මහින්ද අගමැති කාර්යාලයෙන් ඉවත්වෙයි.. රනිල් අරලිය මැදුරෙන් ඉවත් නොවෙයි..

December 8, 2018 at 10:43 pm | lanka C news
මහින්ද අගමැති කාර්යාලයෙන් ඉවත්වෙයි.. රනිල් අරලිය මැදුරෙන් ඉවත් නොවෙයි..

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම අභියාචනාධිකරණය විසින් අත්හිටුවීමත් සමග මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කාර්යාලයෙන් ඉවත් ව ගොස් තිබේ.

නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාටද කලින් අගමැති ලෙස කටයුතු කරන ලද රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විටත් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ රැුදී සිටී.

සන්ධාන මන්ත‍්‍රිවරුන් පවසන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාපය විසින් දිගින් දිගටම අගමැති නිල නිවස අවභාවිත කරන බවත් ඊට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක කල යුතු බවත්ය.

45,595 Viewers

16 Comments to “මහින්ද අගමැති කාර්යාලයෙන් ඉවත්වෙයි.. රනිල් අරලිය මැදුරෙන් ඉවත් නොවෙයි..”

  1. Donald Isuru Wilegoda says:

    Even before the final result was announced in 2015 President Rajapaksa left the Temple Trees. Now he respected the court decision and left the Prime Ministers office. The UNP calls him a dictator but they can’t see who the real dictator is.

    • Udaya says:

      Well said, unfortunately those blind UNPiers do not understand it.

      • Haiyo says:

        Well Mahinda never deserved to be in the PM office in the first place! Because he is just a MP without the majority support. So he is like a rogue who crept into someone else office and now running away as the law is catching up…. haa haa haa

        • Pal says:

          Dear Haiyo..
          Don’t be a blind supporter of Ponil…
          How can you say Ponil has the majority..
          TNA and JVP can’t say they like Ponil to be the PM , while being in the opposition.
          Oppotion means , they are against the ruling party.
          How can they say they want Ponil as the PM.

        • Hoo !!! says:

          According to the constitution You don’t need a majority to be the piminister of Sri Lanka you fool. Tell ranil the rogue to face the election and show the majority, without hiding behind the supreme court.

    • Razor says:

      Dictator never leaves..!, after losing the elections for over twenty odd times, still he believes that he is the best nominee and and no one else ever allowed to come forward, besides there is no one in the party to come forward with strength, party became a ship wrecked. What a pity, Take it from Angela Merkal from Germany..! Give way to the next capable. Consider the seniority, ability, and the verdict of the people, Who should not necessarily be young, or ” tall and short”, or wealthy through poor people’s money or robbery of banks, neither through commissions, nor excavating earthen treasures. Find a wiser man, Unless you will fall from pan to stove.

  2. Asaranaya says:

    මනසින් මගේ ජාතිය සිහි කොරන කොට,
    පණකින් අමුතු උණු නො වෙතොත් රිහිරි ඇට,
    පැන ගෙන නහිමි මට හිමි දර සෑයකට,
    යන මෙහි අරුත උගනිමු අද පටන් කොට.

  3. Asaranaya says:

    මහින්ඳ මැතිතුමනි!
    කොතෙක් කල් ගියත් සින්හල දනන් හට,
    සිතක් තිබෙන තුරු මේ බව සිතන්නට,
    මෙලක් මවගෙ පුත් කුමරෙකු ලෙසින් සිට,
    මතක් වේවි දිනකට ඔබ දෙතුන් විට

  4. Dan says:

    Why not someone go to Supreme Court about Ranil is misusing public property

  5. sunimal says:

    කෝට්ටේ දොන් ජුවන් පෘතුගීසි කාරයන් පස්සේ ගිහිල්ලා නිකන් මැරිලා ගියා කිසිම දෙයක් නැතුව රනිල්ටත් බටහිරයන් පස්සේ ගිහිල්ලා වෙන්නේ මේ දේම තමා

  6. jayasri28 says:

    jaya jaya wewaaaaaaaaaaaaaaaaa Mahinda mathiduni!!!!!

  7. indunil says:

    neckamma ………..

  8. Kolitha says:

    සුමන්තිරන්, වැලිඅමුන, වැනි නීති විශාරදයින් සමග නීති තර්ක ගෙන ඒමට සමත් අය මහින්ද මෛත්‍රි ලග නැත. බටහිර නීතිය විසින් රනිල් ඇතුලු unp, jvp, tna සෙට් එකම ආරක්ෂා කරයි. මෙයට අභියෝග කළ හැක්කේ බුදු දහමට පමණි. විජේදාස නූතන ඩොයිලි යා ඉන්නේ ථේරවාදී කතිකාවත් වැනි නීති ගෙනවිත් හාමුදුරුවන් හිරේ දමා බුදු දහමත් විනාශ කිරීමටය. මේ ටික තේරුම් ගැනීමට මෛත්‍රීටත් බැරිය. බටහිර ගැත්තෝ සහ සිංහල විරෝධ්න් හැම තැනකම අරක්ගෙන ඇත.
    මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන ඇතුලු විද්වතුන් පිරිසක් 2018.11.09 දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ජනමතවිචාරණයක් කැදවන්න ඉල්ලීමක් කර තිබුණත් NGO කාක්කන් සහ බටහිර නීති ගැත්තෝ ජනාධිපතිව පාර්ලිමේන්තුව විසුරවීමට තල්ලු කරන ලදී..

  9. asela says:

    Both MR and RW are acting for their wellbeing and to cover up their frauds

  10. Roshan says:

    රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුමැතියෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

  11. Nuwan says:

    Budu dahama sinhalayange withrak Nemei. Budu dahama wikunagena kanna sinhalayanta be

Main News