මහින්දානන්දට අද යලිත් මංගල සීනු.. මනාලිය දි.මු.ගේ දියණිය ‘සේනානි’

April 28, 2017 at 10:00 am | lanka C news
මහින්දානන්දට අද යලිත් මංගල සීනු.. මනාලිය දි.මු.ගේ දියණිය ‘සේනානි’

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දිනයේ යුග දිවියට පිවිසෙයි.

දි.මු. ජයරත්න හිටපු අගමැතිගේ දියණිය සේනානි ජයරත්න සමගින් මන්ත‍්‍රිවරයාගේ විවාහය සිදු වන්නේ රාජගිරියේ පිහිටා ඇති අලුත්ගමගේ මහතාගේ නිවසේදීය.

විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙස හිටපු අගමැති දි.මු. ජයරත්න හා නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න අත්සන් තබයි.

විවාහය සදහා සමීපතම දේශපාලඥයින් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කර ඇති අතර අද රාත‍්‍රියේ ප‍්‍රිය සම්භාෂණයක්ද පැවැත්වෙයි.

අලූත්ගමගේ මහතා පෙර විවාහ වී ඉන් වෙන්වී සිටින අතර හිටපු අගමැති දියණියද පෙර විවාහ ගිවිසගෙන සිටියේ වත්මන් ඇමති දුමින්ද දිසානායක සමගය.

54,099 Viewers

27 Comments to “මහින්දානන්දට අද යලිත් මංගල සීනු.. මනාලිය දි.මු.ගේ දියණිය ‘සේනානි’”

  1. Nim says:


    GOOD LUCK “

    • senarath says:

      තව….තව…කාපිය…රටත් කාපිය….

      • Appe says:

        අර පුංචි අම්මව කරකාර බැදන් ඉන්න ප්‍රින්ස් ට කියපන්, තව ටිකක් කාවි.

        • Upali says:

          පරණ හොරා ඩිවෝස් කරලා අළුත් හොරෙක් බැඳලා අපිට පාන්ද?

          • xxx says:

            පුංචි අම්මා බැඳපු එකා හොරාට සල්ලි ගන්නේ කකුස්සි ඇතුලේ ඉඳන්.

            මහින්දානන්ද අළුත් එකෙක් බඳින්නේ පරණ එක ඩිවෝස් කරලා. කකුස්සියේදී සල්ලි ගන්න එකා, එකවිට දෙන්නෙක් තියාගෙන ඉන්නවා. එකෙක් පුංචි අම්මා අනික අයර්ලන්තේ.

  2. Appe says:

    මෙයා පුංචි අම්ම නෙමේ නේද අලුත්ගමයෝ?

    • ලප කුමාර says:

      නෑ..නෑ..නෑ. අපේ ගෙදර එක්කෙනා මෙහෙ ඉන්නවා.

  3. kate says:

    All the Best!

  4. gavin gunawardane says:

    හිතවත් කමට මෙය නම් හොඳ විවාහයක්
    කදිමම නිදසුනකි එහි නැත විවාදයක්
    යුග දිවි ගමන් ඇරඹීමත් විනෝදයක්
    හොර කල්ලියේ එවුනට අද සාජ්ජයක්

    • Harsha says:

      රනිල්, රවී, ඇලෝසියස්ල මොකටද මේකට සාජ්ජ දාන්නෙ?

    • ලංකා මාතා says:

      යම පාලනයෙ ගොං හරකෙක් කට ඇරියා
      වීර පුතුන් හොරු කියමින් පච කෙලියා
      කම්බ හොරුන් අද මව්බිම කන සැටියා
      තොට නොපෙනෙන්න‍ෙ හෙණ ගැහිලද අලි පැටියා

  5. jaya says:

    This fellow can talk (as a politician – that means pacha kelinava to take innocent immature people for a ride) that is why he is still around.
    Why we did not vote for Mahinda last election because of a fellow like Mahinda and Kudu Dumindad, Lansa, Sajin Basil and Namal
    We are sad that this people still around. If we win, it will not be because of them. Mahainda Please note now <<<<When you win, please DO NOT give these fellows any hand to make OR abuse money and power!!!!

    DM Jayarathna – Fellow who ordered those Kudu containers to release??? Good combination. Dust collected where the dust is.

    • shantha kuru says:

      HOW HAVE WE VOTED THEN RAVI / RANIL / MALIK ALL KAMBA HORU

    • tomiya says:

      JAYa oba kiyana deya math anumatha karanawa.minissunta mahindawa epa wune namal ,sachin,duminda,kodikara wani ayage jara wada nisai. thamath mahinda wate ewage aya innawa dakinakota eelanga chande mahindata dena eka gana desarayak hithanna wenawa.mahinda kiyanne kiri hattiyak.Me harak thamai ekata goma danne.

  6. Sisira says:

    Good Luck Senani.

  7. taral.datson@gmail.com says:

    Yako ekabadda vipakshYa nitharama kiwwane anduwe kattiyA gannawa kiyala

  8. Well Wisher says:

    Congratulations! A Happy wedded life.

  9. Mohammadu says:

    Munta genu Dena evuntarh mun ekka yanagenuntath ela ela gahanda awassiyai.me keep veni ekada aluth gamayo.

  10. chandi says:

    My congratulations.

    Dumindagen Gala una ekanam puruwe pinak. marry karaddith api hithuwa wena minissu hitiyema nadda kiyala……..

  11. Lolla says:

    Ela bedagena kamu

  12. Aluth Aluth says:

    Aluth-G Age 58
    Aluth-W Age 35

    • Who cares says:

      Victor R – Age 75
      New bride – Age 33

      ——————————

      Donald Trump – Age 72
      His bride – Age 28

  13. Darshana says:

    Second hand love!

  14. Puran Appu says:

    Please do not insult them. Divorce is an unfortunate thing no body wants to face. Both of them faced that. Say wish you both happy wedded life. I wish you both of you Happy Mangalam. Senani and Mahindananda good luck.

Main News