EXCLUSIVE : මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..

February 11, 2018 at 5:21 am | lanka C news
EXCLUSIVE : මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සවස 8 වෙන විට ප්‍රකාශයට පත් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති පුන පුනා කීහ. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානය තුලම එම ඡන්දය ගනන් කොට ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව එම මධ්‍යස්ථාන තුලම ඡන්දය ගනන් කොට එහි සහතික කල නිල පිටපතක් අදාළ පක්ෂ සඳහා නිකුත් කොට ඇත.

එහෙත් මැතිවරණ කොමිසමට අද අලුයම 5 වනවිටත් ලබාදීමට හැකි වූයේ සභා 4 ක ප්‍රතිඵල පමණි.

කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන 250 කට ආසන්න ප්‍රමාණයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දිනාගෙන ඇත.

ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්‍රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර,පුත්තලම, කෑගල්ල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්‍රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්‍රික්ය ද බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමල, නුවරඑළිය දිස්ත්‍රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.

එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහ නුවර, කුරුණෑගල, බදුල්ල මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා දිනා ගෙන ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිනාගෙන ඇත.

අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් 61 පමණ දිනා ගෙන ඇත.

129,746 Viewers

38 Comments to “EXCLUSIVE : මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..”

  1. කොමසරිස් ගේ කෙලිය says:

    කොලබ දෙනතුරා අනික්වා හන්ගන් ඉන්නවා කොමසාරිස් ගොයියා, මේවා කුමන්තරන වංචා. අයතා පාලනයේ පල.

    • Wijebahu says:

      Rogue family is raising their dirty heads again. Ranil you have two years to prosecute them. Otherwise all corruption committed by them will hide under the carpet by them.

      • Lokka says:

        This is the end of Ranil. The revolution has begun.

      • kamal says:

        මැතිවරණ කොමිසම ජනමතය පාගාලෙන ඉන්න හැටි මැනවින් ප්‍රදර්ශනය කරයි. දින කිහිපයකින් මැකෝ ගිරවෙක් මෙන් නිදහසට කරැණු කියනු ඇත.

        • Vasana says:

          Don’t let idiots ‘Yamapalanaya’ ruin our Motherlanka
          Do your best ,forget the rest ,Success & GOOD LUCK ..be with you always
          JAYA WEVA !!!

      • sky says:

        Shut your dirty mouth idiot Wijebahu …open your eyes now,,
        There is no chance of a Appa revolution in our Country again
        Go to hell Jadapalana & UNP again

  2. daham says:

    giya chanda waladi kumanthranaya karala yama paalakayo dinuwa misaka mahinda mathi thumani bahuthara janathaawa kalaguna nosalakuwa nove. jaya wewa obata saha ratata.

    • D says:

      Mahinda mathindu nuuthana lankawe Appachie sada….. ethuman ape hadawath thula sada amara neeyai. Chiran Jayathu. Ada apita kandulu enne Obe jayagrahanayatai methinduni

    • Wijebahu says:

      All useless halkali won by Mahinda and all important municipalities with educated masses won by Ranil.

      • King Elara says:

        Dear Mr Wickramabahu Karunarathne please accept the defeat. Do not try to console it by creating a discrimination between
        educated and non educated populace. Sri Lankan’s are educated. You are trying to show that most educated people are idiots. Shut your bloody mouth idiot.

      • King Elara says:

        Mr Wickramabahu Karunarathne you must understand this also. The national anthem of themajority of people in the seats won by Hon Mr Wickramasinghe is” Apita kanda denawanam apita bonds denawanam thawa mona ken gediyada ona karanne” ie Selfish idiotsl

      • Lokka says:

        So, Colombo got educated mass? LOL you are wrong man. All useless idiots are in Colombo like you. See what’ll happen.

      • NAK says:

        Educated ? in Colombo? they are a bunch of rice eating cattle. Grass,straw or poonac too will be welcome.
        How can any one consider this bunch of rogues who were caught red handed plundering the central bank be voted and call them educated too…..!!!
        CMC led by a keppa wassi (note double ss) wont be any different from from the beef vendors who controled it before.

  3. University set... says:

    Last time We had given our vote to YAHAPALANA..but this time we gave our vote (confidence )MAHINDA RAJAPAKSHA…

    So MACO You are also University Graduate..so keep personality..on behalf of socity..don’t Be afraid..this our Moral Obligation..

  4. Chandadaayakaya says:

    Meka danagena thamai chandaya awurudu dekakin kaldamme. Horakamata, dushanayata saha boruwata janathaawa nisi pilithura deela thibenawa. Pohottuwata jayawewa!

  5. Daham says:

    On 8th January 2015 there was a protest vote against Mahinda Rajapaksa’s government and voted for Sirisena not because people liked Ranil or Sirisena. Similarly, On 10th February 2018 there has been another protest vote, this time against the Ranil-Sirisena government and voted for Pohottuwa since they had no alternative.

  6. UNP කබරයා says:

    අවංකවම unp අපි තේරැම් ගන්න ඕනෙ දැන්වත් රටේ සම්පත් හොරාකෑමේ ප්‍රතිඵල ඇස්පනා පිටම පලදුන්නා කියලා.

  7. University set... says:

    We had voted YAHAPALANA last 8 01 2015.but this time we voted Mahinda Rajapaksha.

