මහින්ද අගමැති කරන්න අත් ඔසවනු.. නැවත ජනපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..- ඉන්දියාව ආණ්ඩුවේ සුළු පක්‍ෂ ඉන්දියාවට කැදවා දන්වයි..

October 12, 2018 at 12:00 pm | lanka C news
මහින්ද අගමැති කරන්න අත් ඔසවනු.. නැවත ජනපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..- ඉන්දියාව ආණ්ඩුවේ සුළු පක්‍ෂ ඉන්දියාවට කැදවා දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම සඳහා අවහ්‍ය දේශපාලන සහයෝගය ලබා දෙන ලෙස ඇමති මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන්ට ඉන්දීය රජයේ බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.

මෙම උපදෙස් දී ඇත්තේ ඇමතිවරයා සහ එම පක්ෂයේ මහජන නියෝජත පිරිසක් විසින් ආසන්න දින කිහිපයේදී කරන ලද ඉන්දීය සංචාරයේ දී ය.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ හෝ එක් කරන බවත් මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කරන බවටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන බවටත් ඉන්දීය රජයේ බලධාරීන් විසින් සදහන් කර ඇත.

ඒ නිසා එළඹෙන විශේෂ දේශපාලන තත්ත්වයක දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට අවශ්‍ය කරන සහයෝගයක් ලබාදෙන ලෙස ඉන්දීය නියෝජිතයන් ඔවුනට දන්වා තිබේ.

40,177 Viewers

29 Comments to “මහින්ද අගමැති කරන්න අත් ඔසවනු.. නැවත ජනපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..- ඉන්දියාව ආණ්ඩුවේ සුළු පක්‍ෂ ඉන්දියාවට කැදවා දන්වයි..”

  1. සාමාන්‍ය ජනයා says:

    රනිල්ගේ හා එක්සත්ය ජාතික පක්ෂයේ යුරෝපිය සම්බන්ධතා ඉන්දියාවට වැඩිය අල්ලනේ නැ. ඉන්දියාව හදන්නේ මෛත්‍රී යටතේ මහින්දව තියාගනේ ඉන්දියාවේ පදේට නටන නායකයෙක් ලංකාවේ ඇති කරන්න. මහින්දට යුරෝපය සහ ඇමරිකාව සහය නැතිවුනාම ලංකාවට ඉන්දියන් සහය නැතුවම බැරිවෙනවා එතකොට ඉතින් ඉන්දියාවේ පදේට නටන්නම ඕනේ.

    • ජයමල් says:

      ඉන්දියාවට කියන්න තියෙන්නෙ අපිට නායකයෝ තෝරන්න කලින් උබලගෙ රටේ එවුන්ට ලැට් හදලා දීපල්ල. උන් පාරවල් වල රෙන්නෙ.

      • Vasana says:

        India mind your own business ..Sri Lanka is not Indian Colony
        Take all ( tamils) your indian people to your country …so please stay out. This is Sinhalese Motherland

      • SALMAL says:

        INDIA , ..Keep your attention focused entirely on what is truly your own concern, and be clear that what belongs to others is their business and none of yours.
        Keep your nose out of our political leaders ,Sri Lanka is a Sovereign Country …Let every fox take care of his own tail.

      • Amda says:

        එක අතකින් ….තවත් අගාධයට යන්න කලින් මේ රට බේරාගත යුතුයි..

        අනික් අතින් ….. මේක උගුලක් වෙන්න පුලුවන්. අන්තිමට මුන්ගේ පව් ඔක්කොම මහින්දගෙ එකවුන්ට් එකට මුන් බැර කරයි. මුන්ගේ වාචාල සක්කිලි කටවල් වලින් කියයි ..අපි මේක ගොඩ දාන්න සැලසුම් කරගෙන හිටියෙ, අන්තිමට රාජපක්ශ නිසා මේක මෙහෙම උනා, අරක අරම උනා …කියල.

  2. ruwan says:

    අනේ මේ ඉන්දියාවට ඕනේ විදියටද අපි වැඩ කරන්න ඕනේ. අනික මහින්ද කියන්නේ අවලංගු කාසියක් අපිට මහින්ද එපා.

    • නලින් says:

      රුවන් .උඹ ඕක ප්‍රසිද්දියේ කියන්න එපා උඹ අන්ත මෝඩයෙක් බව මිනිස්සු දැනගනීවි .අනේ බොල.මේ රටේ වැඩිම ජනතා ආකර්ෂණය තියෙන්නේ මහින්දට අදටත් එක එහෙමමයි බටහිරයෝ මිනිස්සු රවට්ටලා මහින්දට විරුද්දව උසිගන්නලා මහින්ද පරද්දුවට දැන් මිනිසුන්ට තේරිලා තමුන් කරපු ගොන්කම .උඹ වගේ අන්තම මරි මෝඩයෙක් ඇරෙන්න මහින්දට අකමැති අය ඉන්නේ මරි මෝඩයෝ ඉන්න unp ජේවීපී එකේ පමණයි

      • ruwan says:

        ඔව් ඉතින් ඉතුරු වෙන්නේ උඹල වගේ මෝඩ ගොන් වහල්ලු ටිකනේ.

