මහින්දානන්ද FCID අත්අඩංගුවට ගනී.. හිරේ යන්න බෑග් එකත් අරගෙනම එයි..

April 16, 2018 at 12:40 pm | lanka C news
මහින්දානන්ද FCID අත්අඩංගුවට ගනී.. හිරේ යන්න බෑග් එකත් අරගෙනම එයි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අද දිනයේ එම කොට්ඨාශය හමුවට කැදවීමෙන් පසු මන්ත‍්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදරිපත් කිරීමට නියමිතය.

මන්ත‍්‍රීවරයා බන්ධනාගාරගතවීමට සූදානමින් ෂොපින් කවරයකට අඩුම කුඩුම දමාගෙන පැමිණීමද විශේෂත්වයකි.

17,780 Viewers

15 Comments to “මහින්දානන්ද FCID අත්අඩංගුවට ගනී.. හිරේ යන්න බෑග් එකත් අරගෙනම එයි..”

  1. මහ බැන්කු හොරු says:

    හූ.හූ.හූ.හූ….අපි එලියෙ….හූ.හූ.හූ.හූ….අපි එලියෙ

    • click says:

      හූ.හූ.හූ.හූ….අපිත් එලියෙ….හූ.හූ.හූ.හූ….(රාජපක්ෂ)

    • Dubba says:

      කැරම් ගහන්න ගිය උඹ ඇතුලේ. බැංකු කපු අපි එළියේ.

  2. click says:

    Definitely, he should know things what he has done.

  3. Manel says:

    I like this gentleman. This is a another example to show that Law and order in Sri Lanka has gone to dogs. Political leaders in the opposition are arrested at will if the govt decide so. Thieves who masterminded and robed the Central Bank, those who sold public enterprises to foreigners to get huge commissions are going all over the world and also preaching yahapaalanaya.

    • quintin says:

      MR & Co sold the best public land to Shangrilla, and collected commissions by Namal baba. Have u forgotten it?

  4. emma says:

    Hora kapuwama Daduwamath Dannawane ekai me !

    • Ranil says:

      කැරම් ගහන්න ගිය උඹ ඇතුලේ. බැංකු කඩපු අපි එළියේ. නියමයි නේද මචන්. දාපන් පහක්!

  5. sinha le says:

    දෙමළ මහා බැංකු හොරා නිදැල්ලේ සිංහලයා දැලේ ලැජ්ජයි යමපාලනය

  6. jayamal says:

    යමපාලනයට තම දේශපාලන විරුද්ධවාදීන් ගෙන් පලිගන්න මිසක් රට ගොඩ නඟන්න වෙලාවක් කොයින්ද? නිසි වෙලාවට ජනතාව ගෙන් පිලිතුරු ලැබෙයි.

  7. Ranjith says:

    This is Rajitha’s work we hope Rajitha will goto hell before destroying this country

  8. සීගිරි says:

    සියලුම හොරැන්ට නීතිය එක සමානව ක්‍රියාත්මක නොවීම ගැන සමහර හොරැන් කලකිරිලයි ඉන්නේ !!!!!
    මහ බැංකු හොරාට එක නීතියක් …කැරම් බෝඩ් හොරාට වෙන නීතියක්…

  9. Nandasoma Suriyaarachchi says:

    දෙමළ මහා බැංකු හොරා නිදැල්ලේ සිංහලයා දැලේ ලැජ්ජයි යමපාලනය
    මහබැංකු හොරකමට ආධාර කළ අගමැති වහාම අත් අඩංගුවට ගනු……!

  10. Nimal R says:

    රනිල්ගේ අම්මට යකෝ . හැබැයි පොදුජන පෙරමුණේ ආණ්ඩුවකින් රනිල්ව හිරේ දැම්මේ නැතිනම් ලංකාවේ මිනිස්සු ඒ ආණ්ඩුවට විරුද්ධව පාරට බැසිය යුතුයි.කෝටි ප්‍රකෝටි ගාණක මහා බැංකු වංචාවක් කළ රනිල් අවුරුදු පහකටවත් හිරේ ඇරියේ නැතිනම් ඉදිරියේ එන නායකයෙක් ගෙන් වැඩක් නැහැ .

Main News