මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි..

December 6, 2017 at 12:05 am | lanka C news
මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි..

වෙනත් පක්‍ෂ ප‍්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

කොළඹ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙම හේතුව නිසා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන අධිකරණය මගින් මන්ත‍්‍රී ධුර පවා අහිමි කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිපයට එරෙහිව කටයුතු කරන ඔ්නෑම අයෙක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගනීමේ දියුණු තාක්‍ෂණය දැන් ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිද එක්විය යුත්තේ ශ‍්‍රීලනිපය සමග මිස පොහොට්ටුවක් සමග නොවන බවද ඔහු ඇමතිවරයා එහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් ඒකාබද්දය එක් වුනද නැතද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවණය නිසැකවම ජයගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

22,364 Viewers

10 Comments to “මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී ධුර අහෝසියි..”

  1. Notthischange says:

    Mahinda mahaththaya nathuwa Appya dinai olu gediya. Me paradila national list ekek apu katu kana sunakaya katawahan hitiyanam hari. gada gahanawa…

    • Lanka says:

      කලුතර උගත් චන්දදායකයන් බොගෙ රෙද්ද ගලවල තියෙන්නෙ..දැන් ඉන්නෙ හෙලුවෙන්…

  2. ayusan says:

    samarasinghe, do you know, who is your mother??? not DOG

  3. BEST SUPER news indeed for the Sinhala deshapremi mahajanathawa….President MR & joint opposition NEW party Podujana Peramunata jayama wewaaaaaaaaaaaaaaaaaaaa!!!

  4. sunny says:

    Then Appaya should go first.

  5. Land Slide Kotaluwa says:

    SLFP/UNP WILL WIN ONLY IF THEY RIG THE VOTES. IF the election held transparent “Fair and Balance” without voter rigging, JO will get a Landslide Victory.

  6. ඇත්ත says:

    2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව පස්සට පයින් ගහල පන්නල තියෙද්දි මෛත්‍රීගේ බලයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ජාතික ආණ්ඩුවේ ඇමති කටුවක් සූප්පු කරන ගොයියෙක් ගිය උඩ…ඡන්දයෙන් දිනල ගිය අයවත් අයින් කරන්න යන්නේ. අනිච්චේ දුක්ඛේ රටකට ගිය කළ…..

  7. rasika says:

    “වෙනත් පක්‍ෂ ප‍්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.” එතකොට වෙන පක්ෂයකින් චන්දෙ ඉල්ලලා ජනාදිපති උන එක්කෙනෙක් කොහොමද පක්ෂේ සභාපති උනේ? අනේ මේ මම දන්නේ නැති නිසා අහන්නේ.

  8. vishnu says:

    සරමසිංහ උඹේ සරම ගැලෙව්වා මතක නැද්ද 2015දී
    කළුතර ජනතාව.උඹත් ඉන්නේ නිර්වස්ත්‍රයෙන් උඹේ
    මහා එකත් ඉන්නෙ නිර්වස්ත්‍රයෙන් මහ ජනතාව බලන්
    ඉන්නෙ ඊළඟ චන්දෙදි ඉතුරු ටිකත් ගලවන්න

  9. kumdhar says:

    එතකොට, රෑ ආප්ප කාලා පහුවෙනිදා UNPය ප්‍රවර්ධනය කරන්න ගිය කෙනාට මොකද කරන්නේ?

Leave a Comment

Main News