        • ABING says:

          ane gono.

        • RAN GONIL says:

          උඹල කවුරුවත් රුවන්ට බනින්න එපා මචංලා,දැන් බලපල්ල මී හරකෙකුට මීහරක කිව්වට ඌ ඇඟට ගන්නවද​?නෑනෙ රුවනත් ඒ වගේ තමයි මචංල​.

        • Gorilla says:

          Jvp gon buruwek haha Ado 36/38

        • නිළමේ says:

          රුවන් ඉස්සෙල්ලාම කියපං උඹ “ සිකුරිටියෙක්ද? නැත්නම් කංකරුවෙක්ද නැත්නම් අර කට උල් ලප කුමාරගේ එකෙක්ද? එහෙමත් නැත්නම් 62,00,000 ගොඩට වැටෙන අම්බරුවෙක් ද? කියල.

          • සිංහල බන්ඩා says:

            62,000 න් බාගයකට වැඩිය දැන් වාෂ්ප ව‌ෙලා ඉවරය්.

      • බන්ඩ says:

        නලීන්,
        මෝඩයෝ කව්ද කියලා බලන උන් තේරුම් ගනී. දේශපාලනේ කරද්දී වහල් කම් කරන්න එපා. රාජපක්ෂද වත් වික්‍රමසිංහද නෙවෙයි. රටට සුදුසු පුද්ගලයා තෝරා ගනින්.. කල ගුණ සලකන්න.. වැරදි හදා ගන්න රට බාර දෙන්න ඕනි නෑ කාටවත්. රට ගැන තීරණ ගද්දි බුද්දියෙන් හිතහන් පපුවෙන් නැතුව. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි කොන්ද කියන දේ කෙලින් තියාගනින්. උබලා වගේ උන් හිතන් ඉන්නේ ගෑනු 2-3 තියාගන්න එක විතරයි පිරිමි කම කියලා.

      • ගලබොඩ අත්තේ චමින්ද says:

        අනේ නලින් ඔයාවගෙ ගොබ්බ වහල්ලු ඉන්නකන් අපේ රටට සුගතියක් නැහැ. ඔයා මෝඩයෙක් කියලා ඕන ගොනෙකුට පේනවා. MR දඟලන්නේ බලයට ඇවිල්ලා නඩු ටික අයින් කරගන්න, නැතුව ඔයාට අපිට් ආදරේට නෙවෙයි.

        • ගිගිරි says:

          පිනි බාන්න නොදී තොගෙ මොලේ ප්‍රවේසම් කර ගනිං. ගොං බාස්.

    • ABN says:

      කවුද කියන්නෙ මහින්ද අවලන්ගු කාසියක් කියල…
      ජනපති වෙන්න බැරි වුනාට එතුමට අගමති වෙන්න පුලුවන්…
      එතුමට තමයි රටේ ජනබලය තියෙන්නෙ..
      පසුගිය පලාත් චන්දෙන් ඒක මොනවට පැහදිලි වුනාද.?.

    • nuwan says:

      ruwan unp lesa rangapaana jeppek.
      yakoo punchi ammage pakse inna okkoma jvp namata nigraha nokara unp saamaajikathwaya
      gatthanam kocchara hondada.

  3. sathya says:

    Haiyooo…… Wishwasa karanna puluwanda Mano Ganeshanla wage unwa.

  4. බන්ඩා says:

    ඉන්දියාව බ‌ෙර‌ේ ගහනවා. අපි නටනවා මරුන‌ෙ. ම‌ෝඩිට වැරදිලා.
    ම‌ෝඩි ටම ඇවිත් චන්ද‌ෙ දමන්න ව‌ෙය්.

  5. This is an independent free country. India should mind their business.
    The present 225 people in the parliament are rogues, culprits and traitors they have earned billions while poor mass are eating leaves

    mun 225 denama mudata damaw. aluthin wiswa vidyala upadi ethi medi wayase 225 thora gamu

  6. BIMBA says:

    what about Nagananda. Better than seasoned corupt politician

  7. Susantha says:

    Mahinda is out of fashion. We need a new leader. May be Kumara Welgama

  8. indunil says:

    balall athakk………..

  9. Aruna says:

    On January 8th 2015, we voted for Modi’s Kurtha Jacket against our national costume. We are such fools.

  10. Gorilla says:

    Mano ganeshan? what kind of a bitch ass name is that.? Hello we sinhalese will choose our next president and priminister like in 2010 . We dont need some minority votes this time.

  11. Raawana says:

    me rate bahutharayak inne dooshithayo. ithin dooshitha deshapaaluwanta bahuthara mathaya nikanma lebenawa.okayi thiththa eththa.

  12. ආයිස් අමා ගුඬු ගිලින්න එපා ලනු ආප්පය කරවී වනවී ඇත චංඳයෙන් මිස සරල සරමක් නොඅඳින්න​??

  13. Saman Adikari says:

    People of Sovereignty nation decided whom be President or Prime-Minster of our Democratic Republic?
    We do not want hijack our right of elected represtattives system of democratic by foreign-powers.

Main News