මහින්ද ආ පොහොට්ටු රැස්වීමේ ගෝරියක්.. කහදගමගේ කචල් ඇද පිටව යයි…

August 14, 2018 at 1:20 pm | lanka C news
මහින්ද ආ පොහොට්ටු රැස්වීමේ ගෝරියක්.. කහදගමගේ කචල් ඇද පිටව යයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහයෝගය දක්වන වෘත්තීය සමිති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දිනයේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

එහිදී ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගමගේ විසින් දැඩි විරෝධයක් එල්ල කළ සභාවෙන් පිටත්ව ගියේය.

ඔහු විසින් විරෝධය එල්ල කළේ තමන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තමන්ව හිර යැවීමට මුල් වූ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ගුණවර්ධන මහතා ද එම රැස්වීමට සහභාගි වීමට විරෝධය පළ කරමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි පසුද මහින්ද කහඳගම මහතා සිය විරෝධය පළ කර එම සභාවේ ඉවත්ව ගියේය.

39,719 Viewers

10 Comments to “මහින්ද ආ පොහොට්ටු රැස්වීමේ ගෝරියක්.. කහදගමගේ කචල් ඇද පිටව යයි…”

  1. Saradiel says:

    නිදහස් නිවහල්
    රටකට හැමකල්
    සමගිය සාමය
    අවැසියි හැමකල්
    දුදන ගුණය අපි අත්හරිමු
    සොඳුරැ සුදන ගුණ ඔප කරමු

  2. sithmal says:

    පොහොට්ටුව. ගOජ පොහොට්ටුව. බහුතරයක් ඔය වටේ ඉන්නෙ ගOජ කාරයො. කුඩු කාරයො. මුන්ට පුලුවන් ද රටවල් හදන්න.

    • Dp says:

      ගoජාකාරයෝ අපිට එපා .කොලුකොරයො ..නපුංසකයෝ අපිට හොඳා…

  3. Hari says:

    Mokda bole mey kalabale MAMA AWOTH MEY OKKOMA NIDAHAS

  4. rohitha says:

    mahindaya lankara gena inne oya wage porawal thamai..karana tharamak kadakappal warajana meheyawanne mahindaya..maha kalakanniyek..thamun ge balaya gana hithala rata winasa karana parayek

  5. samare says:

    FCID එකට සුනිල් ගුණවර්ධන කලේ බොරු පැමිණිල්ලක් නම් කහදගමගේ ගෙ විරෝධය සාධාරණයි.

  6. කටගඳයා says:

    කහඳගමයා පටිටපල් හොරෙක්.
    මුන්වගේ හොර තක්කඩියො පොහොටිටුවට වැද්ද නොගත යුතුයි.
    මූ පේමන්ටි එකේ බිස්නස් කරන මිනිසුන්ගෙ සල්ලි කෝටි ගණනක් ගසාකෑ එකෙක්.
    මූණ දැක්කම හොරෙක් කියලම පේනවා.
    මහින්ද මහත්තයා මුං වගේ උන්ගෙන් ප්‍රවෙිශමි උනොත් හොඳයි.

  7. sam says:

    Politicians please leave a side the temples. Temples are not ment to use for dirty politics. This is why the one time great Buddisum is now going to vanish.

  8. PULATHISI says:

    ඒක පොහොට්ටුවේ ප්‍රශ්නයක් හෝ මහින් ද ගේ ප්‍රශ්නයක් නොවේ.
    වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙකු අතර වූ ප්‍රශ්නයකි.

Main News