ADALA
    ENNA AYA GANA.
    MUN OKKOMA MANASIKA
    ROGEYO.

  29. EX JVP says:

    Now these fellows has fully destroyed our beloved JVP…..Now telling mix stories to damage control…

    JVP leaders have common jealousy towards general public…specially to middle class… Having said they are earning millions from lots of ways….Specially now JVP leaders are Wheeler dealers , Alcoholics and womanizers…

    Next election should sweep them away…..

  30. Kalawedda says:

    Bebadda………………

Leave a Comment