මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

December 3, 2018 at 3:51 pm | lanka C news
මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් කැබිනට් මණ්ඩලයටත් එම ධූරයන්හි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද දිනයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී .

මෙම නඩු විභාගය සඳහා දෙසැම්බර් මස 12 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මන්ඩලයේ 49 දෙනෙකු පෙනී සිටින ලෙස ද අද දිනයේ නියෝග කළේය .

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස සහ කැබිනට් මණ්ඩලයට ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

103,292 Viewers

95 Comments to “මහින්ද අගමැති ධුරය දැරීම අධිකරණය විසින් අත්හිටුවයි… කැබිනට් මණ්ඩලයටත් තහනම් නියෝගයක් නිකුත් කරයි…”

  1. prasanna says:

    ELA ELA ELA. …

    • climax says:

      people should bring this fight to road…we cannot accept court anymore

    • Nishantha says:

      Oyala wadiya santhosha wenna epa.naduwak wibagayata gannakota athuru thahanamak denawa.eka ehema tamai.nadu wibagen passe dena theenduwa thamai wadagath.oya hadanne meka mahinda saha pirisa thanathuru dareema nithi wirodi kiya artha dakwannada.moda chun ganna epa bro.giya para shreshtadikarana athurua thahanamedeeth oyala ithin jaya pan biwwane.7 wenida theenduwa balamuko

    • Gamini says:

      විමලයගෙ ඇමති කට්ට හුටස්…

      • වෙරිසොරි says:

        බැංකු හොරා අගමැති කරමු! නිධන් හොරාට නිවාස දෙමු. ගෑනු ජංගි මහන එකාට මුදල් ඇමතිකම දෙමු. මහ බැංකු අධිපතිකම මහේන්ද්‍රන් හොරාටම දෙමු. 20 සම්මත කර කොටියට උතුර දෙමු 😀😀 😀

      • Gamarala says:

        Why you so happy about wimale? We know he screwed your wife and daughter. So be happy.

      • ලෙමන් පෆ් says:

        ඇමති කට්ට ඉල්ලලා මාරාන්තික උපවාසයක් කරානන් හරිනේ.

    • Kumari says:

      ලිට්‍රො ගෑස් එකෙන් පඩි ගත්ත එවුවන්ගෙ මෝඩ චූන්. බැඳුම්කර බල්ලන් බැඳ දැමූ වහාම ඔය මෝඩ චූන් ඉවරයි.

    • Fr gihan Gunathilaka says:

      පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල් ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි . ඔහු හා කෝට්ටේ එකම පාසලේ සිටි ඔහුගේ පවුලේ මිතුරා ගේ තීරණ පිටු පස පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්

    • මෙම සියලු සිදුවීම් වලට වගකියයුතු ප්රධාන චරිතය 2015 ආප්ප විප්ලවයේ නිර්මාතෘ වරුන්ය.

    • Prasanna ගේ සතුට දොර ගලා යයි. පවි අනේ ඔයා කොටියාගේ සල්ලි කොල කියක් සාක්කුවේද?

  2. ක්‍රිමිනල් says:

    දැවෙනා දුක මේ වාවනු බෑ …. 😂😂😂

  3. අපි ගොන්නු නොවේ.... says:

    2016 නීතිඥ සංගමයට බැඳුම්කර හොරුන්ගේ ව්‍යාපාරයෙන් බිලියන ගණනක ආධාර මුදලක් ලබා දීලා තියෙනවා…….තව කාට දුන්නද කියලා කවුද දන්නේ……

    • ගිගිරි says:

      එතකොට දැන් අභියාචනාධිකරණයේ වැඩ බලන්නෙත් ගොංජාද ?😀

  4. Ranil atulu deka punnnan gey Jya grhana yakda?

  5. Kmal says:

    Let the high court do the government people.

  6. Tilak says:

    Denwath yanawada?

    • සිනිඳු says:

      යනවා. බලං හිටපං. 😀
      ආසාවෙ ඇති නේ කොටියට කෑල්ලක් දීල අනික් කෑල්ලෙ හොරාව අගමැති කරවලා ලිට්‍රො එකෙන් පඩි ගන්න ?

  7. Nim says:

    AMMATA UDU
    ADIKARANAYA RATA
    GINE THIYAWE DA?
    SEYALU DENATAMA
    BUDDIYA, DANUMA PAHALA WEWA.
    MAGE SRI LANKA DEEPAYA TA
    THERUWAN SARANI
    DEVI PIHITI

  8. lanka says:

    where are people and its mandate? If the judiciary is controlling the country this is going to be an autocratic country, we are heading for a dictatorship controlled by western allies like SaudAarabia.Now this is high time for all patriotic elements to come to the street and occupy the street and paralyse the whole country. Allowing everything to the time is not a winning stand.