    Results you can see MACO.
    You are also graduate. So don’t be afraid.Do release the result ..this is your moral obligation.

  8. my රට says:

    පොහොට්ටුව දිනලා ඉවරයි…….පුලුවන් ඉක්මනින් පොන්සිරි පන්නා දමා රට බාර ගන්න.

  9. නුවන් says:

    බොරුවට ආයුස අඩුයි ලොවේ….
    හොද පවතී සැමදාම රටේ…

    පොහොට්ටුවට ජයවේවා ..

  10. Lapaya says:

    Hitan illa asweyan hutan ekkama. Ubalata dan chanda balayak naha mulu ratema.

  11. ලපයෝ says:

    අනේ බං බැදුම්කරේ ලැබුණු කොලබ රෝසිට. උබට මුකුත් ලැබුනේ නැතිද ලපයෝ. ඉල්ලා අස්වෙනා බෑ කොලබ අපේ යාපනය අපේ. පොන්නයෝ ඔක්කොම කොලබ චන්දෙ අපට දුන්නා නෙ ලපයෝ. කොන්ද නැති හුටං ….පබයෙක් වගේ නටනා බලං කෝ හෙට පෙන්නනවා.කොලබ විතරයි.උතුර විතරයි.හොරු ම්න්කොල්ලආරාඕ ඔක්කොම රජවුණේ.

  12. Hitan. says:

    Rata wenuwen konda Kevin tiyana edithara minihek balayata genna Dan puluwan. .pohottuwata jaya……

  13. Nimantha Hewaralalage says:

    Rajitha umbe waire nisa thamai me

  14. Manju says:

    Maharajaneni obata apita subaa anagathayak.

  15. ජයවේවා says:

    සිංහල මිනිස්සු වැඩි හැම තැනම පොහොට්ටුව දිනුම්… ජයවේවා

  16. jakie says:

    වහාම මහමැතිවරණයක් කැදවනු!!!

  17. leo says:

    Hitanta niyameta hutan wela thiyenne.

    Jvp sakkilintath niyameta kelavila thiyenne.

    Chandrika Ballitath katauththara NE.

  18. nimal says:

    UNP karayek lesa Mata harima lajjai. Ape parahayata mulikava vaga Kianna one Rajitha,Campika,Akila,Ajith Perera,Sujeewa,Marsha,Sajith Harison,Sarath Fonseka,Ranga Banda athulu Ranil bava itha duken Kianna ona.

    • Nielamanie says:

      Oyata amathaka wunadha Mongalage dhesadrohie, ranaviru virodhie, dhemala diapora
      hithawaadhie kriya Yanapalanaye bindha wetiemata
      thawath pradhana hethuwak wuna kiyala.

  19. poduminisa says:

    මැතිවරන කොමසාරිස්ගේ කටයුතු අකාර්යක්ෂමයි කතාවට දක්ශ වුනාට වැඩ බෑ 8.30 ට දෙනවා කිවුව ප්රතිපල පාන්දර 3.00 වනතුරු දෙන්න බැරිවුනා කෝටි 400 කට අධික මහජන මුදලක් මේ වෙනුවෙන් වැයකරනවා එ වුනාට ප්රතිපල ඉබි ගමනේ කට පුරසාරම් කිවාට වැඩ බෑ සවස 7-8 වනවිට ගම්මට්ටමේ ජනතාව ප්රතිපල දැනගෙන ඉවරයි එවා සංසොදනය කරන්න බෑ කරත් බොහොම ප්රවේශමෙන් කල යුතුයි ඒ නිසා ප්රතිපල පමාවෙනවා

  20. Emmanuel says:

    Prez Sirisena, must resign immediately. His lies and saving bond scammer Ranil is no longer tolerated.

    Let peoples Prime Minister and President rule.

  21. Frank Bernard says:

    All THESE VOTES FOR ONE PERSON……….MAHINDA RAJAPAKSE !

    LET HIM BE OUR PRESIDENT OR PRIME MINISTER.

    HE IS A KING !

  22. Sadda says:

    විධායක රැස්වලලෙන් අංධ වෙලා ඉහලට නැගගත් ඉණිමගට පයින් ගැසූ අසත්පුරුෂයින්ට කනේ පහර දෙන්න ලැබෙන්නෙ කවදාද කියා ඇගිලි ගනිමින් සිටි අපට අවස්තාව ලැබූ සැනින් ඔන්න දුන්නා පහර. මහ එකා ඇතුලු රොත්තම සදා සොත්තියි.

  23. පොළොන්නරුවේ පිනා says:

    පොළොන්නරුවේ පිනා – වලන් කදක් ගෙනා
    එක බීදපු ගොනා – එකට මට හිනා.//

    පොළොන්නරුවේ ගොනා – හොරු රෑනක් ගෙනා
    බැංකු බිදන් කනා – කෙලවාගෙන හිනා.//

  24. sathya says:

    Horunta aayeth Rata baara denna weida?
    Apema moda minissu nisa Mahinda HORA aayeth Oluwa ussanawa

  25. David Milli-Banda says:

    Deva sapayak gahayi Yahapalanayata……………………….. Deiyo sakki !!!!!!!!!!

  26. media says:

    pratipal gana eeye madyakarayowagayak wiyaruwen dodawanawa dakka.m. 4 asanna janawage teeranayata madyakarayo 5-6 dodawanne mona kehelmalatada

Main News