මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියල්ලන් මන්ත‍්‍රීධුරවලින් ඉවත් කරනවා..- සන්ධාන මහ ලේකම්

November 14, 2017 at 12:12 am | lanka C news
මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියල්ලන් මන්ත‍්‍රීධුරවලින් ඉවත් කරනවා..- සන්ධාන මහ ලේකම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ නිසා ඔවුනට වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධණය කරන්නේ නම් පක්‍ෂයෙන් ඉවත් වී එය කල හැකි බවත් නැතහොත් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය.

උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

11,711 Viewers

13 Comments to “මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියල්ලන් මන්ත‍්‍රීධුරවලින් ඉවත් කරනවා..- සන්ධාන මහ ලේකම්”

  1. Kolitha says:

    Hansaya SLFP ekeda ….?….ubata amathakada…..

    • nimal says:

      Obathuma me welawe niwaeradi kiya sithami

    • nalaka says:

      Ane paw ayyo meya! meyala kochara kalat Mahindage bettakwat watinne nahane meyala. Yahapalana nari haa napunsaka palanane hodatama bayawela meyala neda. ane paw. Meyat Agamathi sihine inna kenek neda. Ballage puka.

  2. Imalk says:

    Gamaralayata UNP eka ta deka punna hondai. Ubalata eka hondai. Nodakin kondostharaya

  3. ළමා ඉස්කෝලේ මහත්තයා says:

    ළමා ඉස්කෝලේ මහත්තයා වගේ සංධානේ ලේවකම් වරයා මිනිස්සු බය කොරන්න කියන පදත්තර කථා රටේ බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතය නොවේ. බත් කට කෑවේ නැතිනම් බිල්ලෝ අල්ලන් යාවි කියලා අපේ මැරිච්ච ආච්චිත් කිව්වා. සියා හැරමිටිය පෙන්නලා කිව්වා බිල්ලට මං දන්නේ මේකෙන් ආවොත්. මයේ පුතා බත් ටික කන්ඩකෝ. මං ටොපියක් දෙනවා කියලා. me ගොන් අමරයාට බාගෙට පිස්සු. පැරදිලා කෙලවා ගෙන තුට්ටුවට අරක දීලා දැන් කුණු හරුප කියනවා සල්ලි වලින් මත් වෙලාද කොහෙද? නැතිනම් මංගලාගේ පරණ බියර් බිලද?

  4. මංජුල says:

    ඔබ තුමාට මේ කර්ර්යට දිරිය ශක්තිය ලැබේවා…. හැබැයි වර්තමාන ජනාධිපති අවසන් මහා මැතිවරණයේදී උන්ප් එකට ප්‍රවර්ධන කටයුතු වල නිරත උනා. එයාව පක්ෂයෙන් අයින් කරලම වැඩේ පටන් ගත්තනම් හොදයි නේද?

  5. Manel says:

    Ane Amaraweera mahathathayo eka nam karanna epa! Mahindata election eken passe yana en man nethi wevi. Oya hari narakayi. Mada mulana walawwe dan kuda kaapuwa mathaka nedda. Ohoma wenawa patiyo.

  6. බන්ඩා says:

    ඔිවා තුරැම්පු නෙවෙය් අමරයො ඔිවා අාපහු කැරකිලා තමන්ටම එන බූමරංඟ. ගොං හරකාට තේරෙන්නෙ නැහැ ජනතාවට අද මහින්ද හැර වෙන විකල්පයක් නැහැ කියල.

  7. Aurora says:

    “මේ නිසා ඔවුනට වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධණය කරන්නේ නම් පක්‍ෂයෙන් ඉවත් වී එය කල හැකි බවත් නැතහොත් ඉවත් කිරීමට සිදුවන බවත්” UNP ය ප්‍රවර්ධනය කරන සිරිසේනව මුලින්ම SLFP එකෙන් එලියට දාල තමුන්ගේ සරම හොයාගෙන හෙළුව වහගන්න. එතකම් සිරිසේනට පානඅල්ලන තමුන් රංචුවම හෙළුවෙන්.

  8. ඉන්ද්‍රානි says:

    පහුගිය එජාප සංවත්සර සමුළු දෙකටම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුනේ හිටං කියල එකෙක් ඌ ගැන ක්‍රියා කරපන් ඉස්සෙල්ලාම.

  9. Gayantha says:

    Ethakota my3 hansayawa ne giya saire promote karala eka haraha dinne ?

  10. amana weeralata rawatana harak dan nnnnnnnnnnnnnnnnn nagut visin balla natawanna puluwan kiyal mu hithnni

  11. Mr been says:

    kala pau passen enawoooo. mathakada oyalage chandirika nona kiwwa 2017 maha mathiwarana samaye SLFP chanda dayakayanta manapaya sathekuta denna kiyala.
    thamunala danagannawa thamunla meelangata chande illanna wenne UNP eken kiyala.
    ane pau. paksayak nethi mahalekam kenek . sandane paksa tika okkoma dan pohottuwa wate ekawath danne ne.

Leave a Comment

Main News