    • Haiyo says:

      People gave their mandate in 2015 August 15th and that was for Ranil to be prime minister for at least 4.5 years. RESPECT that or MR show majority. Simple. Democracy and Judiciary independence as introduced by the yahapalanaya. Protects our votes.

      Why have an election if one can change our mandate? Jayawewa

  9. Nimal R says:

    This should be appealed immediately. Everything will be OK once the parliament dissolution verdict is given.

  10. mahinda says:

    අන්න අභියාචනාධිකරනය සිංහයා බල්ලෙක් ගානට පාතට දාලා තව ටික දවසකින් මනර සභාවේ බලු වැන් එක ඇවිත් බෙල්ලට තොන්ඩුව දාල අල්ලලා බලු වෑන් එකේ පටවාගෙන යාවි.

  11. DEKA PUNA ADIKARANEY TINNNDU TERANA ARA API PODI KAALAYEY RANDU WANAKOTA AMMA TAHHHTA DENA DADUWAM WAGWY BOLADA EEEWA .ORKATA MOKATA DA ADIKARA NAYAK.

  12. sathya says:

    Niyamai………….!
    Mahinda gedara Palayan.

  13. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Jayawewa prajatantrawadayata.

  14. moda ranil says:

    dan hari 12 wenida adikaranayen kiyanakan unp buruwo katapiyan indapalla
    7 venida election ekakata yanna kivvoth UNP eka sada ivary
    meka sinhala rata danwath UNP eka saba deshapremiyekta baradiyaw apita me nadagam dakala athi vela

  15. jehan says:

    මෛත්‍රී ඔබට සතුටුයි ද දැන් …..රටට‍ ආණ්ඩුවක් නැතිකල ආත්මර්ථකමියා
    බල ලෝබයට ගිය මහින්දද , අවුරුදු 3k රට කාපු හොරු නොඅල්ලපු රනිලා ද යන්නෙන් දැන් වැඩක් නැත ,
    මෛත්‍රී ,ඔබට කුඥ්ගය ගැලවූ වඳුරට වුන දේ වීමට ආසන්නය

  16. sunil attanayaka says:

    Ehenam ayema UNP apathayo eyi…!!!Ratath iwarayi rate inna ahinsaka minissuth iwarayi….!!!

  17. Dev says:

    Ammy yantham dan Ranilta 5th Dec agamathi wenna baa

    7 wenida nadu thenduwa enakam inna puluwam

  18. Wimal gune says:

    Aiyooooooo….wimaaaal mokada me uneeeeee… meetaa viagràaaaaaa

  19. Basil says:

    Neethiye adipathya

  20. Nishantha says:

    We want a general election. Country is looking forward the supreme Court judgement regarding dissolving of parliment on 7th.

  21. podda says:

    Hora agamathi pannamu…..!!!! Jaya wewa…!!!

  22. Chinthaka says:

    So now lanka to be ruled by judges till 12 th December?

  23. NIHAL says:

    Dear President. It’s time to have a Government with President, Mahinda and Army coalition
    government and hold elections.
    Don’t let UNP take over for whatever reason
    We need a military intervention
    Don’t let this country fall in to hands of separatists

  24. Nuwan Hettiarachchi says:

    Ask from people for a mandate. Let people decide not anyone.

  25. What is the use of this type of people.Blady shame.

  26. Ruwan says:

    Padman Surasena is Ranil’s wing man. This judgement was expected from him.

  27. maha bayiiya says:

    ayyio biyyo
    අයියෝ බයියෝ
    அட கடவுளே முட்டாள்

  28. Malapuk says:

    Makey puile. Dan mokada karanne???

  29. S.B. says:

    රට ජාතිය ආගම බල්ලට ගියදෙන්….ඒ වගේද පැංසොං ගියාට පස්සෙ ඩොලර් කෝටි ගාණක මල්ලක් එක්ක සුද්දගේ රටක ලමයින්ටත් උගන්න ගෙන, සුද්දියො පිරිවරාගෙන උන්නාන්සෙලාට කාම සුඛල්ලිකානු ජීවිතයක් ගත කරන්න හම්බු වෙන එක?…

    • දැනටත් ඉතිං මහින්දගෙ පුත්තු පිටරට කොරන්නෙ ඕක තමයි.

      • දප්පුල says:

        උඹට වැරදිලා! මහින්දගෙ පුත්තු පිටරට නෑ බං.
        චන්ද්‍රිකාගෙ උනුයි පිටරට ඉන්නෙ.

  30. Manoj says:

    Mahinda methiduni selenna epaaa. Jaya weeewaaa !!!

