මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.. [Video]

December 15, 2018 at 12:00 pm | lanka C news
මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.

විජේරාම පිහිටි සිය නිල නිවසේදී ඒ මහතා මෙසේ අත්සත් තබන ලදි.

සන්ධාන මන්ත‍්‍රිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

30,504 Viewers

28 Comments to “මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.. [Video]”

  1. sashi says:

    ජනතාවගේ මතයටත් ගරු කල යුතුයි නේද ? අපිට ජනමත විචාරණයක් දෙන්න චන්දයක අවශ්‍යතාවය අපිනේ තීරණය කරන්න ඕන

    • හැකහැක says:

      බොරැ දේශප්‍ර්මි නිවටයා පාවා දුන්නා..පොත් රාක්ක පිටිපස්සට ව‌ෙලා රනිල් එක්ක ඩීල් දැම්මා…

  2. Asela says:

    Hoooooo

  3. ඉල්ලා අස්වෙන්නෙ මොකටද, එයා අගමැතිද? විශ්වාසභංගයෙන් එයා ඉබේම අයින්වුනා.දැන් මෙතන අනුකම්පාව ගන්න රඟනවා.

    • Dev says:

      Illa sa wune natnam digatam adila yawi.
      wiswasa bangaya boru ekek ne

    • ඩප්පිය says:

      එතකොට බොලා උඩපැනපැන විස්වාසබංග ගෙනාවෙ නැති අගමැති කෙනෙක්ටද ?😁
      අනෙ තොපි වගෙ බත් කන හරක් රැලක්.

      • ඇයි අගමැති කියලා දිවුරල ආවාම අගමැතිනෙ. ඒ අගමැතිට තමයි විශ්වාසභංග ගෙනාවෙ. අවස්ථාව දෙකකදී විශ්වාසභංග පරාදයි.

    • ruwan says:

      මහින්ද මැතිඳුනි පැරදුනේ රට නොව ඔබයි.

  4. Ranil says:

    Ranil will never ever do this!

  5. Madushanka says:

    SIRAGE LANU KALA AGAMATHI UGULA GILLA. NONDI WENAWA KIYALA DANA DANAMA ELLILA UNNA. DAN ILLA ASWENNA NAKAT BALALA CEREMONY THIYANAWA. WATE INNA KUDELLO TIKA ME WAYASAKA MANUSSAYAWA WIKUNAN KANA HATI

  6. sathya says:

    Mahinda nikan PACHA wuna.
    Bala thanhawa…………..

    • Dev says:

      Pacha una kiyala hita gannna
      chandedi eka obata penewi

      Agamati kama natuwa araliya gaha mandire hitapu eka tamai pacha

      e wgeda Aruna kumarage redi gala weema

      elanga achandedi UNP vs SLPP .
      MR able to divede it correctly

      • sathya says:

        Mahindata aaye kawadawath enna baha.
        + Rajapaksha pawule ekek aaye balayata enne naha.
        ………… Heta anidda okkoma athulata daanawa.
        Hora Mahindawai uge Hora pawule okkomawai.

  7. Kingsley says:

    Very sad people must think twice before they cast their vote next time. This is not going to last for a long time.

  8. Mara says:

    Mewata kiyanne nari koolan ….

    Kohenda Hina wenne Manda….

  9. Viraj says:

    අපිත් යූඇන්පියට චන්දෙ දුන්න අය.මෙ මොනව උනත් පහුගිය අවුරුදු තුනේ රටට කරපු විනාසෙ අපිට අමතක නෑ. අපේ විස්වසෙ යුඇන්පිය කඩකලා. දවල් වැටුන වලෙ ආයෙ රෑ වටෙන්නෙ නෑ අපි.අහින්සක පොලිස් නිලදාරින් 2නෙක් නිකරුනෙ මරල දැම්ම.ප්‍රභාකරන්ගෙ ගෙදරත් උත්සව කරන්නගියා. බැදුම් කරෙන් සල්ලිගත්ත උන්ට ආයෙ අපි චන්දෙ දෙන්නෙ නෑ. අපි ගොන්නු නෙමෙයි..

    • Loku appachchi says:

      ගොන් රැල උඹලට ඡන්ද දෙන්න මැතිවරණයක් තියන්න එපායෑ.ඒක අපියි දෙන්නේ ආයේ 2030 තමයි.20 සම්මත කරගත් හම 2020 ජනදිපතිවරණයකුත් නැහැ.සැප කනේ.

      • Hoo !!! says:

        විලි ලජ්ජාවක් තියේ නං චන්ද නොතියා බලෙන් ඉන්නවද යකෝ? හොරා කෑම හැර තොපි මේ රටට කරපු ලබ්බක් නැතිබව ඒකෙන්ම පැහැදිලියි .

        • දිනපතා ජන්ද නෑ.ඒක තියෙන්නෙ අවුරුදු 5කට සැරයක්. කිච උනාම ජන්ද මතක්වෙනවා.2019 ජනාධිපතිවරනය තියෙනවා.එදාට බලමු.

  10. Jangi hora says:

    Thanaturu lobiya chater una

  11. indunil says:

    samavita rata perata………………….

  12. GK says:

    Great leader. Salute you Sir .

  13. Dev says:

    Basil ta ona de una.
    E yakata anagathe penawa.

    Dan me rate balawega tiak ganata dekata beduna
    UNP,TNA , Hakeem ,Badurdeen & JVP eka pattaka.

    me masa dek una lokuma deya.Dan chandeta wada karanna tiyenne.Andu ganna aya rata karana gaman eka karanna ona.Arthika seen eka nisa e gollange chanda adu wenawa.

    Me welawe chande tibu nam UNP ekata hondai.Chande parakku wenna wenna apita wasi

    Eka tamai MR uthsawakarayen illa as une.Dan wipakse apita.parlimentuwa normal wenawa.

    • Janathaawa says:

      This is only a temporary setback of the people. The Sovereignty of the Republic of Sri Lanka is in he people and it is unalienable. They will be victorious , very soon.

  14. sathya says:

    Nikan pacha wuna.
    Nondiya……………

  15. sathya says:

    Aiyoo………… What happenned to President Mahinda.

    Parliament Minister
    Opposition Leader
    Prime Minister
    President
    Parliament Minister
    Prime minister
    Through a Court order ……….. Again Parliament Minister

    Feeling very sorry for Mahinda’s Greediness……

    Reply

  16. Gayantha says:

    සිරිසේන නිසා නිකන් තිවුන ජනප්‍රියත්වයට හානි වුනා. සිරිසේන කියන්නේ පක්ශයක් විනාශ කරපු කෙනෙක්. අනික මිනිහා නිසා මන්ත්‍රවරු කීයක් අනාතද දේශපාලන වශයෙන්. මේ මගුල භාරගන්න ඉස්සෙල්ලා හිතන්න තිබුන දේවල් ඒවා. දැන් වත් ඔය සිරිසේනලා, එස්බිලා, බුකීපාලලා වගේ ප්‍රතිපත්තියක් නැති එවුන්ගෙන් උපදෙස් ගන්න එපා

  17. Mahinda says:

    Ayyo paw ane bayyo awa methana andu hadanna kiribath kala kakkusiyata gihin enakota sihina agamathi iwarai,,😋gan kabarayange gon agamathi

Main News