  31. ඩොලර් කෝටි ගණන් වලට අපේ රට විකුණන් කෑමට සෑම නිලධාරියෙක්ම අහු වී ඇති බව පෙනී යයි,එක්සත් ජාතික පක්ෂ හොරකම් මැර කම් දුෂණ වංචා එකිනෙක එළියට ඒම වැලැක්වීමට හැමදේම කරනවා,එල්ටීටීඊ කොටි ඩයස්පෝරාවෙන් මූලිකත්වය දරන බව පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ වෙච්ච සිදුවීම් වලින් අපිට මනාවට පැහැදිලි වුණා,අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞරුෂත්වය මේ හේතුව මත වැඩි වූවා මිස අඩු වූයේ නැත ජනතා හදවත් තුළ තව තවත් වැඩිපුර ජනිත වූවා මිස අඩුවුයේ නැත..

    • Ohio says:

      ඒ වුනාට කිච වුනා නේද?

    • Haiyo says:

      Don’t try to find conspiracies and plots in places where they dont exist. MR has no majority and MS does not have the law on hia side to change Ranil. I am not a fan of |ranil but everyone needs to respect the mandate of the people from 15ht August 2015 and let the government. You should not encourage the change of governments and appointing those without a mandate as one day it can be done to a good government. Get used to the rule of law being applied. That is not something MR is known for.

  32. බයියා says:

    මළා…දැන් කව්ද රට ජාතිය ආගම බේරාගන්නේ හික් හික් 🤣🤣🤣🤣

  33. Rohan says:

    MR is FINISHED!!!

  34. Bandara says:

    I salute the bench of judges for the bold decision. Sri Lankans can now have hopes of the impartiality of the courts of law, which is a heartening situation.

  35. Pluto says:

    Executive , Parliament, Judiciary are in chaos. At this stage, no one will accept anything given by those bodies.
    Better go for an Election/ Referendum

    • Urenus says:

      තමුන්ල හිතන විදිහට බයියන් කියන කියන විදිහට රටකරවන්න බෑ. මේක තොපිට ගිය රටක් නෙවෙයි. අවුරුදු ගානක් කට්ට කාල යහපාලනය ඇති කලේ තොපිට පිස්සු කෙලින්න නෙවෙයි.

  36. Sumeda says:

    Meka mahinda labu jayagrahanayak …unp agamathi sihinaya wathure ..december 12 wenakam balagena hitapallako…

  37. Haiyo says:

    These are the important changes that have been brought since the last time Mahinds was president so that the independence of the judiciary is protected. This was mad men like Mahinda cannot treat the country like their playground. Sirisena should have known this as he brought these rules, but he is a fool still living in the times when politicians could do anything and get away.

  38. P.Gamarala says:

    Ela,wow

  39. Ratawasiya says:

    Dan janadhipathi thuma mokada karanna yanne. Rata anarakshithai neda

  40. jagath says:

    Jaya wewa…………Jaya wewa……………..
    Ko Mae Sirisena ………….

  41. බන්ඩා says:

    ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය පවරල තියෙන්නෙ මහජන පරමාධිපත්‍යය මත බව පැහැදිලිව ව්‍යවස්ථාවෙ සඳහන් වෙනවා. ඒවගේම ජනමතවිචාරණයකින් නීති සමපාදනය කලහැකි බවත් ව්‍යවස්ථාවෙ පැහදිලිව සඳහන් වෙනවා. ජනාධිපති තුමා වහාම ජනමතවිචාරණයකින් මැතිවරණයක් ලබා දෙනු.

  42. කාදිනල්ගේ අම්මා says:

    H U K A

  43. KP says:

    කොච්චර කිව්වත් සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ ඕකනෙ. ඔය අපහාස කරන්න බැරි කොයි තැනටත් මිලියන ගනන් ඩොලර් විසි වෙලා.
    ඔන්න අද ඉදං ර⁣ට අරාජිකයි

  44. dasum says:

    Paw yako Mahinda. Wimal, Gommanpila wage gal modayo Mahindawa kewa

  45. දලඹුවා says:

    ව්‍යවස්ථාදායකයයි විධායකයයි අධිකරණයයි වැඩේ නියමෙට අනලා රට ලේ විලක් කරලා හමුදා රජයකට තල්ලු කරන්න වගේ යන්නෙ

  46. Ajith says:

    දැන් රට පාලනය කරන්නෙ අධිකරණයෙන්ද? බන්😂😂
    මේකත් හරියට සයිටම් හොර දොස්තරල ගන්න කියල අධිකරණ නියෝග දුන්න වගේ

    • විධයකයට පිස්සු. ව්‍යවස්ථාදායකේ ආණ්ඩුව කියන උන් පැනල යනව පිට රටවල නම් විපක්ෂෙට පැනල යන්නෙ ඒ නිසා ආණ්ඩුව කියපු උන්ටත් පිස්සු. ඉතින් අධිකරණය විතරයි සැබෑ සාධාරණ ජනතාවට යන්න තියෙන එකම තැන. විමලෙ ගම්මා බන්ධුල දිනේෂ් සහ බක පණ්ඩිත ඩලසගෙ මූනු මැවිල පේනවා.පවු බං…

  47. ජුන්ඩා මල්ලි says:

    මේ ගොන් බයියෝ දාලා තියන කමෙන්ට්ස් දැක්කම ලංකාව ගැන දුක හිතෙනවා. මහින්දට පක්ෂව දුන්නානම් අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ අධිකරණයක්. නැත්නම් ඩොලර් මලු නිසා දීපු ගේමක්. මේ ගොබිලන් කවදා තේරුම් ගනීද ආප්පයා මහින්දව පාවිච්චිකරලා ගේමක් ගැහුවා කියලා. මහින්දට නඩු ටික බේරගන්න වෙන කරන්න දෙයක් නැහැ. කොහෙන් හෝ බලය ගන්න ඕන බේරෙන්න. රනිලත් මොන දේ කරත් මහින්දට නරකක් කරන්නේ නැහැ. නැත්නම් ඔය විශේෂ අධිකරණ ගේන්නේ මීට ගොඩක් කලින්. චන්දෙ කිට්ටු වෙද්දී මිනිස්සු චූන් කරලා ඔන්න හොරු ඇල්ලුවා මෙන්න ඇල්ලුවා කියලා ඊළඟ අවුරුදු ගානත් අදින්න තමා රනිල් බැලුවේ. මුන් ඔක්කොම හැඳිගෑවිලා ගිහිල්ලා අලුත් උගත් පිරිසක් අතට මේ රට යනවනම් මොන වාසනාවක්ද.

  48. Kalana says:

    ලංකාව ඉවරයි මෙතනින් පස්සේ. කොටින්ටද? හම්බයන්ටද? යන වග තීරණයක් පමණයි ඉතුරුව ඇත්තේ.

    • kk says:

      ඔය හැමදාම ගහන කොටි හම්බ බයිලෙ අහලාම එපාවෙලා බං

      • නිහාල් අයියා says:

        ඔව් ඔව් අහල එපාවෙලා කාලයක් අපි බෝම්බත් කාල එපාවෙලා හිටියේ දැන් ඉතින් ඒවා නැතිව හරි පාලුයි දැන් ඉතින් ඔය දෙගොල්ලන්ට මේක ෆෙඩරල් කාල දුන්නම ඊළඟ බෝම්බ සෙට් එක කන්න පුළුවන්

        • මහින්දට ඉතින් කරා කියන්න තියෙන්නෙ යුදදෙනෙ.දැන් අවුරුදු 10ගිහිනුත් තාම ඒ තැටියමයි.

  49. Donald Isuru Wilegoda says:

    Final judgement could be different from this one

  50. මේක රන්ජන් මාමගේ තීන්දුවක් ද එය කලින් කිව්වා නේ? says:

    මේක රන්ජන් මාමගේ තීන්දුවක් ද එය කලින් කිව්වා නේ?

  51. Fr Gihan Goonathilaka says:

    පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල් ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි . ඔහු හා කෝට්ටේ එකම පාසලේ සිටි (aga winisuru) ඔහුගේ පවුලේ මිතුරා ගේ තීරණ පිටු පස පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්

    • පාදර් ට්‍රාවිස් ගේබ්‍රියල් says:

      මහින්ද ආප්පයගෙ පස්සෙන් ගිහිල්ල දෙවෙනි වතාවටත් කෙලෝ ගත්තට මාව අල්ලගන්න එපා බන්.

  52. Ranjith Silva says:

    mahinda hoooooooooooooooooooo

  53. මිලි බන්ඩා says:

    බලය අත් ඇරියොත් ජම්පරේ අඳින්න වෙන එක සිකුරු බව මහ බැංකු බැඳුම්කරු හොඳින්ම දන්නව.

    ඒකයි උන් මේ හැම සෙල්ලමක්ම දාන්නෙ බලයේ ඉන්ඩ!

  54. ගෑස් අමිල says:

    මේ හොඳට පවත්වාගෙන ගිය යහපාලන ආණ්ඩුව වෙනස් කරල, අපිට කීයක්හරී හම්බකර ගන්ඩ තිබුන අවස්ථව නේද මේ නැති කරල තියෙන්නෙ?

    ඇයි මෛත්‍රීල, මහින්දල අපිට මෙහෙම කරන්නෙ?

    • Nishantha says:

      Ubala ehema podi gathamabawak aran hitiya mam eth kamak na.e madiwata badu gagannath gathta nisa thamai mama meka wenas kare
      Mahinda

  55. Love nature says:

    සුද්දා අපේ රට පාලනය කල කාල වලත් මේ වගේ නීති තිබුනාලු?

Leave a Comment